saravita-anim2

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි මස 20 වන සඳුදා

Opinion - timelapse 8363 hours ago

LATEST

නළ ජලය අපතේ හැරීම අවස්ථා දෙකකදී ආර්ථිකයට බලපෑම් එල්ල කරනවා

calendar_today 2019 ඔක් 23 - 10:28 remove_red_eye - 2084  

ලොව සම්පූර්ණයෙන් 71% ජලයෙන් වැසී පැවතුණත් මිනිසාගේ ප්‍ර‘යෝජනය සඳහා භාවිත කිරීමට හැකිවනුයේ 02෴කට අඩු ප්‍රමාණයක් බවට සොයාගෙන තිබේ. එහෙත් සීමිත ජල ප්‍රමාණය පවා විවිධ අවස්ථාවල මිනිසා විසින් විනාශ කර දැමීම සිදුකරන ලබයි.

මේ ගෙවෙමින් පවතින්නේ ජනාධිපතිවරණ උණුසුම පවතින සමයකි. මේ සමය තුළ විවිධ පොරොන්දු, වැඩපිළිවෙළවල් දේශපාලන වේදිකා තුළ වචනයෙන් උත්කර්ෂයට නැගෙයි. මේ තුළ බොහෝ විට මාධ්‍ය තුළින් අනාවරණය කරන්නේද, වැඩි කතාබහක් ඇති වන්නේද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳවය. නමුත් මෙවර ජනාධිපති අපෙක්ෂකයෝ 35 දෙනෙකි. මේ සෙසු අපේක්ෂකයන්ගේ ගමන්මග හා ඔවුන් ජයග්‍රහණය ලබන්නේ නම් ව්‍යවස්ථාව අනුව ඔවුන් කටයුතු කරන්නේ කෙලෙසද යන්න ගැන යම් සටහනකි.

Read More

පාස්කු ප්‍රහාරය සිදුවී මාස හයක් ගතවන අවස්ථාවේදී මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ. මිලේච්ඡ ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන්ට මොක්සුව පැතීමටත්, තුවාල ලබා තවමත් සුව නොවූ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි. වසර 30ක යුද්ධය අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනතාව සැක බිය තොරව ජීවත් වූ කාලය වසර 10කට පමණක් සීමා විය. ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බව අප සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කළෙමු.

Read More

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. දිනෙන් දින උණුසුම් වන ජනපති සටනට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුර සූදානම් වන්නේ කෙසේද යන්න, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතා සමග සංවාදයක යෙදුෙණමු.

Read More

කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 125 වැනි ජන්ම සංවත්සරය පසුගිය 13 වැනි දිනට යෙදිණි. එතුමන්ගේ කාර්‍ය සාධනය අගයමින් රට පුරා විවිධ ස්ථානවල සැමරුම් උත්සව පවත්වන ආකාරය දක්නට ලැබිණි. මෙවර සාර සදිසි තීරූ ලිපිය ලියැවෙන්නේද ඒ නිමිත්තෙනි.

Read More

උපතේ සිට මරණය දක්වා වූ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ලබාදෙන සේවාවක් ලෙස පවුල් සෞඛ්‍ය සේවාව හැඳින්විය හැකිය. එහෙත් මෑතක සිට රජය පවුල් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා නොදෙන බවට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහන් කරන කාරණයකි. මේ පිළිබඳව %අද^ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී සංගමයේ සභාපති දීප්ති ජයතුංග මහත්මිය සමග කතාබහක නිරත විය.

Read More

2020 ජනාධිපතිවරණය පැවැත්වීමට මසකටත් අඩු කාලයක් පවතින අතර, අපේක්ෂකයන්ගේ ඡන්ද සටන උණුසුම් වෙමින් පවතී. එබැවින් ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානයක මහතා ඇතුළු කණ්ඩායමේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ කතාබහ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද අපි සම්බන්ධ කර ගතිමු.

Read More

ලංකාවේ ප්‍රධාන භූ විද්‍යාත්මක කලාප 2ක් අතර පිහිටා ඇති සේරුවිල අරිප්පු, කොල්ලකුලම් බ්ලොක් %සී^ ප්‍රදේශයේ තඹ හා යකඩ නිධියේ රත්‍රන්, පැලේඩියම් මෙන්ම ප්ලැටිනම් ආදී ඉහළ අගයක් සහිත මූලද්‍රව්‍ය අඩංගු වන බවට ජාත්‍යන්තර පර්යේෂණ මගින් මේ වනවිට සනාථ වී තිබේ. මෙහි ඇති වැදගත් කරුණ නම් නිධියේ අඩංගු රත්‍රන් ඉහළ ප්‍රමිතියකින් මෙන්ම ඉහළ ආර්ථික වටිනාකමකින්ද යුක්ත වන බවට පර්යේෂණ මගින් තහවුරුව තිබීමයි. සැලකිය යුතු මට්ටමක පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්‍රන් පවති

Read More

සහශ්‍රකයන් යන යෙදුම සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ 21 වන සියවස ආරම්භයේදී වැඩිහිටිභාවයට පැමිණි පුද්ගලයන්ටයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධ විවිධ වූ අර්ථකථන පවතී. Generations: The History of America’s Future නම් කෘතිය රචනා කළ නීල් හෝව් සහ විලියම් ස්ට්‍රෝස් මුලින්ම මෙම යෙදුම භාවිත කිරීමේ ගෞරවය හිමි කර ගනිති. හෝවේ සහ ස්ට්‍රෝස් පෙන්වා දෙන්නේ 1982 සහ 2004 වසර අතර කාලය තුළදී උපත ලැබූ පුද්ගලයන් සහශ්‍රකයන් ලෙසින් හඳුන්වාදිය හැකි බවයි.

Read More

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හී සිටින දරුවන් වෙනුවෙන් මහඟු සේවයක් සිදුකරයි. තවද ළමුන්ට සිදුවන හිංසනයන්ට විරුද්ධව ඔවුන් නීතිය ක්‍රියාත්මක කරයි. ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි වෙසෙන ළමුන්ට කිසිදු අඩුපාඩුවක් නොමැතිව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු, කුසලතා දියුණු කරගැනීම උදෙසා මෙම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කටයුතු කරනු දක්නට ලැබේ. ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි වෙසෙන දරුවන් සහභාගි කරගනිමින්, කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී හෙට දින (17වැනිදා)

Read More

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වීමෙන් අනතුරුව ඔබ හමුවන පළමු අවස්ථාව මෙය යි. එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් ‍පක්‍ෂය හා ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂ සන්ධානය අති විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට සමත් විය.

Read More

රාජ්‍ය සේවයේ ඇතිවී තිබෙන වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් රජයේ විධායක සේවා නිලධාරීන් 2018 වසරේ සිටම විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරමින් තිබේ. මේ නිසා රාජ්‍ය සේවා කටයුතුවලට විවිධ බාධා ඇතිවෙමින් තිබෙන අතර, අදාළ ගැටලුව විසඳීමට තවමත් කටයුතු කර නොමැති නිසා ඉදිරියේදීද වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට විධායක සේවාවල නිලධාරීන් අනතුරු අඟවා තිබේ. මේ පිළිබඳව අද රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සභාපති නිමල් කරුණාසිරි මහතා සමග කතාබහක

Read More

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද උණුසුම මේ වනවිට රට තුළ ආරම්භ වී තිබේ. රට තුළ පැවැත්වෙන ඡන්ද විමසීම් අතරින් අතිශය වැදගත්ම ඡන්ද විමසීම වන්නේ ජනාධිපතිවරණයයි. මේ නිසා අපේක්ෂකයන්, දේශපාලනඥයන්, ආධාරකරුවන්, රාජ්‍ය නිලධාරීන් මෙම මැතිවරණයේදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳ %අද^ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග කතාබහක නිරත විය.

Read More

පසුගිය සිකුරාදා සැබැවින්ම සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඓතිහාසික දිනයක් විය. ඒ හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාව මත තවත් පාර්ශ්වයක් විසින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණය විසින් ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

Read More

සමාජයේ පිළිගැනිල්ලක් ලබාගැනීමට කවුරුත් කැමතිය. සමාජය කොයි ආකාරයකින් හෝ තමා ඉහළින් පිළිගතහොත් එය තමාට ආඩම්බරයක් යැයි සිතන අය ඉන්නවාය. එහෙම පිළිගැනිල්ලක් ලැබිල්ලෙන් තමන්ගේ ආත්ම ධෛර්යය ඉහළ යනවා යැයි පිළිගන්නා අය එමටය. උසස් පිළිගැනිල්ලක් ලද පසු තමාද මහත් ඉහළ මට්ටමේ අයෙකැයි සිතන අය ඉන්නවාය.

Read More

ජනාධිපති මැතිවරණයක් පැවැත්වෙන බවට ප්‍රකාශ කිරීමත් සමගම රාජ්‍ය සේවයේ බොහෝ අංශවල වැඩවර්ජන ක්‍රියාක්මක විය. එහි උච්චතම අවස්ථාවක් ලෙස දුම්රිය සේවක වර්ජනය දැක්විය හැකිය. ඔවුන් සහ රජයේ පාර්ශ්ව අතර වරින් වර සාකච්ඡා පැවැති අතර, එහිදී දුම්රිය සේවක ගැටලු සම්බන්ධයෙන් රජය දැක්වූ ප්‍රතිචාර මොනවාද යන්න පිළිබඳ %අද^ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් විමසීමු.

Read More

කසළ කළමනාකරණය ආර්ථික විද්‍යානුකූලව විශ්ලේෂණය කළහොත් එය අප සලකනුයේ චක්‍රීය ආර්ථික ක්‍රමයක් ලෙසය (Circular Economy). කසළ කළමනාකරණයට අද ව්‍යාපාරික ලෝකයේ ඇත්තේ වැඩි නැඹුරුවක් වන අතර, ගෝලීය වශයෙන් සිදුවන්නා වූ මෙම කසළ වෙළෙඳාම තුළ ප්‍රධාන වශයෙන්ම ඇමෙරිකාව හා යුරෝපීය රටවල්, ආසියානු හා අප්‍රිකානු දියුණු වෙමින් පවතින්නා වූ රටවලට සිය කසළ බැහැර කිරීම සිදුකෙරේ.

Read More
අලි මැරීම
2 10 2019 09:26:00
0 262

මිනිසුන් සහ වනජීවීන් අතර ගැටුම ඇතිවන්නේ අද ඊයේ සිට නොවේ. පවතින සාක්ෂි අනුව පූර්ව ඓතිහාසික යුගයේ මෙන්ම වාර්තාගත ඉතිහාසය මුළුල්ලේද මිනිසුන් සහ වනජීවීන් අතර අඛණ්ඩ ගැටුමක් පැවතී ති‍‍බේ. ඒ නිසා මිනිසා විසින් මිහිමතින් සදහටම තුරන් කරන ලද සතුන්ගේ සංඛ්‍යාව සුළුපටු නොවේ.

Read More

සාර්ථක චීන සංචාරයකින් අනතුරුව මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට අවස්ථාව උදා වී තිබේ. චීනයේ කොමියුනිස්ට් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත කණ්ඩායමක් වශයෙන් අපි චීනයේ සංචාරයකට එක්වීමු.

Read More

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම්කිරීමත් සමගම එම කඳවුර මුහුණ පෑ බොහෝ ප්‍රශ්න විසඳී තිබේ.

Read More

ගෙවී ගිය හැත්තෑ එක් වසරක පාලන ක්‍රමය සැලකීමේදී 1978 වසරේ සිට මෙරට පාලනය කර තිබෙන්නේ විධායක ජනාධිපතිවරුන්ය. මෙම කාලය තුළ විධායක ජනාධිපතිවරුන් හය දෙනෙකු රට පාලනය කර තිබෙන අතර, එහිදී ටී.බී. විජේතුංග ජනාධිපතිවරයා කෙටිම කාලයක් විධායක ජනාධිපති ධුරය දැරූ ජනාධිපතිවරයා ලෙස හැඳින්වේ. විධායක ජනාධිපති ධුරය ගැන සැලකීමේදී තනි පුද්ගලයෙකු සතුව අති විශාල බලතල ප්‍රමාණයක් හිමිව ඇති අතර, රට දියුණු කර ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකා නාමය ඉහළින් තැබීමට අවශ්‍ය කටයුතු සිදුකිරී

Read More

තත්ත්වය හා ඵලදායිතාව ප්‍රවර්ධනය සඳහා වන ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කරන ලද %ඉතා උසස් මට්ටමේ තත්ත්වය හා ඵලදායිතාවය තුළින් ජාතික සමෘද්ධිය^ නම් සමස්ත ලංකා රචනා තරගාවලියේ 12-13 ශ්‍රේණි පළමු ස්ථානය දිනාගන්නට සමත්වූයේ කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශලිනි මිනින්දි ෆොන්සේකා ශිෂ්‍යාව විසිනි. පහත පලවනුයේ එකී ජයග්‍රාහි රචනාවය.

Read More

දින තුන්සිය හැටපහ පුරාම කිසිදු කරදරයක් බාධාවක් නොමැතිව ජීවත් විය හැකි රටක් ලෙස අතීතයේදී ශ්‍රී ලංකාව හැඳින්වුවද වර්තමානය වනවිට වසර පුරාම කුමන හෝ ආපදා තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

Read More

ජනාධිපතිවරණ උණුසුම රට පුරා පැතිර යන මොහොතක වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ දැනගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සම්බන්ධ කර ගතිමු.

Read More

ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාමත් සැලසුම්ගත වැඩපිළිවෙළක් යටතේ මුහුණදෙමින් ඉදිරියට ගමන් කරමින් සිටියි. අපගේ ප්‍රතිවාදී පාර්ශ්වය වන එක්සත් ජාතික පක්ෂයට, එසේත් නොමැති නම් එක්සත් ජාතික පෙරමුණට මේ සටහන ලියන අවස්ථාව වනවිටත් අපේක්ෂකයෙකු පත්කර ගැනීමට නොහැකිව සිටියි

Read More

විද්‍යාව ඔස්සේ බොහෝ දේ පැහැදිලි කර ගැනීම සඳහා අපි යොමු වී සිටින්නෙමු. විද්‍යාත්මක වශයෙන් පැහැදිලි කළ නොහැකි නම් එය සත්‍යයක් ලෙස පිළිනොගැනීම ලෝකයේ සිදුවෙයි. විද්‍යාව මූලික වශයෙන් විශ්වාස කරන්නේ හේතුව සහ ඵලය අතර සම්බන්ධයකි.

Read More

2018 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළ බෞද්ධ සාහිත්‍ය කෘතීන් ඇගයීමට ලක්කොට, සම්මාන ප්‍රදානය කිරීමට නියමිත මෙම උළෙල සඳහා ග්‍රන්ථ 13කට වැඩි ප්‍රමාණයක් නිර්දේශිත වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් මහැඳුරු ගුණපාල මලලසේකර ශ්‍රීමතාණන් සහ ප්‍රකට චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් අනුස්මරණ සම්මාන දෙකක් විද්වත් ප්‍රභූවරුන් දෙදෙනෙකුට පිරිනැමීමටද බෞද්ධ සාහිත්‍ය කමිටුව සංවිධානය කර ඇත.

Read More

මගේ ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයක් සටහන් වන අවස්ථාවක මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකමි. ඒ මගේ දිවියේ හමු වූ සුවිශේෂීම යුවතියක වන ලිමිනි වීරසිංහ සමග මාගේ විවාහය තවත් නොබෝ දවසකින් සිදුවීමට නියමිත හෙයිනි.

Read More

දීර්ඝ බෞද්ධ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ මුහුදු මහා විහාරය පිළිබඳව වසර කිහිපයක් මුළුල්ලේම විටින් විට කතිකාවන් ගොඩ නැගුනේ එයට සිදුවන විවිධ අඩන්තේට්ටම්, හිරිහැර ආදිය නිසාය. පසුගිය දින කිහිපය මුළුල්ලේම මේ පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා මෙන්ම සමාජ මාධ්‍ය හරහාද කතා වන්නට පටන් ගත්තේ මෙම විහාරයට අයත් ඉඩම් තුළ සිදුවන වැලි ජාවාරම, අනවසර ඉදිකිරීම් සහ මුහුදු මහා විහාරවාසී ස්වාමීන්වහන්සේ නමකට පහර දීමට තැත් කළ ඡායාරූපයක් සහ වීඩියෝ දර්ශනයන් හේතුවෙනි. බෞද්ධ ව

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.