සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් හා කොරල්පර හානිය පිළිබඳ නිසි අවධානයක් නොමැතිවීම නිසා ශ්‍රී ලංකාව මේ වන විට කොරල් සම්පත අහිමිවීමේ අවදානමකට ලක්ව සිටියි. ඊට නිසි පියවර ගැනීමට මෙන්ම රජය මෙන්ම ජනතාවද උත්සුක විය යුත්තේ ඉන් අත්වන ප්‍රතිවිපාක සහ පාරිසරික, ආර්ථික මෙන්ම සාමාජීය වශයෙන් වන හානි සුළුපටු නොවන නිසාවෙන
දෙපාවල ඇතිවන නහරගැට ගැසීම ඉතාම සුළභ තත්ත්වයක්. විශේෂයෙන්ම මැදිවිය සමග මේ ගැටලුව බොහෝ දෙනෙක් අත්විඳින නමුත් මෙම තත්ත්වය තරුණ වයසේ අයටත් ඇතිවෙන්න පුලුවන්. දෙපාවල ඇතිවන තත්ත්වයක් නිසා බොහෝ දෙනෙක් මේ තත්ත්වයට ශල්‍යකර්ම කරගන්නට අකමැතිබවක් පලකරනවා.එවැන්නන් රෝග සුවය සඳහා ඖෂධ ප්‍රතිකාර පිළිබඳ පමණක් උනන්දුවක් දක්වතත් සමහර අවස්ථාවලදී ඇතැම් පුද්ගලයින්ට ශල්‍යකර්ම යෙදීම අත්‍යවශ්‍ය අවස්ථා පැවතිය හැකිය. නහර ගැට ගැසීම නැති නම් වෙරිකෝසිස් වේන් යනුවෙන් හඳුන්වන මේ
Read Moreනිව්යෝක් ටයිම්ස් පුවත් සේවය පළකළ අසත්‍ය ලිපිය හේතුවෙන් ආණ්ඩුවට දැන් ජනතාවගේ ප්‍රශ්න අමතක වී ඇති බව පෙනේ. ඉන්දියාව, චීනය, ඇමෙරිකාව අතර ඇති කඹ ඇදීමේ තරගයට ශ්‍රී ලංකාව යොදාගැනීමේ ප්‍රතිවිපාක අවසානයේදී මේ රටේ අහිංසක ජනතාවට ගෙවීමට සිදුවනු ඇත.
Read Moreඒකාබද්ධ විපක්‍ෂයේ සහෝදර දේශපාලන පක්‍ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සාම්ප්‍රදායික මතවාදයන්ට බාහිරව අදහස් ඉදිරිපත් කරන්නෙකි. සමාජ ප්‍රශ්න හමුවේ පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් හඬ නගන්නෙකු වන ඔහු දරන ස්ථාවරය දැන ගැනීමට බොහෝ දෙනා බලා සිටිති. වර්තමානයේ සිදු කරන දේශපාලන කටයුතු සම්බන්ධව %අද^ පුවත්පත ඔහුගෙන් කරුණු විමසා සිටියෙමු.
Read Moreනීතිය නොදැන සිටීම කිසි විටෙකත් වරදට සමාව ලැබීමට හේතුවක් නොවේ යන ප්‍රකාශයෙන් අවධාරණය කර තිබෙන්නේ නීතිය නොදැන සිටීම පවා වරදක් බවත්, සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් රටේ උත්තරීතර නීතිය පිළිබඳ අනිවාර්යයෙන්ම අවබෝධයෙන් සිටිය යුතු බවත්ය. නමුත් මහපොළොවේ යථාර්ථය එය නොවන බව අප පිළිගත යුතු තිත්ත ඇත්ත වන්නේය. එම හේතුව නිසා අප තවමත් සැලකිය යුතු මට්ටමකින් හෝ නීතිගරුක සමාජයක් නිර්මාණය කර ගැනීමට නොහැකිව ලත වන අතරම, ජනතාව නීතිය නොදැන සිටීම තම වාසියට හරවා ගන්නා නීත
Read Moreපසුගිය සතියේ ලංකාවේ දේශපාලනයේ විශේෂිතම සිදුවීම වන්නේ ලෝක ප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන පෙළේ ලිපියක් පළ කරමින් පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ ලංකාවේ ආර්ථිකයට හා දේශපාලනයට චීනයේ මැදිහත් වීම පිළිබඳ විස්තරාත්මක හෙළිදරව් කිරීම් ගණනාවක් සිදුකර තිබීමයි. මෙම ලිපියට අනුව රාජපක්ෂවරුන් විසින් හම්බන්තොට වරාය ඉදිකිරීමේදී සිදුකරන ලද සුවිශාල අක්‍රමිකතා රාශියක් හෙළිකරන ලද අතර, මහින්ද රාජපක්ෂ විසින් එම වරාය ඉදිකිරීමේ මූලික කොන්ත්‍රාත්තුව චීනයට ලබාදීමේදී
Read Moreපාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇතුළුවීම සඳහා වෙනමම පිවිසුමක් ඇති අතර, මහජනතාවට ඇතුළුවීමට වෙනමම පිවිසුමක් තිබේ. එසේ වුවද බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමියෝ තවත් දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා පිරිසක්ද සමග පාර්ලිමේන්තුවට යෑමට මහජන පිවිසුම අසල සිටි අතර, සිය ගෝල පිරිස පිවිසුමෙන් ඇතුළු වනතුරු රතන හිමියෝද ඒ අසලම සිටියහ. මේ අතර හිතවතුන් කිහිපදෙනෙක් රතන හිමි සමග කතාකිරීමට පැමිණි අතර, එම කතාබහ ආණ්ඩුව පිළිබඳව සිදුකෙරෙන කතාබහක් බවට පත්විය
Read Moreගංජා නැතහොත් කංසා, එසේත් නැතහොත් ඉංග්‍රීසියෙන් cannabis, marijuana, weed, KG වැනි නම්වලින් හඳුන්වනු ලබන ගංජා පිළිබඳ අපි අද කතා කරමු. මෙම ගංජා පිළිබඳ මහත් ආන්දෝලනයක් රටේත්, ලෝකයේත් ඇතිකර ගෙන යනවා. ඇති වීගෙන නෙමෙයි, ඇති කරගෙන යනවා. යම්කිසි සංවිධානාත්මක බලවේග %ගංජා නීතිගත කළ යුතුයි^ කියන තැනට ජනතාව ගෙන ඒමට උත්සාහයක් දරන බව අපට පැහැදිලිවම පේනවා. ඒ නිසා මේ කාරණය ගැන ජනතාවට අවශ්‍ය මූලික කරුණු ලබා දීම සඳහා ඒ ගැන කතා කිරීමට අදහස් කළා.
Read Moreලෝකයාට අනුව ඒක හරි ලොකු තනතුරක්. ඉතින් මමත් ඒ ලෝකයටම පේන්න ඒ කාලේ ජීවත් වුණා. ඒ වුණාට මේ මාසේ පඩිය ගනිද්දිත් මට පසුගිය මාසේ පඩියෙන් බාගයක්ම විතර ඉතුරු වෙලා තිබුණා. සල්ලිවලින් අඩුපාඩුවක් තිබුණේ නැහැ. මම ඒකාලෙ නොගිය හෝටලයක් නැහැ. හැම සතුටක්ම වින්දා. හැම පාටියකටම ගියා. විනෝද වුණා. ඉන් පස්සෙ තමයි තේරුම් ගියේ මේක පුහු සතුටක් කියල.
Read Moreආචාර්ය ගුනාර් මිර්සාල් දිළිඳුකම එහෙමත් නැතිනම් දරිද්‍රතාවය පිළිබඳ පවසා ඇත්තේ රටක දුප්පත්කම නැති කිරීම සඳහා වඩාත් වැදගත් වන්නේ රට තුළ ඇති කරන සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණයන් බවයි.
Read Moreඅද වන විට ලෝකය වෙත දැනුම නිෂ්පාදනය කිරීමේ කේන්ද්‍රය බවට පත් වී ඇත්තේ යුරෝපය යැයි විද්වත් මතයක් පවතී. එනයින්, ලෝක දැනුම සම්බන්ධයෙන් යුරෝ කේන්ද්‍රවාදය (Eurocentrism) නමින් වූ විචාරාත්මක අදහසක්ද ඉස්මතු වී තිබේ. එහි විශාල සත්‍යයක් ඇති අතර, ශ්‍රී ලංකාවේ අපද ඉගෙන ගන්නා විද්‍යාව, ගණිතය ආදී බොහෝ විෂයයන් නිර්මාණය වී ඇත්තේ යුරෝපය පාදක කරගෙනයි.
Read Moreතවත් පොසොන් සතියක් උදාවී ඇත. බුදුදහම වෙනුවෙන් එදා මෙදා මෙන්ම හෙට දවස වෙනුවෙන්ද ඇති අභියෝග සහ සමාජ කතිකාවත් අපමණය. මේ එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග අද කෙරෙන අදහස් විමසීමකි.
Read Moreවර්තමානයේදී පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනික වශයෙන් කඩේ යන තත්ත්වයකට පත්ව තිබේ. ඒ හේතුවෙන්ම පොලීසියට යොමුවන ප්‍රශ්නවලදී පොලීසියට දේශපාලන වශයෙන් පිළිතුරු ලබාදීමට සිදුව තිබේ. මේ සඳහා හොඳම උදාහරණය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාය. මේ හේතුව නිසා පාතාලය සම්බන්ධයෙන් මාධ්‍ය නගන ප්‍රශ්නවලදී ඔහු අසරණ තත්ත්වයකට පත්ව තිබේ.
Read Moreආර්ථික ශක්තිය වැඩි කරගැනීම තරගයක් බවට පත් කරගත් සමාජයක් තුළ හරිත විප්ලව කෘෂිකර්මයේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් කෘෂි රසායන භාවිතය ප්‍රචලිත කිරීමත් සමගම කෘෂිකර්මාන්තය මත යැපෙන ලෝකයේ බොහෝ රටවල් අස්වනු වැඩි කර ගැනීම සඳහා කෘෂි රසායන භාවිතය වැඩි කිරීමට කටයුතු කළේය.
Read Moreලංකාවේ දේශපාලනය තීරණාත්මක තැනකට පැමිණ තිබේ. පසුගිය සතියේ ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය දා ලංකාවේ ප්‍රකට හාමුදුරු නමක් විසින් ගෝඨාභය රාජපක්ෂගෙන් මෙරට නූතන හිට්ලර් වන ලෙස ඉල්ලා සිටියේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිට්ලර් යනු වදහිංසාවේත්, අසාධාරණයේත්, අවිද්‍යාවේත්, විනාශයේත්, දේශපාලන සංකේතයයි. හිට්ලර් විසින් මේ සියවස තුළ ලෝකයට සිදු කරන ලද හානිය තක්සේරු කළ නොහැකිය. හිට්ලර් මෙලොවට බිහි නොවුණා නම් ලෝකය මීට වඩා ලස්සන සුන්දර තැනක් වීමට ඉඩ තිබුණි.
Read Moreමෙම ලිපියේ පූර්ව සැකසුම සිදුවූයේ කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍ර‘වේදී කොබවක දම්මින්ද හිමියන් වෙඩි ප්‍රහාරයකට ලක් වීමට දින කිහිපයකට පෙරය. නමුත් එකී අනපේක්ෂිත සිදුවීම කරණ කොටගෙන එම ලිපිය පළකිරීම පමා කෙරිණි. උන්වහන්සේ සුව අතට හැරෙමින් සිටින මෙම මොහොතේ එම සාකච්ඡාව මෙසේ ගෙන එමු.
Read Moreශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම කෙතරම් උග්‍රව පැවති අවස්ථාවන් වීද එහෙත් ගතවූ සතියක කාලය තරම් වනඅලින් පිළිබඳ උනන්දුවක් ඇති වූ කාලයක් මෑත ඉතිහාසයේ රාළගේ මතකයේ නම් නැත්තේය.
Read Moreහොඳම දේ දරුවන්ට යන කියමන තුළින්ද විශද වනුයේ, එකී අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට අපගෙන් දරුවන්ට හොඳම දේ ලැබිය යුතු බවය. එහිදී අපගෙන් ඉටු විය යුතු යුතුකම් මෙන්ම සාරධර්මද දායාද කළ යුතුව ඇත.
Read Moreජනාධිපතිවරයා වත්තල අධිකරණ සංකීර්ණය විවෘත කරන අවස්ථාවේදීත්, ඉන්පසුව අවස්ථා ගණනාවකදීත් සඳහන් කළේ රටේ අපරාධ රැල්ල මැඬපැවැත්විමට නීතිය හා සාමය අමාත්‍යාංශයට නොහැකි වී ඇති බවයි. මේ පිළිබඳ තමන් පොලිස්පතිවරයාට දැඩිව කතා කළ බවත් ඔහු සඳහන් කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා යළිත් දේශපාලනයට අවතීර්ණ වීමට නියමිත බව පැවසෙයි. ඒ සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔහු සමග කළ සංවාද සටහනකි මේ.
Read Moreලැබෙමින් පවතින ආරංචි අනුව රාජපක්‍ෂ පිලෙහි ජනාධිපති අපේක්‍ෂිකාව වීමට වැඩි ඉඩක් ඇත්තේ නාමල් රාජපක්‍ෂගේ මව හා මහින්ද රාජපක්‍ෂගේ බිරිඳ මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති වික්‍රමසිංහ මහතාගේ සහෝදරිය වන ශිරන්ති රාජපක්‍ෂය. ඇය ගෝඨාභය රාජපක්‍ෂට වඩා සිංහල බෞද්ධ නොවන ඡන්දවලට ආමන්ත්‍රණය කළ හැකි රාජපක්‍ෂ පවුලේ අපේක්‍ෂිකාවකි. නමුත් අප
Read Moreමිරිකිල්ල අපේ ජීවිතවලට බොහෝ සම්බන්ධය. එයට හේතුව අප වැඩිදෙනාට ප්‍රශ්නවලින් මිරිකි මිරිකී ජීවත් වන්නට සිදුවීමය. එහෙම මිරිකෙන අය ඒ ගැන වැඩිපුර ගණන් නොගෙන ඉන්න නිසා ජීවත්වෙලා ඉන්න පුළුවන් වෙලා තියෙනවාය. මිරිකෙන මිරිකිල්ලේ හැටියට ඒවා ගණන් ගන්න ගියොත් ජීවත්වෙලා හමාරය.
Read Moreඅඟහරුවාදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති වැඩසටහනට සහභාගිවීමෙන් අනතුරුව ඇමති අකිල පිටවෙලා යන්න හදද්දිම මාධ්‍යවේදීහු ඇමති අකිලව නවත්තගෙන එකින් එක ප්‍රශ්න අහන්න පටන් ගත්හ. ‘‘ඇමතිතුමා, සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමට ඇතැම්
Read Moreබැඳුම්කර සිද්ධියේ අක්මුල් මහජන නියෝජිතයන් දක්වා දිවයමින් ඔවුන් අතිබහුතරයක් වංචාවට, දූෂණයට හවුල්වී ඇති බව රටටම ඔප්පු වෙමින් ඇති මොහොතක නීතියෙන් ඔවුන්ට විරුද්ධව දෙන දඬුවම් කුමක්දැයි දැන ගැනීමට ජනතාව දෑස් අයා බලා සිටිති.
Read Moreයාළුවෝ එක්ක එකතුවෙලා IGI, Clash of clans, San Andreas ආදී වීඩියෝ ක්‍රීඩා ගණනාවකට ඇබ්බැහි වෙලා හිටියේ.
Read Moreආර්ථිකය සම්බන්ධයෙන් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන මත දරණ පුද්ගලයන් දරන්නේ එකිනෙකට වෙනස් මතයන්ය. ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථික ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව අතීතයේ සිටම සාකච්ඡාවක් තිබුණද තවමත් රට නිවැරදි මාවතකට යොමු කරන ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීමට අපට නොහැකි වී තිබේ. මේ අතර පසුගියදා වියත් මග සමුළුවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ආර්ථික සංවර්ධන සැලැස්ම ගැනද විවිධ ම
Read Moreමුත් මම මෙහිදී විවරණය කිරීමට අපේක්‍ෂා කරන්නේ එහි අන්තර්ගතය පිළිබඳ නොවේ. මම එමගින් ඇති වන දේශපාලන, ආර්ථික සාධක පිළිබඳ පමණයි විමර්ශනයට ලක් කරන්නේ. මෙහිදී විධායක ජනාධිපති ක්‍රමය යන අදහස පිළිබඳ මා ප්‍රථමයෙන් කිව යුතුයි.
Read More‘මම කථානායක වුණාට පස්සේ සිරිකොත පැත්ත පළාතේ ගියේ නැහැ. කථානායක වුණා ඒ වගේ වැඩ කරන එක හරි නෑනේ. අනික මගේ බෑණා ගිය සතියේ වැඩ භාරගන්න උත්සවයටවත් මම ගියේ නැහැ. එයා බෑණා වුණත් එයයි මමයි දේශපාලනේ ගැන කතා කරන්නේ නැහැ.’
Read Moreකාලයෙන් කාලයට හඳුනා නොගත් නොයෙක් වෛරසයන් අසාදනය වීමෙන් බොහෝ පිරිසක් රෝගී වෙති. එමෙන්ම කාලයත් සමග ඇතැම් වෛරස්වල ස්වභාවය වෙනස් වී රෝග ඇති කරයි. මේ දිනවල අප කතා කරනුයේ දකුණු පළාත තුළ පැතිර යන වෛරස් තත්ත්වය පිළිබඳවය. ඉන්ෆ්ලුවෙන්සා, ඇඩිනෝ හා වෙනස් වෛරස් කිහිපයක් අසාදනය වීමෙන් එම පළාත තුළ දරුවෝ හා වැඩිහිටියෝ කිහිපදෙනෙක් ජීවිතක්‍ෂයට පත් වූහ. මෙවැනි වසංගත තත්ත්වයක් තුළ මහජනතාවගේ දැනුවත්භාවය උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, එම තත්ත්වයෙන් මිදීම
Read More