(LONG READS) අලුත් අවුරුද්ද වෙනුවෙන් උත්සව සංවිධානය කිරීමට අවසරයක් ලැබේද යන්න පිළිබඳ බොහෝ දෙනා සිටියේ දෙගිඩියාවකිනි. මේ දෙගිඩියාවට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා මාර්ගඋපදේශ සංග්‍රහයක් නිකුත් කරනු ලැබීය.
දෙදෙනෙකු විවාහවීමට පෙර පොරොන්දම් පරික්ෂා කර බැලීම අනාදිමත් කාලයේ සිට සිදු කෙරෙන්නකි. පොරොන්දම් නොගැළපීම නිසාම ප්‍රේම සබඳතා විවාහය දක්වා ගෙනයාමට අවසර නොදෙන වැඩිහිටියන්ද අප සමාජයේ සිටිති. ටොලමියානු ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා මෙවර සාකච්ඡා කරන්නේ විවාහයක් සඳහා පොරෙන්දම් ගැළපිය යුතුමද? යන කාරණය සම්බන්ධවයි.
Read Moreමේෂයට යාම අරඹා පූර්ණව මේෂයට පිවිසෙන මෙම කාලය නොනගතයයි. ඒ අනුව ඉහතින් සඳහන් කළ පැමිණි නැති නො+අග යනු මෙයයි. සූර්යයා පැමිණි පසු නොනගතය අවසන් වේ. මෙය සාමාන්‍යයෙන් සුබ ඵල අඩු කාලයකි. ඉන් පූර්ව පුණ්‍යකාලය ආගමික කටයුතු සඳහාම පමණක් යොදාගැනීම සුබ යැයි කියැවේ. අපර පුණ්‍ය කාලය ආරම්භය අලුත් අවුරුදු උදාවයි. එනම් සූර්යය මධ්‍ය ලක්ෂය මේෂයට පතිත කළ විටයි. මෙම අපර පුණ්‍ය කාලයේ යෙදෙන නැකැත් තුළින් ඉතිරි චාරිත්‍ර සිදුවේ.
Read Moreකුම්භ, මීන වැනි ලග්න හිමියන්ට මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී සතියකි.
Read Moreශ්‍රී ලංකාවේ අවසාන රජු හෙවත් වඩිග රජා යැයි ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ රජෙකු ලෙස ප්‍රචලිත ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් ඇසෙන පුවත් සමග, මේ එකී රසබර අතීතයක මතක සටහන් අවදි කිරීමකි.
Read Moreමටත් අධ්‍යාපන කටයුතුවලට මුදල් ඕනවෙලා තිබුණා. තවදුරටත් ගෙදරට බරක් වෙන්න බැරි නිසා අන්තිම වතාවට කියල හිතාගෙන ගෙදරින් සල්ලි අරන් ගිහින් පාඨමාලාවට එකතු වුණා. කාලයක් ගිහිල්ලා ඒක රැවටීමක් කියලා තේරුම් ගන්නකොට සෑහෙන සල්ලි ප්‍රමාණයක් විනාශ වෙලයි තිබුණේ.
Read Moreඅප්‍රේල් පළමුවැනිදාට යෙදෙන මෝඩයන්ගේ දිනය සැමරීම සඳහා දෙහිවල මුහුදු තීරයේ දැවැන්ත උත්සවයක් සංවිධානය කරතිබෙනු දැකීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනාගියෙමි. මතක ඇති කාලෙක කවුරුන් හෝ කළ බුද්ධිමත්ම වැඩේ යැයි මම කොළයක ලියා පොතක් ඇතුළේ දැමීමි.
Read Moreවනඅලි උන්ගේ ජනාවාස පැහැර ගැනීමේ වේදනාවෙන් මිනිසුන් හා ගැටුමට එති. පෑවිල්ලට හසුවී වන මැද දියකඩිති ආදිය සිඳී යන විට බීමට ජලය, කෑමට යමක් සොයා අලි ගම් වදිති. ඒ එන ගමනේදී හේන්, කුඹුරු ආදියෙහි භවභෝග විනාශ කරති. සමහර තැනකදී අලි පහරදීමෙන් මිනිස් ජීවිත අකාලේ අහිමි වෙයි. අලින්ට සිය වගා බිම්, ජනාවාස විනාශ කිරීමට ඉඩ නොහරින මිනිස්සු ඔවුනට තුවක්කු බඳිති. සමහර විට වෙඩි තබති. හක්කපටස් ගිල්වති. මේ අලි - මිනිස් ගැටුම රටෙහිම පතළය.
Read More’ඇෆ්ලටොක්සීන්’ නම් විෂ කාරකය අඩංගු වූ පොල්තෙල් මෙරටට ගෙන්වීම පිළිබඳව මේ දිනවල විශාල වශයෙන් කතාබස් ඇති වී තිබේ. මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකළ තත්ත්ව පරීක්ෂාවලදී එම විෂ කාරකය අඩංගු පොල්තෙල් මෙරටට ගෙන් වූ සමාගම් තුනක් තත්ත්ව පරීක්ෂාවෙන් අසමත් වී තිබේ.
Read Moreකෝවිඩ් වසංගතයේ බලපෑමත් සමග රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණෙන් යම් යම් භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමාකරන බව මීට වසරකට පමණ පෙරදී රජය සඳහන් කළේය. එලෙස සීමා කළ ඇතැම් භාණ්ඩවල සීමා මෙතෙක් ලිහිල්කර නොමැති අතර, මෙහිදී ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම සංගමය ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් අපි ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ශමේන්ද්‍ර ගුණසේකර මහතා සමග සාකච්ඡා කළෙමු.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර වැනි ලග්නයන්ය.
Read Moreමෙරට බුද්ධි අංශ සම්බන්ධයෙන් සමාජය පුරා දේශපාලනඥයන් සහ ඇතැම් කණ්ඩායම් විසින් පතුරුවන ව්‍යාජ තොරතුරු හේතුවෙන් රටට දිගුකාලීන හානියක් සිදුවීම වැළැක්විය නොහැකිය. බුද්ධි අංශවල සාමාජිකයන්ට මුහුණ දීමට සිදු වූ දෛවෝපගත සිදුවීම් රාශියක් තිබේ. අතුරුගිරියේ මිලේනියම් සිටි පාවා දීම ඒ අතර එක් සිදුවීමක් පමණි. සැබෑ සත්‍යය විකෘති කරමින් සිදුකරන පටු විවේචන සෑමවිටම කෙටිකාලීන සහ දිගුකාලීන ජාතික විනාශවලට අත වනන්නේය. මේ නිසා මෙම විෂය සම්බන්ධයෙන් කෙටි සටහනක් තැබීම වැදගත්
Read Moreජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පෙරේදා (23දා) වැඩි ඡන්දයෙන් සම්මත විය. ඡන්ද විමසීමේදී පක්ෂව ජන්ද 22ක් ලැබුණු අතර, විපක්ෂව ජන්ද 11ක් ලැබිණ. ඉන්දියාව ඇතුළු රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමද මෙහිදී කැපී පෙනුණ තත්ත්වයකි. මෙම යෝජනා සම්මත වීමත් සමග අපේ රටට සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබදව මානව හිමිකම් පිළිබඳ පෘථුල දැනුමක් ඇති, වර්තමානයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහත
Read Moreකොළඹ සහ නුවර ප්‍රදේශය තුළ වායු දූෂණය වැඩි වශයෙන් ඉහළ ගොස් ඇති බවට පසුගිය දිනවල විශාල කතිකාවක් ඇති විය. ඊට අමතරව ලංකාවේ තවත් නගර කිහිපයක්ම එවැනි තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවටද දැකගන්නට ලැබිණ. මෙවැනි තත්ත්වයන් හමුවේ වායු දූෂණය නිසා ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා වැදගත්ය. ඒ පිළිබඳව ඊයේ (23දා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණ.
Read Moreවසර 1991දී ආරම්භ කරන ලද ජාතික නාමල් උයනට මේ වන විට වසර 30ක් සම්පූර්ණ වී තිබේ. මේ කාලය තුළ සුවිශාල භූමි ප්‍රදේශයක පැතිරුණු වනාන්තර භූමියක් සංරක්ෂණය කිරීමට කැප වූයේ ජාතික නාමල් උයනේ වනවාසී රාහුල හිමියන්ය. නාමල් උයනේ 30වැනි සංවත්සරය සම්බන්ධයෙන් උන්වහස්සේ දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.
Read Moreවැසි සමය පටන් අරන් කඩින්කඩ ඇදහැළෙන මහ වැස්සත් සමග නැවතත් තැන් තැන්වල වතුර එකතු වෙයි. වැහිපිහිලි, ඉවතලන යෝගට් කෝප්ප, හිස් ටින්, පොල්කටු, ඉටිකොළ, පරණ ටයර් වැනි බඳුන්වල එකතු වෙන වතුරේ ඩෙංගු මදුරුවන් බිත්තර දමයි. ආයෙමත් මදුරු ගහණය වැඩි වී ඩෙංගු රෝගය හිස ඔසවයි.
Read Moreබදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග ඉතා පටු සහ ප්‍රපාත සහිතව පැවතීමෙන් මාර්ග අනතුරු සිදුවීම බහුලව දක්නට ලැබේ. පසුගියදා මිනිස් ජීවිත 14ක් බිලිගමින් තවත් පිරිසකට තුවාල සිදුකරමින් පස්සර සිදුවූ බස් අනතුර මෑත කාලයේදී සිදුවුණු භයානක අනතුරක් ලෙස සැලකිය හැකිය. එවැනි අනතුරුවලදී උපකාර කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්ඩායමක් අපට හමුවිය.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22දා) දින එක්දින දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ඒ පිළිබඳව රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහයන් සමග සිදුකළ සාකච්ඡාවකි.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමි වීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, මීන වැනි ලග්නයන්ය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායක සිරිමතුන් අභාවප්‍රාප්තව අදට (22දා) පුරා වසර හැට නවයක් සපිරේ. මෙම ස්මරණ ලිපිය ඒ නිමිත්තෙනි. ජාතික නිදහස් සටනට පණ පොවමින්, ඒ සඳහා ජාතිය එක්සේසත් කරමින්, හිරේ විලංගුවේ වැටෙමින්, ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීම පිණිස වියත් සටනක් ගෙන ගිය කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි ඩී.එස්. සේනානායකයන්, මව්බිම යටත්විජිතවාදීන්ගෙන් නිදහස්කොට, එහි ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස 1948 පෙබරවාරි 0
Read Moreඅනුරාධපුරය, ’’සෙත්සවිය’’ ආයතනය මගින් විවිධ ජාතීන් අතර ආගමික සහජීවනය ඇති කිරීමේ අරමුණින් වැඩසටහන් මාලාවක් ආරම්භකොට ඇතැයි එම ආයතනයේ අධ්‍යක්ෂ බෙනට් මෙල්ලව පියතුමන් පැවසීය. තරුණ සහ පාසල් වයසේ පසුවන දරු දැරියන්ගේ හැකියා වර්ධන පුහුණු වැඩසටහන් සහ තෝරාගත් දුෂ්කර ගම්මාන ගණනාවක ජනතාවගේ ජීවනෝපාය නගාසිටුවීමේ වැඩසටහන් රැසක් මීට සමගාමී ලෙස ක්‍රියාත්මක වන බව මෙල්ලව පියතුමන් සඳහන් කළේය. අන්තර් ආගමික සහජීවනය ගොඩනැගීම, තිරසර කෘෂිකර්මාන්තය තුළින් දිළිඳු ජනතාවගේ ආහා
Read Moreබදුල්ල දිස්‌ත්‍රික්‌කයේ සොරණාතොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි ඉමහත් සංචාරක ආකර්ෂණයට ලක්වූ ස්ථානයක් වන නාරංගල කන්ද පිළිබඳව මේ දිනවල යළි කතාබහට ලක්වූයේ ඉකුත් නවම් පොහෝ දින රාත්‍රියේ එම කඳු මුදුනේ සිට එහි එක් පසෙක පිහිටි ඉතා ගැඹුරු ප්‍රපාතයට ඇද වැටී තරුණ ජීවිතයක් අහිමි වීමත් සමගය. ඒ අයුරින් මෙම කන්ද තරණය කළ දහස් ගණනක් අතරින් අමිල වූ මිනිස් ජීවිතයක් දැයට අහිමි වෙද්දී මෙතෙක් කලක් කන්ද තරණය කළ ඇතැමුන් නිසා නාරංගලට අහිමි වූ වටිනාකම්ද මිල කළ නොහ
Read Moreරාජ්‍ය බැංකුවල සේවය කරන බැංකු සේවකයන්ගේ ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන්, විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ. ඒ අනුව මෙම සතියේ සේවකයෝ විරෝධතා ලාංඡන පැලඳ බැංකු වෙත පැමිණීමට තීරණය කර ඇති අතර, ලබන සතියේ සිට උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කර තිබේ. බලධාරීන්ගේ අවධානය යොමු නොවුණු බැංකු සේවකයන්ගේ නොවිසඳුන ගැටලු මොනවාද යන්න පිළිබඳව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්දන දිසානායක මහතා සමග අපි සාකච්ඡ
Read Moreහැටපස් වියැති ’අවුසදහාමිගේ වීරසේකර’ මහතාගේ වියපත් මුවග කෝල්මුර කවියක තාලය සොයයි. අතැඟිලි පහරින් කම්පනය වන උඩැක්කි මුහුණත විශ්වය අමතයි. මල් යහනට වඩිනු පිණිස හෙතෙම උඩැක්කි හඬවමින්, කෝල්මුර කවි ගයමින් නොපෙනෙන දෙවියන්ට සාදර ආරාධනා කරයි. කැකිරාව, අලගොල්ලෑව, පණ්ඩිත රබෑව ගම්මානයේ අවුසදහාමි ගුරුන්නාන්සේ කම්බිලි දෙවියන්ගෙන් වරම් ලද පරපුරක සාඩම්බර උරුමකරුවෙකි. හෙතෙම බලි ශාන්තිකර්ම, කෝල්මුර දේව ශාස්ත්‍රය, තොවිල් පවිල්, මුට්ටි නැමීමේ මංගල්‍ය ආදියට දායක වෙමින
Read Moreඅලි - මිනිස් ගැටුම යන්න වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශවලට පැතිරෙමින් පවතින ජාතික ගැටලුවකි. පසුගිය සතියේදී කලා වැව ආශ්‍රිතව ජීවත් වූ රේවත හස්තියා අනවසරයෙන් ඉදි කළ විදුලි වැටක වැදී මිය යාම සහ අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී විදුලි වැටකට සිර වී මිය ගිය කෙණරක් පිළිබඳව වාර්තා විය. මෙම ලිපිය විදුලි වැට සහ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ඇති විසඳුම් පිළිබඳවය.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කය ඉදිරියේදී තව තවත් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් නගරයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව වත්මන් රජය විසින් විටින් විට අවධාරණය කර තිබේ. නමුත් මීට පෙර විසඳිය යුතු බරපතළ ගැටලු රැසක් ඇති නුවරඑළිය දිස්ත්‍රික්කය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, එස්. බී. දිසානායක මහතා සිය අදහස් පල කළේ මෙලෙසිනි.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, මිථුන, කටක, ධනු, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.
Read Moreමුහුද යට ඇත්තේ හරි අපූරු ලෝකයෙකි. එය රහස් සඟවාගෙන සිටින ගුහාවක් වැනිය. අපේ රට වටා ඇති මුහුදු තීරයේ තැනින් තැන නෞකා මෙන්ම කඩාවැටුණු ගුවන් යානාද ගිලී ඇත්තේය. විවිධ වර්ගයේ මත්ස්‍යයන් මෙකී ස්ථාන සිය වාසභූමි බවට පත්කරගෙන ඇති අතර, මුහුද යට ඇති සුන්දර ලෝකය දෙගුණ තෙගුණ වන්නේ ඒ නිසාය. එහි සුන්දරත්වයට වහවැටී මෙරටට පැමිණෙන විදේශීය කිමිදුම්කරුවෝ එම ස්ථානවල කිමිදෙමින් එහි සුන්දරත්වය විඳ ගනිති. එපමණක් නොව මෙකී ස්ථාන මත්ස්‍ය කලාප බවට පත්ව ඇත්තේය. එසේ වුවද අපේ
Read Moreහම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් වල්සපුගල ගොවීන්ගේ උපවාසයට සහය දැක්වීමක් ලෙස, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් අම්බලන්තොට නගරයේදී පෙරේදා (10දා) දැවැන්ත උත්ඝෝෂණයක නිරත විය. පොරොන්දු වූ පරිදි වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස නරගය වටකරමින් කළු කොඩි ඔසවමින් ගොවි ජනතාව ආණ්ඩුවට බලකර සිටියේය. මේ හේතුවෙන් කතරගම - කොළඹ මාර්ගයද වසා තැබීමට සිදුව තිබිණ. මේ නිසාම ගොවි ජනතාවගේ ජීවිත මෙන්ම ජීවිකාවද රැකගැනීමට වැදගත් වන
Read Moreඅලි මිනිස් ගැටුම වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් බවට පත්ව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ’ගම සමග පිළිසඳර’ වැඩසටහනේදීද මේ පිළිබඳව නිතර මැසිවිලි නැගේ. ඒ ආකාරයෙන් වයඹ පළාතේ කරුවලගස්වැව ප්‍රදේශයේ වර්තමානයේ උත්සන්න වී ඇති අලි- මිනිස් ගැටුම අවම කිරීම සඳහා එම ප්‍රදේශයේ සිටින අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට පළවා හැරීමට පසුගිය සෙනසුරාදා දින යෝජනා විය
Read More