ඉන්ධ මිල ඉහළ යන අවස්ථාවල ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගාස්තු ඉහළ දැමීම මෙරට තුළ ක්‍රියාත්මක වන ප්‍රවාහන සංගම් නිරතුරුවම සිදුකරන ක්‍රියාවකි. මීට අමතරව තිරිඟු පිටි මිල ඉහළ යන විට බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම හා ගෑස් මිල ඉහළ යන විට හෝටල් හා ආපන ශාලවලින් අලෙවි කරන ආහාර ද්‍රව්‍ය මිල ඉහළ දැමීමත් සිදුකරනු ලබයි.
අංගම්පොර සටන් කලාව යනු පුරාණයේ මෙරට පාලනය කළ යක්ක වංශිකයන් විසින් නිර්මාණයකළේ යැයි සැලකෙන සටන් කලාවකි. වසර 5000ක් පමණ පැරණි ඉතිහාසයක් ඇතිමෙම සටන් කලාවේ ස්වර්ණමය යුගය රාවණා රජතුමන් මෙරට පාලනය කළ අවධියේ පැවති බවටඉතිහාසයේ සඳහන්ව ඇත.
Read Moreමෙරට පවතින වත්මන් ආර්ථිකඅර්බුදයත්සමග රැකියා වෙළෙඳ පොළෙහි ඇති වී තිබෙන්නේ අවිනිශ්චිත ස්වභාවයකි. බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ආයතන වැසීයාම හේතුවෙන් රැකියා අහිමිව ඇති පිරිස හා අහිමි වන පිරිස දිනෙන් දින වැඩිවේ. මෙලෙස සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයට පත්ව ඇති ආකාරයක් පෙනී යයි.
Read Moreබ්‍රිතාන්‍යයේ පර්යේෂකයන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති Ai-Da රොබෝව හෙට (11දා) එරට පාර්ලිමේන්තුවේ House of Lords හෙවත් සාමි මන්ත්‍රණ මණ්ඩලය ඇමතීමට සූදානමින් සිටින බව එරට මාධ්‍ය පවසයි. එරට ඉතිහාසය තුළ සාමි මන්ත්‍රණ මණ්ඩලය අමතන පළමු වැනි රොබෝව වන්නේද මෙම Ai-Da රොබෝවයි.
Read Moreරජය මඟින් දියත් කර ඇති වගා සංග්‍රාමයට සමගාමීව ආදර්ශමත් බෝග වගාවක් ආරම්භ කළ තරුණයකුට එයට දිරි දීම වෙනුවට ඔහු නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන රජයේ ම ආයතනයක් පිළිබඳ බණ්ඩාරමින් වාර්තා වේ.
Read Moreපසුගිය ඔක්තෝම්බර් 01වැනිදා ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් ලෙස සැමරුවත් මෙරට දරුවන් වෙනුවෙන් අසන්නට, දකින්නට ලැබෙන ශෝචනීය පුවත්වල අඩුවක් නැත. තරගකාරී ලොව තුළ එහා මෙහා දුවන දෙමාපියන් වෙනුවෙන් මේ කතාබහ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ඇමෙරිකාවේ පේරු විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධියක් හැදෑරූ පුෂ්පා අලුත්ගමගේ මහත්මිය සමගිනි.
Read Moreඉකුත් අප්‍රේල් 09 වැනිදා රට වටින් දහස් සංඛ්‍යාත ජනීජනයා ගාලුමුවදොරට පැමිණියේ යම්කිසි සංවිධානයක මෙහෙයවීමෙන් නොවේ. නොඑසේ නම් සංවිධානගත වීද නොවේ. එදින එහි පැමිණි සාතිශය බහුතරය එතැනට පැමිණියේ තනි තනි පුද්ගලයන් වශයෙනි. හුදෙක්ම හුදෙකලා පුරවැසියන් ලෙසිනි.
Read Moreලොව ජනප්‍රිය විදුලි මෝටර් රථ මාදිලියක් වන Tesla හි නිර්මාතෘවරයා වන සුප්‍රසිද්ධ ව්‍යවාසයක එලෝන් මස්ක් පසුගියදා සිය නවතම ඉදිරිපත් කිරීම ලෙස Optimus නමින් මානවරූපී රොබෝවක මූලාකෘත්‍රියක් හඳුන්වාදුන් බව විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පාලෝ ඇල්ටෝහිදී පැවැති Tesla AI Day 2022 අවස්ථාවේදී මෙම නවතම හඳුන්වාදීම සිදුව තිබේ.
Read Moreමැදපෙරදිග කලාපය තුළ වගා කෙරුණත් රටඉඳි යනු ලොව පුරා කා අතරත් ජනප්‍රිය රසවත් ආහාරයකි. එහි ඇති පෝෂණීය ගුණයද මේ ජනප්‍රියත්වයට හේතු වී තිබේ. සෞදි අරාබිය යනු රටඉඳි නිෂ්පාදනය සහ අපනයනය අතින් ලොව පළමු වැනි තැනක් හිමිවන රටකි. රියාද් අගනුවරින් සැතපුම් 220ක් ඈතින් පිහිටි බුරායිදාහ් ප්‍රදේශය එරට රටඉඳි කර්මාන්තයේ හදවත ලෙසින්ද සැලකෙයි.
Read More“මං කලින් කොන්දොස්තර රැකියාව තමයි කළේ. කෝවිඩ් සහ ඉන්ධන හිඟය නිසා රැකියාව අහිමි වුණා. දැන් පොල් ගස් නගිනවා. කරන්න දෙයක් නැති නිසා අමාරුවෙන් පොල් ගස් දහයක් නැග ගන්න පුළුවන්. පාසල් යන දරුවන් හතර දෙනාට කන්න දෙන්නයි, පාසල් කටයුතුවලට වියදම් කරන්නයි ඒ ආදායම මදි. එහෙම කියලා හොරකම් කරන්නයි, මත්ද්‍රව්‍ය විකුණන්නයි බැහැනේ. දරුවන් ටික යහමගට ගන්න උපකාර කරන්න කියලයි ඉල්ලන්නේ. මෙලෙස පවසා සිටියේ රත්නපුර, ගොඩකවෙල, අල්පිටිය ගම්මානයේ පදිංචි 38 හැවිරිදි සිව්දරු ප
Read Moreප්‍රධාන වශයෙන්ම රටේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වයන් සමග මෙරට සිටින බොහෝ පිරිසක් රට හැරදා විදේශගත වීමට පෙළෙඹෙන ආකාරයක් දක්නට ලැබේ. මෙලෙස විදේශගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය මෙන්ම විදේශ රැකියා වෙළෙඳ පොළ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් ගෙන ඇත්තේ කවරාකාර පිළිවෙත්ද යන්න සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දිනකදී සිදුකෙරිණ. එහිදී පළ කළ කරුණු ඇසුරින් මෙම ලිපිය සැකසේ.
Read Moreසැප්තැම්බර් මාසය කියන්නේ සාහිත්‍ය මාසය. සාහිත්‍ය මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලේඛක, පාඨක සියල්ලන්ගේම අවධානය යොමු වූවකි.
Read Moreශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනා වල සඳහන් වේ.
Read Moreමිනිසාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය වෙනුවෙන් ඉතාම සුලභව බාවිතයට ගැනෙන මාළු සහ බිත්තර තෝරා ගන්නා විට ඒවා ආහාරයට සුදුසුද නැතිද යන්න හඳනාගන්නට ඔබ දැනුවත්වී සිටීද ?
Read Moreලංකාවේ ප්‍රථම වරට රජයේ ලියාපදිංචි කළ පුවත්පත වන “ලක්මිණි පහන” පුවත්පත අරඹා වසර 160ක් සම්පූර්ණවීම මෙම සැප්තැම්බර් 11 වෙනි දිනට යෙදේ.
Read Moreසත්ව ආහාර නැති නම් මස් මාංශ සහ බිත්තර කරවල යනාදිය නැතිව අපේ ආහාර වේල සකසා ගත නොහැකිද? බොහෝ විට එවන් ආහාර ,අත්‍යාවශ්‍ය ආහාර නැතිනම් නොගෙනම බැරි ආහාර නොවේ. ඒවායින් ගන්නා පෝෂණය සතුන්ගෙන් නොව අනෙකුත් ආහාර වලින් ලබා ගත හැකි අතරම ඒ ආහාර හිතාමතා නොසලකා හැර අපි අතරින් බොහෝ දෙනෙකු සත්ව ආහාරවලට යොමු වී ඇත. කොළ කැඳ වීදුරුවක් බොන්නට ඔබ උදෑසන හුරු වුවහොත් ඔබට කිරි පිටි හෝ කිරි අවශ්‍ය නොවනු ඇත.
Read Moreකොතරම් දත් මැද මුඛ සෞඛ්‍ය පිරිසුදුව පවත්වා ගත්තත් වේදනා ගෙනදෙන කුඩා බිබිලි මතුවීම නැතිනම් ගම් බොයිල්ස් මතුවීම ඔබත් කවදාක හෝ අත්විඳ ඇති තත්ත්වයක් වෙන්නට පුළුවන්. මේවා මතුවෙන්නේ විදුරුමහේ දුර්වලකම නිසාද එහෙමත් නැතිනම් කිසියම් විෂ බීජයක් ඇතුළුවීම නිසාද කියන ප්‍රශ්නයෙන් හෙම්බත්වන බොහෝ දෙනෙක් කරන්නේ විවිධ අත්බෙහෙත් කරන්නට ඉදිරිපත්වීමයි. නමුත් මේ බිබිලි ඇතිවන්නට තවමත් නිශ්චිත හේතුවක් වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන නැති බවයි ඇත්ත.
Read Moreකෝවිඩ් වෛරසය ව්‍යාප්තවීම නිසා ලොව රටවල් 106ක පමණ විවිධ ක්ෂේත්‍රයන්ට ඍජුව හා වක්‍රව බලපෑම් එල්ල කරන ලදී. එහිදී ඍජුව බලපෑම් එල්ල කෙරුණු එක් ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය පෙන්වාදීමට හැකිය.
Read More“ණය පියවීම” යන්නෙන් පෙර අවස්ථාවන්හිදී ලබා ගත් ණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම අදහස් කරන බව අප විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. මේ අනුව බලන කල, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සඳහන් කරනු ලබන කරුණ වන්නේ, යහපාලන රජය කාලය තුළ (2015-2019) රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ණයවලින් අඩු තරමින් 80% වන මුදලක් ඊට පෙර එකතු වී තිබූ ණය මුදල් වෙනුවෙන් පොලිය ගෙවීම සඳහා යොදා ගත් බව යි.
Read Moreආහාරයක් පිසූ පසු නොව ආහාරයක රෝගකාරක විෂ බීජ වැඩීමකින් තොරව පවත්වා නොගත හොත් එම ආහාරය පරිභෝජනයට සුදුස යැයි නිර්දේශ කළ නොහැකිය.
Read More(LONG READS)බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ, පිලිප් ගුණවර්ධනයන් සහ වමේ රතු කුසුම ලෙස හඳුන්වන කුසුමා ගුණවර්ධනයන්, අභිනව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මා-පිය දෙපළය. 1949 මාර්තු 02 වනදා උපන්, දිනේෂ් ගුණවර්ධනයන්, පිලිප් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු, 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයාය ලෙස කටයුතු කරමින් සිටී. ලොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකට වැඩි ම කාලයක් නායකත්වය දෙන, ජීවතුන් අතර සිටින නායකයාද ඔහුය.
Read MoreFACT CHECK - පසුගිය මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වියදම් වූ බවත්, මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 20ක් වැය වන බවත් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙන අයුරින් 2020 අගෝස්තු 5 වන දින පැවති මහ මැතිවරණය සඳහා වියදම් වූ මුළු මුදල රුපියල් බිලියන 5.7 ක් වන අතර එය අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද මුදලින් අඩක් පමණ වේ.
Read Moreඖෂධ කීවිට ඒවා පරිභෝජනය සඳහා නියම කරන විධි කීප ආකාරයක්ම පැවතිය හැකිය. නාසයට හෝ කනට දමන්නට යැයි උපදෙස් ලැබෙන ඖෂධ බොහෝ විට නිසියාකාරව භාවිත කරනවාද යන්න ඔබ පසුවිපරමක් නොකරන අතරම එයින් ඖෂධයේ ප්‍රතිඵල ලැබීමද වෙනස් විය හැකිය. අද අප ඔබට මේ ගෙන එන්නේ නාසයට හා කනට දමන ඖෂධ භාවිතා කරන ආකාරය පිළිබඳවයි.
Read Moreමේ වනවිට රටේ දරුණු ඉන්ධන අර්බුදයක් පැවතීම හේතුවෙන්, බොහෝ ප්‍රවාහන පහසුකම් අඩපණ වී තිබේ. තමන්ගේ වාහනයට තෙල් නැතිව පොදු ප්‍රවාහනයේ ගමන් කිරීමට සිතුවත්, පොදු ප්‍රවාහනයද සීමා සහිත වීම නිසා ජනතාව මහත් අපහසුතාවයකට පත්ව තිබේ. මෙම ප්‍රවාහන අපහසුතාවන් යම් ආකාරයකට හෝ අවම කර ගැනීමට ජංගම දුරකථන මෘදුකාංගයක් නිර්මාණය කළ තරුණයෙක් අපට හමු විය. ඔහු නමින් රවිඳු දිල්ෂාන්ය. රවිඳු විසින් නිර්මාණය කළ ‘%යමං මචං’ ජංගම දුරකථන මෘදුකාංගය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි ඔහුව ‘අද
Read MoreLONG READS - ’’මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ’’ අවසන් වාර්තාව, එහි සභාපති සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, 2022.06.22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreපාසල් අධ්‍යාපනයෙන් පසු බොහෝ දෙනා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා විදෙස් රැකියාවන් සොයයි. වර්තමානයේ රටේ ඇතිව තිබෙන තත්ත්වය නිසාවෙන්ද රැකියා සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවන්නන් බොහෝය. ඒ අතර ජපානය වැනි රටක රැකියාවලට යාමටද බොහෝදෙනෙකු උනන්දු වෙයි.
Read Moreස්වභාවික ආහාර සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් ඇති වී තිබෙන මෙකළ විශේෂයෙන්ම උදෑසන ආහාරවේල සඳහා ධාන්‍ය වර්ග ආහාරයට එක්කර ගන්නට මෙකළ බොහෝ දෙනා උනන්දුවක් දක්වයි. සමහරැ ආපන ශාලාවෙන් ආහාර ලබාගන්නා නමුත් ධාන්‍ය වර්ග තමුබා සකස් කොට ඇති බව දුටු විට ඒවා ආහාරයට ගන්නට උනන්දුවක් දක්වති.
Read Moreඅද (08දා) ලෝක සාගර දිනයයි. සාගරයෙන් ලබාගත හැකි ප්‍රයෝජනයන් බොහෝමයක් වුවත්, අප ඉන් ලබාගන්නේ අතළොස්සක් පමණි. වර්තමානයේ රට පවතින ආර්ථික අර්බුදයත් සමග නිර්මාණය වෙමින් පවතින ආහාර අර්බුදයටද සාගරය තුළින් අපට විසඳුම් සොයාගත හැකිය. ඒ සඳහා වෙනස් ආකාරයට සිතමින් සාම්ප්‍රදායික චින්තනය සහ ආකල්පවලින් මිදී කල්පනා කළයුතු වේ.
Read Moreඅද ලෝක ආහාර ආරක්ෂණ දිනයයි. ආහාර පරිහරණය, ගබඩා කිරීම හා සැකසීමේදී ආහාර මගින් බෝවන රෝග වැළැක්වීම මෙන්ම අවශ්‍ය පෝෂක ඇති බවට සහතික කර ගැනීම යන ඒවා ආහාර ආරක්ෂණයට අයත්ය. වසරකදී ලෝක ජනගහනයෙන් 1/10ක් ආහාර ආශ්‍රිත හේතු නිසා රෝගී වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
Read Moreඅපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගියදා (02දා) කෘෂි නිෂ්පාදන සහ භෝග අපනයන ක්‍රියාවලිය පිළිබඳව පැවැත්වූ දේශනයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වී ඇත්තේ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අදහසක් ඇති ඔබගේ දැනුම්වත් වීම සඳහාය.
Read More