එදිනෙදා ජීවිතයේ මඟතොටේදී අප දකින මුහුණු බොහෝමයක් මුහුණ පොතේදී අපට දැකගත හැකි තරමට ’ෆේස්බුක්’ අද මෙරට ව්‍යාප්තව තිබේ. විවිධාකාරයේ මතවාද, අදහස්, ආකල්ප පමණක් නොව මනස්ගාත පවා දිනපතාම ෆේස්බුක් තුළ සංස්කරණය වේ. එමෙන්ම එකිනෙකාට චරිත සහතික ලබාදීමට අධිකරණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ සමාදාන විනිශ්චකාරවරුන්ටත් වඩා වැඩි පිරිසක් ෆේස්බුක් තුළ සිටිති.
Read MoreRead More