saravita-anim2

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි මස 20 වන සඳුදා

Opinion - timelapse 7026 hours ago

LATEST

අප්පුහාමිලා හැදූ ආරුක්කු පාලම බලන්න දේශීය සංචාරකයන් පිරෙයි

calendar_today 2020 අගෝ 24 - 09:46 remove_red_eye - 660  

බ්‍රිතාන්‍යයන් මෙරට යටත් විජිතයක් බවට පත් කරගෙන තිබූ සමයේ ඔවුන් මෙරට මහාමාර්ග පද්ධතිය සේම දුම්රිය මාර්ගද ඉදිකරමින් සිටියේය. ඒ 1913 හා 1917 වසරවලදී හපුතලේටත්, බණ්ඩාරවෙලටත් පැමිණීම සඳහා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතුවල නිරතව සිටි කාලය විය. මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම පහසු නොවී ඇත්තේ වංගුවක් මතින් දුම්ර

නව පාර්ලිමේන්තුවේ සැසිවාර පසුගිය සතියේ සිට ආරම්භ වූ අතර, මෙවර පාර්ලිමේන්තුවට අලුතින් පත් වූ මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් පිළිබඳ මේ දිනවල වැඩි වශයෙන් අවධානය යොමුව තිබේ. මේ අතර ජාතික ජන බලවේගයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත්කිරීමට එම බලවේගය තීරණය කළේය. විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි කටයුතු කරන ආකාරය පිළිබ

Read More

නව ආණ්ඩුවේ පළමු කාර්ය වන්නේ මැතිවරණ වේදිකාවේ පොරොන්දු වු පරිදි ව්‍යවස්ථා සංශෝධනයකට යාම බව ආණ්ඩුව පවසයි. එබැවින් පවතින ව්‍යවස්ථාව සහ නව සංශෝධනය කෙබඳු විය යුතුදැයි යන්න සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය සිසිර පින්නවල මහතා සමග අද අප සිදුකළ විමසුමකි මේ.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව 09 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරීපත්වුණ මන්ත්‍රීවරුන් අද (20දා) මුල්වරට පාර්ලිමේන්තු සභා ගර්භයට රැස්වීමට නියමිතය. ඒ අනුව 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල දිනය අද (20දා) පැවැත්වෙන අතර, අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

Read More

තවත් මහා මැතිවරණයක් අවසාන වී නව රජයක් පිහිටුවා ඇත්තේ මෙරට දේශපාලන ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තබමිනි. මෙම මැතිවරණය තුළින් දේශපාලකයන් තැබූ වාර්තාවන්ට වඩා මෙම මැතිවරණ ක්‍රමවේදය මගින් රටටත්, ඡන්ද දායකයාටත් කෙතරම් සාධාරණයක් ඉටුවී ඇතිදැයි විමසා බැලීම වඩාත් වැදගත් වේ.

Read More
මැටි වැඩ
19 08 2020 12:48:00
0 694

මැටි කර්මාන්තය යනු මානව ශිෂ්ටාචාරයේ ඉතා පැරණිතම යුගයට අයත් වන, මිනිසුන් ශිෂ්ටාචාරය ආරම්භ කරන යුගයේදීම අත්හදා බැලූ ක්ෂේත්‍රයකි. දැනට පුරා විද්‍යාඥයන් සොයා ගෙන ඇති කරුණු අනුව මිනිසුන් මැටි වැඩ පිළිබඳ අත්හදා බලා ඇත්තේ නියොලිතික යුගයටද පෙරය.

Read More

විපත් අතෝරක් සමග පැසුණු මෙවර යල් කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වන විට ඇරඹී තිබේ. නූතන ගොවියන් තාක්ෂණික මෙවලම් අනුසාරයෙන් වී අස්වනු නෙළීම සිදු කරනුයේ එය හුදු වාණිජමය කටයුත්තක් සේ සලකමිනි. එහෙත් සාම්ප්‍රදායික ඉපැරණි ලාංකේය ගැමි ජන සමාජය තුළ වී අස්වනු ලබා ගැනීම සිදු වූයේ ගොවීන් විසින්ම සකසා ගත් %කමත^ නම් විශේෂ භූමිය තුළය. එමගින් අනාදිමත් කාලයක සිට ඒ වටා ගෙතුණු කිසියම් උපසංස්කෘතියක් හා මේ ඔස්සේ ගොඩනැගුණු අපූර්ව බස් වහරක් සේම සිරිත්, විරිත් ගොන්නක

Read More

ලංකාවේ අපිට මතක කාලයේ සිට දේශපාලන තත්ත්වයන් වෙනස් වුණා. දේශපාලනයට මිනිස්සු දැන් එන්නේ බලය හා මුදල් කියන දෙය මූලික කරගෙන. රටට සේවය කරන්න එනවා ආදී ලේබල් ගහගෙන ආවට මූලික වෙන්නේ බලය හා මුදල්. ඒ නිසා කට්ටිය එකට තියාගන්න පැවති රජයන් සිදුකළේ අමාත්‍යාංශ කෑලි කෑලිවලට කඩලා අමාත්‍ය මණ්ඩලය විශාල කරපු එක. එවිට පාර්ලිමේන්තුවට තේරී පත්වන අය අතර විශාල හීනමානයක් තිබෙනවා. ඒ තමයි ඇමැති පට්ටමක් නැතිව මොකුත් කරගන්න බැහැ කියලා හිතන හීනමානය. මේ නිසා තමයි අමාත්‍යාංශ කෑල

Read More

නව රජයේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කිරීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මා කෙරෙහි තැබූ විශ්වාසයට මම ඔවුනට ස්තූතිය පුද කරන්නෙමි. එමෙන්ම ඔවුන් මට භාරදුන් භාර ධූර වගකීම මට හැකි උපරිමයෙන් හා ශක්තිමත්ව ඉටු කිරීමට මා අදිටන් කරගතිමි.

Read More

මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව පාර්ලිමේන්තුවේ ආසන හිමිකරගන්නා අාකාරයත්, පසුව ජාතික ලයිස්තු මන්ත්‍රී ආසන පක්ෂවලට බෙදී ගිය ආකාරයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර අවසන්ය.

Read More

පාසල් යළි ආරම්භ වීමත් සමග දෙමාපියන් තුළ විවිධාකාර ප්‍රශ්න හා ගැටලු පැනනැගී තිබේ. මාස තුනක් වැනි කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් විෂය මාලා ආවරණය කිරීමේ කටයුතු නියමාකාරයෙන් සිදුකරන්නට හැකි වේද? විභාගවලට සිදුවනුයේ කුමක්ද? යනාදී බොහෝ ප්‍රශ්න ඔවුන්ට ඇති වී තිබේ.

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා අවසන්ය. මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන් 7452 දෙනෙකු විවිධ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඔස්සේ තරග කළ අතර, එයින් මහජන නියෝජිතයන් ලෙස අපේක්ෂකයන් 196 දෙනෙකු තෙරී පත්ව තිබේ. නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

Read More

ඡන්දය යනු කැමැත්තයි. මේ කැමැත්ත ප්‍රකාශ කිරීමට මෙසිරිලක වැසියන් තරම් උනන්දු වන වෙනත් කවර හෝ ජාතියක් මේ මිහිපිට නැති තරම්ය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ඉකුත්දා අවසන් වූ මහ මැතිවරණයත් සමග එතෙක් මෙතෙක් මෙරට වැසියන් හතළිස් තුන් වතාවකදී සිය කැමැත්ත ප්‍රකාශකොට ඇත.

Read More

මහමැතිවරණය අවසන්ව තේරී පත්වූ නව මන්ත්‍රීවරුන් සමගින් පාර්ලිමේන්තුව ලබන සතියේදී රැස්වීමට නියමිතව තිබේ. අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ ඡන්ද ලබාගත් ආකාරය විමසා බැලීම වැදගත් වනුයේ මෙවර මැතිවරණය සුවිශේෂ වූවක් නිසාය.

Read More

මිය යන්නට වසර දහයකට පමණ මත්තෙන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් අපූර්ව මිනිසා ඉහත කවි පෙළ ලියනුයේ ඔහුගේ නොසැලෙන් ඉන්ද්‍රඛීලය සේ නමැති කවි කෘතියේ අවසන් කවිය ලෙසිනි. එය 1978 වර්ෂයේදී මුල් වරට පළ වූවකි. ඉන් තවත් වසර දහයක් ගතවූ තැන්හී සීතල රාත්‍රියක මැදියමේ මේ ලෙසින්ම සාහසික මරණයකට ගොදුරු වීමට ප්‍රේමකීර්ති නම් සොඳුරු මිනිසාට සිදුවිය.

Read More

කෝවිඩ් - 19 තත්ත්වය නිසා අවස්ථා දෙකකදී කල් දැමීමට සිදුවූ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (05දා) සිදුවිය. මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවණයක් සඳහා ලබාදුන් දීර්ඝතම ප්‍රචාරක කාලය මෙවරට මැතිවරණය ලැබුණත් අපේක්ෂකයන්ට පක්ෂවලට මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට සිදුවූයේ දැඩි නීතිරීතිවලට යටත්වය.

Read More

මෙවර ජාතික මවු කිරි ප්‍රවර්ධන සතියේ විශේෂ අවධානය යොමු වනුයේ පාරිසරික, දේශගුණික විපර්යාස සහ මවුකිරි දීමේ සබඳතාව පිළිබඳවයි.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර පෙරේදා (03දා) වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ඊයේ (04දා) අලුයම ගැටඹේ මහැවැලි ගං තොටේ දිය කැපීමෙන් පසුව දහවල් පෙරහර පැවැත්වීමෙන් පෙරහර මංගල්‍යය අවසන් විණි. එසේ පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය සොබාදහම සමග චාරිත්‍රානුකූලව සිදුකෙරෙන අසිරිමත් ගනුදෙනුවක් ලෙස පෙන්වා දිය හැකිය.

Read More

තවත් මහා ඡන්දයක් අත ළඟට පැමිණ තිබේ. මෙරට දේශපාලනය තුළ එදා මෙන්ම අදත් ඇසෙනුයේ අපි කැපුවත් කොළ, නිල්, රතු, සංවාදයකි. ඒ ඒ පාර්ශ්වයන්ට ඒ වෙනුවෙන් යම් සාධනීය හේතුද තිබේ. සෑම මැතිවරණයක්ම අවසානයේ පත්වන නව රජය කෙරෙහි ජනතාව අපමණ විශ්වාසයක් තබයි. එහෙත් ඒ විශ්වාසය කිරි කළයට ගොම බිඳක් දැමූ පරිදි යැයි එම ජනතාවගේ මුවින්ම ඇසෙනුයේ සති දෙක තුනක් ඉක්ම යාමටත් මත්තෙනි.

Read More

ප්‍රකට දේශපාලන ක්‍රියාධරයෙක් වූ රැල්ෆ් නඩර් (Ralph Nader) අපූරු අදහසක් පළ කර ඇත. ඒ දශක ගණනාවකට පෙරදීය. ඔහු කියා ඇත්තේ 66 Turn on to Politics - or Politics will Turn on You 99 යන්නයි. එනම්ඔ‍ෙබ දේශපාලනය කළ යුතුය - එසේ නැත්නම් දේශපාලනය ඔබ වටා කැරකෙන බවයි.

Read More

ජීවිතය වෙනුවෙන් දේශපාලනය කිරීම ක්‍රියාවලියක් සහ මැදිහත්වීමක්. අපි අපේ අරගලය පටන් ගන්නෙ මැතිවරණයෙන් පස්සෙ. මිනිස්සුන්ට ජීවිතය ගේන එක තමයි අපේ ව්‍යායාමය. මේ පාලකයො මිනිස්සුගේ ජීවිත නැති කරන්න හදන හැම වෙලාවකම අපි ඒ ජීවිත වෙනුවෙන් පෙනී සිටිනවා.

Read More

දශක ගණනක් මෙරට වාමාංශික දේශපාලනය තුළ කැපීපෙනෙන චරිතයක් වන නව සම සමාජ පක්ෂයයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා මෙවර එක්සත් ජාතික පක්ෂ යෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

Read More

[අද කතුවැකිය] අමාත්‍යවරුන්ගේ කාර්යසාධනය මැනීමේ දර්ශකයක් සහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු නිසි ලෙස ඉටුවන්නේද යන්න සොයා බැලීම සඳහා වූ ජාතික පසු විපරම් සභාවක් ස්ථාපිත කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්‍ෂක, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පසුගියදා යෝජනා කළ බව මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය සතියේදීය.

Read More

ආචාර්යවරයෙක්, පර්යේෂකයෙක් මෙන්ම පරිපාලකයෙකු ලෙසින් වසර ගණනාවක් සිය දායකත්වය ලබාදෙන, එමෙන්ම මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින මහාචාර්ය චරිත හේරත් මහතා මැතිවරණය පිළිබඳ දැක් වූ අදහස්

Read More

කලක් රූපවාහිනී මාධ්‍ය තුළ කටයුතු කළ සංජීව එදිරිමාන්න මෙවර පොදුජන පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සූදානම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමග සාකච්ඡාවක්.

Read More

නව පාර්ලිමේන්තුව සඳහා වියතුන් වැඩි වශයෙන් යැවිය යුතු බවට රැල්ලක් ඇතිවී තිබෙන අතර, මේ සම්බන්ධයෙන් මෙන්ම වත්මන් දේශපාලනය පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රිෙක් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා සමග සාකච්ඡාවක්

Read More

ලංකාවේ වැඩිම උපාධිධාරී පිරිස කාන්තාවන් උනත් ඒ කාන්තාවන්ගෙන් බහුතරය විශ්වවිද්‍යාල වලින් එළියට ගිහින් බොහෝ වෙලාවට නිවසට වෙලා ජීවිතය ගතකරනවා. උපාධිය ගත්තත් එමගින් වෘත්තීමය ලෙස ඉදිරියට යන්න නොහැකි වෙලා. ඒ සඳහා ඇති අවස්ථාවන් ඇහිරිලා තියෙනවා.

Read More

ඡන්දෙ කාලෙට ලැබෙන වරදාන වරප්‍රසාද දිහා බලලා ඡන්දෙ දෙන්න ගියොත් වෙන්නේ ගනුදෙනුවක් විතරයි. මොකද ඔවුන් මිල මුදල් වැයකරලා ඡන්දෙ ගැනීමක් විතරයි කරලා තියෙන්නේ. කිසිම බැඳීමක් නැහැ. එතකොට පත්වෙන්නේ නුසුදුසු මිනිස්සු.

Read More

මෙවර මැතිවරණයට මුහුණදෙන අලුතින්ම බිහි වූ සන්ධානයක් වන සමගි ජන බලවේගය මැතිවරණයට මුහුණ දෙන ආකාරයත්, ආණ්ඩුවක් බිහි කිරීමේ ඔවුන්ගේ වැඩපිළිවෙළත් පිළිබඳව හිටපු අමාත්යෙ කොළඹ දිස්ත්රිරක් සමගි ජන බලවේග අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා සමග අපි සාකච්ඡා කළෙමු.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.