saravita-anim2

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

Opinion - timelapse 9073 hours ago

LATEST

අපි කොච්චර සුදු ඇන්දත් මුස්ලිම් සමාජය ගැන විශ්වාසක් නෑ - බ්‍රිගේඩියර් අසාද්

calendar_today 2019 මැයි 13 - 18:07 remove_red_eye - 8199  

අපි මෙච්චර වෙලා කතා කරපු ඒවා අහගෙන හිටියේ අපේ දුක විතරයි. නමුත් අපි අර මැරෙච්ච 250 දෙනොගේ ඒගෝල්ලන්ගේ දූවරු අම්මලා තාත්තලාගේ දුක ඔයගොල්ල දන්නේ නැද්ද ඒක තමා මට තියෙන දුක. ඉතින් මෙතන ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අමාරුකම් හිතන්න එපා. අර 250 දෙනා ගැන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ල ගැන දුක් වෙන්න. ඒගෝල්ල ගැන තැකීමක් තියන්න

ශ්‍රී ලංකාවේ ඉපැරණි රාජධානි ආශ්‍රිත පුරාවිද්‍යාත්මක උරුමයන් මෙරට අභිමානවත් ඉතිහාසය හොඳින් කියාපාන අතර, ශ්‍රී ලංකාවට නොමඳ සංචාරක ආකර්ෂණයක් ලැබීමටද මෙම පුරාවිද්‍යා උරුමයන් ප්‍රධානතම හේතුවක් වී තිබේ. මෙම සාකච්ඡා සටහන තුළින් ගෙන එන්නේ ශ්‍රී ලංකාව වටා පිහිටි සාගරයේ පතුලේ සැඟවී ඇති ශ්‍රී ලාංකික සමුද්‍ර පුරාවිද්‍යා උරුමයන් ලෝකයට නිරාවරණය කෙරෙන සමුද්‍ර පුරාවිද්‍යාවේ ආගමනය පිළිබඳවයි. ඒ සඳහා අප ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ, සමුද්‍ර පුරාවිද්‍යා නිලධාරී ඩ

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ දින දෙකක පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. එහි පළමු දිනය ලෙස ඊයේ(07දා) එම විවාදය පැවැත්වුණ අතර, එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙවැනි අදහස් ඉදිරිපත් කළහ.

Read More

ඉස්ලාම් ලෝකය යනු අතිශයින් විවිධත්වයකින් යුක්ත වූවකි. ඉස්ලාමයේ ප්‍රධාන වශයෙන් මූලික ශාඛා තුනක් හඳුනා ගැනීමට හැකිය. ඒවා නම් සුන්නි, ෂියා සහ කවාරිජ් ගුරුකුලයි.

Read More

තිස් වසරකට පසු දිනාගත් නිදහස වසර දහයක් ගතවන විට අපට අහිමි වී තිබේ. කෙටි කාලයක් තුළ අරගල කිහිපයකට මුහුණදුන් රටක් ලෙස මෙරට ආරක්ෂාව අදට වඩා හෙට තිබිය යුතුය. එහෙත් ගෙවී ගිය වසර හතරක් පමණ කාලය තුළදී මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමට පාලකයන් ඇතුළු වගකිවයුතු පාර්ශ්ව කටයුතු කළේ නැත. ගෙවී ගිය කාලයේදී මේ රටේ ප්‍රධාන තැනක්දී තිබුණේ යහපාලන සංකල්ප ක්‍රියාත්මක කිරීමට හා සංහිඳියාව ඇති කිරීමටත්, ජාතීන් අතර සමගිය ඇති කිරීමටත්ය. මෙවැනි දේවල් රටකට අත්‍යවශ්‍යම දේවල් වන

Read More

අඳ ගොවීන්ද අනෙකුත් ගොවීන් මෙන්ම රටට අවශ්‍ය සහල් ප්‍රමාණය ලබාදීමට බොහෝ කැපකිරීම් සිදුකරන පිරිසකි. එහෙත් එදා සිට අද දක්වා අඳ ගොවීන් සුරක්ෂිත කෙරෙන වැඩපිළිවෙළක් නොමැති බව අඳ ගොවීන්ගේ සංවිධාන සඳහන් කරන කාරණයකි. වර්තමානය වනවිට අඳ ගොවීන්ට විශාල ගැටලු ප්‍රමාණයක් මතුවී තිබෙන බවත්, මේ නිසා සියලුම අඳ ගොවීන් කුමන හෝ ගැටලුවක් හේතුවෙන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් එම පිරිස් පෙන්වා දෙති. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අද අප ලංකා අඳ ගොවි සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත ව

Read More

අපි ඒ හැම දෙනා එක්කම ඉන්නවා. බොදුබල සේනා සංවිධානය හා මුස්ලිම් අන්තවාදී ප්‍රශ්න සම්බන්ධව මේ රට තුළ ලොකු කතාබහක් පවතිනවා. පසුගිය ඉරිදා සිදු වුණේ අහඹු සිදුවීමක් නෙමෙයි. කාලයක් තිස්සේ සැලසුම් කළ සිද්ධියක ප්‍රතිඵලයක්. 2001 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනිය ලෙස කටයුතු කළා. එම කාලයේ යම්යම් සංසිද්ධි ඇති වුණාට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බුද්ධ ශාසන ජනාධිපති කොමිසමක් පත්කළා. එම කොමිෂන් සභාවේ වාර්තාව 2002 දී එළිදැක්වුවා. මුස්ලිම් අන්තව

Read More

මෙරට ක්‍රිස්තියානි පල්ලි කිහිපයක් සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව රට තුළ ආන්දෝලනයක් ඇති කළේය. මේ ප්‍රහාරයන් එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ බව කියමින් දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වූ අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම්, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

Read More
වහාබිවාදය
1 05 2019 14:58:00
0 495

මෙය ක්‍රියාත්මක වූයේ ඉස්ලාමීය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් වශයෙනි. %වහාබ්වාදය^ අතිතත්වාරක්ෂක (Ultraconservative) ආගමික සම්ප්‍රදායයක් වශයෙන්ද හඳුනා ගනු ලැබේ. වහාබ්වාදයේ ඇති මූලික සංකල්පය නම් තවුහිද් සංකල්පයයි. තවුහිද් යනු එක් දෙවි කෙනෙකු පමණත් වන්දනා කිරීමයි. සර්වබලධාරී දෙවියන් වහන්සේ හැර වෙනත් කිසිවෙකුත් වන්දනාමාන නොකළ යුතු බව වහාබ්වාදීහු පිළිගනිති. වහාබ්වාදයම ඇතැම් අවස්ථාවලදී සලාෆිවාදය හෝ මුවහ්හිද්වාදය වශයෙන් ද හඳුන්වන අවස්ථා තිබේ.

Read More

රටේ ජනතාවත්, රටේ සම්පත් හා අනෙකුත් දෑත් ආරක්‍ෂා කරදීම රජය සතු වගකීමකි. එහෙත් අද දවස වනවිට එම වගකීම නිසි ලෙස ඉටු කිරීමට රජයට නොහැකි වී තිබේ. ගෙවීගිය දශක පහ සැලකීමේදී විශාල ලෙස මිනිස් ජීවිත අහිමි වූ ක්‍රියාකාරකම් හතරකට ප්‍රධාන වශයෙන් මෙරට ජනතාවට මුහුණ දීමට සිදු විය.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වසර 10කට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය බව සැබැවි. එයින් අප කම්පනයට පත්වූ බවත් ඒ කම්පනයෙන් යම් දෙගිඩියාවකට ලක්වූ බවත් සැබැවි. එහෙත් මෙවැනි තත්ත්වයකට මුහුණදෙන්නේ ස්විට්සර්ලන්තය, නෝර්වේ හෝ ෆින්ලන්තය හෝ නොවේ. මේ ශ්‍රී ලංකාවයි. අවුරුදු 30ක් තිස්සේ ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය සමග සටන් කළ, එය ජයගත් ශ්‍රී ලංකාවයි.

Read More

ග්‍රීසියේ විසූ ඉපැරණි දාර්ශනිකයන් හඳුන්වනු ලබන්නේ පූර්ව සොක්‍රටික දාර්ශනිකයන් වශයෙනි. ඔවුහු බොහෝ දෙනෙක් ද්‍රව්‍යවාදීහු වූහ. ඔවුන් ඇසූ සද්භාවී ප්‍රශ්නයක් තිබේ. එනම්, අප ජීවත් වන විශ්වය නිර්මාණය වූයේ කෙසේද යන්නය.

Read More

කැලෑ ගිනිගැනීම් ලොව සෑම රටකම පාහේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින විට දැකගත හැකි තත්ත්වයකි. වෙනත් රටවල ලැව්ගිනි තත්ත්ව පැවතියද, මෙරට ලැව්ගිනි ඇති නොවේ. ඒ අනුව මෙරට කැලෑ ගිනිගැනීම් සිදුවනුයේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. විශේෂයෙන් මිනිසුන් විසින් සිදු කරනු ලබන අපරික්‍ෂාකාරී ක්‍රියාකාරකම් මෙයට හේතු වී තිබේ.

Read More

නම්බු නාම ලද ඇමතිවරයෙකු දුරකථනයෙන් භික්ෂුවකට නොහොබිනා ලෙස බැණවැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස යෝජනා කළ උත්සවයේදී අනෙක් නිකායන්ට අසාධාරණයක් වන පරිදි අසුන් පනවා තිබුණේ යැයි භික්ෂූන් වහන්සේලා සහ ජනතාව අතර පසුගිය සතියේ සංවාදයක් ඇති විය. මේ ඒ පිළිබඳව අප විවිධ පාර්ශ්වයන්ගෙන් විමසා ලබාගත් තොරතුරුය.

Read More

තුන්වැනි ලෝකයේ රටවල් එදිනෙදා මුහුණදෙන බොහෝ ගැටලුවලට එක් හේතුවක් නම් එම රටවල ආයතන පද්ධතිය හා සමාජය අධික ලෙස දූෂණය වී තිබීමය. එය ලෝකයේ දියුණු බටහිර රටවල් කිහිපයක් හැරුණුකොට සෑම සමාජයකම පාහේ වසංගතයක් ලෙස පැතිර ගොස් තිබේ.

Read More

මේ වනවිට පවතින වියළි කාලගුණික තත්ත්වය මත රටේ විවිධ ගැටලු මතු වී තිබේ. එම ගැටලුකාරී තත්ත්වයන් හමුවේ මහජනතාව වශයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් පසුගියදා මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි. මේ එහිදී විවිධ අංශයන්හි නිලධාරීන් විසින් ඉදිරිපත් කළ අදහස්ය.

Read More

චින්තනයේ නිදහස යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ කිසියම් පුද්ගලයෙකුට වෙනත් බාහිර පාර්ශ්වයන්ගේ බලපෑමෙන් තොරව කිසියම් කරුණක්, දෘෂ්ටිවාදයක්, සිතුවිල්ලක් දැරීමේ ඇති අයිතියයි. ආගම පිළිබඳ නිදහස, ප්‍රකාශනය පිළිබඳ නිදහස ආදිය ආරම්භ වීමේ මුල පවතින්නේ චින්තනයේ නිදහස පිළිබඳ අයිතිය මතයි.

Read More

සෑම වසරකම වැසි රහිත කාලවලදී විදුලි අර්බුදයකට මුහුණ දීමට මෙරටට සිදුව තිබේ. මෙය තවත් අවුරුදු කිහිපයක් යනතුරු විසඳුමක් නොලැබෙන ගැටලුවක් බවට විදුලි ඉංජිනේරුවෝ පවසති. සත්‍ය වශයෙන්ම අප රටට මෙයට විසඳුම් නොමැතිද? ඒ පිළිබඳ විමසීමට බලශක්ති පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත ඉංජිනේරුවෙකු වන පරාක්‍රම ජයසිංහය මහතා අදට සම්බන්ධ කර ගතිමු.

Read More

archaeology.lk කියන්නේ ලංකාවේ තරුණයින් පිරිසක් විසින් නිර්මාණය කරන ලද සිංහල බසින් ක්‍රියාත්මක වන පුරාවිද්‍යාව, ඉතිහාසය වැනි විෂය ක්‍ෂේත්‍ර ආවරණය කරන ලොව වටා පිරිස අතර ජනප්‍රියම විෂයානුබද්ධ වෙබ් අඩවියයි. 2009 වසරේදී ආරම්භ වූ මෙම archaeology.lk වෙබ් සමූහය 2019 වසර වන විට වසර 10ක් සම්පූර්ණ වෙනවා. ඒ ගැන කතා කරන්න අපි සම්බන්ධ කරගත්තා එහි සම ප්‍රාරම්භකයින් වන අනුරාධ පියදාස මහතා හා චන්දිම අඹන්වල මහතා.

Read More

රනිල් වික්‍රමසිංහ මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ දේශපාලන දිවියේ හතරවැනි දශකයයි. ඔහු අඛණ්ඩව අවුරුදු හතළිස්එකක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ඔහු ලෝකයේ මේ මොහොතේ ජීවත් වන රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර වැඩිම අත්දැකීම් සහිත දේශපාලනඥයෙකුද වේ. ඔහු ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකාවේ සමාජය, ආර්ථිකය හා දේශපාලනය ක්‍රමිකව වෙනස් වෙමින් පැමිණීම හොඳින් දැක තිබේ. එසේම රට තුළ පැවැති දීර්ඝකාලීන සිවිල් අරගල දෙකක් අත්දැක තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ සිට අ

Read More

අයවැය යෝජනාවලිය හා පවතින දේශපාලන තත්ත්වයන්පිළිබඳඅභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යජේ.සී.අලවතුවල මහතා සමග පැවැත්වූ සාකච්ඡාවක සටහනක් පහතින් දැක්වේ.

Read More

තිරසර සංවර්ධනය සඳහා රටක් වශයෙන් සාර්ථක වීමට නම්, සොබා දහමෙන් ලබාදෙන සහ ලබා ගන්නා සියලු දෑ පිළිබඳ අවධානයෙන් සහ අවබෝධයෙන් සිටීමේ උචිතතාව වැදගත් වේ. ශ්‍රී ලංකාව ආසියාතික රටක් වශයෙන් ලෝකය විසින් හඳුනන හෙයින්ද, සොබා සෞන්දර්යේ දායාද බොහෝමයක් මෙරටට අපූර්ව ආකාරයෙන් දායාද වී ඇති හෙයින්ද ඒ සියලු සම්පත් ආරක්‍ෂා කිරීමේ වගවීම සියලු මනුෂ්‍යයන් සතුව පවතින්නකි.

Read More

ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සිදුවීම ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂ ලෙස ඉතා පහළ මට්ටමක පවතී. ගෝලීය නවෝත්පාදන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පවතින්නේ 88 වැනි ස්ථානයේය. ස්විට්සර්ලන්තය මෙම දර්ශකයේ අංක එකට සිටී. ඉන්පසුව නෙදර්ලන්තය, ස්වීඩනය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය වැනි රටවල ක්‍රියාත්මක වෙයි.

Read More

ගොවියාත් කෘෂිකර්ම උපදේශකවරයාත් අතර ඇත්තේ ගසට පොත්ත වැනි බැඳීමකි. එහෙත් කෙතේ දහදිය හෙළන ඔවුන්ගේ ආර්ථිකයට අනුබල සපයන කෘෂිකර්ම උපදේශකවරුන් තවත් මහා ඛේදවාචකයකට පත්ව සිටිනවා යැයි පවසමින් ඔවුන් රටේ මහතැන්වලට තම අහිමි කළ අයිතීන් ලබාගැනීමට බලපෑම් කරන්නේ නම්? ඉකුත් 6 වන දින ගන්නෝරුව සිට පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු මූලස්ථානය දක්වා ඇදුණු මහා පෙළපාලිය පැවසුවේ එවැනි කතාවකි. අද හෙටම තවත් මහා වර්ජනයකට පෙළගැසීමේ රතු එළියකි. අපි ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජයේ කෘ

Read More

අයවැය ඉදිරිපත් කර සතියක් ගත වනවිට මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට අවස්ථාව ලැබී තිබේ. මෙවර තීරු ලිපිය ලිවීමට ප්‍රථමව මට මංගල සමරවීර මහතාගෙන් හා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවෙන් විමසීමට ප්‍රශ්නයක් තිබේ. ඒ‌ මේ අයවැය සකස් කළේ ආණ්ඩුවද? මංගල සමරවීර ඇමතිවරයාද? එසේත් නැත්නම් වෙන කෙනෙක්, වෙන සමාගමක්, වෙනත් සංවිධානයක්, ජාත්‍යන්තර සංවිධානයක් සකස් කළ අයවැයක් මංගල සමරවීර මහතා ඉදිරිපත් කළාද යන්නයි.

Read More

ශ්‍රම බළකායෙන් නවයෙන් එකක් ත්‍රිරෝද රථ රියදුරන් බවට පසුගිය දිනක අද පුවත්පතින් අපි හෙළිදරව් කළෙමු. මෙම කරුණ සම්බන්ධයෙන් වගේම රට තුළ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සමග අපි කතාබහ කළෙමු.

Read More

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින්නේ අතිධාවනකාරී හා තරගකාරී අධ්‍යාපන ක්‍රමයක් බව අමුතුවෙන් සිහිපත් කළයුතු නැත. මෙහිදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අප සමාජයේ පවතින්නේ ආන්දෝලනාත්මක තත්ත්වයකි. පවතින අධ්‍යාපන ක්‍රමයේ තරගකාරී ස්වභාවය නිසා ශිෂ්‍යත්ව විභාගයේ සැබෑ පරමාර්ථය යටපත් වී මේ වනවිට එය දරුවන් හෙම්බත් කරවන තත්ත්වයක් බවට පත්කර තිබීම නිසා හිසරදයට කොට්ට මාරු කරන ආකාරයේ විසඳුම් සඳහා ප්‍රවීණයන් වූ අප වගකිවයුත්තන් ඊට විසඳුමක් ලෙස ගෙන එන්නේ ශිෂ්‍යත්වය අ

Read More

මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව ඇත්තේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවකදීය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම ධුර කාලයේ ඉදිරිපත් කරන අයවැය මෙය වන අතර, යහපාලන ආණ්ඩුව ලෙස ගත්විට ඔවුන් නියමිත වසර පහ තුළම ආණ්ඩු කළහොත් ඔවුන් ඉදිරිපත් කිරීමට නියමිත අවසාන අයවැයට පෙර ඉදිරිපත් කරන ලියවිල්ලයි.

Read More

ඩී.එන්.ඒ අපගේ සිරුරේ බොහෝ සෛල තුළ දක්නට ලැබෙන අතර, එය අප එකිනෙකාට අවේණික වේ. එම නිසා අප යන සෑම තැනකම එම ඩී.එන්.ඒ අප එහි සිටිය බවට සාක්ෂි ලෙස ඉතිරි වේ. මෙලෙස ඉතිරි වන ඩී.එන්.ඒ මගින් ප්‍රයෝජන ගන්නා අධිකරණ වෛද්‍යවරුන්ට හා පරීක්ෂකවරුන්ට අප සිටියේ කොතැනද, සබඳතා පවත්වා ඇත්තේ කවුරුන් සමගද යන වග නිගමනය කිරීමට හැකියාවක් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.