ප්‍රජාතන්ත්‍රවාදය යනු මනුෂ්‍ය වර්ගයා විසින් මෙෙතක් නිර්මාණය කරගන්නා ලද ඉතා අගනා මෙවලමක් බවට කිසිදු සැකයක් නොමැත. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය යනු පරිපූර්ණ වූ මෙවලමක් නොවන බව එහි භාවිතය විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.
එදාමෙදා තුර මහජනතාවගේ ගමන් පහසුකම් සඳහා විශාල දායකත්වයක්, සහයෝගයක් ලබාදෙන ආයතනයක් ලෙස ලංගම හඳුන්වා දිය හැකිය. ඇතැම් අවස්ථාවන්හිදී එය මහජනතාවගෙන් නොමද පැසසුමටත්, ගෞරවයටත් ලක් වූවද ඇතැම් අවස්ථාවලදී ජනතාවගේ දෝෂාරෝපණයටද ලක්විය. එමෙන්ම පෞද්ගලික බස් රථ හෝ දුම්රිය වැඩවර්ජනයකදී වුවද ජනතාවගේ පිහිටට ලංගමය සිටි අවස්ථා එමටය. මෙලෙස මෙරටට විශාල සේවයක් සිදුකෙරෙන ලංගම බස් රථවල ගමන් කරන මගීන්ට ඒවායේ අවම පහසුකම් හෝ සපයනු බොහෝවිට දක්නට නොලැබේ. එමෙන්ම පසුගිය කාලය තු
Read Moreරාජ්‍ය සේවය කඩාවැටීම හා රාජ්‍ය සේවය තුළ සිදුවන දූෂණ වංචා නිසා රට කඩා වැටී තිබෙන බවට පසුගිය කාලයේ රට තුළ කතාබහක් ඇතිවිය. මීට අමතරව රාජ්‍ය සේවයේ විවිධ පිරිස් තම තමන්ට අවශ්‍ය ආකාරයට වැටුප් වැඩිකර ගැනීම නිසා අනෙකුත් රාජ්‍ය ෙස්වයේ පිරිස්වලට වැටුප් විෂමතා ඇති වී තිබෙන බවටත් ඇතැම් වෘත්තීය සමිතිවලට චෝදනා එල්ල විය. පසුගිය ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සහන වර්තමාන ආණ්ඩුව කපා දමා ඇතැයි වර්තමාන ආණ්ඩුවට සමහර පිරිස් චෝදනා එල්ල කරමින් තිබේ. මේ පිළිබඳව
Read Moreඅනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස 1992 වර්ෂයේදී ආරම්භ වූ සබරගමුව විශ්වවිද්‍යාලය තුළ අද වනවිට ශිෂ්‍යයන් පන්දහස් පන්සීයකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබයි. බලන්ගොඩ, බෙලිහුල්ඔය ප්‍ර‘දේශයේ පිහිටි සබරගමුව විශ්වවිද්‍යාලය 1996 වසරේදී ජාතික විශ්වවිද්‍යාලයක් වශයෙන් නම්කර තිබෙන අතර, ආරම්භක අවධියේ පීඨ හතරකින් සමන්විත වූ විශ්වවිද්‍යාල කටයුතු අද වනවිට පීඨ හතක් දක්වා පුළුල් වී ඇත. එහෙත් ඊට සාපේක්ෂව විශ්වවිද්‍යාල යටිතල පහසුකම් හා ශිෂ්‍යයන්ගේ සුබසාධක කටයුතු ඉහළ දමා නොමැති බ
Read Moreකතරගම වන්දනාවේ යන එන සංචාරකයන්ට ආරක්ෂිතව හා සුන්දර පරිසර පද්ධතියක සිට මැණික් ගංගාවේ දිය නෑමට නිර්මාණය කළ අපුරු තොටුපොළක් පිළිබද පුවතක් පසුගිය දින අපට වාර්තා විය. ඒ අනුව අපි එම ස්ථානය සොයා කතරගමට ගියෙමු. මෙම ස්ථානය පිහිටා ඇත්තේ සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රජමහා විහාරය අසලය. මේ අපූරු දිය නාන ස්ථානය නිර්මාණය කර ඇත්තේ ඓතිහාසික වතුරුවා රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති දෙනගම ධම්මරතන හිමියන් හා සෙල්ලකතරගම සැළලිහිණි යෞවන සමාජයේ දුවා දරුවන් විසින් වීමද වි
Read Moreනේරු-ගාන්ධි පවුල යනු ඉන්දියානු දේශපාලනයේ දීර්ඝ කාලයක් බලය ව්‍යාප්ත කළ පවුලකි. ඉන්දීය නිදහස් සටනේ සිට ඉන්දියානු දේශපාලනය තුළ ප්‍රබල භූමිකාවක් හිමිකර ගැනීමට සමත් වූ මෙම පවුලේ ගාන්ධිවරුන් සම්බන්ධයෙන් වැරදි වටහාගැනීම් ලෝකයේ මතු නොව ඉන්දියාවේද ඇතැම් අය තුළ පවතී.
Read More(INTERVIEW) වීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කරගෙන පැතිර යෑමට පටන් ගත් නව කොරෝනා වෛරසය නිසා මේ වනවිට මියගිය සංඛ්‍යාව 1000කට අධිකය. මේ අතර මෙම වෛරසය පැතිර යෑමත් සමග චීනය සමග සමීප මිත්‍රත්වයක් ඇති ශ්‍රී ලංකාව තුළද චීනය සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිර යන්නට පටන් ගැනුණි.
Read Moreවිශ්වවිද්‍යාල විද්‍යායතන ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබීමත් සමග ඒවා තුළ අධ්‍යාපනය හදාරන සිසුසිසුවියෝ මේ වනවිට අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති. උපාධියක් ලබාගැනීමේ අරමුණින් විශ්වවිද්‍යාල විද්‍යායතන වෙත ඇතුළත් වූ තමන්ට ඩිප්ලෝමාවක් ලබාගෙන එයින් පිටත්වීමට සිදු වේ දැයි මේ වනවිට ඔවුහු බියෙන් පසුවෙති. එසේම මේ වනවිට ඔවුන් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇත.
Read Moreඅන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය සිදුකළ සමීක්ෂණයකදී ශ්‍රී ලංකාවේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් පිළිබඳ හද සසල කරවන තොරතුරු රාශියක් හෙළි කරගෙන තිබිණි. පර්යේෂණ අංශය 2019 වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය අතර කාලයේදී ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය එක්ව මත්ද්‍රව්‍ය කමිටු හරහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මෙම සමීක්ෂණය සිදුකර තිබිණි.
Read Moreමිනිපේ අමුණ සහ වැව් ආශ්‍රිතව කුඹුරු ගොවිතැනින් ජීවත් වන ජනතාගේ ජීවිතයේ දැවැන්තම අභියෝගය බවට පත්ව ඇත්තේ පිරිසුදු පානීය ජලය සපයා ගැනීමය. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් වාර්තා වනුයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර, මෙහිදී 1227ක ප්‍රමාණයක් ඉක්ම වූ රෝගීන් පිරිසක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreබැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පිළිගත හැකි ද? යන මැයෙන් අලුත් පියාපත් සංවිධානය විසින් සංවිධානය කර තිබූ ඊචැට් කථිකාවේදී කෝප් කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පළ කළ අදහස් හා මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්න සඳහා ලබාදුන් පිළිතුරු ඇසුරින් සකස් කළ ලිපියකි. 2002 වසරේ සිට 2015 වසර දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෞද්ගලික ආයතනයක සේවය ලබාගනිමින් නිකුත් කර ඇති වෝහාරික විගණන වාර්තාව පිළ
Read Moreමනුෂ්‍යයා විසින් යුද්ධය සිදු කරමින් සිටින ආකාර විවිධ ස්වරූප ගනිමින් තිබේ. මහ පොළොවෙන් අහුලාගත් ගල්වලින් ගසාගත් මිනිසුන්ගේ සිට දුනු ඊතලවලින් විදගත් මිනිසුන් දක්වාද, සයිබර් යුද්ධ දක්වාද යුද්ධයේ විවිධ ස්වරූප වර්ධනය වී තිබේ. ඒ අතරින් ජීව විද්‍යාත්මක යුද්ධද (Biological warfare) ලෝක ඉතිහාසයේ ඉතා ඈත අතීතයේ සිට පැවතී ඇති බවට උදාහරණ පවතී.
Read Moreපොලිතීන්, ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එක් පුද්ගලයකු දිනකට භාවිත කර ඉවත්කරන පොලිතීන්/ප්ලාස්ටික් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මේ හේතුවෙන් රටක් වශයෙන්ද විශාල බලපෑමකට ලක්ව ඇති අතර, ගෝලීය වශයෙන්ද දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ. ලක් සොබා සංරක්ෂකයෝ පරිසර සංවිධානයේ සමාජික, හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා සමග මේ පිළිබඳව සාකච්ඡා කළෙමු.
Read Moreපාසල්වල පවතින ගැටලු හා ගුරු විදුහල්පතිවරුන්ට ඇති වූ ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් පසුගිය කාලය පුරාම විවිධ අරගල සිදුකෙරිණි. මේ නිසා වැඩි වශයෙන් පීඩාවට පත්වූයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. එසේ තිබියදී අධ්‍යාපන ගැටලු විසඳා ගැනීමට බව පවසමින් ඉදිරියේදීත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට ගුරු විදුහල්පති වෘත්තීය සංගම් මේ වනවිට ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව %අද^ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සමග කතාබහක නිරත විය.
Read Moreමානව ශිෂ්ටාචාරය පුරාම අපි විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නෙමු. අභියෝගයේ ස්වභාවය අනුව අපි ජාතීන් වශයෙන් බෙදී වෙන් වී සේම, සියලු දෙනා එකට එක්ව විසඳුම් සොයා ගිය බව ඉතිහාසය සාක්ෂි දරයි. අද වනවිට සමස්ත මානව වර්ගයාටම එකට එක්ව විසඳුම් සෙවිය යුතු විශාල අභියෝගයක් අප හමුවේ පවතී. ඒ කොරෝනා වෛරසයයි.
Read Moreකොරෝනා වෛරස් රෝගී තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වීමේ අධිඅවදානම් තත්ත්වයක් මතු වී තිබේ. ශ්‍රී ලංකාව තුළින්ද රෝගියෙකු වාර්තා වී ඇත. මේ හේතුවෙන් මෙම රෝගය වළක්වා ගැනීමට ගතයුතු පියවර පිළිබඳව හා රෝග ලක්ෂණ පිළිබඳව %අද^ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සමග කතාබහක නිරත වූයෙමු.
Read Moreමේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය චීනයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය පිළිබඳව යොමුව තිබේ. මෙම කුරහන් සුවඳ තීරු ලිපිය ලියන මොහොත වනවිට විදෙස් වාර්තා සඳහන් කළේ වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයන් 80ක් මියගොස් ඇති බවයි. මෙම මියගිය සියල්ලෝම චීන ජාතිකයෝ වෙති.
Read Moreඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගනිමින් බොහෝ පක්‍ෂ මේ වනවිට බිම් මට්ටමේ වැඩකටයුතු ආරම්භ කර තිබේ. මේ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් වන ආකාරය පිළිබඳව හා වර්තමාන ආණ්ඩුවේ පොරොන්දු ඉටුකිරීම සහ ගෙවී ගිය දින 60 තුළ වර්තමාන ආණ්ඩුව සිදුකළ දෑ පිළිබඳව %අද^ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සමග කතාබහක නිරත වූයෙමු. මේ ඒ මහතා අප සමග දැක්වූ අදහස්ය.
Read Moreසනීප වෙන්නට නම් ලෙඩක් හැදෙන්න ඕනෑය. ඒ වුණත් කිසිදා ලෙඩක් නැතුව සනීපවෙලා ඉන්න අය බොහෝය. එහෙම සනීප වුණ අයගේ කඳ බඩ ආරලා බෙල්ලේ රැලි එනවාය. ඇත්තටම ලෙඩ වුණු අයට නම් සනීපවිල්ලට බෙහෙත් බොන්න ඕනෑය. අද බෙහෙත්වල මිල ගැන බැලුවහම දුප්පතාට නම් ලෙඩ සනීප කරගැනිල්ල බොහොම අමාරුය. ඒත් සල්ලිකාරයාට නම් මොන ලෙඩක් හැදුනත් සනීපවිල්ලට ලෙහෙසිය. ඒ ගොල්ලන්ට ලෙඩ සනීපවිල්ලට සිංගප්පූරුවේ රෝහල්වලට වුණත් යන්න පුළුවන්ය. දුප්පතාගේ ලෙඩ සනීපවිල්ලට නම් ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් අරන් හරි
Read Moreරජයේ රැකියාව අතහැර ගොවිකම සැපතකැයි සිතා මුඩු බිමක් ගොවි බිමක් කළ පුද්ගලයෙකු අපට පසුගියදා හමුවිය. මැදවච්චිය නගරයට වම්පසින් පිහිටි “කෝනකුඹුක්ගොල්ලෑව” ගම් මායිමේ මෙම වගා බිම පිහිටා ඇති අතර, ඉන් ඔබ්බට අලි සරණ මහ වනය මායිම් වී තිබේ. ඔහු නමින් ලියන්වත්තගේ වසන්ත සමන් කුමාර සිරිවර්ධනය. වන සතුන් ගැවසීගත් මේ බිම සරු ගොවි බිමක් කොට ඇත්තේ ඔහු විසිනි. කලක් යුද හමුදා සේවයේ නිරතව සිට පසුව රාජ්‍ය කළමනාකරණ සේවයේ විසි වසරක් ගෙවා දමා ඇති සමන් ඉන් අතරමග ඉවත්ව ඇත්තේ
Read Moreමහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් ඉදිරි දැක්මක් යටතේ ඉදිකළ කොළඹ පිටකොටුව ලෝක වෙළෙඳ පොළ මධ්‍යස්ථානය, කොළඹ ගෝල්ඩ් සෙන්ටර් හා පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය යන ස්ථානවලට පසුගිය ආණ්ඩුව විසින් අඩු සැලකිලි ලබාදීම හේතුවෙන් එම ස්ථාන අභාවයට යමින් තිබිණි.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම හා ඒ සඳහා පවතින වැඩපිළිවෙළ පිළිබඳ විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් කථිකාවන් ඇතිවෙයි. මෙවරද රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට වර්තමාන ආණ්ඩුව මාධ්‍ය සාකච්ඡා පවත්වා ප්‍රකාශ කරයි. එවන් තත්ත්වයක් තුළද රැකියා විරහිත උපාධිධාරීන් සක්‍රියව හඬනගමින් සිටියි. ඒ පිළිබඳව කතා කිරීම සඳහා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි අප සමග මෙලෙස එක්වූහ.
Read Moreව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීම යන කාරණය පසුගිය ජනාධිපතිවරණයේදී වැඩිවශයෙන්ම අසන්නට ලැබුණකි. ව්‍යාජ පුවත් සමාජගත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ලෝක මට්ටමින්ද වැඩි අවධානයක් යොමුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විශාල කතාබහක් නිර්මාණය වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේද ඇතැම් විට ප්‍රධාන මාධ්‍යයන් ඔස්සේද ව්‍යාපාර පුවත් ව්‍යාප්ත කිරීම සිදුකරන අතර, එය ඇතැම්විට ආණ්ඩු පෙරළීම දක්වාම බලපෑම් ඇති කළ ආකාරයේ ඒවා විය. ලෝකය තුළ ව්‍යාජ පුවත් පැතිර යෑම සහ ඒවා හඳුනාගැනීම සම්බන්ධයෙන් අධ්‍යය
Read Moreරටේ සහල් අවශ්‍යතාවයට වඩා වැඩියෙන් වී නිෂ්පාදනය වුවත් සහල් මිල ඉහළ යාම පාලනය කරගත නොහැකි වී තිබේ. මේ නිසා විවිධ පාර්ශ්ව එකිනෙකාට විවිධ චෝදනා එල්ල කරමින් සිටින අතර, සහල් මිල පහළ යාමක් සිදුනොවන නිසා ජනතාවට වැඩි මිලට සහල් මිලදී ගැනීමට සිදුව ඇත. මේ පිළිබඳව %අද^ ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සමග කතාබහක නිරත විය.
Read Moreබත්තරමුල්ල දියත උද්‍යානයෙහි නඩත්තු කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරනු ලබයි.
Read Moreඅප නව වසරකට පිවිස ඇති අතර, එම නව වසරේත් සතියක කාලයක් මේ වන විට ගෙවී අවසන්ය. පසුගිය නොවැම්බර් මස පැවති ජනපතිවරණයෙන් පසුව ඇතිවන සුබදායී වෙනස්කම් මත ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින කාලසීමාවක මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ.
Read Moreඋපාධියට සරිලන රැකියාවක් ඉල්ලා ගෙවී ගිය කාලය පුරාම රැකියා විරහිත උපාධිධාරීන් මහ පාරේ සටන් ක්‍රියාමාර්ග දියත් කළ අතර, මේ වන විට මෙම සටන් පාඨයට අමතරව සංවර්ධන නිලධාරී සේවාවට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කර, නිශ්චිත වැටුපක් සහ නිශ්චිත රාජකාරී ලැයිස්තුවක් ඉල්ලා සටන් ක්‍රියාමාර්ගද ආරම්භ කර තිබේ. මීට අමතරව වසරක් පාසා උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස හා වර්තමානයට ගැළපෙන උපාධිධාරීන් බිහිකරන ක්‍රමයක් සකස් කරන ලෙසටත් ඉල්ලා විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් වෙමින්
Read Moreශ්‍රී ලංකාවේ සුරක්ෂිතතාව, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදුවිය යුතුම යැයි අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. සෞභාග්‍යයේ දැක්ම නම් වූ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය සභාගත කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පසුගියදා (03දා) සිදුකළ කතාව පහතින් දැක්වේ.
Read Moreටොයොටා ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ඔහු, පෙරේදා (31දා) එම තනතුරට සමුදෙන්නේ වසර 18ක පමණ කාලයක් රථ වාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් පසුකමිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ රාජ්‍ය පරිපාලන විද්‍යාව සම්බන්ධ විශේෂ උපාධිධාරියෙකු වන ඔහු, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ දෙවැනි වසරේ සිටම පෞද්ගලික අංශයේ ආයතනයක සිය වෘත්තීය දිවිය අරඹයි. විදුලි සංදේශ ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වී එම ක්ෂේත්‍රයේ ආයතන දෙකක රාජකාරී කරමින් විශ
Read More