saravita-anim2

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි මස 20 වන සඳුදා

Opinion - timelapse 7484 hours ago

LATEST

ඔබ දුම්බොන්නෙක් නම් මේ ඔබ වෙනුවෙන්

calendar_today 2020 මැයි 11 - 14:03 remove_red_eye - 1311  

දුම්පානය වැළැක්වීම සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් ඇතිව තිබේ. කෝවිඩ්-19 ආසාදනයෙන් මිය යන පිරිස අතර වැඩි සංඛ්‍යාවක් දුම්බොන්නන් බව සනාථ වී තිබීමද එම කතාබහට එක හේතුවකි. මේ නිසාම දුම් බොන්න එපා කියන්නේ ඇයිදැයි අපි සොයා බැලුවෙමු. දර ළිපක් අසල එයට මුහුණ ළං කරගෙන ඉඳ ඇතිනම් එහි ඇති අපහසුව ඔබට දැනිලා ඇති. එම සර

(LONG READS) ධනයත් බලයක් පසුපස හඹා ගිය ලෝක සත්ත්වයා, සිහින ලෝකයන්හි මංමුළාව අතරමං වුණ ලෝක සත්ත්වයා, අහස් මාලිගයෙන් මොහොතින් බිමට ඇද දැමූ ‘කොරෝනා’, ලෝකයක් දණ ගැස්සූ නමකි. කුඩා දරුවාගේ පටන් මහල්ලාද, දිළින්ඳාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන්ද අන්ත අසරණ කරමින් ලක්‍ෂ ගණනකට මරු කැඳවමින්, ලක්‍ෂ ගණනක් ජනයා රෝගීන් බවට පත් කරමින් ලෝකය පුරා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ‘කොරෝනා’ වසංගතය, මේ වන විටත් මේ දශකයේ දරුණුම ඛේදවාචකය බවට පත්ව ඇත.

Read More

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය අමෙරිකානුවන් මේ වනවිට වියට්නාම යුද්ධයේදී එරටට අහිමි වූ ජීවිත ප්‍රමාණය ඉක්මවා දැන් බොහෝ දුරක් ගොසිනි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව මරණ සංඛ්‍යාව 100,000ට අඩුව තබා ගැනීම දැන් ඔවුන්ගේ ඉලක්කය වී ඇත.

Read More

OVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් චීනය තුළ සිදුවුණු මරණ සංඛ්‍යාව එරට රජය විසින් වාර්තා කරන සංඛ්‍යාවට වඩා වැඩි බවට පළවන ආන්දෝලනාත්මක ප්‍රකාශ යළිත් වරක් අසත්‍ය බවට ඔප්පු වී ඇතැයි චීන මාධ්‍ය පවසයි.

Read More

(LONG READS) පසුගිය වසරේ තිරගත වූ ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයක් වන %වයිරස්^, මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. ඒ මේ දිනවල පවතින වසංගත තත්ත්වයට සමාන කතා වස්තුවක් මෙම චිත්‍රපටයට පාදක වී ඇති බැවිනි.

Read More

[LONG READ] ලෝකයටම තර්ජනයක් වූ කෝවිඩ් 19 රෝගය මේ වනවිට ලංකාව තුළ උඝ්‍ර ලෙසින් හිස ඔසවමින් සිටියි. කොළඹ ඇතුළු නගරාශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් කෝවිඩ් 19 රෝගීන් විශාල පිරිසක් හමුවීමත් සමගම එම ප්‍රදේශ අධි අවදානම් කලාප ලෙස වෙන්කර දීර්ඝ ඇඳිරිනීති කාලයක් තුළ පාලනය වන අතර, ග්‍රාමීය ප්‍රදේශවල මේ වනවිට ඇඳිරිනීතිය ලිහිල් කර තිබේ

Read More

(LONG READS)මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට අද තිබෙනවා.

Read More

(LONG READS)කොරෝනාවට එරෙහිව සටනේ නිරතව සිටින බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් උදෙසා අරමුදලක් පිහිටවූ 99 හැවිරිදි කපිතාන් ටොම් මූර්ගේ උත්සාහය තව තවත් සාර්ථක වෙමින් මේ වනවිට එම අරමුදල පවුම් මිලියන 17ක් දක්වා තර වී ඇතැයි වාර්තා වෙයි.

Read More

(LONG READS) ලොව පුරා ව්‍යාප්තව ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දරුණු බලපෑමට ලක්ව ඇති ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය අවිවාදයෙන් යුක්තව හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම ගුවන් සේවා මෙන්ම සංචාරක හෝටල් ඇතුළුව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර රැසක්ම මේ වනවිට කඩා වැටී තිබේ. මේ හේතුවෙන් සංචාරක කර්මාන්තය ලබන පාඩුව එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක් වනු ඇති බවත්, අහිමිවන රැකියා ප්‍රමාණය මිලියන 73කට අධික වනු ඇති බවත් ගණන් බලා ඇත.

Read More

(LONG READS)කොවිඩ් -19 වෛරසය ලෝකයට නව වෛරසයක් නමුත් එහි ප්‍රධාන වෛරස් කාණ්ඩය වන කොරෝනා වෛරසය හඳුනා ගැනීම පිළිබඳ අතීතය සොයා බලන විට ජූනි අල්මේදා යන නාමය හමුවෙයි

Read More

දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා කපිතාන්වරයෙකු ලෙස කටයුතු කළ 99 හැවිරිදි වියේ පසුවන ටොම් මූර් නමැත්තෙකු කොරෝනා වෛරසයට එරෙහි සටනේ නිරත එරට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශය වෙනුවෙන් ස්ටර්ලිං පවුම් මිලියන 4ක අරමුදලක් එකතු කිරීමට සමත්ව ඇතැයි වාර්තා වෙයි.

Read More

මුළු රට තුළම ඇදිරිනීතිය ක්‍රියාත්මක කළත් මේවනවවිට කොවිඩි-19 රෝගියකු හෝ රෝගියෙක් ආශ්‍රය කළ පුද්ගලයකු හෝ නොමැති ප්‍රදේශ බොහොමයක් තිබෙනවා. එම ප්‍රදේශ ක්‍රමයෙන් විවෘත කිරීමට රජයේ අවධාය යොමුකරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

Read More

(LONG READS) තායිවානය මූලික ක්‍රියාමාර්ග මගින් කොරෝනා වසංගතය කෙතරම් සාර්ථකව පාලනය කර ඇත්ද යත්, ඔවුන් දැන් යුරෝපා සංගමයට සහ වෙනත් රාජ්‍යයන්ට උපකාර කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන ගණනක් අපනයනය කරයි

Read More

(LONG READS)ලොවපුරා පැවැත්වීමට නියමිතව තිබූ බහුතරයක් ක්‍රීඩා තරග අවලංගු කෙරිණි. ඒ අතරට ක්‍රිකට්, පාපන්දු, ටෙනිස්, පැසිපන්දු, මලල ක්‍රීඩා මෙන්ම තවත් ජනප්‍රිය ක්‍රීඩා තරගාවලිද ඇතුළත්ය.

Read More

(LONG READS)රටතුළ පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳව ගැටළුවකට මුහුණ දී සිටින ගොවි ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් සහ සිංහල දෙමළ අළුත් අවුරුදු හා පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එළවළු හා පළතුරු හිඟයකින් තොරව බෙදාහැරීමේ අරමුණින් විශේෂයෙන්ම නුවරඑළිය හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රටපුරා එළවළු හා පළතුරු අස්වැන්න මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඊයේ සහ අද දිනය තුළ රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

Read More

(LONG READS)කෝවිඩ් ආසාදනයෙන් මිය යන වයස 70ට අඩු පුද්ගලයන් අතර, වැඩි සංඛ්‍යාවක් දුම් වැටි පානය කරන්නන් බව සනාථ වී ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පවසයි.

Read More

[LONG READ] මිනිස් සමාජය නොතිත් වියවුලක පැටලී ඇති මුත් අලුත් දළු, මල්, ඵල පිරිවරා පරිසරය වසන්තයේ සළුපිළි හැඳ ඇත. නේක සකුණ රෑන් මේ වසන්තය සමග අත්වැල් බැඳ ඇති සෙයකි. ගම් ඉහත්තාවට එපිටින් ඇති වෙල් ඉපනැලි පිස එන සුළඟෙහි ඇත්තේ නොකිව හැකි සුවදායක බවකි. කොහෙදෝ අතු පතරක සැඟවුණු කොවුලා කුමක්දෝ රහසක් මුමුණන්නා සේය. මලින් වැසී ගිය කජු ගස් රතට රතේ ඵල බරවී තිබේ. වලු බරවූ අඹ ඵල ක්‍රමයෙන් මෝරනුයේ නෙතට උළෙලක් වෙමිනි.

Read More

(LONG READS) කොවිඩ්-19 වසංගතයේ ශ්‍රී ලංකාව තුළ වර්තමාන තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපායයන් පිළිබඳ යෝජනා මාලාව

Read More

(LONG READS) නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග ගෝලීයව සිදුව ඇති ආර්ථික අර්බුදයේ දරුණු බලපෑමක් අපගේ ආර්ථිකය වෙතද මේ වනවිට දැනෙමින් පවතී. එසේම එහි වඩාත් දරුණුතම අවස්ථාව ඉදිරි මාසය දෙකේදී මෙරටට උදාවන බවත් නොරහසකි.

Read More

(LONG READS)කොවිඩ්-19 සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන් තුළ අවධානය යොමු වී තිබුණේ, කොවිඩ්-19 පැතිර යෑම මර්දනය කිරීමට සහ කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතයෙන් අනතුරුව ඇතිවන ඵලවිපාකයන් හා සාධනීය ලෙසින් කටයුතු කිරීමට වන උපාය මාර්ගයන් තුනක් වෙතයි.

Read More

(LONG READS)මේ දිනවල රෝහලකට යාම වසංගතය අතේ ගෙන ඒමක් යැයි සිතෙන තරමට ඉතාලියේ රෝහල් තුළ රෝගීන් පිරී සිටින බැවිනි.

Read More

[LONG READS] අන් කවරදාටත් වඩා ගැති නොවුණු ආර්ථික පිළිවෙතක අවශ්‍යතාවය පිළිබඳ කරුණු සාකච්ඡා වෙමින් තිබේ. මුළුමහත් ලෝකයම වෙළාගත් ව්‍යසනයක් හමුවේ අපගේ කුසගින්න දේශීය භවභෝග සම්පත් තුළින්ම නිවාගැනීමට සිදුවීම ඉදිරියේ ඇති වන අභියෝගයයි. විශ්මය නම් එය ලොව හැම රටකටම සාධාරණ වීමේ ඉඩකඩක් නිර්මාණය වී තිබීමය.

Read More

(LONG READS)ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල නිතර ඇසෙන, දක්නට ලැබෙන PCR ගැන සැමට අවබෝධ වන ආකාරයෙන් ලියන්නට සිතුවෙමි.

Read More

(LONG READS)මේ ’කොස්’ වාරයයි. අලුත් දළු, මල්, ඵල සමග උදාව ඇති වසන්ත කාලයත් සමගම කොස් වාරයද එළැඹ තිබේ. කුරුළු කූජනය වෙනදාටත් වඩා පැහැදිලිව ඇසේ. එහෙත් මේ මුළු මහත් මිනිස් ලෝකයම එකම මළගෙයක් වී ඇති අවදියකි.

Read More

[LONG READS] කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පැන නැගී ඇති සමාජ - ආර්ථික ගැටලු හේතුවෙන් මෙරට ජනතාව තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය නිසි ලෙස පවත්වාගෙන යාම අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයනය ආයතනයේ (IPS) පර්යේෂක මනෝජ් තිබ්බටුවාව මහතා පවසයි.

Read More

(LONG READS)සමාජ මාධ්‍යවල සහ පසුගිය දවසක රූපවාහිනියෙනුත් කිව්වා ඉතාලියෙ මැරෙන රෝගීන්ව පාරවල්වල ගොඩගහලා කියලා. නමුත් අපි වගකීමෙන් කියනවා එහෙම තත්ත්වයකට ඉතාලිය වැටිල නැහැ කියලා. ඒ හුවමාරු වන ඡායාරූප වෙන රටක සිදුවීමක්.

Read More

[LONG READS] කොරෝනා වෛරසය ඇතිකළ මරබියේ භීතිකාව ලොව පුරා පැතිරෙද්දී කොළඹ සිට ඇමෙරිකාව බලා අප ගිය ගමන මරණය පෙනි පෙනී ගුවන් ගත වූ ජීවිතයත්, මරණයත් අතර සටනක් වශයෙන් හැඳින්විය හැකිය. අනපේක්ෂිත අයුරින් මිනිස් ජීවිත දස දහස් ගණනින් දින කිහිපයක් තුළ දී බිලි ගනිමින් ඉතාලිය වැනි රටවල් අමු සොහොනක් බවට පත්කළ, ලොව පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගිය, සතුනට කළ හතුරුකම් මනුෂ්‍යයින්ට පලදුන් බවට පැවසෙන මෙම වෛරසය අදෘශ්‍යමාන සතුරෙකු බවට ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් කළ ප

Read More

(LONG READS) Facebook හි සැරිසැරීමේදී කොවිඩ්-19 පිළිබඳ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු නොකර ඒවා Share නොකරන්න.

Read More

[LONG READS] මුළුමහත් ලෝකයම බලවත් අර්බුදයකට මැදිවී ඇත. අප රටද එහි විපාකයන්හි කොටස්කරුවෙක් බවට පත්ව තිබේ. මෙහෙයින්ම දේශිය ආහාර සුරක්ෂිතතාවය පිලිබදව දැඩි අවධානයක් යොමුවන අවදියක මෙවර මහ කන්නය අරඹයා සිදුකළ වී වගාවෙන් ඉහල අස්වැන්නක් ලබාගැනීමට හැකිවීම මෙරට ලැබු ඉමහත් අස්වැසිල්ලක් වී ඇත. මේ පසුබිම තුළ අපගේ සාම්ප්‍රදායික වටිනාකම් සහ ඇවතුම්, පැවතුම් කෙරෙහි ද වැඩි අවධානයක් යොමුවීම විපත තුළ මතුවු යම් භාග්‍යයකි.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව බිහි වූ විශිෂ්ට කලාකරුවන් කිහිපදෙනෙකුද මේ වන විට අප අතරින් වියෝ වී තිබේ. මේ ඔවුන් පිළිබඳවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.