පසුගිය මැයි මාසයේදී සිදුව තිබෙන එහෙත් ජුනි මාසයේදී මාධ්‍ය හරහා ඉදිරියට පැමිණි කරුණක් පිළිබඳ මෙවර කුරහන් සුවඳ තීරු ලිපියෙන් ප්‍රථමයෙන්ම ඔබගේ අවධානය යොමුකිරීමට අදහස් කරමි.
රටක අනාගතය වන්නේ රටක දරු පරපුරයි. තමන් ජීවත් වන රටේ තිබෙන ගැටලු, ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට, ඒ පිළිබඳව කතා කිරීමට දරුවන්ටද අයිතියක් තිබේ. නමුත් රටක අනාගතය කෙසේ විය යුතුද යන්න පිළිබඳව දරුවන්ගේ හඬට සවන්දීමට ලැබෙන අවස්ථා ඉතා විරලය. මේ නිසා ඔවුන් තුළ තිබෙන විසඳුම් හෝ මතයන් රාජ්‍ය පාලනයට යොදාගන්නා අවස්ථාද විරලය. නමුත් මෙම ගැටලුවට තිත තබමින් ලංකාව තුළ ළමා පාර්ලිමේන්තුවක් පිහිටුවීමට SUNFO සංවිධානය තීරණය කර තිබේ. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම ව්‍යාපෘතියේ
Read Moreමේ දිනවල ලිච්ඡවී පාලනය, ලිච්ඡවී ප්‍රජාතන්ත්‍රවාදය වැනි යෙදුම් තරමක් ප්‍රසිද්ධය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ වැඩිපුර කතා කිරීමත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිවරයාගේ ලිච්ඡවී කතා ගැන ප්‍රසිද්ධියේ ඇණුම්පද කීමත් නිසා ලිච්ඡවී පාලනය යන්න විශේෂ මාතෘකාවක් වී තිබේ. බුදුන් වහ
Read Moreබලපිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සමග කෙටි සාකච්ඡාවක යෙදෙන්නට පසුගියදා අපට හැකි විය. මේ ඔහු සමග කළ සාකච්ඡාවයි.
Read Moreපරිසර දූෂණය සම්බන්ධයෙන් කතා කිරීමේදී පොලිතින් මෙන්ම ප්ලාස්ටික් අවභාවිතය පිළිබඳවද විශේෂ අවධානයක් යොමුවේ. එදිනෙදා බොහෝ අවශ්‍යතා සඳහා අප විවිධාකාරයේ ප්ලාස්ටික් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් භාවිතයට ගැනෙන අතර, ඉන් බහුතරයක්ම නැවත භාවිතයක් සිදුකළ නොහැකි නිසා පරිසරයට බැහැර කරනු ලබයි. මේ ආකාරයෙන් ලෝකය පුරා දෛනිකව අතිවිශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට මුදාහරිනු ලබයි.
Read Moreනාසිවාදය යනු අන්ත ජාතිවාදය මත පදනම් වූ අදහස් පද්ධතියකි. 18 වැනි සියවසේ සිට 20 වැනි සියවස දක්වා ක්‍රියාත්මක වූ ෆ්‍රීකෝප් නම් සන්නද්ධ සටන්කාමී ව්‍යාපාර වෙතින් නාසිවාදය වෙත විශාල ආභාෂයක් ලැබී තිබිණ. විද්‍යාත්මක ජාතිවාදයෙන් පෝෂණය ලැබූ නාසිවාදීහු විවිධ ජාතීන් අතර උස් පහත්කම් නිර්මාණය වන ධුරාවලි පවතින බවට ව්‍යාජ විද්‍යාත්මක න්‍යාය (pseudo-scientific theories) ගොඩනැගූහ.
Read Moreවර්තමාන ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බොහෝ පාරිසරික අර්බුද හා සම්පත් සංරක්ෂණය සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා දීර්ඝකාලීන විසඳුමක් ලෙස සිදුකළ යුත්තේ ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම වන බව බොහෝ විද්වතුන් පෙන්වා දෙන කරුණකි. මෙහිදී අප අවධානය යොමු කරනුයේ ඊට පසුබිම සැකසීමට අත්‍යවශ්‍ය සාධකයක් වන සංරක්ෂණ අධ්‍යාපනය (Conservation Education) හා එහි ඇති කාලීන වැදගත්කම් පිළිබඳවය. ඒ සඳහා තරුණ පරපුර නියෝජනය කරමින් මෙවර සාකච්ඡා සටහන, සාමාජීය විද්‍යාවන්හි වැද
Read Moreගැහැනියකට වගකීම් රැසක් එකවර දැරිය හැකි බව මෙලොවට ඔප්පුකර පෙන්වූ කාන්තාවන් අතීතයේත්, වර්තමානයෙත් ඕනෑ තරම් සොයාගත හැකිය. තමන්ගේ හැකියාවන් අතරින් තමාට වඩාත් ඔබින දෙය තෝරා ගැනීමටද ගැහැනියට මනා අවබෝධයක් තිබීම ඇයගේ සාර්ථකත්වයට හේතුවන සාධකයකි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. ආරක්ෂක අංශයන්හි දැඩි කැපවීම මත යළිත් දිවයින පුරා ආරක්ෂාව ස්ථාපිත කර තිබේ. ඒ අනුව ජනතාවට පොසොන් උත්සවය ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සැමරීමට හැකියාවක් ලැබුණි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරාගත යුතු බවට රට තුළ කතාබහක් ඇති වී තිබේ. මීට අමතරව විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හා ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද යන්න පිළිබඳවද රට තුළ විශාල කතාබහක් ඇති වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන පුළුල් සන්ධානය ගැනත් රට තුළ කතාබහක් ඇති වී ඇත. මේ පිළිබඳ %අද^ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්
Read Moreවර්තමානයේ මෙරට මහජනතාවගේ වැඩි අවධානයක් යොමුව තිබෙන කමිටුවක් ලෙස පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හඳුන්වා දිය හැකිය. මේ සම්බන්ධයෙන් ලෝක දේශපාලනය පිළිබඳව හා මෙරට දේශපාලනය පිළිබඳ හසළ දැනුමක් ඇති ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු හා මාධ්‍යවේදියෙකු වන මොහාන් සමරනායක මහතා දැක්වූ අදහස්ය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සියලුම අංශවලින් ආපස්සට ගිය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව නැවත තහවුරු කර ඇති බවට ලෝකයට පෙන්වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ කළ කෙටි සංචාරය ඉතාමත් වැදගත් වූ බව මාගේ හැඟීමයි. කෙසේ වෙතත් ඔහුගේ පැමිණීමේ වාසිය ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේද යන්න නම් ගැටලුවකි.
Read Moreරෝගියෙකු සුවපත් කරගැනීමට සිදුකරන කාර්යයන්ගෙන් ප්‍රධානම කාර්යය වන්නේ ඖෂධ ලබාදීමය. මේ නිසා ලෝකයේ අති බහුතරයක් රටවල් රට තුළට රැගෙන එන ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව දැඩි ලෙස සොයා බලයි. අපගේ කලාපයේ දියුණුවෙමින් පවතින රටක් ලෙස සැලකෙන බංග්ලාදේශය පවා ඖෂධවල ප්‍රමිතිය සඳහා විශේෂ තැනක් ලබා දී තිබේ. නමුත් ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව මේ වනවිට රට තුළ විශාල කතාබහක් ඇතිවී තිබේ. මීට අමතරව ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන ජාවාරම් ක්‍රියා හා ඖෂධ හිඟය පිළිබඳවත් ර
Read Moreආගම සහ දේශපාලනය අද දවසේ රටේ ප්‍රධාන මාතෘකාවයි. එය අප රටේ පමණක් නොව ලෝකයේ අනෙකුත් බොහෝ රටවල වෙසෙන මිනිසුන්ගේ දෛනික ජීවිතයට බලපෑම් කරමින් සිටින මාතෘකාවකි.
Read Moreඅනන්‍යතා දේශපාලනය යනු මිනිසුන් විසින් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය වෙනුවට කිසියම් ආගමික, ජන වාර්ගික, සමාජීය හෝ සංස්කෘතික පදනමක් මත දේශපාලනික පෙරමුණු සකස් කර ගැනීමය.
Read Moreවර්තමානය වනවිට ලංකාවේ එළවළු හා පලතුරු වගා කරන ගොවියා මුහුණ දී තිබෙන විශාලතම ගැටලුව වන්නේ වගා කරන භෝගවලට නිසි වටිනාකමක් නොලැබීමය. මෙම ගැටලුව හේතුවෙන් තම භෝග විශාල ප්‍රමාණයෙන් අපතේ යැවීමට සහ අඩු මුදලට ලබා දීමට පසුගිය කාලවකවානුව තුළ ගොවියාට සිදු විය.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා නැවත වරක් පත්වීමත් සමග ඉන්දියාවේ දේශපාලන අනාගතය තවදුරටත් ශක්තිමත් කරනු ඇති අතරම, ඒ හා සමගාමීව සංවර්ධනය, යටිතල පහසුකම්, ආර්ථිකය හා සෘජු විදේශ ආයෝජන යන ක්‍ෂේත්‍රයන්හිද වර්ධනයක් සිදුවෙනු ඇත.
Read Moreශ්‍රී ලංකාවේ සිසුන් අතරින් සැලකිය යුතු පිරිසක් ස්ථුලතාව හේතුවෙන් පීඩා විඳින බව වාර්තා වේ. මේ හේතුව නිසා අනාගත පරපුර බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ වැඩි අවස්ථාවක් පවතියි. අනාගත පරපුර සෞඛ්‍යමත් කිරීම උදෙසා මෙවර පෝෂණ මාසය පාසල් දරුවන් මූලික කරගෙන විවිධ වැඩසටහන් හඳුන්වා දී තිබේ. දනිමි මගේ ’BMI’ යන තේමාවෙන් යුතුව මේ මාසය පුරා විවිධ වැඩසටහන් මේ අනුව පාසල පාදක කර ගනිමින් සිදුකිරීමට නියමිතය. මේ ඒ පිළිබඳ පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විද්වතුන් දැක්වූ
Read Moreසීතල යුද්ධය පැවැති සමයේදී ලෝකයේ බල අරගලය පැවැතියේ දෘෂ්ටිවාද මත පදනම්වය. ලෝකය ධනවාදය සහ සමාජවාදය වශයෙන් කඳවුරු දෙකකට බෙදී තිබුණි. ඇමෙරිකා එක්සත් ජනපදය ධනවාදී කඳවුරට නායකත්වය ලබාදුන් අතර, සෝවියට් දේශය සමාජවාදී කඳවුරට නායකත්වය ලබා දුන්නේය.
Read Moreසිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර නීතිවිරෝධී ලෙස මවුවරුන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට මේ වනවිට වෛද්‍යවරයෙකුට චෝදනා එල්ල වී තිබේ. මීට අමතරව ආහාර ද්‍රව්‍යවලට, ඇඳුම්පැලඳුම්වලට රසායනික ද්‍රව්‍ය එක්කර කාන්තාවන්, පිරිමින් වන්ධ්‍යකරණයට ලක්කරන බවටද පසුගිය කාලයේ විශාල කතාබහක් ඇති විය. ඖෂධ ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් ගැටලු ඇතිවීම හා ඖෂධ මිලදී ගැනීම්වලදී දූෂණ වංචා සිදුවන බවටද පසුගිය කාලයේදී විවිධ ප්‍රචාරයන් දියත් විය. %අද^ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති අතර, මේ වනවිට පාසල් පද්ධතියද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇත. පාසල් පද්ධතියේ ඉදිරි කටයුතු සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග අපි සාකච්ඡා කළෙමු.
Read Moreලොවක් භීතියට පත්කළ, රටවල් දෙකක රාජ්‍ය නායකයන් දෙපළක් ඝාතනය කළ, මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලොවට හඳුන්වාදුන්, යුද, ගුවන් හා නාවික යන අංශවලින් ශක්තිමත් වූ මෙන්ම බටහිර රටවල් කිසිදිනක පරාජය කළ නොහැකි බව සඳහන් කළ
Read Moreඅප්‍රේල් 21 වන දින රට තුළ සිදුවූ පිපිරීම් නිසා අඩාළ වූ ජනජීවිතය තවමත් යථා තත්ත්වයට පත්වී නැත. මේ නිසා කර්මාන්ත හා ව්‍යාපාර සිදුකරන පිරිස් සේම පාරිභෝගික ජනතාවද දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවට වාර්තා වේ. මේ ආකාරයට පොදුවේ මහජනතාව පීඩාවට පත්ව සිටියදී ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණි. ආණ්ඩුව සිදුකළ මෙම ක්‍රියාව නිසා ලංකාවේ සාමාන්‍ය ජනතාව අසරණ තත්ත්වයකට පත්වූ බවද ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සඳහන් කරයි. මීට අමතරව ගෙවී ගිය දින කිහිපය
Read Moreපාස්කු ඉරිදා අන්තවාදී පිරිසක් විසින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු ආගම් අතර පැවැති සහජීවනයටද බාධා එල්ල විය. ඉස්ලාම් අන්තවාදී පිරිසක් විසින් මෙම ප්‍රහාර මාලාව දියත් කළ බවට තොරතුරු වාර්තා වීමෙන් පසු මෙරට මුස්ලිම් ජනතාව කෙරෙහි තිබූ විශ්වාසය බිඳවැටුණු අතර, මෙම අන්තවාදීන්ට එරෙහිව මුස්ලිම් සමාජය තුළින්ම හඬක් අවශ්‍ය බවට මේ අතරතුර කතාබහක්ද ඇතිවිය. මේ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය දැනුවත් කිරීමක්
Read Moreගෙවීගිය වසර මෙරට කෘෂි ක්ෂේත්‍රයට බලපෑ සේනා දළඹු උවදුර ජනතාවට අදටත් අත් කරන්නේ භීතියකි. මේ වනවිටත් යල කන්නයේ වගාව ආරම්භයත් සමග නැවතත් ගිය අවුරුදු අවසානයේ තමන් ආර්ථික වශයෙන් මෙන්ම කායික වශයෙන් පමණක් නොව මානසිකවද අසරණ කළ සේනා දළඹු උවදුර පැතිර යා හැකිද යන කුකුස ඔවුන් තුළ තවමත් තිබේ.
Read Moreආගම සහ භීෂණය අතර ඇත්තේ විසංවාදී සම්බන්ධයකි. ලෝකයේ සෑම ආගමකින්ම පාහේ පතනු ලබන්නේ සාමයයි. එම ආගම්වල පරම ආත්ම ලාභයක් වන්නේද සාමයයි. එහෙත් ලෝක ඉතිහාසය ගත් විට මිනිසුන් අතර භීෂණය ව්‍යාප්ත වීම සඳහා ආගම් බලපා ඇත.
Read Moreපාස්කු ඉරිදා ශ්‍රී ලාංකික ජනතාව අත්විඳි අතිශය අමිහිරි අත්දැකීමත් සමග මෙරට රාජ්‍ය ආරක්ෂාව හා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රශ්න කෙරෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ මෙම කාලීන සාකච්ඡා සටහන ගෙන එන්නේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගිනි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සති තුනකටත් අධික කාලයක් ඉක්ම ගොස් ඇතත්, තවමත් ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට රජය අපොහොසත්වී තිබේ. මේ හේතුවෙන් දිනෙන් දින රට අගාධයට යන තත්ත්වයක් දක්නට ලැබේ. රජය දැන්වත් එකිනෙකාට චෝදනා කර ගැනීමකින් තොරව මෙම ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුව තිබේ.
Read More