මුහුදු මාළු නෙළීම සහ ආහාරයට ගැනීම හා සම්බන්ධව මෙතරම් අර්බුද මතුවූ වකවානුවක් තවත් නැති තරම්ය. එහෙයින්ම මුහුදු මාළු සම්පතින් බත රසකොට ගත් පාරිභෝගිකයන්ට විකල්ප සෙවීමටද සිදුවිය. එහෙයින්ම මෙරට වැව්, අමුණු සරණ ගිය මිරිදිය මත්ස්‍ය සම්පත පිළිබඳ අවධානය යම් පමණකට මෙසමයෙහි වැඩි වී තිබේ. එහෙත් එම අවධානය වඩාත් ඵ
ගෝලීය වශයෙන් ක්‍රියාත්මක ප්‍රතිශක්තිකරණය සඳහා ළමුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන් විශාල වශයෙන් පසුබෑමකට ලක් කරන්නට කෝවිඩ් වසංගතය හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානය සඳහන් කරයි.
Read Moreපවතින වසංගත තත්ත්වය මත පාසල් වසා දැමීම නිසා ඔන්ලයින් ක්‍රමවේදය අනුගමනය කරමින් අකුරු කරන්නට දරුවන්ට සිදුවී තිබේ. මේ නිසා මෙරට දරුවන් අතර අක්ෂි දෝෂ හා මානසික වියවුල් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව පසුගිය සතියේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලැබීය. මේ ඒවා පිළිබඳවත්, ඒවා මගහරවාගෙන අකුරු කරන්නටත් ජාතික රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානි වේවැල්ල මහත්මිය ලබාදෙන උපදෙස් කිහිපයකි.
Read Moreකොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති අතර, එමගින් අධ්‍යාපනය පෞද්ගලීකරණයේ නව මංමාවත් විවර කරන බව බොහෝදෙනෙක් සඳහන් කරති. 1944 නිදහස් අධ්‍යාපන පනත හරහා නිල වශයෙන් නිදහස් අධ්‍යාපනය ස්ථාපනය වූ අතර, මේ වනවිට එය විවිධ හැලහැප්පීම්වලට ලක්වී තිබේ.
Read Moreමීටර් 1.5ක දිග කියතක් වැනි හොම්බක් ඇති මීටර් 6ක් දිග සත්ත්වයෙකු පිළිබඳව පුවතක් 2017 වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ග්‍රාමයේ දූවිලි වැකුණු මාර්ග ඔස්සේ ලැව්ගින්නක් සේ පැතිර ගියේය. මෙම අද්භූත සත්ත්වයා පිළිබඳ පුවත දැනගත් පිරිස් කුතුහලයෙන් යුතුව වැල නොකැඩී ඒ දෙසට ඇදී එන්නට විය. සැබවින්ම මෙම සත්ත්වයා සුරංගනා කතාවල එන දියකිඳුරියන් සහ ගිනි පිඹින මකරුන් සිහිගන්වයි.
Read Moreපවතින වසංගතය හමුවේ අධ්‍යාපනය, සම්මන්ත්‍රණ, සමුළු, කාර්යාලයීය වැඩකටයුතු බොහෝමයක් සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමවේදය හරහාය. විශේෂයෙන් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය මග නොහැර සිදුවිය යුතු බැවින් කෝවිඩ් වංසගතය ආරම්භයේ සිටම ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතු කිරීමට සිදුවිය. මෙය නාගරික දරුවන්ට ඉතා පහසු වුවත් උපාංග නොමැති දරුවන් සහ ආවරණ කලාප නොමැති දරුවන් මහත් පීඩාවකට පත්වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ සෑම වසරකම මිලියන 1.2කට වැඩි පිරිසක් අනතුරුවලට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරනු ලබන අතර, අනතුරු හේතුවෙන් 12,000ක් පමණ වාර්ෂිකව මිය යති. වයස අවුරුදු 15-44ත් අතර, ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයේ මරණවලට ප්‍රධානතම හේතුවක් වන්නේද අනතුරුයි. අනතුරු හේතුවෙන් වින්දිතයාට පමණක් නොව, පවුලට හා සමාජයටද විනාශකාරී, දිගුකාලීන ප්‍රතිවිපාක ඇති වේ.
Read Moreරට තුළ මේ වන විට කතාබහට ගැනෙන මාතෘකාවක් වී ඇත්තේ බැසිල් රාජපක්‍ෂගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳවයි. විශේෂයෙන් ආණ්ඩු පක්ෂ ඇතැම් කණ්ඩායම් හා විපක්ෂය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැහැදිලි වන්නේ ඔවුන් දේශපාලන වේදිකා තුළ කියන කතා තුළිනි. විපක්‍ෂයේ එක්තරා මන්ත්‍රීවරයෙකුද පවසන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු එන බව ඔවුන් බොහෝ කලක සිට දන්නා බවයි. ඔවුන්ට අමතක වී ඇත්තේ ඔහු පමණක් නොව මේ රටේ පොදු මහජනතාව මේ කරුණු බොහෝ කලක පටන් දන්නා බවයි. විශේෂය
Read Moreවසර තිස් එකක් මුළුල්ලේ ලංකාවේ පරිසර පද්ධතියේ ආරක්ෂාව සහ පැවැත්ම සම්බන්ධයෙන් පරිසරවේදී හේමන්ත විතානගේ මහතා කළ සේවය අතිවිශාලය. පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ලෙස ඔහු පසුගිය දාහත් වසර තුළ කටයුතු කළ අතර, පසුගියදා එයින් ඉවත් විය. මේ වන විට ඔහු පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට පත්ව ඇති අතර, පසුගියදා Friends of the earth ජාත්‍යන්තර සංවිධානයේ සභාපති තනතුරටද තේරී පත්විය. එම තනතුර සඳහා දකුණු ආසියාවෙන් තේරී පත්වුණු පළමු පුද්ගලයාද හේමන
Read Moreගිනි ගැනීමකට ලක්ව, ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්‍රවාහනය කළ බහාලුම්වල අඩංගු වූ විෂ රසායන හා ප්ලාස්ටික් නර්ඩ්ස් නිසා මේ වනවිට දැවැන්ත පරිසර හානියක් සිදුව අැත. මෙම තත්ත්වය මත මුහුදු ආහාර පරිභෝජනය සම්බන්ධයෙන්ද යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇතිවේ යැයි මත පළවේ. ශ්‍රී ලංකා ආහාර විද්‍යා හා තාක්ෂණ ආයතන මගින් සංවිධානය කළ %ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා ආහාර ආරක්ෂිතතාව^ නමින් වූ සූම් සංවාදයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ සම
Read Moreමුදල් අච්චු ගැසීම, මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාවට රටේත්, දේශපාලන වේදිකාව තුළත් විවිධ කතා ඇති විය. මෑත කාලයේ සීමාවක් රහිතව මුදල් නිකුත් කළ රටවල දක්නට ලැබුණු තත්ත්වය නිසා ලංකාවටද එවැනි තත්ත්වයක් අනාගතයේදී උදාවේදෝ යන බිය ජනතාවට ඇතිව තිබේ. සැබැවින්ම මුදල් අච්චු ගැසීම තුළින් රටකට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙම ලිපිය සාකච්ඡා කෙරේ.
Read Moreශ්‍රී ලංකාව කෘෂි කාර්මාන්තය කේන්ද්‍ර කරගත් රටකි, අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස අප රට හඳුන්වනු ලැබූවේ එබැවිනි. එහෙත් කාර්මිකකරණයත් සමගම මෙරට කෘෂිකර්මාන්තය අඩාළ වූවා පමණක් නොව, කෘෂි රසායනික භාවිතයට ගොවියා හුරුවීමත් සමගම වස විසෙන් සපිරි ධාන්‍ය සහ එළවළු, පලතුරු අපේ ආහාරයට එක්වීමෙන් සමස්ත සමාජයම රෝගීන් බවට පත්වී ඇත. කෙසේ වුවද පසුගිය වසරේ කෝවිඩ් වසංගතයේ පළමු රැල්ලත් සමග නිවෙස්වලට කොටු වූ බොහෝ දෙනා සිය ගෙවත්තේ භෝග වගාවටත්, ඒ සඳහා ඕගනික් හෙවත් කොම්පෝස්ට්
Read More’’මේ ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ වසරේ මාර්තු දක්වා බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා ’’
Read Moreඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කෝවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දෙනෙකු ලංකාවෙන් වාර්තා වීමත් සමගම ඒ පිළිබඳව වැඩි අවධානයක් මෙරට සෞඛ්‍ය අංශ යොමුකර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ පිළිබඳව අවධානය යොමු කරමින් පසුගියදා (28දා) මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබූ අතර, එහිදී සඳහන් වූයේ තවත් සැක කටයුතු ලක්ෂණ සහිත රෝගීන් තුන් දෙනෙකු පිළිබඳ පර්යේෂණ වාර්තා ලැබීමට නියමිත බවයි. මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සාකච්ඡාවට ගැනුණු කරුණුයි.
Read Moreමේ වන විට දිනෙන් දින රෝගීන් අඩු වීම සිදුව ඇත්තේ සිදුකරන පීසීආර් පර්යේෂණ ක්‍රම ක්‍රමයෙන් අඩු කර ඇති නිසා බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. මාර්තු මාසයේදීද මෙම ක්‍රියාවලියම සිදුවූ බවත්, මේ වන විට සිදුවන්නේද එයම බවත් ඔවුන් පෙන්වා දෙයි. ඔවුන්ගේ මෙම චෝදනාව පසුපස තිබෙන කතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතාව සම්බන්ධ කර ගතිමු.
Read Moreඉතා ඉක්මනින් සහ කාර්යක්ෂමව වෙරළ පිරිසුදු කළ හැකි රොබෝවරයෙක් නිර්මාණය කිරීමට තරුණ නව නිපැයුම්කරුවෙක් වන කවිඳු ගම්ලත් සමත් විය. කවිඳු පසුගිය වසරේදී උසස් පෙළ විභාගයට මුහුණ දුන් අතර, ඔහු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවෙකි. කවිඳුගේ මෙම වෙරළ පිරිසුදු කිරීමේ රොබෝවෙන් වෙරළක් අපවිත්‍ර නොකර තබාගැනීමට විශාල පිටිවහලක් වනු ඇත. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට කවිඳු ගම්ලත් ‘අද’ට සම්බන්ධ කර ගතිමු.
Read Moreපවතින වසංගත තත්ත්වය මත බොහෝ දරුවෝ නිවෙස් තුළ කොටුව සිටිති. ඔවුන්ට පාසල් අධ්‍යාපනය අහිමි වී ඇත. මේ නිසා කණගාටු වන දෙමාපියන් වෙනුවෙන් පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් දැක්වූයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ මහත්මියයි.
Read Moreමෙරට ජාතික ලිතෙහි පොහොය විස්තරයට අනුව තවත් පොසොන් පොහොයක් අද (24දා) උදාවේ. ඒ මුළුමහත්ම රටම නොතිත් වියවුලක පැටලී ඇති මොහොතකය. ඉකුත් වසර ගණනාවක අත්දැකීමට අනුව පොසොන් පොහොයදා මෙන්ම ඉන් පෙර හා පසු දින කිහිපය අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ප්‍රධාන අටමස්ථානයත්, විශේෂයෙන් මිහින්තලා පූජා භූමියත් ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයාගෙන් පිරී යති. ආසන්න වශයෙන් ලක්ෂ පහළොවකට වැඩි පිරිසක් මෙසේ එන බව ගණනය වී තිබේ. අවශේෂව පවතින තන්තිරිමලය, අවුකන, විජිතපුර, රැස්වෙහෙර ආදී සිද්ධස්
Read Moreපසුගිය සති කිහිපයේම මෙරට වෙරළ තීරයන්ට මිය ගිය කැස්බෑවුන්, ඩොල්ෆින් මසුන්, තල්මසුන් ගොඩගසනු දැකගන්නට ලැබිණ. කොළඹ වරාය ආසන්නයේ ගිනිගෙන ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යම් බලපෑමක් මේ සතුන්ගේ මිය යෑම පසුපස ඇති බවට මත ප්‍රකාශ වුණද ඒ කුමන හේතුවක් නිසාද යන්න තවමත් නිශ්චිතව පරීක්ෂණ වලින් තහවුරු කරගෙන නැත. මේ, මෙරට සමුදුරු ක්ෂීරපායීන් සම්බන්ධ විශේෂඥවරයෙකු වන සමුද්‍රජීවී විද්‍යාඥ රනිල් නානායක්කාර මහතා සමග ඒ සම්බන්ධයෙන් අප සිදුකළ සාකච්ඡාවකි.
Read Moreඋදයලා විමල්ලා ආණ්ඩුවෙන් ගැලවී බැසිල් රාජපක්ෂ කණ්ඩායමේ බලාපොරොත්තුව වන පොහොට්ටුවේ තනි ආණ්ඩුවක් හැදෙන්නටද පුළුවන. සුළං නිර්මාණය කළ විමල්ලා සුළි සුළඟට හසුවී රාජපක්ෂවරුන්ට උදව් කරන්නට යෑම ඉල්ලන් කෑමක් බව යළි තහවුරු වෙන්නටද පුළුවන. ඒ අස්සේ ’මිස්ටර් ටෙන් පසන්ට්’ කෙනෙකු බිහිවී කෝටි හය හත්දාහක් උපයාගන්නටද පුළුවන.
Read Moreශ්‍රී ලංකාව තුළ කෝවිඩ් වසංගතය දැඩි ලෙස ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට වසර එකහමාරකට වැඩි කාලයක් අධ්‍යාපන පද්ධතියේ ක්‍රියාකාරීත්වය බිඳවැටී ඇති අතර, පාසල් සිසු සිසුවියන් නිවෙස්වලට කොටු වී තිබේ. අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබාදීමට උත්සාහ කළද එය සම්පූර්ණයෙන්ම සාර්ථක වී නොමැති බව සියලුදෙනා දන්නා කරුණකි.
Read Moreකෝවිඩ් වසංගතයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම, ලොක්ඩවුන් කිරීම, සංචරණ සීමා යෙදවීම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ දෙයක්. නමුත් එය සාර්ථක වීමට නම් නියමිත පරිදි ලොක්ඩවුන් තත්ත්වය ක්‍රියාත්මක කළ යුතුයි. එය එසේ සිදුවුණේ නැහැ. ඒ වගේම සංචරණ සීමා කාලය තුළ රෝගීන් හඳුනා ගැනීම වැඩි කළේ නැහැ. ඒ නිසා මේ වසරේ සංචරණ සිමා ක්‍රියාත්මක කිරීම අසාර්ථකයි. මෙසේ සිය අහස් දැක්වූයේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා විසිනි.
Read Moreමන්ත්‍රීවරුන්ට ප්‍රාඩෝ වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන දෙමු
Read More(LONG READS) රසායනික පොහොර සහ කාබනික පොහොර ගැන වැරදි මත 5 ක් ගැන විග්‍රහයක්
Read Moreශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේදී කර්මාන්තවලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 26.4% ක්. එහෙත් එයින් අපනයනයන් සඳහා දායක වෙන්නේ 10% ක් වැනි ඉතාම අඩු ප්‍රතිශතයක්
Read Moreඅද (05දා) ජාත්‍යන්තර පරිසර දිනයයි. මෙවර ජාත්‍යන්තර පරිසර දිනයේ තේමාව වන්නේ ’පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමය’. පසුගිය කාලය පුරාවට ලංකාව තුළ සිදුවුණු පරිසර විනාශයන් අති විශාලය. විශේෂයෙන් ස්වාභාවික වනාන්තර විනාශය, ඉඩම් ගොඩකිරීම්, වෙරළ ගොඩකිරීම් ඇතුළු විශාල හානියක් දක්නට ලැබිණි. මේ මෙවර පරිසර දින තේමාව සමග අප කටයුතු කළයුතු ආකාරය පිළිබඳව ගෙන එන සටහනකි.
Read More(LONG READS) කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ටෝකන් ක්‍රමවේදය මගින් එන්නත්කරණය සිදුකිරීම සාර්ථකද අසාර්ථකද යන්න පිළිබදව අපි විද්වතුන් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසීමක් කළෙමු.
Read More(Fact Check) 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 2,515,546 ක්. එසේම, එම වාහන ආනයනය කරන්නට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239 ක්. අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය වාහන ආනයනයන් සඳහා වූ වියදම ගැන හරි පාරේ
Read Moreලෝකයේ සියලුම කලාප වල දුම්පානය අඩු වී ඇති බව ලෝක මට්ටමින් සිදුකළ සමීක්ෂණයදී සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇති බව දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ සංස්කාරක ප්‍රජා වෛද්‍ය විශේෂඥ, මනුජා පෙරේරා වෛද්‍යවරිය සඳහන් කළාය.
Read Moreරසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා කෘෂිකර්මාන්ත කටයුතු කරගෙන යෑමට රජය ගත් තීරණය හමුවේ මේ වන විට ගැටලු රැසක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසීය.
Read More