සංස්කෘතික මානව විද්‍යාව යනු මිනිසුන් අතර සංස්කෘතික විචලනය අධ්‍යයනය කිරීම සඳහා යොමු වූ මානව විද්‍යාවේ කොටසකි.
මෙරටට අලුත් නායකයෙක් බිහිවී ඇත. මීළඟට එම නායකයා පත් කළ ජන්දදායකයන්ට අවශ්‍ය වනුයේ ඔහු විසින් ලබාදුන් පොරොන්දු හා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වූ දෑ සැබෑ වනු දැකීමය. තේරීපත් වූ නව ජනාධිපතිවරයාට ස්වකීය ප්‍රතිපත්ති හා පොරොන්දු නිසියාකාරව සැබෑ කිරීමට නම් මෙරට පවතින නීතිරීති, සම්මුතීන්, ප්‍රතිපත්ති ආදියෙන් ඒවාට බාධා නොවිය යුතුය. වත්මන් ජනාධිපතිවරයාට එම බාධක මඟහරවා ගැනීමට නම් කළයුතු මූලික නෛතිකමය වෙනස්කම් කිහිපයක්, එම ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති ජ්‍යෙෂ
Read Moreඉතිහාසයේ ජනාධිපතිවරයෙකු ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ අභිනව 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. එසේම එතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරනු ලැබූ 69 ලක්ෂයකට අධික ජනතාවට මේ අවස්ථාවේදී ගෞරව පූර්වක ස්තුතිය ප්‍රකාශ කරන්නෙමු.
Read More(INTERVIEW) පවුලේ අය කාර්යමණ්ඩලය සඳහා බඳවාගැනීම තහනම් කිරීම, මන්ත්‍රීවරුන්ට ඍජුව හෝ වක්‍රව ව්‍යාපාර හෝ කොන්ත්‍රාත්වල නියැළීම තහනම් කිරීම, වරප්‍රසාද අහෝසි කිරීම ඇතුළු යෝජනා ගණනාවක් අපි විසින් කර තිබෙනවා.
Read More(INTERVIEW) කිසිම ඇමතිවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට රජයේ මුදලින් අලුතින් වාහන ගෙන්වන්න බැහැ. ඒ ආදර්ශය දෙන්නේ මමමයි. මම අලුතින් මට කිසිම වාහනයක් ගේන්නේ නැහැ. වැටුප්, නිල නිවාස කිසි දෙයක් ගන්නේ නැහැ.
Read More(INTERVIEW) අධිකරණයේ ස්වාධීනත්වයට හෝ ජනමාධ්‍ය නිදහසට බාධා කරන්න මගේ ආණ්ඩුවේ කිසිම දේශපාලකයෙකුට ඉඩ තබන්නේ නැති බවට මම සහතික වෙනවා.
Read Moreළඟ ළඟම එන ජනාධිපතිවරණ සටනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සූදානම පිළිබඳ කතාබහක නියැළීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් චරිත හේරත් මහතා සමග සාකච්ඡාවක නිරත විය.
Read Moreතවත් නොබෝ දිනකින් ඇරඹෙන ජනාධිපතිවරණ සටන උදෙසා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සූදානම පිළිබඳ කතාබහක නියැළීම සඳහා නීතිඥ ශිරාල් ලක්තිලක මහතාව අද සමග සම්බන්ධ කරගතිමු. මේ ඒ මහතා දැක්වූ අදහස්ය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රට තුළ සිදුකරන වැඩපිළිවෙළ අඩංගු ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද මේ වනවිට එළිදක්වා තිබේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව හා එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව %අද^ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග කතාබහක නිරත විය.
Read Moreසජිත් සමාජ විප්ලවය‘ මැයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉකුත්දා එළිදැක්වීය. එළඹෙන සති අන්තයේදී එහි පිටපත් සියලු නිවෙස් වෙත බෙදාහැරීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයන් සැලසුම් කර තිබේ. මෙම පසුබිම තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ දැනගැනීමට ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා සම්බන්ධ කර ගතිමු.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳ දැන ගැනීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සම්බන්ධ කර ගතිමු.
Read Moreජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය. ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජනබලවේගය නියෝජනය කරන කණ්ඩායම රට තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ. මේ පිළිබඳව හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ %අද^ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමග කතාබහක නිරත විය.
Read Moreජනාධිපතිවරණයක් අබියස දිනෙන් දින උග්‍රවන වතුකරයේ ගැටලු පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය කෙළෙසදැයි මෙවර %අද^ ප්‍රශ්න කළෙමු. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය මහ නගර සභා මන්ත්‍රිනී සිවකුමාරන් සිවරංජනී මහත්මිය සමග සිදු කරන ලද සංවාද සටහනකි මේ.
Read Moreඋඩරට ප්‍රධානීන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් රොබට් බ්‍රවුන්රිග් අතර 1815 මාර්තු 02 වැනිදා අත්සන් කරන ලද ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ පරමාධිකාරී බලය බ්‍රිතාන්‍යයේ තුන්වැනි ජෝර්ජ් මහ රජතුමා වෙත පැවරුණි. ඉන්පසුව මේ රට පාලනය කෙරුණේ බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මගිනි. වරින්වර ඇති වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මත 1834 ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව පිහිටුවීමේ කෝල්බෘක් ආණ්ඩුක්‍රමයත්, 1931 සර්වජන ඡන්ද බලය සහ
Read Moreදිනෙන් දින උණුසුම් වන ජනාධිපතිවරණ සටන සම්බන්ධයෙන් පොදුජන පෙරමුණු පාර්ශ්වයේ සූදානම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා සමග සාකච්ඡාවක නිරතවිය.
Read Moreජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඉදිරිපත් වූ සෑම අපේක්‍ෂකයෙකුම ඉදිරිපත් වූයේ ලියාපදිංචි පක්‍ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමක් වශයෙනි. එහෙත් මෙවර ජාතික ජන බලවේගය නම් සංවිධානයකින්ද ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරණයට අදාළව ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම එළිදක්වනු ලැබුවේද ජාතික ජනබලවේගය වන අතර, ඒ පිළිබඳව හා ඔවුන්ගේ වැඩපිළිවෙළ පිළිබඳව අද ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සමග කතාබහක නිරත විය.
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී එක්වන කුලුඳුල් ඡන්ද ලක්ෂ 10ක පමණ ප්‍රමාණය අපේක්ෂකයන්ට තීරණාත්මක එකකි. එවන් පසුබිමක රටේ තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය කෙලෙසදැයි එහි තරුණ පෙරමුණින් අද ප්‍රශ්න කළෙමු. ඒ වෙනුවෙන් සංවාදයේ යෙදුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතායි.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ජාතික ජනබල ව්‍යාපාරය හරහාය. විද්වතුන්, වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් ජාතික ජනබල ව්‍යාපාරය සිය ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වෙනුවෙන් මේ වනවිට ප්‍රතිපත්ති මාලාවක්ද එළිදක්වා තිබේ. මේ පිළිබඳ හා ජනාධිපතිවරණයෙන් පසු සිදු කරන කටයුතු පිළිබඳ %අද^ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා සමග කතාබහක නිරත විය.
Read Moreදිකිරීම් සඳහා නිර්දේශිත මෙම වැලි පැකට්ටුවක (කිලෝ ග්‍රෑම් 50) මිල රුපියල් 220ක් වන අතර, මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් වැලි පැකට් බෙදාහැරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු යොදා තිබේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා කටයුතු කරන කණ්ඩායම් අතරට අලුතින්ම එකතු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. ඒ පිළිබඳව හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අදහස් විමසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති මහින්ද සමරසිංහ මහතා සමග කතාබහක නිරත විය.
Read Moreජනාධිපතිවරණය සඳහා තවත් ඇත්තේ සති තුනකට අඩු කාලයකි. ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ලහි ලහියේ සිදුකරමින් පවතී. මෙවන් පසුබිමක් තුළ විරුද්ධ පක්ෂ වේදිකාවෙන් නගන චෝදනා කිහිපයකට පිළිතුරු ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා %අද^ට සම්බන්ධ කර ගතිමු.
Read Moreසෑම අතකින්ම පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන රැසක් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් යළිත් බලාපොරොත්තු ගොඩනගමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක මෙන්ම නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා සිය මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීය.
Read Moreපොලිස් නිලධාරීන්ට වෘත්තීයමය ගැටලුවක් ඇති වුවහොත් එය විසඳාගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නැත. මේ නිසා වෘත්තීයමය ගැටලුවක් පැමිණි විට එය විසඳාගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදයයි. මේ වනවිට පොලිස් නිලධාරීන්ට ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුව ඇතැයි පවසමින් ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදය විවිධ ක්‍රියාමාර්ග දියත් කරමින් තිබෙන අතර, ඉදිරියේදී යම් යම් ක්‍රියාමාර්ග සැලසුම් කර තිබේ. මේ පිළ
Read Moreමත්පැන් භාවිතය පිළිබඳව අපට ලෝක මට්ටමින් ඇත්තේ ඉහළ තැනකි. විජාතික පාලකයන් මෙරට ජන ජීවිතයත්, රටෙහි ගමනත් අවුරනු සඳහා මෙරටුන් මතට ඇබිබැහි කළේ ඉතා දූරදර්ශීවය. එහෙත් අප ඉතාමත් අදූර්දර්ශී ලෙස මෙම උගුලෙහි වැටුණේ එතෙක් රැකගත් ජන සම්ප්‍රදායන්, වටිනාකම් වළපල්ලට ඇද දමමිනි. අද අපි මත්පැන් මුල්තැන්හී තබා ප්‍රියසාද, සම්මන්ත්‍රණ, සාකච්ඡා සංවිධාන කරන්නවුන් බවට පත්ව සිටිමු. මත්පැන් නැති සාදයක් මෙරටුන්ට මහා අඩුවකි. මත් වතුර බොමින්, මස් කමින් කයිවාරු තළු මරන්නට අපි
Read Moreජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න මොහොතක පූර්ණ මැතිවරණ සමයක් ගත කරමින් පවතින අවස්ථාවක රටේ මාධ්‍යවල හැසිරීම දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් මේ වන විට සිදුකළ පර්යේෂණ වාර්තා පවා එළිදක්වා ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය උපමාන අනුගමනය නොකරන බව ඒවා මගින්ද තහවුරු වී ඇත.
Read Moreජනාධිපතිවරණය සඳහා තවත් ඉතිරිව තිබෙන්නේ දින 20ක කාලයක් පමණි. ගෙවී ගිය දිනයන් තුළ දේශපාලන පක්‍ෂ කිහිපයක් ඉතාමත් උණුසුම්කාරී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකළ අතර, ඡන්දය ලබාගැනීම සඳහා රාජ්‍ය දේපළ අවභාවිත කිරීම පිළිබඳවත් අපේක්‍ෂකයන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබඳව %අද^ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සමග කතාබහක නිරත විය.
Read Moreසීතාඑළිය බීජ අර්තාපල් ගොවිපළ මධ්‍යයෙන් වැටී ඇති මාර්ගය පිළිසකරකොට, නිසි කළමනාකරණයන් යටතේ කටයුතු නොකරන්නේ නම් ඉදිරි සති තුන ඇතුළත නුවරඑළිය, සඳතැන්න පාරිසරික සංචාරක කලාපය තහනම් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසා සිටියේ 2019 සැප්තැම්බර් මස 23 වැනි දින පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම හමුවේය.
Read Moreසංවරණ හා සංතුලන (Checks and Balances) යනු නූතන ප්‍රජාතන්ත්‍රවාදය විසින් ආණ්ඩු කිරීම සඳහා දායාද කරන ලද සංකල්පයකි. ආණ්ඩුකරණයේ කිසියම් පාර්ශ්වයක් බලයෙන් වැඩිවීම වැළැක්වීම සංවරණ සහ සංතුලනවල අරමුණයි.
Read More