[LONG READS] අල් කයිඩා සංවිධානය එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට දින දෙකකට පෙර එනම් 2001 සැප්තැම්බර් 09වැනිදා ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කළ අහමඩ් ෂා මසූඩ් ඝාතනය කළේය. ඔහු ඝාතනය කිරීමට නියෝග කළේ කවුද? දින දෙකකට පසු එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රධ
[LONG READS] ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර දේශපාලන සංස්කෘතිය අසමගිය සහ වෙන් වී තම බලය පෙන්වීම නමැති කල්ලිවාදය මත පදනම් වී තිබිණි. 1933 නොවැම්බර් මාසයේ සිට ඇෆ්ගනිස්තානය පාලනය කළ එරට අවසන් රජු වූ මොහොමඩ් සහීර් ෂා 1973 ජූලි මාසයේදී ඔහුගේ ඥාතියෙකු විසින්ම බලයෙන් පහ කිරීම නූතන ඇෆ්ගනිස්තානය විනාශ වීමේ ආරම්භය යැයි සඳහන් කළ හැකිය.
Read More[LONG READS] ජනාධිපති කර්මාල්ගේ රජයද ඔත්තු බැලීම සඳහා බොහෝ රහස් පොලිස් සේවකයන් විදේශවල සිය රාජ්‍යතාන්ත්‍රික ආයතනවල සේවයේ යෙදෙව්වේය. 1980 දශකයේ මැද භාගයේදී, ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය ආයතන මෙහෙයවීම සඳහා එරට රහස් පොලීසිය එනම් ප්‍රධාන බුද්ධි අංශය වූ ඛාඩ් ආයතනය බලවත් මැදිහත්වීමක් සිදු කළේය. මෙය සමාජය පුරා භීතිය ගෙන දුන් කාරණයක් වූ අතර, තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මිස රාජ්‍යයේ දිගුකාලීන පැවැත්ම ගැන බොහෝ දෙනෙකු සිතුවේ නැත.
Read More[LONG READS] සෝවියට් සංගමය සමග එකතු වී අමින් ඝාතනය කිරීම සමාජය ඉදිරියේ සාධාරණීකරණය කිරීම සඳහා කර්මාල් බලයට පත් වූ වහාම කටයුතු කෙරිණි. ජර්මන් බසින් පළ වූ ස්පීගල් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කර්මාල් සඳහන් කළේ අමින් සී.අයි.ඒ. ඔත්තුකරුවෙකු බවයි. එසේම ටරාකිගෙන් බලය පැහැරගත් අමින්, නිරායුධ ඇෆ්ගන් ජනතාව මිලියන 1.5ක් පමණ මරා දැමූ බවත්, එය කාම්බෝජයෙදී පොල්පොට් එරට ජනතාව මරා දැමූ ප්‍රමාණයට වඩා දසගුණයකින් පමණ වැඩි බවත් සඳහන් කළේය
Read More[LONG READS] 1979 දෙසැම්බර් 13වෙනිදා කර්මල් සහ ඔහුගේ අනාගත රජයේ සාමාජිකයන් පස්දෙනෙකු රහසිගතව මොස්කව් සිට බග්රාම් ගුවන් කඳවුර වෙත පියාසර කළහ. ඒ අමින්ගේ පාලනය අහවර කළ වහාම රටේ පාලනය අතට ගැනීම සඳහාය. මේ අතර 17වැනිදා අමින්ගේ බෑණා වූ ආරක්ෂක සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අසාදුල්ලා අමින් දැඩි ආහාර විෂවීමකින් බරපතළ ලෙස රෝගාතුර වී හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා මොස්කව් බලා පියාසර කළේය.
Read More[LONG READS] අමින් ඔහුට අවශ්‍ය ජයග්‍රහණය ලබාගත් නමුත් මුල සිටම එය කළමනාකරණය කිරීමේ අර්බුදයකට මුහුණ දුන්නේය. එය නිසා ඔහුගේ පාලනය සීමා වූයේ දින 104කට පමණි. හමුදාවේ සාමාන්‍ය නිලධාරී බළකායේ ශක්තිය වූ 8000න් අඩක් පමණ ඉතිරිව තිබිණි. ඉතිරි අය මරා දමා හෝ ප්‍රතිරෝධය දක්වා කැරලිකරුවන් සමග එකතු වීම සඳහා ඉවත්ව ගොස් තිබුණි. පක්ෂය තුළ කැරලි ගැසීම් සාමාන්‍ය දෙයක් වී තිබුණි.
Read More[LONG READS] කාබුල් නගරය මුහුදු මට්ටමේ සිට සැතපුමකට වඩා ඉහළින් පිහිටා ඇති නමුත් ඉන් බටහිරට දෙසින් සැතපුම් දොළහක් ඈතින් පිහිටි පාග්මන් නගරය මුහුදු මට්ටමේ සිට අඩි දහසක් පමණ උසය. එය පිහිටා ඇත්තේ නගරයේ පිටුපස කෙමෙන් ඉහළට නැඟෙන පාග්මන් කඳුකරයේ බෑවුම් වල ඉහළ මායිමේ ය. පාග්මන්, සාම්ප්‍රදායිකව කාබුල්හි පොහොසතුන් සඳහා වෙන් වූ ප්‍රදේශයක් යැයි සැලකේ.
Read Moreසීනි බදු ආදායම පහත වැටීමේ තිත්ත ඇත්ත විපක්ෂ නායක ප්‍රේමදාස විසින් නිවැරදිව තක්සේරු කෙරේ
Read More[LONG READS] තලේබාන් දේශපාලනයට පෙර ඇෆ්ගනිස්තානයේ දේශපාලනය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වන ප්‍රධාන දේශපාලන චරිත පහකි. එනම්, මොහොමඩ් සහීර් ෂා, මොහොමඩ් ඩාවුඩ් ඛාන්, මීර් අක්බර් කයිබර්, නූර් මුහම්මද් තාරකි, සහ හෆීසුල්ලා අමීන් ය.
Read More[LONG READS] එක්සත් ජනපදය විසින් පසුකාලීනව ත්‍රස්තවාදීන් ලෙස වර්ගීකරණය කොට පහරදීමට පටන් ගත් පිරිස මුල් කාලයේදී නඩත්තු කරනු ලැබුවේ එක්සත් ජනපදය විසින්මය.එක්සත් ජනපද රහස් ඔත්තු සේවය වන සී.අයි.ඒ. විසින් සුළි කුණාටුව නමින් නම් කරනු ලැබූ මෙහෙයුම ඔස්සේ මුජහිදීන් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදුන්නේය.
Read More[LONG READS] බටහිර ශිෂ්ටාචාරය තම පැවැත්ම සහ එහි අදාළත්වය ගැන මුහුණදෙන බරපතළම අර්බුදයට මුහුණදෙමින් සිටින්නේය. තම භූමියට එල්ල වූ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර විස්සකට පසු එක්සත් ජනපදයට තම පැරණි උපායන් සමග තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි බව ඔප්පු කොට ඇත. ශිෂ්ටත්වයේ පාරාදීසය තම ශිෂ්ටාචාරය බව පුරසාරම් දොඩන බටහිර බලය සදාචාරාත්මක වශයෙන් විශාල බිඳවැටීමකට ලක්වී ඇත.
Read More(FACT CHECK) ජනගහණයෙන් සාපේක්ෂව වැඩි පිරිසක් කෘෂිකර්මාන්තය මත යැපීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ ප්‍රකාශය බොහෝ දුරට නිවැරදි වේ
Read More(FACT CHECK) බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!
Read Moreතලේබාන් ග්‍රහණය හමුවේ ඇෆ්ගනිස්ථාන වැසියන් සිය ගණනින් පසුගියදා තම රට හැරදා ගුවන් මගින් පලායාමට දැරූ උත්සාහයන් කිහිපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය. මේ එම අවස්ථාවට මුහුණ දුන් එයාර් බස් ඒ 320 ගුවන් නියමුවෙකු ලද අත්දැකීම්.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට යම් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, වසංගත තත්ත්වය තුළ එහි යම් වර්ධනයක් පෙන්නුම් කරයි. ආර්ථික ආර්බුදයෙන් ගොඩ ඒමට නම් ශ්‍රී ලංකාව කෙසේ කටයුතු කළ යුතුද යන්න සම්බන්ධයෙන් ආර්ථීක විද්වතුන් මේ වන විට කරුණු ඉදිරිපත් කරමින් සිටින අතර, ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකින් මේ තත්ත්වයෙන් ඉදිරියට පැමිණිය හැකිද යන්න පිළිබඳවත් දීර්ඝ සංවාදයක් මතුව තිබේ. රට ස්වයංපෝෂිත වීම යථාර්ථවාදීද? ගෝලීය ආර්ථිකය සමග අප කෙසේ සම්බන්ධ විය යුතුද? යන කරුණු සම්බන
Read Moreමැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මේ දිනවල යළිත් කතාබහක් ඇති වී තිබෙන්නේ, පාර්ලිමේන්තුවේ ඇති කළ තේරීම් කාරක සභාව හේතුවෙනි. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයේදී සිවිල් සමාජය, තරුණ ප්‍රජාව සහ පුරවැසියන්ගේ කාර්යභාර්ය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන්මෙම ලිපිය සැකසේ.
Read Moreශ්‍රී ලංකාවේ විවාහ වීමෙන් අනතුරුව විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී වෛවාහික නඩු පැවරීමෙන් ලබාගන්නා තීන්දු ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබිණි. ඒ අනුව විදේශයන්හි සිදුකරන දික්කසාද, විවාහ අවලංගු කිරීම සහ අධිකරණමය වෙන්වීම් පිළිගැනීමට හැකිවන පරිදි නීතිමය විධිවිධාන පැනවීම යෝග්‍ය බවට අධිකරණ ඇමතිවරයා විසින් සහ පවුල් නීති උපදේශක කමිටුව විසින්ද නිර්දේශ කර තිබේ.
Read Moreපැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යමින් තිබෙන අතර, මේ වන විට වසර තුනකට වැඩි කාලයක් එය කල් දමමින් තිබේ. පළාත් සභා මැතිවරණය පිළිබඳ තවමත් නිශ්චිත තත්ත්වයක් නොමැති අතර, වසර තිස්තුනක් පුරාවට ක්‍රියාත්මක වූ පළාත් සභා ප්‍රතිඵලදායකද, නොවේද යන්න පිළිබඳවත් සොයා බැලිය යුතුය. මේ සම්බන්ධයෙන්, පළාත් සභා පිළිබඳ අත්දැකීම් ඇති මුදල් කොමිෂන් සභාවේ හිටපු සභාපති අශෝක ගුණවර්ධන, උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් කේ.ඒ තිලකරත්න සහ හිටපු පළාත් සභා
Read Moreහමුදාකරණය යන වචනය ලංකාවේ විවිධ සාකච්ඡා සහ සංවාදවලදී නිතර අසන්නට ලැබේ. මේ වන විට ලංකාව තුළ මෘදු හමුදාකරණයක් ඇති බව ඇතැම් විට ප්‍රකාශ වන කරුණකි. දේශපාලන ක්ෂේත්‍රය තුළත් මෙය වැඩි වශයෙන් කතාබහ වන අතර, මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයද හමුදාකරණයට ලක් කිරීමට සූදානමක් පවතින බවද ඇතැම් සාකච්ඡාවල සඳහන් වේ.
Read Moreවනසතුන් ගැවසීගත් මහ වන මැද සරු සාර අඹ උයනක් පවත්වාගෙන යාමට එහි හිමිකරු වන ලියන්වත්තගේ වසන්ත සමන් කුමාර සිරිවර්ධන මහතාට හැකි වී තිබේ. මැදවච්චිය, කෝනකුඹුක්ගොල්ලෑව ගම් මායිමෙන් ඔබ්බට වන්නට මෙම සරුසාර අඹ උයන පිහිටා ඇත.
Read Moreගුරු විදුහල්පතිවරුන්ට ඇති වි තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ වන විට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරමින් තිබේ. මේ නිසා සිසුන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑම් සිදුව තිබෙන අතර, ඉදිරියේදී පැවත්වෙන පාසල් විභාග කටයුතුවලටද මේ තුළින් බලපෑම් එල්ලවෙමින් තිබෙන බව වාර්තා වේ.
Read Moreවරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමකදී එය සිදුවන්නේ කෙලෙසින්ද යන්න බොහෝදෙනෙක් නොදනී. මේ නිසා යම් වරදකරුවෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවා විවිධ ගැටලු ඇති වේ. එමෙන්ම ඇතැම්විට නීතියේ ඇති යම් හිඩැස් මතින් වරදකරුවන්ද නිදහස ලබයි. මේ සම්බන්ධයෙන් පසුගිය 31වැනිදා ‘ප්‍රායෝගිකවාදී නීති ශිෂ්‍ය ව්‍යාපාරය’ විසින් සාකච්ඡාවක් සංවිධානය කර තිබිණි. අපරාධ නීතිය, අපරාධ නඩු විධාන සංග්‍රහය, නඩු තීන්දු, තීරණ නීතිය සහ අනෙකුත් ව්‍යවස්ථාපිත නීතිය තුළින් ‘අත්අඩංගුවට ගැනීම
Read Moreරජයේ පාසල්වල අධ්‍යාපනය එක වසරේ සිටම ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ. මේ පිළිබඳව සමාජය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද පුළුල් සංවාදයක් ඇති වී තිබේ.
Read Moreඅද (27දා) ’’ලෝක හිස හා ගෙල ආශ්‍රිත පිළිකා දිනයයි’’. ’සුවැති දිවියකට පුවක් නවතමු’ මෙවර එම දිනයේ තේමාව වී තිබේ. හිස ගෙල ආශ්‍රිත පිළිකා දෙස අවධානය යොමු කරන විට මුඛ පිළිකා ගැන අවධානය යොමු වීම නිතැතින් සිදුවන්නකි.
Read More’’ස්වාමිපුරුෂයාත්, ලොකු පුතත් දෙන්නම කළේ තාවකාලික රැකියා. කෝවිඩ් නිසා ඒ දෙන්නටම වැඩ නැති වුණා. පවුලේ අටදෙනෙක් කන්න බොන්න ඕනෙ. සල්ලි නැති නිසා රු: 15,000ක් ණයට ගත්තා. ඒ මුදලට දවස් දහයකට රු:2000/= ක් පොලිය දෙන්න ඕනේ. පොලිය ගෙව්වෙ නැති වුණාම ඒකට වැල් පොලියක් එකතු වෙනවා. අන්තිමට ගත්ත 15,000ට ගෙවන්න තියෙන ගාන රු: 80,000ක් වුණා. ඒක ගෙවන්න ආයෙත් ණය වුණා. ණයකාරයෝ ගෙදරට එන්න පටන් ගත්තාම බැරිම තැන තමයි දුව ගෙදරක වැඩකාරකමට යන්න තීරණය කළේ. අන්තිමට ඒ ගිහිල්ලා
Read More“වලපනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. එම්. හේරත් මහත්තයා ඒ කාලේ සැලසුම් කරපු පාරක් කැටකඳුර දක්වාම කපලා තියෙනවා. 1977න් පස්සේ එතනින් එහාට ඒ පාර කැපුණෙ නෑ. අද කොලොන්ඇල්ල, කැන්දගොල්ල, පල්ලේනාවෙල, ලැවැල්ලගොල්ල, පොත්තල්ලිඳ කියන ගම්මානවලට කිසිම මාර්ග පහසුකමක් නෑ. යබරගල, යොඹුවවැල්තැන්න කියන ගම්මානවලට වුණත් පාරවල් කපලා තිබුණට වාහන ගමන් කරන්න තියෙන හැකියාව අඩුයි. අපි කියන්නේ මේ පාරවල් ඔක්කොම සම්බන්ධ කරලා කැටකඳුරේ ඉඳලා, කොලොන්ඇල්ල, කැන්දගොල්ල, නාවෙල,
Read Moreමුහුදු මාළු නෙළීම සහ ආහාරයට ගැනීම හා සම්බන්ධව මෙතරම් අර්බුද මතුවූ වකවානුවක් තවත් නැති තරම්ය. එහෙයින්ම මුහුදු මාළු සම්පතින් බත රසකොට ගත් පාරිභෝගිකයන්ට විකල්ප සෙවීමටද සිදුවිය. එහෙයින්ම මෙරට වැව්, අමුණු සරණ ගිය මිරිදිය මත්ස්‍ය සම්පත පිළිබඳ අවධානය යම් පමණකට මෙසමයෙහි වැඩි වී තිබේ. එහෙත් එම අවධානය වඩාත් ඵලදායක වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවැසිව තිබේ. මේ, මෙරට මිරිදිය මත්ස්‍ය සම්පත පිළිබඳව කෙරෙන විමසුමකි.
Read Moreගෝලීය වශයෙන් ක්‍රියාත්මක ප්‍රතිශක්තිකරණය සඳහා ළමුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන් විශාල වශයෙන් පසුබෑමකට ලක් කරන්නට කෝවිඩ් වසංගතය හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානය සඳහන් කරයි.
Read Moreපවතින වසංගත තත්ත්වය මත පාසල් වසා දැමීම නිසා ඔන්ලයින් ක්‍රමවේදය අනුගමනය කරමින් අකුරු කරන්නට දරුවන්ට සිදුවී තිබේ. මේ නිසා මෙරට දරුවන් අතර අක්ෂි දෝෂ හා මානසික වියවුල් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව පසුගිය සතියේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලැබීය. මේ ඒවා පිළිබඳවත්, ඒවා මගහරවාගෙන අකුරු කරන්නටත් ජාතික රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානි වේවැල්ල මහත්මිය ලබාදෙන උපදෙස් කිහිපයකි.
Read Moreකොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති අතර, එමගින් අධ්‍යාපනය පෞද්ගලීකරණයේ නව මංමාවත් විවර කරන බව බොහෝදෙනෙක් සඳහන් කරති. 1944 නිදහස් අධ්‍යාපන පනත හරහා නිල වශයෙන් නිදහස් අධ්‍යාපනය ස්ථාපනය වූ අතර, මේ වනවිට එය විවිධ හැලහැප්පීම්වලට ලක්වී තිබේ.
Read More