(Long Read) ලොව පුරා හය ලක්ෂයකට අධික පිරිසක් ආසාදිතයන් බවට පත්කරමින්, 40,000කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් ලොව රාජ්‍යයන් සියල්ලගේම පාහේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා ලොව රාජ්‍යයන් බොහෝ පියවරයන් ගනිමින් සිටියි.
(LONG READS) ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබද ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි.
Read More(LONG READS) නැගෙනහිර ලන්ඩනයේ වාසය කරන ග්‍රෑම් ඇබොට් නම් මෙම පුද්ගලයා, පසුගියදා නිවාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදී කෝවිඩ් 19 න් වැළැකීම සඳහා ශ්‍රී ලංකාව ගනිමින් තිබූ මෙම ක්‍රියාමාර්ග පිළිබඳ අත්දැකීම් වෙත මෙලෙස මුහුණ දී තිබුණි.
Read More(LONG READS) වැඩිහිටියන් වන අපත් මේ මොහොතේ ආතතියට පත්ව ඇති බැවින්, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යෑම සිදුවන්නට ඇති ඉඩකඩ වැඩිය.
Read Moreකෝවිඩ් - 19 හෙවත් කොරෝනා රෝගය පැරදවීම වෙනුවෙන් මේ වනවිට සමස්ත ලෝකයම එකට එක්ව පිළියම් සොයමින් සිටියි. ලංකාවද මේ වනවිට කොරෝනා රෝගීන් සියය ඉක්ම වූ රටක් වන අතර, රට පුරා රෝහල් රැසකම කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර සිදුකරයි. කොරෝනා රෝගය ඉතා ඉක්මනින් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි බැවින් සෞඛ්‍ය අංශ දැඩි ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීම් සිදුකරයි. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ගන්නා මෙම උත්සාහයට සහයක් වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ර
Read More(LONG READS)ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් බෝවන රෝගයක අවස්ථා 04ක් හඳුනාගෙන ඇත. ඉන් පළමුවැන්න රෝගීන් නොමැති අවස්ථාවයි. දෙවැන්න අහඹු ලෙස හමුවන රෝගීන් සිටින අවස්ථාවයි. තෙවැන්න සමූහ ලෙස රෝගීන් හමුවන අවස්ථාවයි. තෙවැන්න කොටස් දෙකක් යටතේ දක්වයි. පළමු කොටස නිවසේ සමූහයකට රෝගය වැළඳෙන අවස්ථාව වන අතර, තුන්වැන්න කුඩා කණ්ඩායමක, සමූහයකට රෝගය වැළඳීමයි. හතරවැනි අවස්ථාව වන්නේ රෝගය සමාජය තුළ පැතිරෙන අවස්ථාවයි.
Read More(LONG READS) නව කොරෝනා රෝගය (COVID-19) වැළඳී ඇති බවට ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් 106 වැනි රෝගියා ද ඊයේ සවස වාර්තා විය. කොරෝනා ආසාධිතයින් 06 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. දැන් බිය විය යුතු නැති බවට සඳහන් පෝස්ටර ද සමාජ මාධ්‍ය හරහා සංසරනය වනු පෙනෙයි. කෙසේ වෙතත් වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ ඉදිරි දෙසතියක කාලය තීරණාත්මක කාලයක් බවයි.
Read More(LONG READS) COVID-19 වෛරස ආසාදනයක් සම්බන්ධ පරීක්ෂා කිරීම් සිය රෝහල් හරහා සිදු කිරීම පිළිබඳව පෞද්ගලික රෝහල් මීට පෙර දැක්වූ උනන්දුව මේ වනවිට යම් තරමකින් පහව ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්ම මෙම පරීක්ෂාවන් සඳහා අය කළ යුතු ගාස්තුව සම්බන්ධයෙන් රජය මිලක් නියම කිරීම ඊට හේතු වූ බවට විශ්වාස කළ හැකි බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.
Read Moreඔවුන් රෝහලට අවශ්‍ය මුඛ ආවරණ සහ ආරක්ෂිත කබා රෝහලේදීම නිෂ්පාදනය කර ගැනීමට යෝජනා කළා. ඒ අනුවයි අපි වැඩේට අත ගැහුවේ.
Read More(LONG READS) බලාපොරොත්තු නොවු ආකාරයට මෙම නිවාඩුව ලැබුණද එය ඵලදායීව ගතකරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරිමට සිතුවෙමු.
Read More(LONG READS) ජම්මෙට වඩා පුරුද්ද ලොකුය. ඒ අපේ ජනසමාජයේ පවතින කට වහරකි. මේ කට වහර මගේ මතකයට ආවේ මේ අපේ ජන සමාජය දෙස බලා සිටීමෙන් ලද නිරීක්ෂණ කිහිපයක් හේතුවෙනි. මේ වෙද්දී මුළු ලොවම සලිත කර තිබෙන කෝවිඩ් 19 වසංගතය නිසා කෙමෙන් කෙමෙන් ලෝකයම අක්‍රිය වෙමින් පවතියි
Read MoreCOVID-19 ආසාදිතයැයි සැක කළ සගයෙකු ජාතික රෝහලේ දී ලැබූ සැබෑ අත්දැකීම/ අපේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ප්‍රණාමය
Read More20 වැනි සියවසේ මැද භාගයේදී බිහිවූ අති විශිෂ්ට නාට්‍යකරුවකු වන දාරියෝ ෆෝගේ 94 වැනි ඡන්ම දිනය අද (24දා) ඉතාලියේදී සැමරීමට නියමිතව තිබිණ. ඉතාලිය මේ වනවිට මහා කොරෝනා සටනක සිටියදී ඉතාලියෙන් බිහිව මුළු ලොවම හැඩ කළ මේ නාට්‍යකරුවා ගැන කතා කිරීම වැදගත්ය.
Read Moreවසංගතයක් යනු කිසියම් පැතිර යන රෝගයක් එක් රටක් ඉක්මවා ලෝකයේ විශාල කලාපයක පැතිර යාම ය.
Read Moreලෝක වසංගතයක් බවට පත්ව ඇති කෝවිඩ් - 19 වෛරසය ලෝකයේ රටවල් ගණනාවක පැතිරෙමින් තිබෙන අතර, ශ්‍රී ලංකාව තුළද එය පැතිරෙමින් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නම් කළේය. පවතින තත්ත්වය හමුවේ මෙම රෝගය පාලනය කිරීම සඳහා පවතින සේවාවන්හි ප්‍රමාණවත්භාවය පිළිබඳව මෙම ලිපිය මගින් අවධානය යොමු කෙරේ.
Read More-යුරෝපය ආක්‍රමණය කරමින් සිටි කොවිඩ්19 වෛරසය මේ වනවිට දකුණු ආසියානු කලාපයටද සේන්දු වෙමින් පවතී. මේ වනවිට චීනය එහි උපරිමයට ළඟා වී ඇති බව වාර්තා වන අතර, එය ලංකාවටද බලපෑම් එල්ල කරමින් තිබේ. කොවිඩ්19 වෛරසය සාර්ථකව මැඬපැවැත්වීම සඳහා ලංකාව තුළ බලපැවැත්වෙන්නා වූ නීතිමය පසුබිමක්ද පවතී. මේ සටහන ඒ පිළිබඳවය. මීට කාලයකට පෙර විදේශ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රටක පලතුරු මෙරටට ගෙන ඒමට ගුවන්තොටුපොළ තුළදී උත්සහ කළ අවස්ථාවකදී ගුවන්තොටුපොළ තු
Read Moreකොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය අද වනවිට මුළු ලෝකයටම තර්ජනයක් බවට පත්ව තිබේ. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝවිඩ් 19 ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත්කර ඇත. චීනයෙන් ආරම්භ වූ කෝවිඩ් 19 නොහොත් කොරෝනා වෛරසය චීනය විසින් ක්‍රමානුකූලව පාලනය කරමින් තිබෙන අතර, අද දවස වනවිට චීනයෙන් අලුතින් රෝගීන් වාර්තා වීම දිනකට 20කටත් අඩු ප්‍රමාණයක් දක්වා පහත වැටී තිබේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව මේ වනවිට මේ රටේ ජනතාවට කිසිදු සේවයක් සැලසීමට නොහැකිව, ජනතා අභිලාෂයන් ඉටුකිරීමට නොහැකිව, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම ආරම්භ කිරීමටත් නොහැකිව ඉතාමත් අසමත් ආණ්ඩුවක් බවට පත්ව සිටින මොහොතක එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට ආණ්ඩු බලය ලබාගැනීමට සහ නැවත වරක් තනි දේශපාලන පක්ෂයක් ලෙස ජනතාවට සේවය කිරීමට හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
Read Moreවිශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක වන නවකවදය හේතුවෙන් අතීතයේ සිටම අද දක්වාත් විශ්වවිද්‍යාල ගමන නවතා දැමූ සිසුන්, ලිංගික හිංසනයට ලක්වූ සිසුන්, විවිධ අනතුරුවලට පත් වූ සිසුන් මෙන්ම සියදිවි හානි කරගත් සිසුන් පිළිබඳවද අසා දැක ඇත. නවකවදය මර්දනය කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණද එහි සාර්ථක බවක් දැකගැනීමට නොහැකි තත්ත්වයක් පසුගිය දිනවල සිදුවුණු සිදුවීම් තුළින් පෙනී යයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපි ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රේණුක
Read Moreමැදින් පුර පසොළොස්වක පොහොය යෙදෙන අද දිනයේ භික්ෂුව සහ වර්තමාන දේශපාලන පසුබිම පිළිබඳ ගාල්ල, හිනිඳුම, හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙන් රාජ මහා විහාරවාසී, ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත, දර්ශනපති, පූජ්‍ය ලේල්වල අරියධම්ම හිමි සමග සාකච්ඡා කළෙමු.
Read Moreමෙරට මැතිවරණ අශ්‍රිතව තරුණ ප්‍රජාව රැකියා පෙන්වා මුළාකිරීම වත්මන් ආණ්ඩුව ඔවුන් බලයේ සිටි සෑම කාලයකදීම සිදුකරන්නක් බව ජනතාව හොඳින්ම දන්නා කාරණයකි. රැකියා විරහිත උපාධිධාරීන් සැමට රජයේ රැකියා ලබාදෙන බවට පොරොන්දුවක් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරනු ලැබීය. කෙසේ නමුත් ඔවුන් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඇතිකරගත් දින සියයයේ ආණ්ඩව තුළ ප්‍රමුඛ අවශතාවක් ලෙස උපාධිධාරීන්ට රැකියා ලබාදීම සිද
Read Moreගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන බලපෑම් ඉන්දියන් සාගරයේ කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවටද අරුමයක් නොවේ. වසර කිහිපයක් තිස්සේ එහි බලපෑම් සෑම වර්ෂයකම ජනවාරි සිට අප්‍රේල්, මැයි දක්වා කාලයේ අපි ඉතා හොඳින් අත්විඳින්නෙමු. මෙම උෂ්ණාධික තත්ත්වය නිසා අපට එල්ලවන සෞඛ්‍ය ගැටලු ගණනාවකි. මේ පවතින කාලගුණික තත්ත්වය හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු පිළිබඳවත්, ඒවා වළක්වා ගැනීම පිළිබඳවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයකදී විද්වතුන් දැක්වූ අදහස්ය.
Read More“බොරු, නින්දිත බොරු සහ සංඛ්‍යාලේඛන” යනු සංඛ්‍යා මගින් මිනිසුන් රැවටීමට ඇති හැකියාව පෙන්නුම් කිරීම සඳහා යොදා ගනු ලබන වාක්‍ය ඛණ්ඩයකි. දුර්වල තර්ක ශක්තිමත් කිරීම සඳහා සංඛ්‍යාලේඛන භාවිතා කිරීම පැහැදිලි කිරීම උදෙසා මෙම වාක්‍ය ඛණ්ඩය නිතර භාවිත වන බව පෙනී යයි.
Read Moreමේ දිනවල වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පසුගියදා නිවේදනය කළ අතර, ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසද දැනුවත් කෙරිණ. එබැවින් වායුගෝලයේ දූවිලි අංශු සහ එහි බලපෑම සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සමග අපි සාකච්ඡා කළෙමු.
Read Moreවිශ්වවිද්‍යාල තුළ වසර 05ක අධ්‍යාපනය ලැබීමෙන් සහ තවත් වසරක සීමාවාසික පුහුණුවකින් පසුව පිටවන ආයුර්වේද වෛද්‍යවරුන් සේවයට බඳවා නොගැනීම හේතුවෙන් මේ වන විට 600කට වැඩි ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් රැකියා විරහිත උපාධිධාරීන් බවට පත්ව ඇත. ඔවුන් වර්තමානයේ මුහුණදී සිටින ගැටලු සම්බන්ධයෙන් රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය ආර්. එම්.ජේ. කුමාර සමග සාකච්ඡා කළෙමු.
Read Moreමෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ඔබ කියවන විට ඇතැම් විට ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැර තීබීමට පුළුවන. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවශ්‍ය වටපිටාව මේ ලිපිය ලියන අවස්ථාව වන විට නිර්මාණය වී තිබුණි.
Read Moreගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටලු හා මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ඉහළ දැමීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප තාවකාලිකව නවතා දැමීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ.
Read Moreවෘත්තීය සමිති ව්‍යාපාරය සහ සිවිල් සමාජ ක්ෂේත්‍රය නියෝජනය කරමින් කැපී පෙනෙන හඬක් නැඟූ සමන් රත්නප්‍රිය මහතා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගියදා දිවුරුම් දුන්නේය. වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවසන් වීමට ආසන්නව පවතින මොහොතක මන්ත්‍රීවරයෙක් ලෙස පත්වූ ඔහුගේ මන්ත්‍රී ධුරයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළෙමු.
Read Moreලෝකය පුරා වනාන්තර බොහොමයක් පසුගිය කාලය තුළ ගිනි ගැනීම් සහ ගිනි තැබීම් වලට ගොදුරු විය. මේ හේතුවෙන් ජෛව විවිධත්වයට බරපතළ හානියක් සිදුවූ අතර, සාමාන්‍ය ජනජීවිත වලටද එහි බලපෑම් එල්ලවිය. ලංකාවේද වනාන්තර විනාශය නිරන්තරයෙන්ම සිදුවන බැවින් එහි බලපෑම සම්බන්ධයෙන් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සමග සාකච්ඡා කළෙමු.
Read Moreලංකාව මේ වන විට උග්‍ර කසළ ගැටලුවකට මුහුණ දී තිබෙන බව නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. කසළ කඳු නායයෑම්, කසළ එකතු වීම දිනෙන් දින ඉහළ යෑම, කසළ බැහැර කර ගැනීමට නොහැකි වීම ආදී හේතු නිසා වසර කිහිපයක් මුළුල්ලේ සිටම අප මෙම කසළ ගැටලුවට මුහුණ දෙමින් පීඩාවට පත්ව සිටියි. විශේෂයෙන් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ තුළ දෛනිකව එකතුවන කසළ ප්‍රමාණය විශාල වන අතර, ඒවා පළාත් පාලන ආයතනවලින් රැගෙන ගොස් රඳවා ගැනීමටද නොහැකි තත්ත්වයක් අද වනවිට උදා වී තිබේ. මේ වනවිට බොහෝ ප්‍රදේශ
Read More