කෝවිඩ් 19 වෛරසයේ බලපෑම් අද, හෙට හෝ තවත් මාසයකින් අහවර නොවන පසුබිමක සමස්ත ලෝකවාසීන්ටම මේ වෛරසය සමග ජීවත් වන්නට සිදුවී ඇත. එසේනම් අවශ්‍ය වන්නේ මෙම වෛරසය සමග ජීවත් වන්නට අවශ්‍ය නව ජීවිතයක් ගොඩනගා ගැනීමය. සුපුරුදු ජීවිතයෙන් නව ජීවිතයකට අනුගත වීම එතරම් පහසු කටයුත්තක් නොවුණත්, ජීවිතය ජීවත් කිරීම වෙනුවෙන් එය
දෑත් සේදීම, දෑත් පිරිසුදුව තබා ගැනීම පිළිබඳව අන් කවරදාටත් වඩා වැඩි අවධානයක් මේ මොහොත වන විට අපට මෙන්ම ලෝකයටද අවශ්‍ය වී තිබේ. ඒ ලෝක ජනජීවිතය, ආර්ථිකය අඩාළ කරමින් වෙළාගෙන තිබෙන කෝවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා වීම සඳහාය. අද (15දා) ලෝක දෑත් සේදීමේ දිනයයි. මේ ඒ පිළිබඳව ගෙන එන සටහනකි.
Read Moreදමිළ භාෂා පුවත්පත් මගින් පසුගිය සතිය පුරා මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන්නට යෙදිණි. එසේම පසුගිය සති කිහිපය පුරාවට සිංහල භාෂා පුවත්පත් වලට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත් ගවඝාතන තහනම පිළිබඳවද සාකච්ඡා කර තිබිණි.
Read Moreමේ වසරේ ලෝක සංක්‍රමණික පක්ෂීන්ගේ දිනයේ තේමාව %කුරුල්ලන් අපේ ලෝකය සම්බන්ධ කරයි^ යන්නයි. එය තෝරාගෙන ඇත්තේ පාරිසරික සම්බන්ධතා සහ පද්ධතිවල අඛණ්ඩතාව සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත්කම ඉස්මතු කිරීම උදෙසාය. සංක්‍රමණික පක්ෂීන් අප ස්වාභාවික උරුමයේම කොටසක් වන අතර, ඔවුන්ගේ බෝ වීම, පෝෂණය වීම, විවේක ගැනීම සහ ආහාර ගැනීම සඳහා සිය සංක්‍රමණික මාර්ගයන් ඔස්සේ වන අඩවි ජාලයක් මත රඳා පවතී.
Read Moreමේ දවස්වල ආණ්ඩුවේම පිරිස් විමල් වීරවංශට පහර දෙන්නට පටන්ගෙන තිබේ. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හරහා මතුවන කතාබහ හරහා %විමල් ආණ්ඩුවේ හතුරෙක්^ය යන ලේබලය විමල්ට ගසන්නට පටන් ගෙන ඇත්තේ බැසිල්ගේ පිරිස යැයි සමහරුන්ගේ මතයයි. එහෙත් ඒවා ඇත්තදැයි දන්නේ නැත. කොහොම වුණත් මේ වනවිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද එළිපිටම විමල්ට ගහන්නට පටන් ගෙන ඉවරය. විමල් කුහකයෙක්ය, විමල් මහින්දගේ අයට ගහන්නේය, විමල්ට ඕනි රාජපක්ෂලා ගෙදර යවන්නටය වාගේ දේවල් කියන්නට පටන් අරන් තිබේ.
Read Moreඇඳිරිනීතිය යන්න මේ වන විට මෙරට ජනතාවට අලුත් වචනයක් නොවේ. නමුත් පොලිස් ඇඳිරිනීතිය, නිරෝධායන ඇඳිරිනීතිය ආදී වශයෙන් නම් කරමින් ඇඳිරිනීතිය ප්‍රකාශ කිරීම් සිදුවන නිසාම ඇඳිරිනීතිවලද වර්ග පවතින්නේද යන කුකුස ඇතිවේ. ඒ නිසාම ඇඳිරිනීති පිළිබඳව වැඩිදුර විග්‍රහයක් අප මෙලෙස ලබාගත්තේ බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සමග සිදුකළ සාකච්ඡාවකිනි.
Read Moreමේ මොහොතේ ලෝකවාසී සියලුදෙනාගේ වැඩි අවධානය යොමු වී තිබෙන්නේ කෝවිඩ් 19 රෝගය සඳහාය. නමුත් කෝවිඩ් හට පූර්ණ අවධානයක් යොමු වීමෙන් මඟහැරෙන තවත් අවදානම් රෝග තිබිය හැක. ඉන් එක් ප්‍රධාන රෝගයක් ලෙස ඩෙංගු රෝගය හැඳින්විය හැකිය. “ජාතික ඩෙංගු මර්දන සතිය” එළැඹෙන ඔක්තෝබර් 14දා සිට 20දා දක්වා දිවයින පුරා ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු කර තිබේ. ඒ පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (07දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැව
Read Moreපසුගිය සතියේ දමිළ භාෂා පුවත්පත් මගින් ප්‍රධාන කරුණු තුනක් කතිකාවට ලක් කොට තිබිණි. (1) යෝජිත 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, (2) සැප්තැම්බර් 26 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අතර පැවැත්වුණු ද්විපාර්ශවික වීඩියෝ සමුළුව කරණ කොට ගනිමින් රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරගේ මූලිකත්වයෙන් යුතුව රජයේ ඇතැම් අයවලුන් විසින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එල්ල කළ විවේචන, සහ (3) තිලීපන් අනුස්මරණය කිරීම
Read Moreපුල්මුඩේ සිට දඹුල්ල ප්‍රදේශයට ගෙනෙන වැලිවල විකිරණශීලී ස්වභාවයක් ඇති බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අනාවරණයක් පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තා කර තිබුණි. වසර ගණනාවක් පුරා අවධානයෙන් ගිලි හී ක්‍රියාත්මක වී තිබුණු මෙම ව්‍යාපෘතිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ මහාචාර්ය අතුල සේනාරත්න මහතාව අප සම්බන්ධ කරගනු ලැබුවේ එහි වැඩිදුර තොරතුරු විමසීම පිණිසය.
Read Moreකෝවිඩ් - 19 රෝගය වැලඳුණු රෝගියෙකු පසුගිය (04දා) දිවුලපිටිය ප්‍රදේශයෙන් හමු වීමත් සමගම සමාජය තුළ නැවතත් කෝවිඩ් රෝගය පැතිර යාමේ අවදානමක් මතු වී තිබේ.
Read Moreලෝකය බිහිවනුයේ හිරු කිරණ හා මවු කිරි මගින් බවට රුසියානු ගත්කතුවර මක්සිම් ගෝර්කි කළ ප්‍රකාශය වෙත අප ඔබව කැඳවන් යන්නෙමු. ලෝකයක් ගොඩනගන්නට ඔබට සොබාදහම දුන් දායාදය ඔබේ ජීවිතයට ගෞරවයක් හා පියකරු බවක් එකතු කරන්නට මිස ඔබේ ජීවිතය උදුරා ගන්නට හේතු සපයන්නක් වන තුරු ඔබ බලා සිටිනවාද? වසරකට තුන්දහස් පන්සියයක් වශයෙන් රෝගීන් හඳුනා ගන්නා, ඒ අනුව දිනකට නවදෙනෙකු වශයෙන් අලුත් රෝගීන් හඳුනා ගැනෙන දිනකට දෙදෙනෙකුට මරණය කැඳවන පියයුරු පිළිකාව අපේ රටේ කාන්තාවන් අතර බහුලම
Read Moreපියයුරු පිළිකාව ලොව පුරා මෙන්ම ලංකාවේද කාන්තාවන් අතර බහුලවම දැකගත හැකි පිළිකාව වේ. මෙරට වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 3000-3500ත් අතර පිරිසක් හඳුනා ගැනේ. එනම් දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 9ත් 10ත් අතර සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන තත්ත්වයක් පෙන්නුම් කරයි.
Read Moreමෙම වසරේ ඔක්තෝබර් මාසයට වප් පුර පොහෝ දින දෙකක් යෙදී ඇත. එයින් පළමු වන අධි පසළොස්වක පොහෝ දිනය ඔක්තෝබර් පළමුවැනිදාටත්, වප් පුර පොහෝ දිනය එම 30 දිනටත් යෙදී ඇත.
Read Moreවැඩිහිටි පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට (01දා) යෙදී තිබේ. මෙවර වැඩිහිටි දිනය සමරන්නේ වසංගත තත්ත්වයක් ගෝලීය වශයෙන් පැතිර ඇති අවස්ථාවකදීය. ඒ නිසාම මෙවර ලෝක වැඩිහිටි දිනයේදී වැඩි අවධානයක් ඒ පිළිබඳ යොමු කරමින් “වසංගත අවස්ථා හමුවේ වියපත් වීම සහ වියපත් වීම ආමන්ත්‍රණය කිරීම” යන තේමාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිහිටි දිනය කෙරෙහි අවධානය යොමුකර ඇත. විශේෂයෙන් වැඩිහිටියන් සඳහා වන ජාතික වැඩසටහනේ කේන්ද්‍රස්ථානය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ වැඩිහිටි හා ආබාධ
Read Moreඅප රටේ වනසතුන් සඳහා වෙන්කෙරූ රක්ෂිත මෙන්ම ජාතික වනෝද්‍යාන, අභය භූමි ඇතැම් පරිසර පාළුවන් විසින් වනසනුයේ අද ඊයේ සිට නොවේ. එය ගහකොළ මෙන්ම පරිසරයේ උපතේ සිට සිදුවන්නකි.
Read Moreලංකාව තුළ කලින් කලට උඩුදුවන, කලක් එලෙසටම යටපත් වන, එනමුත් නැවත නැවතත් සිහිපත් කරන ප්‍රමුඛ මාතෘකාවක් වශයෙන් කැළි කසළ අර්බුදය හැඳින්විය හැකිය. ඒ රටක් වශයෙන් කැළි කසළ මගින් කළ හැකි දෑ පිළිබඳ තවමත් අප සිටිනුයේ පර්යේෂණ මට්ටමින් වීම නිසාය. නමුත් ලංකාව තුළ අලුෙතන් කුණු කඳු නිර්මාණය වීම එහි අහිතකරම ප්‍රතිඵලයයි.
Read Moreවෙළෙඳ පොළේ පොල් මිල ඉහළ යාමත් සමගම රටේ පොල් සම්බන්ධයෙන් මේ දිනවල විශාල කතාබහක් ඇති වී තිබේ. පොල් මිල ඉහළ යාම වළක්වමින් පසුගියදා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමෙන් අනතුරුව පොල් වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයාද විශාල අර්බුදයකට මුහුණ දී තිබෙන බව පෙනී යන කරුණකි.
Read Moreලොව සිදුවන මරණවලට ප්‍රධාන හේතුවක් බවට හෘද රෝග හා රුධිරවාහිනී සම්බන්ධ රෝග බලපා තිබේ. 2016 වර්ෂයේ ඇස්තමේන්තුවකට අනුව ලංකාවේ සිදුවන මරණවලින් 83%කටම හේතුව බෝ නොවන රෝග බවත්, එයින් 1/3කට හේතු වී තිබෙනුයේ රුධිරවාහිනීගත හා හෘද රෝග බවත් සඳහන් කරයි.
Read Moreකොරෝනාව සමග ජාතික මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළද යම් යම් භෝග වගාවන් කෙරෙහි ඇත්තේ වැඩි අවධානයකි. ඒ අනුව ලංකාවේ අපනයන භෝග ඇසුරෙන් හෙට දිනය උදෙසා සරු අස්වනු ලබාගැනීමට ඇති අවස්ථාවන් පිළිබඳ “අද,පාඨකයන් දැනුම්වත් කරනු පිණිස අප අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අරුණ පී හීන්කෙන්ද Bsc(Agric)Msc,Phd මහතාව සම්බන්ධ කර ගතිමු
Read Moreමේ වනවිට කෝවිඩ් - 19 රෝගීන් මෙරට සමාජයෙන් වාර්තා නොවන තරමට යහපත් තත්ත්වයක් අපේ රටේ ඇති වී තිබේ. මේ නිසාම සෞඛ්‍ය බලධාරීන් කොතරම් නිර්දේශ නිකුත් කළද ඒවා ක්‍රියාත්මක නොකර සිටින තැනට ජනතාව ක්‍රම ක්‍රමයෙන් පත්වී තිබේ. නමුත් සෞඛ්‍ය බළධාරීන් පුන පුනා පවසනුයේ අවදානම තවදුරටත් අප අතර පවතින බවයි.
Read More20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය දක්වමින් සිටියි. මෙලෙස ආණ්ඩු පක්ෂ ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයන්ට විපක්ෂය විරුද්ධ වීම අරුමයක් නොවේ. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධුරය දෑරූ සමයේ එවැනි විරෝධතාවයන්ගේ උච්චතම අවස්ථාවක් දැකගන්නට හැකි විය. ඒ එවක ගෙනා ව්‍යවස්ථා කෙටුම්පතට සභා ගර්භයේදී ගිනි තැබීමයි. එයට දායක වූ එවක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ දිසානායක මුද
Read Moreඅද (24දා) ලෝක සමූද්‍ර දිනයයි. ලංකාවේ පැවැත්මට සමූද්‍රය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අපට අවශ්‍ය ප්‍රෝටීන 70%ක් පමණ ලබාදෙනුයේද මුහුදින්ය. එමෙන්ම කිලෝමීටර් 1340කට අධික බිම් ප්‍රමාණයක් මුහුදු වෙරළ සතුව පවතී. එය ආරක්ෂා කර ගැනීම තුළින් මුහුදින් රට තුළට පැමිණෙන ව්‍යසනයන්ගෙන් ආරක්ෂා විය හැකිය. මුහුදින් වට වූ දූපතක් ලෙස ලංකාව පැවතියත්, කාලයක පටන් අප මුහුදට කරන නොමනා කටයුතු ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.
Read Moreමෙරට අත්‍යාවශ්‍ය භාණ්ඩ අතර සහල් වලට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. මේ නිසාම වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවන්නට ඉඩ නොදීමට රජය හැමවිටම කටයුතු කරයි. මෙවර යල කන්නයේ මෙරට වී අස්වැන්න වෙනදාටත් වඩා යහපත් වූ බවත්, මෙරට සහල් අවශ්‍යතාව සපුරන්නට එම වී අස්වැන්න ප්‍රමාණවත් බවත් රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු විවිධ සාකච්ජාවලදී පවසා තිබුණි. එවන් පසුබිමක වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලංකා සතොස හරහා මාස හතරක කාලයකට සහල් ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,241ක ණය මුදලක් ඉල්ලු
Read Moreශ්‍රී ලංකාවේ අතිවිශිෂ්ට සමුපකාර සමිතිය ලෙස අවස්ථා දෙකකදී රන් සම්මානයෙන් පිදුම් ලද සී/ස පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතියද එලෙස සාර්ථකව ක්‍රියාත්මක වන සමුපකාර සමිතිවලින් එකකි. පල්ලෙපොල විවිධ සේවා සමුපකාර සමිතියේ වර්තමාන සභාපතිවරයා වන ලියනගේ මහතා ශ්‍රී ලංකා පාරිභෝගික සංගමයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද, ශ්‍රී ලංකා අලෙවි සංගමයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද, මාතලේ දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම සමුපකාර ව්‍යාපාරයට අදාළ සංගම් ගණනාවක සාමාජිකයෙන් ලෙස කට
Read Moreලංකාවේ බෝ නොවන රෝගවලට ගොදුරු වන පිරිස ක්‍රමයෙන් ඉහළ යමින් සිටියි. මෙයට හේතුව ලෙස ආහාර පුරුදු හා වෙනත් අහිතකර ජීවන රටාවන් හේතු වී ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. ඒ නිසාම පැරණි ආහාර පුරුදු හා පැරණි සරල ජීවන රටාවට අනුගත වීමේ අවශ්‍යතාව මතුවී ඇත. මේ ඒ පිළිබඳව ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න මහතා දැක්වූ අදහස්ය.
Read Moreඅන්තර් ජාතික වෙරළ පවිත්‍රතා කිරිමේ දිනයට සමඟාමීව ශ්‍රී ලංකාව වටා ඇති මුළු වෙරළ තීරයම පිරිසිදු කිරීමේ කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.
Read Moreරෝගී වීම අප කාටත් පොදු අත්දැකීමකි. නමුත් ඒ රෝගී බව පුද්ගලයෙකුට සහ එම පුද්ගලයා අයත් පවුලට, සමාජයට යම් බලපෑමක් එල්ල කරන්නේ නම් එය කිසිවකුගේ සැනසීමට හේතුවක් නොවනු ඇත. 2008 වසර තුළ රජයේ රෝහල්වලට අලුතින් වාර්තා වුණ පිළිකා රෝගීන් ගණන 19309ක් වූ නමුත්, 2018 වසර වන විට එය 35107 දක්වා වර්ධනය වීම පැහැදිලිවම පිළිකා රෝගීන්ගේ වර්ධනය වීමක් ලෙස පෙනෙන්නට දැනෙන්නට හේතු වන්නකි. ඒ නිසාම මේ සම්බන්ධයෙන් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජාන
Read Moreනුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවේ විදුහල්පතිනිය වන රේණුකා ජයවර්ධන මහත්මිය වසර හතකට අධික සිය සේවා කාලය නිම කරමින් අද (22දා) දින විශ්‍රාම ලබන්නීය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ හතළිස් වසරකට ආසන්න කාලයක් විවිධ ක්ෂේත්‍රයන්හී තනතුරු රැසක් දරමින් සිටි ඇය, අත්දැකීම් බහුල විදුහල්පතිනියක ලෙස සමුද්‍රදේවි බාලිකාව සුවිශේෂී කඩයිමක් දක්වා රැගෙන එන්නට වෙහෙස වී කැපවී සේවය කළාය.
Read Moreව්‍යවස්ථාදායක සභාව ක්‍රියා කළ ආකාරය එහි සංයුතිය සකස් වූ ආකාරය ආදී සියල්ල ගැන අපිට තිබෙන්නේ අමිහිරි අත්දැකීමක්. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවෙන් විවිධ කොමිෂන් සභා සඳහා පත්කළ පුද්ගලයන් කුමන ආකාරයෙන් ඔවුන්ගේ යුතුකම් වගකීම් පැහැර හැරියත් කිසි ලෙසක ඔවුන්ව ඉවත් කිරීමේ ක්‍රමවේදයක් එම නීතියේ තිබුණේ නැහැ. මේ නිසා බොහෝ විට එම කොමිෂන් සභාවලට පත්කළ පුද්ගලයන් අත්තනෝමතිකව හැසිරුණා. මේ නිසාම ජනතාව බලාපොරොත්තු වූ පරමාර්ථයන් ඒ තුළින් සිදුවුණේ නැහැ. මේ කරුණු සැලකිල්ලට
Read Moreපසුගියදා කළුතර මිල්ලනිය ප්‍රදේශයේ සැරිසරන නරියන් (හිවලුන්) විසින් එම ප්‍රදේශයේ මිනිසුන්ගේ දෛනික ජීවිතයට බාධා කළ පුවත් කිහිපයක් වාර්තා විය. මිල්ලනිය, මුවපට්ටිය ගම්මානවල ගම්මුන් බිය කරවමින් සිදුකෙරුණු මෙම සපාකෑම් හේතුවෙන් පුද්ගල මරණ, මී ගව මරණ කිහිපයක්ද සිදුවිය. මේ පිළිබඳව පසුගියදා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.
Read More