මහ මැතිවරණයේ ආසන්නයටම පැමිණ ඇති අතර ප්රටචාරණ කටයුතු සඳහා මැතිවරණ අපේක්ෂකයන්ට තවත් ඇත්තේ සතියක පමණ කාලයකි. රට තුළ පවතින වසංගත තත්ත්වය පරයා මැතිවරණ උණුසුම ක්රඇමයෙන් වැඩි වන මොහොතක එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්රායමාත්යර රනිල් වික්ර්මසි
හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය නම්කරනු ලබන්නේ 2009 වසරේ සිට හම්බන්තොට සිදුකළ දැවැන්ත සංවර්ධනය හේතුවෙන් අවතැන් වන වනසතුන්ට වාසභූමියක් තැනීම පදනම් කරගෙන. එසේ නම් කරනු ලැබූ වනඅලි කළමනාකරණ රක්ෂිත වෙනුවෙන් හෙක්ටයාර් 50,000ක රක්ෂිත ප්‍රදේශයක් වෙන්කරනු ලැබූ නමුත්, අද වනවිට ඉන් ඉතිරිව ඇත්තේ හෙක්ටයාර 10,000කටත් වඩා අඩු කොටසක් වීම කනගාටුවට කරුණකි.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනාධිපතිවරයාගෙන් ජනතාවට සහන රැසක් හිමිවන බවත්, ඒ සියලු සහන මාර්තු 23දා සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය හරහා නිවේදනය කෙරුණේ නව කොරෝනා (COVID-19) වසංගතය රට තුළ ව්‍යාප්තිය ඇරඹෙන පසුබිම තුළය.
Read More[LONG READ] ’නිවාස ගැටලුව’ වර්තමානයේදී නාගරික ප්‍රජාව, අඩු ආදායම්ලාභීන්, මධ්‍යම ආදායම්ලාභීන්, කුලී නිවැසියන් ඇතුළු බොහෝ ජනයා මුහුණදෙන්නකි. විශේෂයෙන් මධ්‍යම ආදායම්ලාභීන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවසක් මිලට ගැනීමේදී ඔවුන් පත්වන අපහසුතාව,
Read More[LONG READ] ජාත්‍යන්තරයේ ආහාරයක් ලෙස කකුළුවන්ට ඇත්තේ විශාල ඉල්ලුමකි. ඒ අතරේ ශ්‍රී ලංකා තේවලට ඇති ජාත්‍යන්තර ඉල්ලුම සේම අපේ කකුළුවන්ටද එවන් ඉල්ලුමක් ඇත්තේ ලෝකයේ ප්‍රණීතම කකුළුවන් අප සතු බැවිනි.
Read More[LONG READ] අනුරාධපුරයට පොසොන් වන්දනාවේ එන උදවියගේ පහසුව තකා ඉදිකෙරුණු මිහින්තලේ දුම්රිය මාර්ගයේ මෙවර දුම්රිය ධාවනය වූයේ නැත. ඒ වසර විසිහයකට පසුවය. වසරකට දින පහකට පමණක් සීමාවන මෙහි දුම්රිය ධාවන කටයුතු මෙවර මගහැරී ගියේ පොසොන් සතියේද රට වසා තිබූ බැවිනි.
Read More[LONG READ] ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී ආචාර්ය රොහාන් දයාරත්න මහතා කලින් කල අප ’අද’ට සම්පාදනය කළ ලිපි මගින් සඳහන් කළ අනාවැකි මේ වනවිට දින කාල වකවානු සහිතව සැබෑවී ඇති ආකාරය එම ලිපි පරිශීලනය කළ බොහෝ දෙනා දන්නා කාරණාවකි. ඒ අතර මීට මාස කිහිපයකට පෙර සම්පාදනය කළ ’’සෙනසුරු සිය භවනට’’ ’’රජු දැහැමි නොවුණොත් රටට සෙනසුරු ලබයි’’ ආදී ලිපි කියවා බැලීමෙන් එය මනාවට පැහැදිලි වෙනවා නොඅනුමානය.
Read More[LONG READ] කෝවිඩ් - 19හි බලපෑම හේතුවෙන් ලංකාවේ මෙන්ම ලෝකයේම ක්ෂේත්‍ර රැසක් කඩා වැටීමට ලක්විය. ඒ අතර ලෝකයටම නිමි ඇඳුම් බෙදූ ලංකාවේ ඇඟලුම් කර්මාන්තයද දැවැන්ත ලෙස කඩා වැටුණි. මෙහි කඩා වැටීම ප්‍රධාන වශයෙන් බලපානු ලැබුවේ ඇඟලුම්හල් සේවක සේවිකාවන්ටය.
Read More[LONG READ] COVID-19 දෙවන රැල්ලක් පිළිබඳව මේ වනවිට දැඩි අවදානමක් ඇති වී තිබේ. ලොව පුරා COVID-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව මිලියන 10 පසුකර ඇති අතර, මරණ සංඛ්‍යාව ලක්ෂ 5 පසුකර තිබේ.
Read More[LONG READ] ’කසළ’ ලෝකයේ බොහෝ රටවලට සම්පතකි. කසළ ප්‍රතිචක්‍රීකරණය මගින් ඔවුහු මුදල් උපයති. පාරිසරිකව සහ සමාජයීය වශයෙන් ඇතිවිය හැකි අවදානම සීමා කරයි. එහෙත් අප රටෙහි කටයුතු පවතිනුයේ ඊට හාත්පසින්ම වෙනස් පසුබිමකය. මෙරට කසළ සමහර අතරමැදියන්ගේ අතමිට සරුකරන විට දුෂ්කර නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනයාගේ ජීවිත අවුල් වියවුල් කොට ඇත.
Read More[LONG READS] ගගනගාමීන් මෙන් කහපාටට හුරු පොලිතීන් ඇඳුම් ඇඳගෙන එහාට මෙහාට යුහුසුලුව දිව යමින් සිටින මිනිසුන් පිරිසකි. ඔවුන්ගේ සිරුරු දැඩි උණුසුමට නැගුණු දහඩියෙන් පෙඟී ඇති බව හොඳින් නිරීක්ෂණය කළ හැකිය.
Read More[LONG READS] ශ්‍රී ලංකාව දුම්වැටි භාවිතයෙන් ඈත්වන රටක් බවට පත්වෙමින් සිටින අතර, පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය අඩුවී ඇති බව නවතම වාර්තාවලින් අනාවරණය වී තිබේ. එබැවින් අප ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය වැළැක්වීම උදෙසා කටයුතු කරමින් සිටින මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා සමග මේ පිළිබඳ සාකච්ඡා කළෙමු.
Read More[LONG READS] කුඩා කල සිට දකින සිහින වෙනුවෙන් අප කැප වුණත් ඇතැම් අවස්ථාවලදී ඒ සිහින විසින්ම අපව ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප වුණු හීන හිතේ දරාගෙන ජීවත් වෙද්දී අහම්බෙන් හෝ ඒ හීනයට යන්න මගක් හමුවෙනවා නම් එය අනිවාර්යෙන්ම ඉතා විශාල භාග්‍යයක්.
Read More(Long reads) යහපාලන ආණ්ඩුව සමයේ අධිකරණ ඇමති ලෙස විශාල චෝදනා ප්‍රමාණයකට ලක්ව එම ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පසුගිය ජනපතිවරණයේදී එවක අපේක්ෂක වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක්විය.
Read More[LONG READ] හදිසියේ මතු වූ ’කෝවිඩ් -19’ ව්‍යසනයෙන් මේ උදාවී ඇත්තේ කුඩා කර්මාන්තවල යෙදෙන මිනිසුන් කාටත් අමාරු කාලයකි. කුමක් හෝ එදිනෙදා වෙළෙඳාමක් කරමින් දිවි ගෙවූ හැම අයෙකුම පාහේ මේ හේතුවෙන් ගැටලු රැසකට මැදිවිය. එදිනෙදා ජීවත් වීමේ දුෂ්කරතා නොඅඩුව මතුව එද්දී ඔවුනගේ අනාගත සුබ සිහිනද අළු දූලි මෙන් උඩු සුළඟේ ගසා ගියේය.
Read More[LONG READ] අගෝස්තු 05 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිෂන් සභාව ලහි ලහියේ සූදානම්වෙමින් තිබේ. මේ නිසා මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකරන ආකාරය, මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ %අද^ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග කතාබහක නිරත විය.
Read More[LONG READ] ‘ඉස්සර කරපු රස්සා දැන් අපි කරන්නේ නෑ. ළමයි කැමති නෑ අපි ඒ රස්සා කරනවට. ගොවිතැන් කෙරුවත් ලොකු ආදායමක් ගන්න බෑ. පහුගිය කන්නවල වැස්ස තිබුණේ නැති හින්දා කරදර ගොඩක් ආවා. මේ දවස්වල ජීවත් වෙන එක හරි අමාරුයි. සමහර දවස්වලට මාළු පස්දෙනෙක් අල්ල ගන්න වැව් දෙක තුනකට යන්න වෙනවා. සමහර ගම්වල මිනිස්සු කැමති නෑ අපි බිලී බානවට. රණ්ඩුවට එනවා. එහෙම වෙලාවට අපි මගඇරලා වෙන තැනකට යනවා. තාමත් අපි ගැන තියෙන්නේ අඩු සැලකිල්ලක්. කොතනට ගියත් ඒක තියෙනවා. අපි මැරෙනකන
Read More[LONG READS] මෙරට නිෂ්පාදනය වන වී අස්වැන්න ප්‍රමාණවත් නොවන පසුබිමක අද වනවිට ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණය ලබාදීම සඳහා පිටරටින් පවා සහල් ගෙන්වීමට සිදුව තිබේ. එවන් පසුබිමක අද වනවිට පවතින්නා වූ කුඹුරු ඉඩම් ප්‍රමාණය රැකගැනීම සඳහා රටේ නීති පද්ධතිය තුළ ගොවිජන සංවර්ධන පනත ස්ථාපිත කර ඇත.
Read Moreමේ උදා වී ඇත්තේ අත්තක් ඉත්තක් රිකිල්ලක් පාසා බරට බරේ වලු බරවුණ රතට රතේ රතන් රතු ලෙස පල දරා ඇති පැණි රඹුටන් වාරයයි.
Read Moreශ්‍රී ලංකාවේ සමස්ත දියර කිරි නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් ලබාදෙනුයේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනක සුන්දර කඳුකරයෙන් යැයි කීවොත් එය මෙතෙක් ඔබ නොදත් පුවතක් විය හැකිය. එය ප්‍රමාණයෙන් 37%කි.
Read More(LONG READS) සෝමාවතිය ජාතික උද්‍යානය දිනෙන් දින විනාශ වන ස්ථානයක් හා සතුන් දඩයම් කිරීම ඇතුළු විවිධ ජාවාරම් සිදුකෙරෙන තෝතැන්නක් බවට පත්ව ඇති බව ඒ අවට ප්‍රදේශවල ගම්වාසී ජනතාව පවසති. මෙරට තුළ ඇති ජාතික උද්‍යානවලින් සුවිශේෂී ස්ථානයක් සෝමාවතිය ජාතික උද්‍යානයට හිමිව තිබේ. 1986 දී ජාතික උද්‍යානයක් ලෙස නම් කෙරුණු මෙම උද්‍යානය වර්ග කිලෝ මිටර් 365.5ක විශාල භූමියකට හිමිකම් කියයි.
Read Moreකෝවිඩි -19 වසංගතයෙන් ආරක්ෂා වීමට පොදු මහජනතාවට නිවසින් පිටතට පැමිණීමේදී මුහුණු ආවරණ ( මාස්ක් #mask) පලඳින ලෙසට මේ වනවිට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ. ඒ නිසාම බහුතරයක් දෙනා ගමන්බිමන් යනවිට මහජනතාව ගැවසෙන ස්ථානවලදී මුහුණු ආවරණ පැලඳීමට යොමුව සිටිති.
Read Moreරටක් ලෙස ගත්විට නිදහසින් පසු අප විවිධ අභියෝගවලට මුහුණ දී තිබේ. 1971 සිට ආරම්භ කළ විට දකුණේ තරුණ නැගිටීම් දෙකක් ඇතිවූ අතර, මේ කාලයේදීම ලෝකයේ තිබූ දරුණුතම ත්‍රස්තවාදයට මුහුණ දීමට අපිට සිදුවිය.
Read Moreමැතිවරණ උණුසුමත් සමගම කෝවිඩ් - 19 වසංගතය අපගේ අවධානයෙන් ගිලිහෙමින් පවතී. නමුත් එය සිදුනොවිය යුත්තක් වන්නේ කෝවිඩ් - 19 මාරක වෛරසය තවම තුරන් කර නොමැති නිසාය. කෝවිඩ් -19න් රට බේරා ගන්නට බිම් මට්ටමේ සටන් වැදුණු සුවවිරුවන් වූයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ය. අපේ රටේ පවතින තත්ත්වය පිළිබඳව අපට හෙළි කරන්නට එක්වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන් බාලසූරිය මහතාය.
Read Moreමේ මහ මැතිවරණ පැවැත්වෙන සමය බැවින් මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවී තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පිළිබඳවද මේ දිනවල වැඩි වශයෙන් අවධානය යොමු විය. එබැවින් මැතිවරණය පැවැත්වීම සහ මැතිවරණ කොමිසමේ කාර්යභාරය පිළිබඳ %අද^ අපි ඔහු සමග සාකච්ඡා කළෙමු. මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සමග දෙමළ භාෂාවෙන් සිදුකළ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය මෙසේ පළවේ.
Read Moreඅනුන් වෙනුවෙන් රුපියලක්, දෙකක් වියදම් කර මාධ්‍යයෙන් පිම්බීමට වෙරදරන ඇත්තන් සිටින මේ කාලයේදී අගුපිලක, පැල්පතක සිය දිවියේ සැඳෑ සමය ගතකරන වියපත් මාපියන්ට සිය අවසන් කාලය සතුටින් දිවි ගෙවීම උදෙසා ස්ථීර නිවාස ඉදිකරදෙන කාන්තාවක් පිළිබඳව අපිට අහම්බයෙන් දැනගන්නට හැකි විය.
Read Moreකෝවිඩ් - 19 වසංගතය හමුවේ සියලු ලෝකවාසීන්ගේ දෛනික ජීවන රටාවට ක්‍ෂණිකව තිත තැබුණි. ශ්‍රී ලාංකිකයන් වූ අපටද මාස තුනකට ආසන්න කාලයක් නිරෝධායනයට යටත්ව සිටීමට සිදුවිය. මේ හේතුව මත එදිනෙදා ජීවනෝපාය සරිකර ගනිමින් ජීවත් වූවන්ට මෙන්ම සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට සහ පෞද්ගලික අංශයේ සේවයේ නිරත වූවන්ටද, සිය ආදායම් ඇහිරී යාමෙන් විවිධ ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවිය.
Read More[LONG READS] 1964 වර්ෂයේ තිරගත වූ එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ ’සිකුරු තරුව’ සිනමා සිත්තමට ආචාර්ය අමරදේවයන්ගේ සංගීතයට නාරද දිසාසේකර ගායනා කළ මේ ගේය පද සිත්තම්කරුවා ’ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්’ය. මෙරට විශිෂ්ට ගණයෙහිලා සැලකෙන ගේය පද රචකයෙකු ලෙසත්, ක්ෂේත්‍ර ගණනාවක අපරිමිත හපන්කම් පෑ කලාකරුවෙකු ලෙසත් මානවසිංහයන් අදද ජීවමානය.
Read Moreදෙකේ පන්තියේ වැඩ කොච්චර සීරියස්ද කියා %විනී ද පූ^හි ක්‍රිස්ටෝපර් රොබින් පැවසූ විට මා සිතුවේ එය විහිළුවක් කියාය. එහි සත්‍ය මා පසක් කර ගත්තේ පසුගියදාය. ඒ මගේ පුත්‍රයාගේ පාසල මගින් ඔන්ලයින් පාඩම් ඇරඹූ පසුය.
Read Moreඉගිලී යන්නට නොදී තදකර ඔය හිත - මුර කරයි මගෙ රට ඔබයි මගෙ හදවත* යනු මේ දිනවල නිතර ඇසෙන ගීතයක මුල්පද දෙකය. කෝවිඩ් -19 වංසගතය පැරදවීම උදෙසා ආරම්භ කළ %ඉටුකම^ අරමුදලට මුදල් එකතු කර ගැනීම සඳහා සිදුකරන ප්‍රචාරත්මක වැඩසටහනේ මෙම ගීතය වාදනය වේ. මෙහි පැවසෙන ආකාරයට මේ වනවිට සුව විරුවන් ලෙස නම්කර ඇති සෞඛ්‍ය කාර්යමණ්ඩල සැබැවින්ම රටට පණ දෙමින් සිටී. එසේ වුවද රටේ හදවත සුවකරමින් සිටින ඔවුන්ගේ හදවත් පාරන සිදුවීම් රැසක් කෝවිඩ් වසංගතය ආරම්භ වූ මාර්තු මාසයේ සිටම සිදුව
Read More