කෝවිඩ් ව්‍යාප්තිය රටපුරා සිදුවෙමින් තිබෙන අතර, රටපුරා සිටින රෝහල් කාර්ය මණ්ඩල තුළින්ද කෝවිඩ් ආසාදිතයන් හමුවන බවට වාර්තා වෙමින් තිබේ. ජාතික රෝහල, කළුතර, කළුබෝවිල, රාගම, කෑගල්ල, නුවර රෝහල් ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන දහතුනකින් පමණ එහි කාර්යමණ්ඩල තුළ කෝඩිව් ආසාදිතයන් හමුවී තිබෙන අතර, මෙම තත්ත්වය දීර්ඝව පැව
උදුවප් පොහොය ශ්‍රී ලාංකික බෞද්ධ සැදහැතියන්ට වැදගත්වන හේතු ගණනාවකි. එකක් සංඝමිත්තා තෙරණිය විසින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩිම කරවීමය. අනෙක ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමය. තවත් වැදගත් කරුණක් වන්නේ එනිසාම කාන්තාවට සමාජය තුළ නිසි තැන, ගෞරවය සහ පිළිගැනීම වෙනුවෙන් සැබෑ කාන්තා සම්මුතියකට ප්‍රවේශයක් සැලසීමය. ඒ අයුරින්ම කාන්තාව සමාජයේ සෑම ස්ත්‍රී පුරුෂභාවයකින් තොරව සමාජ නායකත්වයට පත්කරවීමේ ආරම්භයට මුල පිරීමය.
Read Moreකෝවිඩ් 19 වෛරසය සමග පුරා වර්ෂයක්ම ලෝක ජනතාව ජීවත් වන අතර, තවමත් මේ සඳහා සියයට සියයක් සාර්ථක ප්‍රතිකාරයක් සොයාගැනීමට වෛද්‍ය අංශ සමත් වී නැත. නමුත් සැලකිය හැකි සාර්ථක එන්නතක් මෙම වෛරසය සඳහා නිර්මාණය වී ඇති අතර, ලෝකයේ රටවල් ගණනාවක් මේ වන විට එම එන්නත ලබාගනිමින් සිටියි.
Read Moreනිවස මූලික අවශ්‍යතාවයකි. එම මූලික අවශ්‍යතාව නිසාම බොහෝ දුරට මිනිසා කෙසේ හෝ නිවසක් තනා ගැනීමට උත්සාහ කරයි. කෙසේ හෝ නිවසක් තනනවාට වඩා සැලසුම් කර නිවසක් තැනීම මගින් බොහෝ යහපත ළඟාකර ගත හැක. වර්තමානයේ වාස්තු බලා ඉදිකිරීම් කිරීමට බොහෝ අය පෙළඹෙන බවක් ඇත. නමුත් ඒ සුළුතරයකි. දශක දෙකකට පමණ පෙර තැනූ බහුතර නිවාසවල දෝෂ ඇත. නිවාස පරීක්ෂාවට ගිය විට හඳුනාගත් ප්‍රධාන දෝෂ සහ ප්‍රායෝගිකව ජනතාවට අවශ්‍ය යැයි හැඟෙන වාස්තු උපදෙස් මාලාවක් අද සිට ඉදිරිපත් කිරීමට බලාපොරොත
Read Moreඉදිරි වර්ෂය අපේ රටටත්, මහජනතාවටත් සුබාසුබ ගෙන දෙන්නේ කෙසේදැයි කෙටියෙන් විමසමු. පසුගිය දෙසැම්බර් 07 සඳු දිනට අව අමාවකට අවතීර්ණව 14වන සඳු දින උදේ 9.47ට පුර අමාවක ලබා ඇත. අමාවක පසළොස්වක දිනයන් අතර කාලය තුළ මුළු ලෝකයටම වෘකාපාත වර්ෂාවක් පතිත විය. මේ හේතුවෙන් මහත් විපත් සිදුවන බව ජ්‍යොතිෂ ශාස්ත්‍රමූල ග්‍රන්ථවල සඳහන් වේ. මේ ගැනත් පසුව විමසා බලමු.
Read Moreජ්‍යෝතිෂ ශාස්ත්‍රය පුද්ගලයන් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට, දියුණු කරගැනීමට, කරදරවලින් ආරක්ෂා වීමට භාවිත කළත් ජ්‍යෝතිෂ ශාස්ත්‍රයෙන් කළ හැකි දෑ සම්බන්ධයෙන් බොහෝ පුද්ගලයන් තුළ ඇති දැනුම ඉතා අල්පය. මේ නිසා ඇතැම්විට ඔවුන් ජ්‍යෝතිෂය අවිශ්වාස කිරීම හෝ ඉන් ඉවත්වීම දක්නට ලැබේ. මේ ඒ පිළිබඳව ප්‍රවීණ ජ්‍යෝතිෂ උපදේශක ලක්ෂිත් දසනායක මහතා පැවසූ කරුණුය.
Read Moreලංකාව වසර කිහිපයක පටන් දරුණු ආර්ථික අවපාතයකට ගමන් කරමින් සිටියදී, කෝවිඩ් වසංගතය වර්ෂයක් පුරාවටම රට තුළ පැවතීම තුළින් රටේ ආර්ථිකය තවත් දරුණු ලෙස පසුබෑමකට ලක්ව ඇති බව ගෙවී ගිය මාස කිහිපය තුළ අපට දක්නට ලැබිණි. එවැනි වාතාවරණයකදී එළැඹෙන 2021 වර්ෂයට යාමට ලැබෙන්නේද කෝවිඩ් අර්බුදය මැදය. එසේ නම් 2021දී රට තවත් ආර්ථික පසුබෑමකට ලක්වීමේ ඉඩකඩ අතිවිශාලය. එය සීමා කරගන්නේ සහ ඒ සඳහා කළයුතු ක්‍රියාවලීන් පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශාධිපති මහාචාර්
Read More(LONG READS)” වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත.” (ජෙරමියා 9:21)
Read Moreසුප්‍රකට අනුරාධපුර - කොළඹ ප්‍රධාන මාර්ගය පසෙකට වී වසර ගණනාවක් තිස්සේ කැලෑ පලතුරු විකුණා දිවි සරිකරන තඹුත්තේගම, සෙනරත්ගම ආර්.එම්. විජේරත්න මහතාට දැන් හැට පැනලාය. එදා මෙදා තුර යුග පරිවර්තනය සියැසින් දැක ඇති ඔහු එවක් පටන් දිවුල්, මාදං, කෝන්, සියඹලා ආදිය කැලෑ රොද වලින් නෙළා විත් කීයක් හෝ උපයා සපයා දවස සරිකොට ඇත.
Read More(LONG READS) උවමනාවක් තියෙනවා නම් ඔබ වහන්සේට විතරයි මාව බේර ගන්න පුලුවන්. මොකද මේ ජඩ වැඩඔක්කොම කරන්නෙ ඔබ වහන්සේගේ අනුග්‍රහය ලබන කොල්ලො කුරැට්ටො සෙට් එකක් කියලාමට ආරංචියක් ආවා.
Read Moreරට පුරා කොන්ක්‍රීට් පාරවල්, අධිවේගී මාර්ග ඉදිවුණද, මේ වනතුරුත් තම ගම්මානයට යාමට අඩිපාරක් හැර වෙනත් කිසිදු මාර්ග පහසුකමක් නොමැති බව පස්සර මඩුගස්තලාව පේරපිටිය ගම්වාසීහු පවසති.
Read More(LONG READS)රෝයල් එන්ෆීල්ඩය සැබවින්ම ජවාධික ලෝමුවා තුරඟෙකි. නමුත් එන්ෆීල්ඩයක නැගී සැරිසරක යෙදෙන්නෙකුට නිරායාසයෙන්ම හැඟී යනු ඇත්තේ, එන්ෆීල්ඩය අරා ධාවනය කිරීමේ සැබෑ සන්තුෂ්ටිය පැමිණෙන්නේ වේගය මතින් නොවන බවයි. එන්ෆීල්ඩය ධාවනය ආහ්ලාදයක් වන්නේ, ගැඹුරු, පහත් ගිගුරුම් හඬක් දෙමින් මෙම යන්ත්‍රය මඳ වේගයකින් ධාවනය කරන විටයි. කොළඹ සිට රිවස්ටන් බලා යන අපි, එම ආහ්ලාදය විඳිමින් පසුවෙමු.
Read Moreණය අයදුම්පතක් ප්‍රතික්ෂේප කිරීමට මූලික හේතුව ලෙස ක්‍රිබ් ණය වාර්තාව නොසැලකිය යුතුයි - ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි කරුණක් ලංකා බැංකුව තුළ ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ගෙන් නිසි උපදෙස් ලැබී නොමැත - ලංකා බැංකුව
Read Moreසොබාදහම විසින් ලෝකයට දායාද කර ඇති නිර්මාණයන් අතර තැනක අපූර්වත්වය මෙන්ම විවිධත්වයක් ගන්නා ස්වභාව සම්පත්ද අපමණය. උණුදිය උල්පත්ද එවැනි නිර්මාණයකි. මේ වන විට ලංකාවේ සොයාගෙන ඇති උණුදිය උල්පත් ප්‍රමාණය නවයකි.
Read Moreරටකට, කලාපයකට සීමා නොවී මුළු මහත් ලෝකයම වෙළා පැතිරුණ කෝවිඩ් 19 තත්ත්වය හමුවේ ලෝක ආධිපත්‍ය දරන්නා වූ ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් පවා ආර්ථික සාමාජීය වශයෙන් අඩපණ වෙද්දී එය තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටකට කෙසේ ඔරොත්තු දෙන්නේද? එයින් සමාජීය, ආර්ථික වශයෙන්, රටක් වශයෙන් ලොවක් හමුවේ නැඟී සිටින්නේ කෙසේද? යන්න පිළිබඳව ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා ’අද’ හමුවේ තැබුවේ මෙවන් අදහසකි.
Read Moreදේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීම වෙනුවෙන් කැපවීම් කළ, එමගින් ලාංකීය ගීත රසිකයිිිින්ගේ උසස් රසවින්දනය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් කළ අපගේ ගායක ගායිකාවන්, ගේය පද රචකයන් සහ සංගීත නිර්මාණ ශිල්පීන් ඇතුළු ගීත නිර්මාණ ශිල්පීන්ගෙන් සැදුම්ලත් ‘ඔස්කා’ සංවිධානය, ඩයලොග් ආයතනය සමඟ එක්ව වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන ‘ඩයලොග් රිද්ම රැයක්’ ප‍්‍රසංගය මෙවර ‘Best Of ඩයලොග් රිද්ම රැයක්’ නමින් ඔබ වෙත ගෙන ඒමට සැලසුම් කර ඇත.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ එයින් ගොඩ ඒමට ආණ්ඩුව කුමන වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතුද යන්න මෙන්ම, වර්තමානයේ පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සමග සාකච්ඡා කළ අතර, රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය.
Read Moreශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවට අවුරුදු 50ක් සනිටුහන් වූයේ 2020 වර්ෂයටය. කෝවිඩ් -19 වසංගතය මැද්දේ වුවත් ඒ වෙනුවෙන් විශේෂිත සැමරුමක් සිංගප්පූරුවේදී සිදුවිය. එහිදී ලෝකයක් හඳුනන ශ්‍රී ලංකාවේ තේවලට තවත් වටිනාකමක් සිංගප්පූරුව විසින් අත්කර දෙමින් සිම්හා යන නාමයෙන් herble infusion නැතහොත් ඖෂධීය තේ නිෂ්පාදනයක් එළිදක්වනු ලැබීය.මේ අපූරු තේ වර්ගයේ නිෂ්පාදනය පිටුපස සිටින්නේ ශ්‍රී ලාංකික කාන්තාවකි. ඇය නිලූෂිකා ජයවීර නම් වේ. මීට වසර ක
Read MoreLONG READS (දෙසැම්බර්-21- සඳුදා සිට 27 ඉරිදා) මෙම සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන මේ සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.
Read More(LONG READS)ඇඟිලි සලකුණු වලින් මනුෂ්‍යයෙකුගේ ජීවන රටා, ලෙඩ රෝග, ඇබ්බැහිවීම් ආදිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අත්ල සලකුණු විශේෂිත තීන්ත වර්ගයක් යොදා සටහන් කරගත යුතුය. එසේම සාස්තරකරුවන්ට මෙන් ක්ෂණිකව දේවල් ප්‍රකාශ කිරීමට මෙම ශාස්ත්‍රයේදී අපහසුය.
Read Moreමේ දිනවල විකාශය වෙන ටෙලිනාට්‍ය හා ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත සිනමා නිර්මාණ කිහිපයකම දකින්නට ලැබෙන දුෂී ප්‍රභා ඉලංගකෝන් මෑත කාලයේ බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. ’හතේ කල්ලිය’ ටෙලිනාට්‍යයේ ’ශ්‍රී දේවි’ ලෙසින් කවුරුත් හඳුනන ඇය දැනට කාලයක් තිස්සේ විවිධ කලා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබෙන චරිතයකි. මේ කතාබහ දිගහැරෙන්නේ ඇය සමගය.
Read Moreපෙරදිග, බටහිර හා ජනසංගීතය සම්බන්ධව විධිමත් හැදෑරීමක් සහිත ශ්‍රී ලාංකීය ගෝලීය සංගීතඥයන් බිහිකිරීමේ අරමුණින් පාදුක්කේ පිහිටි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයීය සංගීත පීඨය මගින් සිවු අවුරුදු සංගීත උපාධි පාඨමාලාවක් ලබන වසරේ සිටි ඇරඹීමට සූදානමින් සිටී. මේ ඒ පිළිබඳව හා වත්මන් සංගීත ක්ෂේත්‍ර හා ශ්‍රී ලාංකික මුහුණුවර සම්බන්ධවත් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයීය සංගීත පීඨයේ පීඨාධිපති නදීක ගුරුගේ මහතා දැක්වූ අදහස් මාලාවකි.
Read More(LONG READS)ඉදිරි උත්සව සමය තුළ කෝවිඩ් වසංගත තත්ත්වයේ වර්ධනයක් විය හැකි බැවින්, ජනතාව තම සංචරණයන් සීමා කරමින් රෝග පාලනයට සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට කෝව්ඩි තත්ත්වය සහ ඉදිරි උත්සව සමය පිළිබඳ එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සමග සාකච්ඡා කළෙමු.
Read Moreහර්ෂණ බෙත්මගේ කියන්නේ තරුණ පරම්පරාව තුළ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහු යළිත් විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ පිළිබඳව සහ ඔහුගේ රංගන කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘අද’ තරු කතාබහට මෙලෙස එක් කර ගනු ලැබුවා.
Read More(LONG READS)මෙරට ගුවන් විදුලිය ආරම්භයේ අපරදිග සංගීතය පමණක් ප්‍රචාරය කෙරිණි. සිංහල දෙමළ ආදී පෙරදිග සංගීතය ඊට එකතුවන්නේ කාලයකට පසුය. වෙනත් භාෂාවන්ගෙන් සම්පාදිත තැටි විදේශයන්ගෙන් මිලදී ගත හැකි විය. එහෙත් සිංහල ගිත තැටි ලබාගත හැකි වූයේ මෙරට තැටි නිෂ්පාදන ආයතනයන්ගෙන් පමණි.
Read More(LONG READS/ සුරා මත) “මොකෝ ලැජ්ජ වෙලා? එන්නකෝ පොඩ්ඩක් කතා කරන්න” හැංගි හොරා කෙළින දෙවියන්ගෙන් මම ඉල්ලා සිටියෙමි.
Read Moreලංකාවේ ධීවර කර්මාන්තය යනු රටට අවශ්‍ය මාළු ප්‍රමාණය මෙන්ම අපනයනය සඳහාද මාළු ගෙනයන විශාල කර්මාන්තයකි. මෙහිදී සුළු පරිමාණ ධීවර කර්මාන්තය, මහා පරිමාණ කර්මාන්තය සහ ජලජීවී වගා ක්ෂේත්‍රය විශාල දායකත්වයක් ලබාදෙයි. නමුත් ධීවර කර්මාන්තයට අදාළ තිරසාර ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ක්‍රමයෙන් නිර්මාණය වෙමින් පවතී. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ප්‍රතිපත්ති කෙටුම්පතක් සකස්
Read Moreරටක අය වැයක් යනු රජයේ ඉදිරි වර්ෂයක් සඳහා වන ආදායම් වියදම් ඇස්තමේන්තුවයි. ඒ අනුව, රජය ඉදිරි වර්ෂය සඳහා රජයේ ආදායම් උපයන්නේ කෙසේද ඒ කුමන මාර්ග වලින්ද යන්න පිළිබඳව ඇස්තමේන්තුකොට ඉදිරිපත් කරනු ලබයි. එසේම වියදම් සම්බන්ධයෙන් සලකා බලන විට රජයේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සඳහා මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම මුදල් ප්‍රාග්ධන වියදම් ලෙසින් සිදුකරනු ලබයි. පුනරාවර්තන වියදම් තුළින් පෙන්වන එ
Read More(LONG READS- සුරාමත)
Read Moreමෙවර අන්තර්ජාතික මානව හිමිකම් දිනයේ තේමාව වෙනත් වර්ෂයන්ට සාපේක්ෂව වෙනස් මුහුණුවරක් ගෙන ඇත්තේ ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙනි. Recover Better – Stand up for Human Rights ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව මෙවර එහි සාමාජික රටවල් මානව හිමිකම් දිනය සමරද්දී, ශ්‍රී ලාංකික අපටද අවධානය යොමු කළයුතු කරුණු කිහිපයක් මතුවෙයි. මින් පෙර මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයාව සිටි වත්මනේ ජැමෙයිකානු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්
Read More