saravita-anim2

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

Opinion - timelapse 5595 hours ago

LATEST

918 දෙනෙකුට පුර්ණ සුවය

calendar_today 2021 ජුලි 16 - 16:05 remove_red_eye - 47  

කෙවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්තගව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 918 දෙනෙකු අද (16) දිනයේ පිටවගොස් තිබේ.

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

ශාලාවේ ධාරිතාවෙන් 50% ක අසුන් සඳහා සීමාවන්ට යටත්ව අද දිනයේ ක්‍රියාත්මක වන පරිදි ශාලාවන් තුළ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

Read More

ඇමෙරිකාව විසින් පරිත්‍යාග කරනු ලදුව කෝවැක්ස් පහසුකම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන මොඩෙර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානය අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ගත වූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 157 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

හුදකලා කර තිබු තවත් ප්‍රදේශ දෙකක් අද අලුයම සිට හුදකලා බව ඉවත් කර තිබෙනවා.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 480 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,447 ක්.

Read More

ඊයේ (14) දින කොරෝනා මරණ 50 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 12 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 38 දෙනෙකු අයත්.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 967 දෙනෙකු අද (15) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 939 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටවගොස් තිබේ.

Read More

ගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබේ.

Read More

නව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ තවත් 19ක් හඳුනාගෙන ඇත. කොළඹ,පිළියන්දල, කිලිනොච්චිය හා යාපනය ය​න ප්‍රදේශයෙන්ගෙන් මෙම ආසාදිතයින් හමුවී ඇති බවට වාර්තා වෙයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 29,878ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා චීනය තවත් එන්නත් මාත්‍රා මිලයන 1.6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි (15) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

කොවිඩ් වසංගතයට එරෙහිව පූර්ණ වශයෙන් එන්නත්කරණය කළ සංචාරකයන්ට පළමු දිනයේ සිදුකරණ කොවිඩ් පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිරෝධායනයකින් තොරව රට තුළ සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 6462283ක් වෙයි.

Read More

අද (15) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 465 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,453 ක්.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 955 දෙනෙකු අද (14) දිනයේ පිටවගොස් ඇ​ත.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 988 දෙනෙකු අද දිනයේ වාර්තා වි තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 29,719 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

’’අද (14) දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ්-19 එන්නත ලබාගතිමි.’’

Read More

මුහුණු ආවරණ පැළඳ දුම්රියට පිවිසෙන ලෙස සඳහන් කළ දුම්රිය නියාමකවරයෙකුට පහරදුන් තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිත තවත් පුද්ගලයින් 522ක් අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

විවාහ මංගල්‍ය කටයුතු සඳහා මනාලයා සහ මනාලිය පළාත් දෙකක සිටිනම් ඒ අය සඳහා පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 882 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 41ක් වාර්තා වී තිබේ. මෙම මරණ 41ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

චීන ඖෂධ නිෂ්පාදක සමාගමක් වන සීනෝවාක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත මාත්‍රා දෙකක් මගින් කොවිඩ් වසංගතයට එරෙහිව සියයට 83.5 ක ආරක්ෂාවක් ලබා දෙන බව ඉහළ වෛද්‍ය සඟරාවක් වන ද ලැන්සෙට් හි ප්‍රකාශයට පත් කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.