saravita-anim2

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

Opinion - timelapse 9680 hours ago

LATEST

ජනතාව නොමග යැවූ අයවැය

calendar_today 2019 මාර් 12 - 09:23 remove_red_eye - 184  

අයවැය ඉදිරිපත් කර සතියක් ගත වනවිට මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට අවස්ථාව ලැබී තිබේ. මෙවර තීරු ලිපිය ලිවීමට ප්‍රථමව මට මංගල සමරවීර මහතාගෙන් හා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවෙන් විමසීමට ප්‍රශ්නයක් තිබේ. ඒ‌ මේ අයවැය සකස් කළේ ආණ්ඩුවද? මංගල සමරවීර ඇමතිවරයාද? එසේත් නැත්නම් වෙන කෙනෙක්, වෙන සමාගමක්,

ශ්‍රම බළකායෙන් නවයෙන් එකක් ත්‍රිරෝද රථ රියදුරන් බවට පසුගිය දිනක අද පුවත්පතින් අපි හෙළිදරව් කළෙමු. මෙම කරුණ සම්බන්ධයෙන් වගේම රට තුළ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සමග අපි කතාබහ කළෙමු.

Read More

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින්නේ අතිධාවනකාරී හා තරගකාරී අධ්‍යාපන ක්‍රමයක් බව අමුතුවෙන් සිහිපත් කළයුතු නැත. මෙහිදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අප සමාජයේ පවතින්නේ ආන්දෝලනාත්මක තත්ත්වයකි. පවතින අධ්‍යාපන ක්‍රමයේ තරගකාරී ස්වභාවය නිසා ශිෂ්‍යත්ව විභාගයේ සැබෑ පරමාර්ථය යටපත් වී මේ වනවිට එය දරුවන් හෙම්බත් කරවන තත්ත්වයක් බවට පත්කර තිබීම නිසා හිසරදයට කොට්ට මාරු කරන ආකාරයේ විසඳුම් සඳහා ප්‍රවීණයන් වූ අප වගකිවයුත්තන් ඊට විසඳුමක් ලෙස ගෙන එන්නේ ශිෂ්‍යත්වය අ

Read More

මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව ඇත්තේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවකදීය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම ධුර කාලයේ ඉදිරිපත් කරන අයවැය මෙය වන අතර, යහපාලන ආණ්ඩුව ලෙස ගත්විට ඔවුන් නියමිත වසර පහ තුළම ආණ්ඩු කළහොත් ඔවුන් ඉදිරිපත් කිරීමට නියමිත අවසාන අයවැයට පෙර ඉදිරිපත් කරන ලියවිල්ලයි.

Read More

ඩී.එන්.ඒ අපගේ සිරුරේ බොහෝ සෛල තුළ දක්නට ලැබෙන අතර, එය අප එකිනෙකාට අවේණික වේ. එම නිසා අප යන සෑම තැනකම එම ඩී.එන්.ඒ අප එහි සිටිය බවට සාක්ෂි ලෙස ඉතිරි වේ. මෙලෙස ඉතිරි වන ඩී.එන්.ඒ මගින් ප්‍රයෝජන ගන්නා අධිකරණ වෛද්‍යවරුන්ට හා පරීක්ෂකවරුන්ට අප සිටියේ කොතැනද, සබඳතා පවත්වා ඇත්තේ කවුරුන් සමගද යන වග නිගමනය කිරීමට හැකියාවක් ඇත.

Read More

ශ්‍රී ලංකා දුම්රිය සේවය ආරම්භ කර මේ වනවිට වසර 154ක් ගතවී තිබේ. එහෙත් තවමත් දුම්රිය සේවාව සුළු හෝ දියුණුවක් ලබා නොමැති අතර, සිදුවෙමින් තිබෙන්නේ දිනෙන් දිනම දුම්රිය සේවය අර්බුදයට ලක්වීමය. පවතින අර්බුදකාරී තත්ත්වය නිසා මගීන් ගෙවන මුදලට සරිලන සේවාවක් නොලැබෙන බවද වාර්තා වේ. මේ පිළිබඳව %අද^ සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා සමග කතාබහක නිරත විය.

Read More

ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනයට ඇති ඉතිහාසය වසර 2500කට වඩා පැරණිය. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ ඉන්දියාවෙන් සංස්කෘතියද ඒහා සැබැඳුණු බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක්ද සහිතවය. මෙම අධ්‍යාපනය යුගයෙන් යුගය පැවැතෙමින් 1505 පෘතුග්‍රීසීන් ශ්‍රී ලංකාවට පැමිණීම දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෘතුග්‍රීසීන්ගේ ආගමනයත් සමගම යුරෝපීය අධිරාජ්‍යවාදීන් ලෝකය පුරා ප්‍රචලිත කරමින් තිබූ ක්‍රිස්තියානි දර්ශනය පදනම් කරගත් අධ්‍යාපනයක් අපට උරුම විය.

Read More

රටක අධ්‍යාපන ක්‍රමය රටේ සහ ජනතාවගේ යහපැවැත්ම පිණිස පැවතිය යුත්තක් මිස එක් පුද්ගල කණ්ඩායමක පමණක් අභිමතාර්ථ සපුරන ක්‍රමයක් නොවිය යුතුය. එබැවින් ශ්‍රී ලංකාවේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය අර්බුදයකට පත්වීමට හේතුව කුමක්ද? එහි වගකිව යුත්තන් කවුද? සහ වත්මන් අධ්‍යාපන ක්‍රමයේ අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතා සම්බන්ධ කර ගැනීමට අද අපි සිතුවෙමු.

Read More

දිවයින පුරා අලිඇතුන්ගේ ව්‍යාප්තිය පිළිබඳ වසර හතරක් තිස්සේ සිදු කෙරුණු දීර්ඝ සමීක්‍ෂණයක් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එම දත්ත පදනම් කරගත් සිතියමක් ඔස්සේ මෙරට අලි ඇතුන් සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු රැසක් ඉදිරිපත් කිරීමට මෙරට සිටින දෙස් විදෙස් පතල වනජීවී විද්‍යාඥයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සංරක්‍ෂණ පර්යේෂණ ආයතනයේ (CCR) පර්යේෂණ කණ්ඩායමක් කටයුතු කර තිබේ. ඒ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව ලොව ප්‍රකට විද්‍යා ජර්නලයක් වන %ORYX^ ජර්නලයේ අලු

Read More

කාර්මීකරණය හේතුවෙන් විනාශ වූ ලෝක පරිසරය වර්තමානය වන විට කාර්මීකරණයේ නව දියුණුවක් සමගම නැවත ජීවය ලබමින් සිටින බව පෙනී යයි. මේ වන විට ලෝකයේ ප්‍රධාන සංවිධාන, ආයතන සහ සෑම රටක්ම පරිසර හිතකාමී විසඳුම්වලට අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම පරිසර හිතකාමී නව නිර්මාණ තරගාවලි තුළින් එම නිර්මාණ ලෝකයට හඳුන්වා දී ඒ තුළින් සොබාදහම ආරක්ෂා කරගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනු දක්නට ලැබේ. එම ක්‍රියාකාරකම් තුළින් ලෝකයේ පැවැත්ම තවත් දීර්ඝ වේ. ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයද මේ වන

Read More

ජීවිතය යනු අප අපේක්ෂා කරන ආකාරයෙන් සිදු වන්නක් නොවේ. &සිතු දේ නොම වෙයි, නොසිතු දෙයක් වෙයි යන ජනප්‍රිය කියුමෙන් එය පිළිබිඹු වේ. බටහිර දර්ශනය තුළදී විකාර රූපවාදය (Absurdism) යන දාර්ශනික ප්‍රවාහය ගොඩනැ‍ගෙන්නේ ජීවිතයේ ඇති අනිශ්චිතතාව පිළිබඳ ඇති මෙම ගැටලුව පාදක කර ගනිමිනි.

Read More

විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මුහුණ දී තිබෙන වැටුප් විෂමතා ගැටලුව විසඳන ලෙස රජයට බලකරමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ඒකාබද්ධ ගුරුසේවා සංගමය තීරණය කර තිබේ. ඒ සම්බන්ධව වැඩිදුර කරුණු දැන ගැනීම සඳහා එම සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර මහතා අදට සම්බන්ධ කර ගතිමු.

Read More

සෑම වසර 10 - 15ක් තුළම රටේ යම්කිසි දේශපාලන විපර්යාසයක් සිදුව තිබේ. මේ විපර්යාසත් සමගින් රටේ ජාතික ප්‍රතිපත්තිද වෙනස් වීමක් සිදු වෙයි. 77 විවෘත ආර්ථිකයත්, ව්‍යවස්ථාවත් සමගින් මේ වනවිට වසර 42කට ආසන්න කාලයක් ගෙවීගොස් තිබේ. මේ කාලය තුළ අප ලබාගත් ජයග්‍රහණ මොනවාද? මේ ප්‍රශ්නය අප අපගෙන්ම විමසා බැලුවහොත් සහ අප රට දෙස බලා ලෝකය දෙස බැලුවහොත් 1970 සිංගප්පූරුව සිටියේ කොතැනද? මැදපෙරදිග සිටියේ කොතැනද? ඉන්දියාව සිටියේ කොතැනද? මාලදවයින සිටියේ කොතැනද? කියා කල්පන

Read More

මුළු රටේම ජනතාවට අවශ්‍ය සහල්, එළවළු සහ පලතුරු ටික ලබාදුන්නද මේ රටේ අසරණ පිරිසක් ලෙසට ගොවීන් නම් වී තිබේ. දින 365 පුරාම මහපොළොව සමග පොරබදමින් තම ජීවන මට්ටම ඉහළ දමාගැනීමට ගොවීන් උත්සාහ කළද, අස්වැන්නට නිසි මිලක් නොලැබීම, කෘෂි රසායනික පොහොර වර්ගවල පවතින අධික මිල නිසා ගොවියෙකුට තමන් බලාපොරොත්තුවන ජීවන තත්ත්ව ළඟා කරගැනීමට නොහැකිවී තිබේ.කෘෂිකර්මාන්තයේ යෙදෙන ජනතාවට අවශ්‍ය මගපෙන්වීම ආධාර උපකාර කිරීමට රට තුළ ආයතන ගණනාවක් ස්ථාපිත කර තිබුණද, එතුළින්ද ගොවීන්ට

Read More

ශ්‍රී ලංකාවේ දේශපාලනය පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බිඳවැටීමට ඇති ඉඩකඩ වැඩි බව මාගේ හැඟීමයි. විශේෂයෙන් ජනාධිපතිවරයාට ඉතිරිව ඇති කාලය තුළ එතරම් බරපතළ වෙනස්කම්වල යෙදීමට ප්‍රධාන බලවේග දෙකම උත්සාහ නොකරනු ඇත. එක්සත් ජාතික පක්‍ෂයට හා දෙමළ සන්ධානයට, මුස්ලිම් කොංග්‍රසයට, මෙරට සිවිල් සමාජයට කෙතරම් අවශ්‍යතාවක් තිබුණද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ

Read More

මෙතුවක් කල් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකළ ජලභීතිකාව තුරන් කිරීමේ වැඩසටහන නැවත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාරදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය වහාම ඉල්ලා අස්කර ගත යුතු බවත් රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. මේ ඒ සම්බන්ධයෙන් අද අප කළ සොයා බැලීමකි.

Read More

නීති සහ අධිකරණ ක්‍ෂේත්‍රය සහ බන්ධනාගාර ක්‍ෂේත්‍රය මේ දිවනවල වැඩිවශයෙන් කතාබහට ලක්ව තිබෙන ක්‍ෂේත්‍ර බවට පත්ව තිබේ. මේ නිසාම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සමග මෙම ක්‍ෂේත්‍රයන් සහ එහි ඉදිරිය පිළිබඳ සාකච්ඡා කිරීමට අද අපි අදහස් කළෙමු.

Read More

අද වනවිට ලංකාවේ නාගරික ප්‍රදේශවල ජනයා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස කැළි කසළ ගැටලුව හඳුන්වා දිය හැකිය. විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින ජනතාව මෙම ගැටලුවට දෛනිකව මුහුණ දෙති. රජය විසින් මෙම අපද්‍රව්‍ය ගැටලුවට විවිධ විසඳුම් ගෙන එනු ලැබුවද ඒවා බොහෝමයක් ස්ථිරසාර විසඳුම් නොවේ. නමුත් පළාත් පාලන ආයතන විසින් %අපද්‍රව්‍ය වෙන් කර එකතු කිරීම^ කාලයක පටන් සිදු කරමින් පැමිණෙන වැඩපිළිවෙළකි. මෙහිදී ප්ලාස්ටික්, පොලිතින් වැනි දෑ, කඩදාසි, වීදුරු කැබැලි වැන

Read More

අන්තෝනියෝ ග්‍රාම්ස්චි යනු ඉතාලි මාක්ස්වාදී න්‍යායාචාර්යවරයෙකි. ඔහු සාම්ප්‍රදායික මාක්ස්වාදයෙන් විතැන් වන ආකාරයේ න්‍යායන් ගණනාවක් හෙළිදරව් කිරීම හේතුවෙන් පශ්චාත් මාක්ස්වාදියෙකු, එසේත් නැත්නම් නව්‍ය මාක්ස්වාදියෙකු ලෙසද ඇතැම් විචාරකයෝ හඳුන්වති.

Read More

විමල් වීරවංශ ශ්‍රී ලාංකේය දේශපාලනයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන චරිතයකි. ඔහු ප්‍රභාකරන් තරම් වැදගත්, මහින්ද තරම් අත්‍යවශ්‍ය, රනිල් වික්‍රමසිංහ තරම් පැවතිය යුතු, විජේවීර තරම් නායකත්වය දිය යුතු චරිතයකි. 1994 එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂයට ගිය මුල් දිනවල විමල් වීරවංශගේ ක්‍රමික නැගීම හොඳින් හදාරන්නෙකුට දේශපාලන ව්‍යාපෘතියක් තුළ තනි මිනිසෙකුට කළ හැකි බලපෑම කෙතරම්දැයි අවබෝධ කරගත හැකිය. එසේම තනි මිනිසෙකුට සතුරාගේ ශක්තියම භාවිත කරමින් කෙතරම් ඉහළ නැගිය හැ

Read More

නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය යනු ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීමට සහ මානව ආරක්ෂණය ඉහළ දැමීම වෙනුවෙන් ක්‍රියාකරන සංවිධානයකි. පසුගිය වසර කිහිපය තුළ ඔවුන් රජය හා සම්බන්ධ වෙමින් රටට වැදගත් වන වැඩසටහන් කිහිපයකට දායක වී තිබේ. අවි ආයුධ හා සම්බන්ධ ප්‍රඥප්තීන්වලට රජය එකඟ කරවීම, පාරිසරික ප්‍රඥප්තීන්වලට රජය එකඟ කරවීම වැනි කටයුතුවලදී ඔවුන් පෙරමුණ ගෙන කටයුතු කර තිබේ. මේ වසරේදී Cop - 18 සමුළුව ලංකාවේ පැවැත්වීමට නියමිත අතර, නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසද

Read More

පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම හා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධව විවිධ පක්ෂ විවිධ මත ඉදිරිපත් කරමින් සිටී. මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සමග අද සිදුකළ සංවාද සටහනකි මේ.

Read More

අමිත් මධුරංග ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකළ යුතු වෙනස්කම් ගැන බොහෝ දෙනා කතා කළද, ආණ්ඩු බලයට පත්වන විට ඒ සම්බන්ධව පොරොන්දු ලබාදුන්නද එදා සිට මේ දක්වා අධ්‍යාපන කේෂ්ත්‍රයේ මතුව ඇති ගැටලු තවමත් වෙනස් වී නැත. රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන බව කලක පටන් සෑම ආණ්ඩුවකටම එල්ලවෙන චෝදනාවකි. එදා මෙදා සිටි අධ්‍යාපන ඇමතිවරුන්ට මෙම චෝදනාවට උත්තර බැඳීමට සිදුවිය. මේ අතරේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෞ

Read More

ස්වභාවික සම්පත් කොල්ල කෑම තෙවැනි ලොව සංවර්ධනය වන රටවලට අලුත් අත්දැකීමක් නොවේ. තෙවැනි ලෝකය නැතහොත් සංවර්ධනය හෝ ඌන සංවර්ධිත යැයි නම් කරන ලද රටවල් බොහොමයක අතීතය සලකා බැලුවහොත් පෙනී යන පොදු සාධකය නම් මෙම රටවල් යටත් විජිත වශයෙන් පැවැති රටවල් වීමයි.

Read More

ගෝලීය වශයෙන් කෘමි සතුන් පිළිබඳ සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් හෙළිදරව් කරන ලද වාර්තාවකට අනුව කෘමි සතුන්ට සිදුවන තර්ජන නොවෙනස්ව පැවතුනහොත් තවත් වසර සියයක් පමණ ගතවන විට එම සතුන් ලෝකයෙන් වඳ වී යෑමට ඉඩක් පවතින බව සඳහන් වෙයි.

Read More

ඕනෑම රටක පැවැත්ම වෙනුවෙන් ශ්‍රම බළකාය අත්‍යවශ්‍යම සාධකයකි. ශ්‍රම බළකාය හිඟවේ නම් එම රටේ සියලු ක්‍රියාවලීන්ගේ අඩපණවීමක් සිදුවන අතර, ඒ ඔස්සේ ඇතිවන සමාජ, ආර්ථික ගැටලුද බොහෝය.වයස්ගත ජනගහනය අධික වීම සහ එම ප්‍රමාණය ශ්‍රම බළකාය ඉක්මවා යෑමේ ගැටලුවට අද වනවිට ලෝකයේ සංවර්ධිත රටවල් ඇතුළුව රටවල් ගණනාවක්ම මුහුණපා තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය 2030 වර්ෂය වනවිට රටේ ශ්‍රම බළකාය ඉක්මවා යාමට නියමිත බවට පුරෝකථනය

Read More
අමු කැවී ඇත
11 02 2019 09:38:00
0 303

ශ්‍රී ලංකාවේ සිදුවූ කුප්‍රකට රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය ලෝක ඉතිහාසයේම විශේෂිත සිදුවීමකි. මන්දයත් රටක ජනාධිපතිවරයෙකු තමන්ගේම ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කළ පළමු වතාව එය බැවිනි. එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රාජ්‍ය බලය පැහැරගත් අතර, එතුමන් විසින් තවදුරටත් එම ධුරය දැරීමට තමන් අසමත් බව පෙන්වා දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර කිහිපයකම වෙනස්කම් ඇති කරමින් සම්ප්‍රදායන් බිඳ දමා නව සම්ප්‍රදායන් ඇතිකළ පුද්ගලයෙකු ලෙස අතුල මහවලගේ මහතා හැඳින්විය හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රයේ සම්ප්‍රදායන් බිඳ දමමින් පවත්වන ප්‍රදර්ශනයක් (Asia Network beyond Design – Colombo Chapter සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය) අද (11දා) සිට 15 වැනිදා දක්වා මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ පැවැත්වෙයි. මේ ඒ පිළිබඳ මෙන්ම ඔහු මෙරටට හඳුන්වාදුන් වෙනස්කම් පිළිබඳ කළ සාකඡාවකි මේ.

Read More

රජයකින් ඉදිරිපත් කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මූලිකවම ඉලක්ක කරගත යුත්තේ එම මත්ද්‍රව්‍ය ජාලය සතු සෑම ස්ථරයක්ම අඩපණ කිරීම සඳහායි. මෙම ජාලය පාරිභෝගිකයාගේ සිට අන්තර්ජාතික බෙදාහරින්නා දක්වා විශාල වපසරියකට විහිදී ගියත්, ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ යාන්ත්‍රය තුළ ඉලක්කගත වෙන්නේ හුදෙක්ම පහළම ස්ථරයේ බෙදා හරින්නා සහ භාවිත කරන්නා පමණයි. ඒ වගේම ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ජාලයේ මධ්‍යස්ථානයක් බවට විදෙස් ආරක්‍ෂක අංශ පවා දැනුවත් කර තිබුණත්, විශාල ව

Read More

මේ වසර මැතිවරණ වසරක් බවට පත්වන බව දේශපාලනඥයන් සහ බලධාරීන් විසින් සිදුකරන ප්‍රකාශවලින් පැහැදිලි වන කාරණයකි. මීට අමතරව පළාත් සභා මැතිවරණය කල් දැමීමට එරෙහිවත් සමහර ජනතාව හා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විවිධ ප්‍රකාශ සිදුකරමින් තිබේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද සමග මෙලෙස කතා බහක නිරත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.