සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ නුඹෙ සෙවනැලි පාවෙයි නිල් දිය රැලි අතරේ...දම් අඳුරෙන් මං කඩ ළඟ....ගොම්මන් අඳුරේ....දියඹුං හඬ නැහැ දැන්එය සිහිනෙකි මිහිරේ...” ඒ 2008 වසරේදී සමන් කුමාර ප්‍රියදර්ශන රූප මාධ්‍යයට නැඟූ ’සඳගලතැන්න’ ටෙලි සිත්තමෙහි තේමා ගීතයයි. අමරසිරි පීරිස් සමග ශෂිකා නිසංසලා ගයන මේ මිහිරි ගීතයේ පද අතර සැ
ජාතික නාමල් උයන පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් අනාගතය සඳහා එය නිරුපද්‍රිතව ඉතුරු කිරීමට දැඩි වෙහෙසක් ගන්නා හිමිනමක් ලෙස නාමල් උයනේ රාහුල හිමියෝ හැඳින්වීමට පුළුවන. නාමල් උයන පරිසර පද්ධතිය වෙනුවෙන් කළ කැපවීමේ ආභාසයෙන් රට පුරා පරිසරය ආරක්ෂාකර ගැනීම සඳහා යොමුවීමට උන්වහස්සේ තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපි රාහුල හිමියන් සමග සාකච්ඡා කළෙමු.
Read Moreපොදු ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් ප්‍රවාහන සේවා විධිමත්ව පවත්වාගෙන යායුතු වේ. නමුත් පවතින වසංගත තත්ත්වය මත ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම එක් ආකාරයකට අභියෝගයක් වී ඇත. විශේෂයෙන් දුම්රිය සේවාව දැඩි අර්බුදයකට මුහුණදී තිබෙන්නේ දුම්රිය සේවකයන් හරහා කෝවිඩ් පොකුරක් නිර්මාණය වීමට හැකියාවක් බවතින බැවිනි. මේ පිළිබඳ අවධානය යොමුකර දුම්රිය සේවක සංගමය ක්‍රමවේද හතරක් බලධාරීන්ට ඉදිරිපත් කළද, එය ක්‍රියාත්මක නොවෙයි. එම තත්ත්වය මත දුම්රිය සේවකයන් කෝවිඩ් වෛරසයට ගොදුරු වීම
Read Moreපාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක විවිධ අනුකමිටු අතරින් පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කාරක සභාව වැඩි අවධානයක් දිනාගනු ලැබූවකි. එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට වැඩි අවධානයක් යොමුව තිබුණි. කෝප් කමිටුවේ වත්මන් කටයුතු සහ ඉදිරිය සම්බන්ධයෙන් එහි වත්මන් සභාපති ආචාර්ය චරිත හේරත් මහතා සමග අපි සාකච්ඡා කළෙමු.
Read Moreඅවසන් සතිය තුල ආවරණය වූ පුවත්වල බෙදීයාම
Read Moreනොසිතූ මොහොතක සිදුවන අනතුරක් හේතුවෙන් සිය ජීවිත කාලය පුරාවට ආබාධයකින් පෙළී ජීවත් වීම බොහෝදෙනා සිතනුයේ සෘණාත්මක ආකල්පයක් කියාය. නමුත් එලෙස ආබාධයන්ට ලක්ව, කිසිවෙකුට අතනොපා ජීවත් වීමට උත්සාහ දරන, ජීවත් වන පුද්ගලයන් ලෝකයේ එමටය.
Read MoreBURUVI සුළි කුණාටුව, ලංකාවට මෑතකාලයේ ඇතුළු වන ප්‍රබලම සුළිකුණාටුව ආදී වශයෙන් හඳුන්වා දෙන්නට හේතු වී ඇත්තේ එහි ගමන් මාර්ගය අනුව ලංකාවට ඇතුළු වන බව පෙනී යාම නිසාය. පසුගිය කාලයේ අධික වර්ෂාපතන ඇතිකරමින් සුළිකුණාටු ගමන් කළේ ලංකාව කිට්ටුවෙනි. සුලිකුණාටුවක් හරිකේන්, සයික්ලෝන්, ටයිපූන් ආදී නම් වලින් හඳුන්වා දෙනු ලබනවා. මේ කුමන නමකින් හැඳින්වුවත්, සුළිකුණාටුවක ප්‍රධාන ලක්ෂණ වන්නේ අධික සුළඟ සමග අධික වර්ෂාවක් පතනය වීමයි.
Read More(LONG READS)මහවැලි ගඟ ආශ්‍රිතව පොළොන්නරුවේ පිහිටි ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමේ උත්සාහය පිළිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.
Read More(LONG READS)කෝවිඩ් වෛරසයේ දෙවැනි රැල්ල ජන ජීවිතයට ඇති කර තිබෙන තර්ජනය බලවත්ය. ජනීජනයා සුපුරුදු ජීවිතය එන දවසක් ගැන ඇඟිලි ගනිමින් සිටිති. ජනතා සේවකයන් යැයි කියා ගන්නා රජයේ නිලධාරීහු කෝවිඩ් වෛරසය ආශිර්වාදයක් කරගෙනය.
Read Moreපච්ච ගැසීම දුරාතීතයේ සිටම බාල, මහලු, වැඩිහිටියන් තුළ තිබූ අංගයකි. කාලයත් සමග එයින් යම් සංස්කෘතියක්ද නිර්මාණය වී තිබේ. ශරීරය අලංකාර කරගැනීමට අද වනවිට ස්ත්‍රී පාර්ශ්වයද පච්ච ඇඳීම සිදුකරයි. සෞඛ්‍යාරක්ෂිතව සහ ප්‍රමිතියෙන් උසස් තීන්ත සහ කටු භාවිත නොකරමින් පච්චා ගසා ගැනීම නිසා බොහෝ පුද්ගලයෝ විවිධ ශරීරාබාධ වලට ලක් වෙති. මෙම ලිපිය ඒ හා සම්බන්ධවය.
Read More(LONG READS) සමාජ අසම්මත ලිංගික චර්යාවන්ට යොමු වූ පිරිස්වලට පමණක් ලිංගාශ්‍රිත රෝග වැලඳෙන බවට සමාජයේ බොහෝ දෙනෙකු තුළ පවතින මතය වැරදි එකක් බවත්, තරාතිරමකින් තොරව ඕනෑම අයෙකුට එම රෝග වැලඳිය හැකි බවත් පුත්තලම මූලික රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉරේෂ් ජයවීර මහතා පැවසීය
Read More(සුරා මත) ලබන මාසයේ අග වන විට කෝවිඩි සඳහා වැක්සීන් තුනක් පමණ ලෝක වෙළඳ පොළට නිකුත්වීමට නියමිතයි. වැක්සීන එකක් වෙනුවට තුනක්ම දොරට තට්ටු කරමින් හිටියත් අපි තවමහොඳටම නිදි. සියලුම ලාංකිකයන් පාහේ ඒ ගැන දරන්නේ මහ ඇල් මැරුණු ප්‍රතිචාරයක්.
Read More(FACT CHECK)වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 8කට අධික ආදායමක් උපයන අතර වියදම රුපියල් බිලියන 14ක් පමණ වෙයි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 6ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය.
Read More(සුරාමත) ට්‍රම්ට කසාද තුනකින් ළමයින් පහළොවක් පමණ ඇති නිසා ලංකාවේ ඩොනල්ඩ් රාජ පරම්පරාව විසි දෙවෙනි සියවස කරාම විහිදෙනු ඇත.
Read More( FactCheck) පළමුවෙනි නිදර්ශකය මගින් පෙන්නුම් කෙරෙන්නේ, රජයේ ආදායම 2019 ජූලි මසදී රුපියල් බිලියන 143.9 ක සිට, 2020 ජූලි මස වන විට රුපියල් බිලියන 99.8 ක් දක්වා පහත වැටී ඇති බවයි. කෙසේ නමුත් එසේ පහත වැටී ඇත්තේ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළ පරිදි රුපියල් බිලියන 50 ක් දක්වා නොවේ.
Read More(LONG READS)කෝවිඩ් 19 දෙවන රැල්ලත් සමග නැවතත් රටේ පුරවැසියන් තුළ කෝවිඩ් බියක් ඇතිවිය. රටේ සියලු ප්‍රදේශවලින් ආසාදිතයන් අඩු වැඩි වශයෙන් හමුවීම නිසා සතියකට වැඩි කාලයක් බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවිණ. කෙසේනමුත් ඊයේ (09දා) දින බස්නාහිර පළාතට පැනවූ ඇඳිරිනීතිය ඉවත් කළේ කෝවිඩ් අර්බුදයත් සමග ජනතාව සිය සාමාන්‍ය ජනජීවිතය ගත කළයුතු බැවිනි.
Read More’’2015 යල කන්නයේ සිට 2019 /2020 මහ කන්නය දක්වා සමස්ත වී නිෂ්පාදනයෙන් රජය මිලදීගෙන ඇත්තේ සියයට 1.88%ක් පමණයි’’
Read More(LONG READS) ’’නමුත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගන්න පුළුවන් හොඳම තීරණය’’
Read More(LONG READS)කලාවක් තුළ නියැළීමට නිර්මාණශීලීත්වය මෙන්ම සංයමයද අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන් චිත්‍ර, මූර්ති, කැටයම් ආදී කලාවන් තුළ නියැළෙන කලාකරුවන්ගේ සංයමය ඔවුන්ගේ නිර්මාණ තුළින් පිළිඹිබු වේ.
Read Moreසිංහල භාෂා පුවත්පත් වලට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත්ද පසුගිය සතියේදී කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කර තිබෙනු දක්නට ලැබිණි
Read More(Factcheck) “දේශීය නිෂ්පාදන සඳහා උත්තේජනයක් ලබාදීම මගින් අපගේ ජනතාව සඳහාත් රැකියා උත්පාදනය වනු ඇත. අපගේ, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි රැකියා වියුක්තිය 10% ඉක්මවා ගොස් ඇති මුත්, ජාතික වශයෙන් සාමාන්‍ය විරැකියා අනුපාතිකය 6% කටත් අඩු වේ. යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ වල විරැකියාව අඩු කිරීම සඳහා අපි වහාම පියවර ගත යුතුයි.”
Read More(LONG READS) පසුගිය දා ඇඳිරි නීතිය නොතකා පානදුර වෙරළට තල්මසුන් එකසිය ගණනක් රැස් වූහ. සමූහවශයෙන් රැස්වීම රජය විසින් තහනම් කර තිබියෙදීත් ඒ අණ නොතකා තල්මසුන් මෙලෙස රැස් වීඇත්තේ විශේෂ කාරණාවක් පිණිසය. ඒ දිවි නසා ගැනීම සඳහාය.
Read Moreපසුගිය සතියේ සිංහල භාෂා පුවත්පත් වාර්තාකරණයට සමාන අයුරින් දමිළ භාෂා පුවත්පත් වාර්තාකරණයද, රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම හා ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරීමත්, එසේම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමත් වෙත අවධානය යොමු කොට තිබිණි.
Read More(LONG READS) පොම්පියෝ වෙත ආදරයෙන් අහිතවත් පොම්පියෝ, ඇත්තටම ඔයාට හිතවත් කිව්වට හිතරිද්ද ගන්න එපා. මම නම් කැමති ඔයාට ආදර කියලාඅමතන්න. මම ඇමරිකාවටත් චීනෙටත් අපේ තාත්තටත් ආදරය කරන්න ගත්තේ කිසිම දේශපාලන සවිඥානයක් නැති පුංචි සන්දියේ ඉඳන්. ඒ හින්දා මේ ලව් එකකින්වත් දැන් ගැලවෙන්න බෑ.
Read More800/බදුර්දීන් ද ෆුජිටිව්/වන්ස් අප්ඕන් අ ටයිම් ඉන් කළම්බු/කෝවිඩ් අවුට්බ්‍රේක්/2020.20
Read Moreගෝලීය වසංගතයක් පවතින මෙම අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය එය පාලනය කිරීම, මැඬපැවැත්වීම ආදිය සඳහා සුවිශේෂී කර්තව්‍යයක් සිදුකරමින් සිටියි. මේ ඔවුන් අප රටට හා අපේ රට නියෝජනය කරන ගිණිකොනදිග ආසියානු කලාපය වෙනුවෙන් මෙම සතියේදී නිකුත් කළ උපදෙස්ය.
Read Moreකන්ද උඩරට උරුමය සුරැකීමේ අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය යන්න අපට නුපුරුදු අලුත් ආයතනයක් යැයි වැඩිදෙනෙකුට හැඟෙනු ඇත. එහෙත් ශ්‍රී ලාංකීය අනන්‍යතාව සමග නැවත අපේ උරුමයන් පුබුදුවන තැනට නව මං එළිපෙහෙළි කරන අරමුණෙන් ස්ථාපනය කර ඇති මෙම මණ්ඩලයේ කාර්යභාරය කුමක්ද? ඒ මණ්ඩලයත් නව අධිකාරියත් කුමක් සඳහාද? මේ ඒ සම්බන්ධයෙන් අද කළ විමසුමකි. ඒ පිළිබඳ තොරතුරු ගෙන ඒමට මුලින්ම අප හා සම්මුඛ වන්නේ කන්ද උඩරට උරුමය සුරැකීමේ අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ මණ්ඩලයේ ස.අධ්‍යක්ෂිකා සම
Read Moreඅවසානයේදී රිෂාඩ් බදියුදීන් අල්ලාගැනීමට පොලීසියට හැකි විය. රාජිත සේනාරත්න, රවි කරුණානායක හෝ අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා ගන්නට බැරි වූවාට රිෂාඩ් බදියුදීන් අල්ලාගැනීමට පොලීසියට හැකි විය. එහෙත් රිෂාඩ් අල්ලා ගත්තේ පාස්කු ප්‍රහාරයක් ගැන හෝ විල්පත්තුවේ කැළෑ කැපීමක් නිසා නොවේ. 2019 ජනාධිපතිවරණයේ දී අවතැන් වූ පිරිස් රජයේ මුදල් අවභාවිත කර ඡන්දය දැමීමට ගෙන යෑමේ චෝදනාවටය. ලක්ෂ අනූවක් වූ මේ මුදල දින හයකට පසුව ගෙවා ඇති බවද කියැවෙයි. ඒ නිසා වරදවා වටහා නොගෙන රිෂාඩ
Read Moreලෝකයේ විද්‍යාඥයන් වසර ගණනාවක් සිදු කළ පර්ෙය්ෂණයන්ගේ ප්‍රතිඵල සුබවාදී කරමින් විදුලි ක්ෂේත්‍රයට නැවුම් බලාපොරොත්තුවක් එක් කිරීමට ඇමරිකානු රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව ඇත. ඒ ආසන්න කාමර උෂ්ණත්වයේදී ක්‍රියා කරන සුපිරි සන්නායක් (Superconductor) නිපදවමිනි.
Read Moreබොහෝ රෝගවලට රුධිර වාර්තාවක් අවශ්‍ය වේ. රුධිර පර්යේෂණාගාරයට රුධිර සාම්පල ලබාදුන් පසුව එහි වාර්තාව ලැබෙන්නේ පැය කිහිපයකින් අනතුරුවයි. ඒ රුධිර පර්යේෂණ ආයතනවලට පැමිණෙන රුධිර සාම්පල ප්‍රමාණය අධික බැවින් සහ රුධිර සාම්පලයක පර්යේෂණ වාර්තාව සකස් කිරීමට යම් කාලයක් ගතවන බැවිනි. මෙයට විසඳුමක් ලෙස ලංකාවේ ඉංජිනේරුවරයෙකු වන කමල් එදිරිසිංහ මහතා රක්තවේදී සෛල ගණක යන්ත්‍රය නමින් කුඩා උපකරණයක් නිර්මාණය කර තිබේ. මේ ඒ පිළිබඳව ඔහු සමග සිදු කළ සාකච්ඡාවකි
Read More