saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

Opinion - timelapse 6412 hours ago

LATEST

තව අවුරුද්දකින් දෙකකින් දකින්න ලැබෙන්නේ ශාරීරික ආබාධ වලට ලක්වූ දරුවන් පිරිසක්

calendar_today 2021 ජන 11 - 10:12 remove_red_eye - 266  

අද (11දා) දිනයේ 2021 වර්ෂය සඳහා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. නමුත් මෙම තීරණය කෙරෙහි දෙමාපියන් හා වැඩිහිටියන් තුළ විවිධාකාර ගැටලුසහගත අදහස් පැන නැගී ඇති බව නොරහසකි. මේ නිසාම පාසල් ආරම්භ කිරීමේ තීරණය හා එම තීරණය සාර්ථක කර ගැනීමට දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් හා පරිපාල

මේ මස 21දා සිට ගුවන්තොටුපළ සංචාරකයන් සඳහා සම්පූර්ණයෙන් විවෘත කිරීමට රජය තීරණය කර ඇති අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ගෙන්වීමටද කටයුතු කරන බව රජය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ඇති වැඩපිළිවෙළ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සමග සාකච්ඡා කළෙමු.

Read More

සුබ නව වසරකට ආසිරි ලබමින් පවුලකට එක්වනු ලබන අමුත්තා හෙවත් බිලිඳා කෙරේ අනුපමේය සෙනෙහසක් දෙමාපිය වැඩිහිටියන්ගේ සිත්වල පහල වන්නේය. මේ බිලිඳා ආදරයෙත් ඇමතීමට නමක් තැබිය යුතුම වේ. ඒ සඳහා උචිත මුල් අක්ෂරය ඉතා වැදගත් වේ. උපත ලබන මොහොතේ විශ්ව තත්කාල කේන්දරය උපයෝගී කරගෙන එය සොයාගන්නා ආකාරය ජ්‍යෝතිෂ ශාස්ත්‍රයේ දැක්වේ. මෙහි පළමු කොටස පසුගිය සඳුදා දින පළකර ඇත.

Read More

කේන්දරයක ග්‍රහයන්ගෙන් සිදුවන අපල හෝ පීඩාකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට, දුරුකර ගැනීමට හෝ අවමකර ගැනීමට ජෝතිෂ්‍ය විද්‍යාව තුළ ශාකයකට සාත්තු කිරීම, වර්ණයන් පැලඳීම හෝ පාෂාණ පැලඳීම සිදුකරයි. මෙහිදී බොහෝ දෙනෙකු ග්‍රහ අපලවලට නිවැරදිම පාෂාණය නිවැරදි ආකාරයට පලඳිනවාද යන්න ගැටලුවකි. බොහෝ පුද්ගලයන් සිතූ සිතූ ආකාරයට පාෂාණ සහිත මුදු පැලඳීමට යාම තුළින් තවත් කරදරවලට මුහුණු දෙති. ග්‍රහයන්ගෙන් සිදුවන අපලවලට නිවැරදි පාෂාණය පැලඳිය යුත්තේ කෙසේද යන්න මෙම ලිපියෙන් ගෙන එන

Read More

පළමු ලිපියෙන් අප සාකච්ඡා කළේ පදිංචියට නිවසක් තැනීමට ඉඩමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණුය. අද අප සාකච්ඡා කරන්නේ පවතින ඉඩම තුළ නිවසක් තනා ගැනීම පිළිබඳවය. ඒ සඳහා අප සමග එක්වූයේ ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක ලත්පදුරේ දොන් දිශාන්ත මහතායි.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන මේ සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ,කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මීන වැනි ලග්නයන්ය.

Read More

ඇය නමින් වොල්ගා කල්පනී. විවිධ වූ චරිත හරහා ප්‍රේක්ෂකාගාරයේ ආකර්ෂණයක් දිනාගත් වොල්ගා සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වුණා. කුමන කාරණා තිබුණත් හිනාවෙලා සරලව ගෙවන ඇයගේ ජීවිතේ අලුත් තොරතුරු ගැනයි මේ කතාබහ.

Read More

මෙතෙක් මෙරටදී වාර්තා නොවූ ගවයන්ට හානිකර වසංගත වෛරස් රෝගයක් පළමුවරට ලංකාවේදී සොයාගත් බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව වසංගත රෝග පිළිබඳ පශූ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා ’අද’ ට අනාවරණය කළේය.

Read More

කෝවිඩ් 19 වසංගතය පාලනය කරන්නට රටක් ලෙස ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවාද? සමාජය තුළ මිත්‍යාව හා අඳුරේ අතපත ගාන ස්වභාවයක් දක්නට ලැබෙනවා යැයි ජනතාව පවසන්නේ එම තීන්දු තීරණ වල පවතින අඩුපාඩු නිසාද? යන්න සමාජයේ බහුලව සාකච්ඡා වන්නකි. ශ්‍රී ලංකාවේ හිටපු වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අ‍බේසිංහ මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරුනේ එම ප්‍රශ්න වලට පිළිතුරු රැසක් අනාවරණය කර ගනිමිනි.

Read More

සාමාන්‍යයෙන් බොහෝමයක් හෝටල් සහ නිවාඩු නිකේතනවල ආහාර පිළිගන්වන්නේ, බුෆේ ක්‍රමයට. ස්ථානය අනුව, බොහෝවිට විදේශීය සංචාරකයන්ගේ රුචිය අනුව මේ බුෆේ විවිධාකාර වන්නට පුළුවන්. කොහොම වුණත් පොදුවේ බුෆේ ආහාර වේලක් ගැනීමේදී අනුගමනය කළ යුතු සහ කළ හැකි දේවල් කිහිපයක් තිබෙනවා.

Read More

ස්පාඤ්ඤ ජාතිකයෝ ආසියාවේ ඇත්දළ, මුතු මැණික්, කුළුබඩු හොයාගෙන බටහිර දිහාවට නැව් නගින්නේ නැතිව නැගෙනහිරට හැරුණා නම්, පෘතුගීසීන්ට වඩා අපට ස්පාඤ්ඤයත් එක්ක බොහොම කිට්ටු නෑකම් ඇති වෙන්න තිබුණා. එහෙම වුණයි නොවුණයි කියලා වැඩි වෙනසක් ඇති වෙන එකකුත් නැති වේවි.

Read More

මිනිසාට ජීවත් වීමට අවශ්‍ය සියලු දේ කිසිදු පැකිලීමකින් තොරව ලබාදෙන පරිසරය ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකමකි. පරිසරය ආරක්ෂා කිරීම කෙසේවෙතත් පරිසරය දූෂණය කරන අවස්ථා නම් අතිමහත්ය. ලංකාවේ පාරිසරක නීති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කතාකරන විට දක්නට ලැබෙන්නේද එවැනි තත්ත්වයකි. පරිසර නීති හඳුන්වා දුන්නද ඒවා ක්‍රියාත්මක වීම මන්දගාමී ස්වරූපයක ඇත

Read More

ඔබ කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයක ජීවත් වන්නෙකු වුවත්, කොළඹින් පිටත ප්‍රදේශයක ජීවත් වන්නෙකු වුවත්, සංචාරයක් සඳහා කොළඹ තෝරාගැනීමට ඇත්තේ අඩු ඉඩක් බව නොකිවමනායි. පාසල් අධ්‍යාපන චාරිකාවක් සඳහා හෝ චිත්‍රපටයක් නැරඹීම, වන් ගෝල්ෆේස්, කලම්බු සිටි සෙන්ටර් වැනි ස්ථානයක් නැරඹීමට පැමිණීම හෝ ගාලුමුවදොර සන්ධ්‍යාවක් ගත කිරීමට පැමිණීම වැනි කරුණකට හැරෙන්නට, කොළඹ නගරයේ වෙනත් නැරඹිය යුතු ස්ථාන වෙත චාරිකාවක නිරත වීම ගැන බොහෝ දෙනෙක් නොසිතති.

Read More

මෙවර වැසි චක්‍රය වෙනස් වූයේ අමුතුම පිළිවෙළකටය. කලට වැසි නොවැස්සේය. වැස්සද අකලට ගියේය. කලට, කන්නෙට, කතාවට කළ ගොවිතැන් සම්ප්‍රදායක් ගැන අදත් පාරම්පරික ගොවීහු සිහිපත් කරති. එකල ගොවිතැන සොබාදහමට එකඟ වූවකි. එහෙයින්ම ස්වාභාවික උපද්‍රව අවම විය. කලට වැසි වැස්සේය. ගොවිතැන යනු හුදු ජීවනෝපාය සරි කළ මගක් පමණක් නොවිණි. එය සපුරාම මෙරට ජනජීවිත හා බැඳුණු ජීවන දහමක් වී තිබිණි.

Read More

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිතය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර, මේ නිසාම සමාජ මාධ්‍ය නියාමයනය සම්බන්ධ කාරණා පිළිබඳවද පසුගිය දිනවල රජයේ පාර්ශ්වයෙන් අදහස් ප්‍රකාශ විය. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය භාවිතයෙන් සමාජයේ යහපත සඳහා සිදුකෙරෙන කාර්යයන් රාශියක් ඇත.

Read More

(LONG READS)නොපැමිණි බර නූසුලා, පැමිණි බර පමණක් උසුලා, කුණු මේසයෙන් නොතබා, කුණු කූඩයෙන් තැබුවේ නම්, ඉන් බොහෝ ප්‍රශ්න නිමාවෙයි

Read More

ප්ලාස්ටික්, පොලිතින් පරිසරයට එකතු වන ප්‍රමාණය දෛනිකව ඉහළ යමින් පවතී. නීති හෝ වාරණ ගෙන ආවත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි. පසුගිය කාලය පුරාවට ලංකාවේ ඇතැම් වෙරළ තීරයන් තුළින් ඉතා විශාල ලෙස කසළ මතු වීමද සිදුවිය. වෙරළට එකතු වුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් ඇතෙකු නිර්මාණය කළ පුද්ගලයෙකු අපට හමුවන්නේ මේ අතරතුරදීය.

Read More

යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයන්ගෙන් කිහිපදෙනෙකු කෝවිඩ් ආසාදිතයන් වීමත් මේ සංචාරකයන් යාල සෆාරි ගෙන ගිය ජීප් රථ රියැදුරන් සෆාරිය නිම වෙද්දීම නිරෝධායනයට රැගෙන යාමත් නිසා මේ වනවිට යළිත් යුක්‍රේනයෙන් කෝවිඩ් බෝ කිරීමක් සිදුවන්නේ දැයි බොහෝ දෙනා තුළ සැකයක් මතුව තිබේ.

Read More

2020 අපට බොහෝ කඳුළු උරුමකර පළා ගියේය. දැන් 2021 පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇතිව සිටියි. 2021 වසර අප රටට ලෝකයට කෙසේ වේදැයි අපි සාකච්ඡා කර බලමු.

Read More

සාර්ථක විවාහයක් යනු ඕනෑම තරුණයෙක්, තරුණියක් තුළ තිබෙන සිහිනයකි. නමුත් හිතු මනාපෙට විවාහ වී ඉන්පසුව පවුල් ගැටලු මතුව ජීවිත කාලයම දුක සේ කාලය ගතකරන පුද්ගලයන් අපට නිරන්තරයෙන් හමුවෙයි. ඔවුන්ට සිදුව ඇත්තේ කුමක්ද? ජ්‍යෝතිෂය විවාහ ජීවිතයකට බලපාන්නේ කෙලෙසද? මේ ඒ පිළිබඳව ජ්‍යෝතිෂ උපදේශක ලක්ෂිත් දසනායක මහතා කරන ලද විග්‍රහයකි.

Read More

ගෘහයක හෝ සංවර්ධනය වීමට සමගිය, අසල්වැසි සහයෝගය, ධාර්මික බව හා උත්සාහවන්තකම යන කරුණු ප්‍රධානත්වයේ ලා සැලකේ. එසේනම් ගෘහමූලිකයාගේ ඇවතුම් පැවතුම් බලපාන බව සත්‍යයකි. මේ හේතුව මත ජ්‍යෝතිෂයේදී ලග්න රාශිය හා අනෙකුත් රාශීන් පිළිබඳ ක්‍රමවත් පර්යේෂණයක් කළයුතුව පවතී. ශ්‍රී ලංකාවට නිදහස ලත් දින උදාව පැවැති ලග්නයේ මූලිකත්වය අනුව තත්කාලයේ එම රාශියේ ග්‍රහ පිහිටීම ගෝචර ඵල වශයෙන් සැලකිය යුතුය. 2021 වර්ෂයේ ඉදිරියේ සිදුවන ග්‍රහ අස්ත, වක්‍ර සංයෝග වල ඵල විස්තර කෙරෙන අත

Read More

මෙරට ආර්ථිකය නගාසිටුවීමට විදෙස්ගත ශ්‍රමිකයන් ලබාදෙන දායකත්වය අතිමහත්ය. ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ලැබෙන මාර්ග අතර දෙවැනි ස්ථානය විදෙස්ගත ග්‍රමිකයන්ගේ දායකත්වය බවට පත්ව ඇත්තේ ඒ නිසාය. කෙසේවෙතත් වෙනත් රටවල සේවය කරන ශ්‍රී ලාංකික මෙම පිරිසට මේ වන විට යළි සිය රටට පැමිණීමට නොහැකි වීමෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටී. මේ සම්බන්ධයෙන් අපි හිටපු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන වත්මන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සමග සාකච්ඡා කළෙමු.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන මේ සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, මකර වැනි ලග්නයන්ය.

Read More

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පාසල් සහ කෝවිඩ් හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශයන්හී පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පිහිටි සියලුම පාසල් නව පාසල් වාරය සඳහා 2021 ජනවාරි මස 11වැනිදා සිට ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබිණ. පසුගිය වර්ෂයේ අවසාන වාරයේ 6-13 දක්වා ශ්‍රේණි පමණක් පැවැත්වූ පාසල් වලද 1-5 ශ්‍රේණිද එදින සිට ආරම්භ කිරීමටද පියවර ගෙන ඇත. ඊට සමගාමීව එම ප්‍රදේශවල පිහිටි පෙරපාසල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථානද ජනවාරි 11ව

Read More

කලාව ඇයගේ නිවසේම තිබේ. කලාව තුළින් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ඇය නමින් මාධවී ඇන්තනීය. ඇයගේ කලා දිවිය සහ තවත් කරුණු කතාබහ කරන්නට මෙවර ‘අද’ තරු කතාබහට අපි ඇයව මෙලෙස එක් කර ගත්තෙමු.

Read More

අලුත් බලාපොරොත්තු සමග අලුත් වසරකට පැමිණි අප ගෙවුණු වසරේදී උගෙන ගත් දෑ බොහෝය. ඇතැම් විට ගෙවුණු වසර මුලදී අප තුළ තිබුණු බලාපොරොත්තු බොහෝමයක් ඉටු කර ගැනීමට නොහැකි වූවත්, ඊට වඩා ජීවිතයට ප්‍රායෝගික දෑ 2020 වසරේදී ලබාගත් බව අප සිහි තබා ගත යුතුය.

Read More

අභියෝග රැසක් මැද වසරක් අවසන් කර තවත් නව වසරකට අප පැමිණ තිබේ. උදා වූ නව වසර තුළ රටක් ලෙස අප දුෂ්කරතාවන් රැසකට මුහුණදෙමින් සිටින කෝවිඩ් සමග මුළු ලෝකයම 2021 නව වසර ආරම්භ කර ඇත.

Read More

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිතය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර, මේ නිසාම සමාජ මාධ්‍ය නියාමයනය සම්බන්ධ කාරණා පිළිබඳවද පසුගිය දිනවල රජයේ පාර්ශ්වයෙන් අදහස් ප්‍රකාශ විය. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය භාවිතයෙන් සමාජයේ යහපත සඳහා සිදුකෙරෙන කාර්යයන් රාශියක් ඇත.

Read More

2020 වර්ෂය අවසන් වී 2021 වර්ෂයේ ආරම්භයට අපි පියමනිමින් සිටින්නෙමු. පසුගිය කාල වකවානුව දෙස ආපසු හැරී බැලුවහොත් සිදුවුණු පරිසර හානි පිළිබඳව කතා කර නිමක් දැකිය නොහැකි තරම්ය. අලුත් බලාපොරොත්තු රැගෙන, අලුත් වසරකට පියමනින මොහොතක අප නොවිසඳාගත් පරිසර ගැටලු රැසක්ද අප පසුපස පැමිණේ. මේ ඒ පිළිබඳව සටහනකි.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන අතර, එය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තවමත් ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක‍් පවතී. රුපියල් 1000 කතාව පවසමින් මෙවරත් වතු ජනතාව මුළා කරන්නේදැයි ඔවුහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් සිටිති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.