ඩී.ආර්. විජයවර්ධනයන්ගේ 135වැනි ජන්ම දිනය අදයි
ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුම ජාතීන් එකමුතු කිරීමට මේ වනතෙක් පැවති කිසිදු රජයක් සමත්වී නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසයි. වර්තමාන දේශපාලන තත්ත්වය සහ උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අපි ඔහු සමග සාකච්ඡා කළෙමු.
Read Moreරටක අනාගතය මෙන්ම ලෝකයේ අනාගතය වන්නේද ළමා පරපුරයි. එබැවින් ළමා පරපුර සවිබල ගැන්වීම සියලු කාර්යයන්වල මූලික අරමුණක් වී ඇත. එසේ වුවද මේ වනතුරුත් ළමයින් විවිධ රැකියාවලට යොදවා ගැනීම නතර කිරීමට නොහැකි වී ඇත. ශ්‍රී ලංකාව තුළද තත්ත්වය එසේය. ලෝකයේම ළමා ශ්‍රමිකයන් මිලියන ගණනක් සිටින බැවින් ළමා ශ්‍රමය අවම කර ගැනීමේ අරමුණෙන් මේ වර්ෂය ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂය ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධාන කටයුතු කර තිබේ.
Read Moreවාස්තුවේදයට අනුව නිවසක මුළුතැන්ගෙට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මුළුතැන්ගෙය හෙවත් ’කුස්සිය’ යනු නිවසේ ප්‍රධාන අංගයක් වන අතර, නිවසේ ජීවත් වන සියලුදෙනාගේ පැවත්ම උදෙසා ආහාරපාන ආදිය පිළියෙළ කරගෙන කුස පුරවා ගන්නට සම්පූර්ණ දායකත්වය ලබාදෙන්නේ මුළුතැන්ගෙයිනි. එසේම නිවසක ජීවත් වන පිරිස විසින් හරිහම්බ කරගන්නා ධනය කළමනාකරණය වන්නේද මුළුතැන්ගෙය තුළ සිදුවන්නා වූ ක්‍රියාදාමයන් සමග බද්ධවය. නිවසේ සාමාජිකයන් අතරින් ක්‍රියාශීලීව මෙන්ම සියලුදෙනාගේ දෛනික අවශ්‍යතාවයන්
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතියපුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, කටක, කන්‍යා, මීන වැනි ලග්නයන්ය.
Read Moreසෑම පැය දෙකකට වරක්ම ලංකාව තුළ දරුවෙක් ළමා අපයෝජනයකට ලක්වන අතර, පසුගිය කාලසීමාව තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබිණ. පසුගිය දිනෙක පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාද පවසා සිටියේ පසුගිය කාලය පුරාවටම ළමා අපයෝජන සම්බන්ධයෙන් පොලීසියට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන බැවින් දෙමාපියන් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. මේ අතර ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කර තිබුණද එය තවමත් ක්‍රියාත්මක නොවීම පිළිබඳව පසුගියදා කෝප් කමිටු රැස්ව
Read Moreකෝවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් වන බී.1.1.7 ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් කිහිපදෙනෙකු පසුගිය සතියේ මෙරටින් වාර්තා විය. කෝවිඩ් වෛරසයේ විකෘති වූ ප්‍රභේදයක් ලෙස බ්‍රිතාන්‍යයේ ශීඝ්‍රයෙන් පැතිර ගිය වෛරසය මේ වන විට තවත් රටවල් කිහිපයකටම පැතිර ගොස් ඇත. මෙම නව වෛරස් ප්‍රභේදයේ පැතිරීම පෙර පැවති වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව 50%කට වඩා වැඩි වීම නිසා බොහෝ රටවල් එම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ලොක්ඩවුන් ක්‍රමවේදය ඇතුළු ක්‍රමවේද අනුගමනය කරමින් සිටියි
Read Moreඋඩවැඩියා මල් වගාව මේ වන විට ලෝකය පුරා ඉතා ජනප්‍රිය වගාවක් ලෙස ප්‍රචලිත වෙමින් පවතින අතර, දේශීය වශයෙන් වැදගත් උඩවැඩියා වර්ග රාශියක් ශ්‍රී ලංකාව සතු වීම රටක් ලෙස අපට ආඩම්බර විය හැකි කරුණකි.
Read Moreවර්ෂ 1988ක් වූ පෙබරවාරි මස 16වැනි දිනට හිරු උදාවූයේ අඳුරු දුම් වලාවන් මෙරට නිල් අහස සිඹින අතරේය. දිනය අඟහරුවාදාවක් විය. මුළුමහත් රට නොතිත් භීතියකින් ගිණි දළු ලා ඇවිළෙමින් තිබිණ. ළා හිරු ක්‍රමයෙන් සැඬ වී දහවල් මැදියමට ළඟා වූවේය.
Read Moreශ්‍රී ලංකාවේ වන ගහණය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියන කතාව හරි
Read Moreතවත් නිදහස් දිනයක් ගෙවී ගියේය. රටේ ජාතික සම්පත් විදේශයන්ට විකුණනවා යැයි ඇසෙන චෝදනාව අදටත් ඇසේ. විවිධ යෝජනා, චෝදනා හමුවේ නිදහස භුක්ති විඳින අතර, මෙම දේශීය සම්පත් විකිණීම සම්බන්ධයෙන් පවතින කතාබහට විද්වත් මත සොයා අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය සිසිර පින්නවල මහතා හමුවුණෙමු.
Read Moreකෝවිඩ් 19 මර්දනය කිරීම සඳහා විශාල සේවාවක් සපයන කණ්ඩායමක් ලෙස රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් හැඳින්විය හැක්කේ, පුද්ගලයෙකු කෝවිඩ් අසාදිතයෙක් දැයි තහවුරු කෙරෙන පී.සී.ආර් නිදර්ශකය පරික්ෂා කරන්නේ ඔවුන් වීමයි. නමුත් ඔවුන්ට සිය රාජකාරිය ක්‍රමානුකූලව සහ කඩිනමින් ඉටුකිරීමට නොහැකි වන ගැටලු රැසකට ඔවුන් මුහුණ දෙයි. එම ගැටලු සහ පසුගිය කාලයේදී පී.සී.ආර් පර්යේෂණ ප්‍රමාද වීමට වන හේතු පිළිබඳව %වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ^ සභාපති රවී කු
Read More“කිලෝමීටර් 10 තියෙන මේ පාර හදා ගන්න අපි අවුරුදු ගානක් සෑහෙන්න දුක්වින්දා. මේ පාරේ හරියට බස් දුවන්නේ නැතිකොට අපි පිකටින් කළා. අබලන් පාර හදා දෙන්න කියලා පිකටින් කළා. අපිට හැමදේම කරගන්න වෙලා තියෙන්නේ පාරට බැහැලා බලධාරීන්ට බලපෑම් කරලයි. මේ මාර්ගය ගැනත් කොළඹ ගිහින් අමාත්‍යවරු හම්බවෙලා අනුමැතිය අරගෙන, නුවරඑළියේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට දාලා දේශපාලන අධිකාරිය හරහා හැමදෙයක්ම කතා කරලා පාර හදන තැනට කටයුතු කළා. නමුත් අද ඒකේ වැඩ හරි ප්‍රමිතියට සිදුවන්නේ නෑ
Read Moreමෙරට ජනප්‍රිය සිනමා ගායන ආලකමන්දාවේ කිරුළු පළන් ජෝතිමත් ජෝති අදත් මෙරට සංස්කෘතික සමාජයේද විචිත්‍රවත් මතකයකි. දශක තුනක් සුවහසක් සිනමා ලෝලි හදවත් ආලෝලනය කළද මෙරට ගුරුකුලවල සමහර ප්‍රබුද්ධයන්ට ජෝති මියෙන තෙක්ම ඔහු දෙවැනි පෙළ ගායකයෙක් පමණක්ම විය. එහෙත් අකල් මරණය ඇවෑමෙන් ආචාර්ය සරත් අමුණුගම පැවසුයේ, ජෝතිගේ නික්මීම සංස්කෘතික බල කණුවක බිදවැටීමක් බවය. එය මරණයෙන් මතු ජෝති ලැබූ විසල් උපහාර ඇගයීමක්ම විය. ආරෝහ පරිනාහ දේහ විලාසය ඉක්මවා ගිය උතුම් මිනිස්කමකින් හ
Read Moreසමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ආණ්ඩුව සමග ඇති ඩීල් එකක් ඇති බවට සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් මතුව තිබේ. ඒ සම්බන්ධව හා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එතුමාණන් සමග කළ සංවාද සටහනකි මේ.
Read Moreමෙරට ප්‍රවාහන මාධ්‍ය අතරින් දුම්රිය සේවාවට තිබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. නමුත් පවතින ගැටලු නිසා දුම්රිය සේවාවේ විවිධ ගැටලුකාරී ස්වභාවයන් ඇතිවී තිබේ. මෙම ගැටලු පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ සංගම් අදාළ බලධාරීන් වෙත විටින් විට වාචිකව හා ලිඛිතව දැනුම්දීම් සිදුකර තිබේ. නමුත් එම ගැටලුවලට නිසි විසඳුම් ලබාදෙන්නට අදාළ අංශ අපොහොසත් වී ඇතැයි එම සංගම් චෝදනා කර සිටියි.
Read More’’නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය’’ යනු නාගරික අඩු ආදායම්ලාභී, මධ්‍යම ආදායම්ලාභීන්, කුලී නිවැසියන් ඇතුළු නාගරික ප්‍රදේශවල නිවාස ගැටලුවට මුහුණදුන් ප්‍රජාවගේ එම නිවාස සහ සමාජීය ගැටලුවලට පිළියම් සපුරන ආයතනයකි. ඔවුන් 2021 වසර සඳහා සහ ඉදිරි වසර කිහිපයක කාලය සඳහා නාගරික වැසියන්ගේ ජීවන තත්ත්වයන් සහ නිවාස අවශ්‍යතා සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි අධ්‍යක්‍ෂ, විශ්‍රාමික මේජර් ෙජනරාල් උදය නානායක්කාර මහතා ’අද’ට සම්බන්ධ කර ගතිමු.
Read Moreසුවදායී පරිසරයක ජීවිතය ගත කිරීම සියලු දෙනාගේම අපේක්‍ෂාවයි. එයට අකමැති කිසිවෙකු සිටිනු ඇතියි සිතිය නොහැකියි. එමෙන්ම තමන් ජීවත්වන පරිසරය සුවදායක කිරීමට ඔබ කොතරම් දායක වී තිබෙනවාද? එය මොහොතක් නැවතී සිතා බැලිය යුතු කාරණයකි.
Read Moreශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යළිත් කතාබහක් මතුව ඇත්තේ එළෙඹෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමගිනි.
Read Moreලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ මුතුන්මිත්තන් හොඳින් අවබෝධ කර ගෙන සිටියහ. එනිසාම සූර්යයාට කෘතගුණ සලකන්නට ඔවුන් පුරුදුව සිටි අතර, සූර්ය ශක්තිය මගින් බොහෝ දෑ කළ හැකි බවටත් ඔවුන් තුළ විශ්වාසය පැවතුණි. සූර්යය වන්දනාව සිදු කරමින් මිනිසාට ළඟා කරගත හැකි දේ පිළිබඳ මෙම ලිපියෙන් ගෙන ඒමට අප බලාපොරොත්තු වුණෙමු.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකමි අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යවශ්‍ය කාර්යන්හි ප්‍රගතියක් සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන ගොඩනගන සතියේ ශුභ ඵලදායි ලග්න වනුයේ, මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, මීන වැනි ලග්නයන්ය.
Read Moreශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති ධුරය සඳහා ප්‍රබලයන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, මේ දිනවල ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරයි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද මෙවර නීතිඥ සංගම් නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති අතර, අපි ඔහු සමග සාකච්ඡා කළෙමු.
Read Moreවසර 13ක් වන පාසල් අධ්‍යාපනය වසර 12 දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා මේ වසර ආරම්භයේ මාධ්‍ය වෙත පවසා තිබිණි.
Read More’නිදහස’ ගැන වාක්‍ය රචනාවක් ලියන්න යැයි තෙවැනි ශ්‍රේණියේ උගන්නා මාගේ පුත්‍රයාට පාසලෙන් පැවරුමක් දී ඇත. ඒ මදිවට එහි මාතෘකාව ’ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ ය. ඊට කරුණු එක්රැස් කිරීම සඳහා පොඩි මෑන් මාව ඉන්ටර්වීව් කිරීමට පටන් ගත්තේය.
Read More1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාව නිදහස ලබා අදට වසර 73කි. පුරා වසර හැත්තෑ තුනක් පුරාවට සෑම පෙබරවාරි 04වැනිදා දිනකම අභිමානයෙන් අප නිදහස් දිනය සමරයි. නමුත් අප සැබැවින්ම නිදහස් වී ද? මේ වනවිට අප විශාල ණය අර්බුදයකට යටත්ව සිටීම සහ රටේ දුප්පත්කම ක්‍රමයෙන් ඉහළ යෑම හමුවේ නිදහස් රටක් ලෙස නිදහස සැමරිය හැකිද? ආර්ථික විද්‍යා විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සමග මේ සටහන ගෙන එන්නේ අප ආර්ථික නිදහසක් ලබා ඇතිද යන්න පිළිබඳවය.
Read Moreකිතුල් කර්මාන්තය යනු ශතවර්ෂාධික කාලයක් තිස්සේ ලංකාවේ පැවැති ප්‍රාථමික කර්මාන්තයකි. එසේම පසුගියදා කිතුල් ප්‍රධාන වැවිලි භෝගයක් බවටද නම්කරනු ලැබීය. කලින් කලට විවිධ කිතුල් ප්‍රවර්ධන ව්‍යාපෘති සම්බන්ධව කතිකාවන් ඇතිවුවත්, ඒවා කාලයේ වැලිතලා මතම වැසී ගොස් තිබෙන පසුබිමක, ලංකාවේ කිතුල් ජාත්‍යන්තරයට රැගෙන යමින් විදේශ විනිමය මෙරටට රැගෙන එන කිතුල් ආශ්‍රිත නව ව්‍යාපෘතියක් අරඹන්නට ප්‍රභාත් මහේෂ්ද අල්විස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කට
Read Moreකොළොම්බස් සහ කොළොම්බස්ගේ ගෝලයෝ ඉන්දියාව ඇතුළු ආසියාව හොයාගෙන ගියපු ගමනේදී හමුවුණු භූමිය නැත්නම් වර්තමාන ඇමෙරිකානු මහද්වීප දෙකෙන් හමුවුණු දුඹුරු හම ඇති මිනිස්සුන්ව හැඳින්වුවේ ඉන්දියානුවන් නමින්. මොකද කොළොම්බස් හිතුවේම තමන් ඉන්දියාවට ගොඩබැස්සා කියලයි. ඒ වැරදීම පිරියම් නොකර අපි අදටත් ඒ ආදිවාසීන්ව ඉන්දියානුවන් නමින්ම හඳුන්වනවා. උතුරු ඇමෙරිකාවෙන් හමුවුණු ආදිවාසීන් මෝහිකන්, මෝහොක්, චෙරෝකි, ඉරකුවා ආදී වශයෙන් වෙද්දි දකුණු ඇමෙරිකාවෙන් හමුවෙන ගෝත්‍ර අතරින්
Read Moreපිහිනීම කියන්නේ එක් ක්‍රීඩාවක් විතරක්ම නොවෙයි, ජීවිතේ බොහෝමයක් අවස්ථාවන් සමබරව පවත්වාගන්නට උරදෙන ක්‍රියාකාරකමක්. එය විටෙක ඔබේ ශරීර සෞඛ්‍යය වෙනුවෙනුත්, තවත් විටෙක ඔබේ විනෝදය වෙනුවෙනුත් කැපවන ක්‍රියාකාරකමක්...
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශූ වෛද්‍ය පීඨය දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සර්පයන්ගේ විෂ යොදා ගනිමින් සර්ප දෂ්ටනයට සාර්ථක එන්නතක් නිපදවීමට පියවර ගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පශු විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා (BVSc, PhD) %අද^ පාඨකයන් වෙනුවෙන් මුල්වරට අනාවරණය කළේය.
Read Morecovid-19 වෛරසය සඳහා මේ වන විට ලෝකයේ එන්නත් කිහිපයක්ම භාවිත කිරීම ඇරඹුණු අතර, පසුගියදා ලංකාවටද Oxford AstraZeneca ආයතනය මගින් නිර්මාණය කළ සීරම් ඉන්ස්ටිටියුට්හි නිෂ්පාදනය කරන ලද Covishield එන්නත ලැබුණි. එම එන්නත භාවිත කිරීම සහ ඒ වටා ඇති ඔබ දැනුම්වත් විය යුතු කරුණු සහ ඉදිරියේදී ලැබෙන එන්නත් පිළිබඳව මෙම ලිපියෙන් ආවරණය කිරීමට අප උත්සාහ ගත්තෙමු.
Read More