saravita-anim2

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

Opinion - timelapse 9860 hours ago

LATEST

බෙදුම්වාදයේ ගැටලුව

calendar_today 2019 ජන 30 - 10:14 remove_red_eye - 351  

කුමන සමාජයක් ගත්තද එහි විවිධ වූ මත ඇති පුද්ගලයෝ වෙති. මෙහිදී එක් පුද්ගලයෙකු සිතන ආකාරය තවත් පුද්ගලයෙකු සිතන ආකාරයට සමාන වන්නේ නැත. කෙසේ වෙතත්, මනුෂ්‍යයා ශිෂ්ට සම්පන්න සත්ත්වයෙකු වන්නේම සාමූහික පැවැත්ම තුළිනි. මෙම සාමූහික පැවැත්ම තුළ විවිධ වූ අදහස් ඇති පුද්ගලයන්ගේ එකමුතුව අනිවාර්ය කරුණකි. එහෙත් විවිධ

’මෙහෙම පෑයුවොත් ගහකොළ විනාශ වෙයි’ යනුවෙන් දැඩි වියළි කාලගුණය හමුවේ හමුවේ ජනතාව පවසති. එසේම “මෙහෙම වැස්සොත් ගහකොළ සේරම කුණුවෙලා යයි* යනුවෙන් මහා වැසි සමයේ ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ මල් වගා පර්යේෂණ සහ සංවර්ධන අංශයේ කෘෂිකර්ම උපදේශක/අධීක්ෂණ නිලධාරී ප්‍රියන්ත වැලිකුඹුර මහතා %අද^ අපි සම්බන්ධ කරගතිමු. පහත දැක්වෙන්නේ ඒ මහතා දැක්වූ අදහස්ය.

Read More

මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලීවීමට ප්‍රථමයෙන් අපේ පවුලේ පළමුවැනි මනාලයා බවට පත්ව, නව ජීවිතයක් ආරම්භ කිරීමට කටයුතු කළ චිචී මල්ලිටත්, ඇයගේ ආදරණීය බිරිඳටත් යුග දිවියකට සුබපැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එමෙන්ම ඒ සඳහා එක්ව අප සමග සතුට බෙදාගත් සෑම දෙනාටම ස්තුතිය ප්‍රකාශ කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි.

Read More

වතු ආශ්‍රිතව පැවැති වතුකම්කරු වැටුප් අරගලය මේ වන විට අගනගරය දක්වාද ව්‍යාප්ත වී තිබේ. ජීවත් වීමට හැකි වැටුපක් ඉල්ලා ආරම්භ වූ වැටුප් අරගලය මේ වන විට දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත්කර ගැනීම දක්වා ගමන්කර ඇත. එහෙත් වතු සමාගම් සඳහන් කරන්නේ වතු, පාඩු ලබමින් තිබෙන බැවින් රුපියල් දහසක වැටුපක් ලබා දීමට නොහැකි බවයි. වතු සමාගම් එසේ පැවසුවද වතු අධික ලෙස ලාභ ලබමින් තිබෙන බවට වතුකම්කරුවෝ හා වතුකම්කරු වෘත්තීය සමිති සඳහන් කරති. මේ නිසා මේ පිළිබඳ %අද^ සමස්

Read More

ශ්‍රී ලංකාව වැනි ඉහළ දේශපාලන සාක්‍ෂරතාවක් හා උනන්දුවක් ඇති රටක ආණ්ඩුවක පැවැත්ම තීරණය කරනුයේ එම රටේ වාසය කරන ජනතාවගේ ඕනෑ එපාකම්වලට අනුවය. එබැවින් එවැනි සමාජයක් සහිත රටක දේශපාලන පක්‍ෂ, දේශපාලන නායකයන් හා මත හසුරුවන්නන්ට ඉහළ වටිනාකමක් ලැබේ. එසේම එවැනි සමාජයක් සහිත රටක ජනමාධ්‍ය සුවිශේෂී තත්ත්වයක් උසුලනු ලබයි. ඇතැම් මාධ්‍ය අශීලාචාර ලෙස කටයුතු කරනුයේ එබැවිනි. ඔවුන් රනිල්ට හා එක්සත් ජාතික පක්‍ෂයට ප්‍රහාර එල්ල කරනුයේ එබැවිනි.

Read More

න්‍යායිකයන් යනු ඉපැරණි ඉන්දියාවේ විසූ දාර්ශනික ගුරුකුලයකි. තර්ක ශාස්ත්‍රයටත්, ඥාන මීමාංසාවටත් ඔවුන් ඉටුකළ මෙහෙය අදටත් ලෝක ශාස්ත්‍රීය කථිකාව තුළ විශේෂ අවධානයකට පාත්‍රවේ. න්‍යායික දර්ශනය ගොඩනැගෙන්නේ ආගමික පසුබිමක් තුළය. හින්දු දර්ශනයේ ප්‍රධාන අස්ථික දර්ශනවාද 6 අතර න්‍යාය දර්ශනයද පවතී.

Read More

දේශගුණික විපර්යාස වත්මන් ලෝකයේ සුලබ තත්ත්වයක් බවට පත්වන ආකාරයක් මේ වනවිට දක්නට ලැබේ. මේ සඳහා ගෝලීය ප්‍රජාව විවිධාකාරයේ වැඩසටහන් හා ක්‍රමවේද ඔස්සේ මුහුණදෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව මෙම විපර්යාස සඳහා මුහුණදීමට දක්වන සූදානම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. එබැවින් එළ‍ඹෙන කාලගුණික හා දේශගුණික විපර්යාස අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ ඔබ වෙත විග්‍රහයක් ගෙන ඒමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස පිළිබඳ ඒකකයේ අධ්‍

Read More

වත්මන් ආණ්ඩුවේ ආයු කාලයේ අවසානය ක්‍රමයෙන් ළං වනවිට තම නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් ඔවුහු විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටිති. එහිදී ඉදිරියෙන්ම ඇත්තේ රාජපක්‍ෂලාගෙන් පලිගැනීමය. මේ අනුව වර්ෂය ආරම්භ වී දින කිහිපයක් ගතවන විට මා හට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ ලබා ගැනීම වෙනුවෙන් කැඳවීම් සිදුකර තිබේ.

Read More

අස්වැන්නට නිසි මිලක් නොලැබීම මෙරටේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්වී තිබේ. මීට අමතරව පොහොර නිසිලෙස නොලැබීම කෘමි උවදුර වැනි ක්‍රියා නිසාත් මෙරටේ ගොවීහු දුෂ්කරතාවයන්ට මුහුණ දෙති. කිරිවලින් රට ස්වයංපෝෂිත කරන බවට සඳහන් කළද එය මාධ්‍ය සන්දර්ශනයක් පමණක් බවට විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කරති. මේ පිළිබඳ %අද^ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සමග කතාබහක නිරත වීමු.

Read More

සංහිඳියාව යන්න එදාමෙදාතුර තවත් අපූර්ව සංවාදයක් සඳහා මතවාදයන් රැසක් නිර්මාණය කළ වචනයක් බවට පත්ව තිබේ. යුද සමයේ මෙන්ම පශ්චාත් යුද සමයේද ජනමාධ්‍යකරුවන්ට එල්ල වූ මගපෙන්වීම් අතර ජාතික සංහිඳියාව වෙනුවෙන් මාධ්‍යකරණයට ඇති වගකීම ප්‍රබල වගකීමක් ලෙස අවධාරණය කෙරිණි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි මිනිසෙකුගේ දේශපාලන ඉව හා ෆැන්ටසිය මත පදනම් වූවකි. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද සුදු අදිරාජ්‍යවාදීන්ගේ කීකරු සේවක පෙළපතකින් පැමිණි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1952 වර්ෂයේ එවකට තිබූ දේශපාලන තත්ත්වය අනුව මෝරා යමින් තිබූ සිංහල ජාතිකත්ව නවෝදයට රුකුල් දීමට බණ්ඩාරනායක ශ්‍රීමතානන් විසින් පවත්වාගෙන ආ මහා සිංහල සංගමයේ දේශපාලන ප්‍රකාශනයයි.

Read More

දේශපාලන කරළියේ උණුසුම් මාතෘකා දිනෙන් දින නිර්මාණය වෙද්දී එක්සත් ජාතික පක්ෂය දෙසින් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධව වැඩිදුර කරුණු දැන ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සම්බන්ධ කර ගැනීමට %අද^ අපි සිතුවෙමු.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ජවිපෙ රට පුරා පෝස්ටර් අලවා තිබේ. ඒ සඳහා සෙසු වාමාංශික හා ප්‍රගතිශීලී පිරිස්ද දිගු කලක සිට වෙහෙසෙන බව අපි දනිමු. ඓතිහාසික වශයෙන් ගත්කල ලංකාව තුළ විශාල ගැටලු ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ අසුරා ජන සමාජය තුළ බොහෝ විකෘතීන් ඇති කිරීමට විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගැනීමේදී මේ මොහොතේ පවතින සියලු තත්ත්වයන් වඩා ගැඹුරින් සලකා බැලීම සිදුකළ යුතුය.

Read More

පසුගිය වසරේ මාර්තු මාසය කළු මාර්තුවක් බවට පත්වීමේ පළමු ගිනි පුපුර ඇවිලී ගියේ මහනුවරම උණුසුම් කරමිනි. දීර්ඝ කාලයක් තිස්සේ සිංහල, දමිළ, මුස්ලිම් භේදයකින් තොරව ජන විවිධත්වයම සංස්කෘතික සෞන්දර්යක් බවට පත් කරගෙන සිටි මහනුවර එක සැණෙකින් එහිදී දේශීය ජනතාවට හා විදේශිකයන්ට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්වූයේ ජාතිවාදයේ අසුන්දරත්වය විදහාපාමිනි.

Read More

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රධානතම මාධ්‍ය සමූහයක ප්‍රධාන හිමිකරුවා වන්නේ ලංකාවේ ප්‍රමුඛතම වතුර බට නිෂ්පාදකයාය. වතුර බට නිෂ්පාදනයේ යෙදෙමින් ව්‍යාපාරවල යෙදුණු ඔහු මාධ්‍ය ව්‍යාපාරට පැමිණෙනුයේ ගුවන් විදුලියේ රසවතකුගේ ඇසුර නිසාවෙනි. කිසිවෙකුගේත් අවධානයට ලක් නොවූ, චින්තනමය දිළින්දෙකු වූ මෙම හිමිකරුට මහරාජා කෙනෙකුට මෙන් අතිරික්ත මුදල් තිබුණි.

Read More

රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් වැඩි කොටසක් ගෙන්වනු ලබන්නේ පිටරටින්ය. එසේ තිබියදීත් මෙරට ගොවීන්ගේ අස්වැන්නට නියමිත මිලක් නොලැබීම හා අස්වැන්න නිසි ලෙස විකුණා ගැනීමට නොහැකි වීමේ ගැටලුවකට මෙරට ගොවීන්ට මුහුණ දීමට සිදුව තිබේ. එසේ තිබියදී මෙරට ගොවි ජනතාවට සේනා දළඹු උවදුරින්ද, පීඩාවට පත්වීමට සිදුවී තිබේ. මේ නිසා ඒ පිළිබඳව %අද^ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සමග කතාබහක නිරත විණ.

Read More

‘බැලාස්ට්‘ යනු නෞකාවක සහ වෙනත් නාවික යාත්‍රාවල සමතුලිතතාව පවත්වාගෙන යෑම සඳහා යොදා ගැනෙන ද්‍රව්‍යයයි. ඈත අතීතයේදී නාවික ගමනාගමනයේදී %‘‘බැලාස්ට්‘‘^ ද්‍රව්‍යයක් ලෙස ගල් වැනි දේ භාවිත කර තිබේ.

Read More

රජයේ පරිපාලන සහ නෛතික කටයුතු වෙනුවෙන් සාමාන්‍ය ජනතාව අතරින් මිනිසුන් තෝරා පත්කර ගැනීම මෙහිදී සිදුවිය. එහිදී ව්‍යවස්ථාදායක සභාවක් ක්‍රියාත්මක වූ අතර, ඊටද ඇතුළත් වූයේ සාමාන්‍ය මිනිසුන්ය. මෙය රාජාණ්ඩු ක්‍රමයක් නොවුණත් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ සියල්ලක්ම මෙහි දැක ගැනීමට නොහැකි විය.

Read More

මීට මාස කිහිපයකට පෙර වඩාත් උත්කර්ෂයට නැංවූ මාතෘකාවක් බවට පත්ව තිබූ සිංහරාජයේ අලි පිළිබඳ කතිකාව නැවතත් ක්‍රමයෙන් කරළියට නැගෙමින් තිබේ. ඊට හේතු වන්නේ සිංහරාජයේ අලින්ගේ ඍතුමය සංක්‍රමණ රටාවේ ප්‍රතිඵලයක් ලෙස දැනට ජීවත් වන අලින් දෙදෙනා නැවතත් සිංහරාජයේ උතුරු කලාපයට පැමිණ සිටීමය. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර, මිනිසුන්ගෙන් අලින්ටද, අලින්ගෙන් මිනිසුන්ටද හානියක් නොවන අයුරින් ඔවුන්ගේ උතුරු ප්‍රදේශයේ සංචාරය අවසන් කර

Read More

ජනසෙත පෙරමුණේ දේශපාලන වැඩකටයුතු සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව විමසීමට එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගැනීමට අපි සිතුවෙමු. මේ උන්වහන්සේ සමග කළ සංවාද සටහනකි.

Read More

මේ සතියේදී කුරහන් සුවඳ තීරු ලිපිය ඔබ කියවන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තියේ සිවුවැනි සංවත්සරය සිදුවන අවස්ථාවේදීය. සිය සිවුවැනි පදවිප්‍රාප්තිය සමරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පැතුම් එක් කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. මෙවර %කුරහන් සුවඳ^ තීරු ලිපියෙන් අපි කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීමට අදහස් කළෙමු.

Read More

වැඩි කලක් නොගොස් මෙරට දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකි තරමට කෘෂි ක්‍ෂේත්‍රයේ වගාවන්ට සේනා දළඹුවාගෙන් සිදුවන හානිය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව දිවයින පුරා සිදුකළ හැදෑරීම්වලදී ගොවියන්ගෙන් ඇසුණු මැසිවිල්ලකි. අපි මෙහි සැබෑ තත්ත්වය සහ මේ සම්බන්ධයෙන් ගතයුතු පිළියම් සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතාගෙන් විමසුවෙමු.

Read More

ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාව අනුව මුළු රටම එක් මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකා මැතිවරණයකට යන්නේ නම්, ඒ ජනාධිපතිවරණයකටය. එම ව්‍යවස්ථාව මගින් රටේ දේශපාලනය තුළ ජාතිවාදී නායකයෙකුට බලයට පත්වීම සම්පූර්ණයෙන් වැළැක්වීමට කටයුතු කර තිබිණි. මන්ද රටේ ප්‍රධාන පක්‍ෂ දෙක සිංහල ඡන්ද පදනම හා අනිකුත් ජාතීන් අතරද 50-50 ලබා ගනිති^යි පූර්ව නිගමනයක් අනුව 1978දී ජනාධිපති ධුරය බිහිකෙරිණි.

Read More

තම අසල්වැසියන් ලෙස සිංහල ජනතාව පැමිණෙනවාට තමන් දැඩි කැමැත්තක් දක්වන බව මහාචාර්ය මයුර සමරකෝන් මහතා ප්‍රමුඛ අධ්‍යයන කණ්ඩායමක් වෙත පසුගියදා අදහස් දක්වා තිබුණේ උතුරේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විසිනි. අප අපේක්ෂා කරන රටට ඇවැසිව තිබෙන සැබෑ සංහිඳියාව ජනතාවගේ සිත් තුළ එසේ ගැබ්ව තිබෙන නමුත් අවස්ථාවාදී මුග්ධ දේශපාලනය සහ කණ්ඩායම් තවමත් ව්‍යාජ අර්බුද මවාපාමින් ශ්‍රී ලාංකිකයන් භේද බින්න කරමින් සිටිති. එබැවින් මේ පිළිබඳ විග්‍රහයක් ගෙන ඒමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වව

Read More
කරෝෂි
2 01 2019 09:33:00
0 393

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කර ඇති ආකාරය අනුව සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ කායික, මානසික හා සාමාජීය යහපැවැත්මයි. මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි නොයෙකුත් සාධක බලපවත්වන අතර, පුද්ගලයෙකුගේ සමාජ සහ ආර්ථික පසුබිම, ජානමය පසුබිම, චර්යා රටා, රැකියාව සහ විශේෂයෙන්ම ජීවත්වන භෞතික පරිසරය ඔහුගේ සෞඛ්‍ය කෙරෙහි සෘජු බලපෑමක් ඇතිකරනු ලබයි. මේ අතරින් පරිසර සාධක සුවිශේෂී ස්ථානයක් ගන්නා අතර, මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපවත්වන පරිසර සාධක අතරින් වඩාත් සංවේදී සහ වැඩි අවධානයක් යොමු නොව

Read More

’අද’ පුවත්පත මුද්‍රණය කිරීම අරඹා අද දිනට (ජනවාරි 02දා) වසර 07ක් සම්පූර්ණ වෙයි. දිනපතා පුවත්පත් අතරට වෙනස් යමක් එක් කිරීමට අප ගත් උත්සාහය පසුගිය වසර 07 තුළදී අප සමග සිටි පාඨකයන් අත්විඳින්නට ඇතැයි අපේ විශ්වාසයයි.

Read More

මේ රටේ භාණ්ඩ හා සේවාවල මිල තීරණය කිරීමේදී ප්‍රධානම සාධකය වී තිබෙන්නේ ඉන්ධනය. මේ නිසා ගෙවී ගිය කාලය පුරාම ඉන්ධන මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන භාණ්ඩ හා සේවා මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියේය. එහෙත් අවාසනාවකට කරුණ වී තිබෙන්නේ ඉන්ධන මිල අඩුවීමේදී භාණ්ඩ මිල අඩුකිරීමට වෙළෙඳ ප්‍රජාව හෝ වෙළෙඳ ප්‍රජාව නියෝජනය කරන සංගම් කටයුතු නොකිරීමය. මෙරට පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම සඳහා පිහිටුවා තිබෙන ප්‍රධානම ආයතනය වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.