saravita-anim2

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

Opinion - timelapse 10260 hours ago

LATEST

සුදු නොවන අය

calendar_today 2018 අගෝ 15 - 09:46 remove_red_eye - 307  

අපි පොඩි කාලයේ සිංහාසනයක් ගැන කතා වුණා මතකය. ඒ කාගේවත් නොවේ ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේය. ඡන්ද ප්‍රතිඵල අහන්නට බොහෝ දෙනා රැස් වන්නේ අපේ නිවසටය. ඔවුන් කතා කරන දේශපාලනික කාරණා අපට මැජික් වගේය. මේ දේශපාලනික කතාබහ අතරතුර ප්‍රේමදාස මහත්තයාගේ සිංහාසනය ගැනත් කතා කළේය. මාර පුටුවක් ඒක. හොඳ ලීයකින් හදලා තියෙන්නේ. කැටයම් කරලත් තියෙනවා.

Read More

පසුගියදා පිටකොටුව දුම්රිය ස්ථානයේදී සිදු වූ ගැටුම ජනතාවගේ ඉවසීමේ සීමාව අවසාන අවස්ථාව දක්වා පැමිණීම මත සිදු වූවකි. දුම්රිය තමන්ගේ පොදු ප්‍රවාහන සේවය ලෙස භාවිත කරනු ලබන බොහෝ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් විසින් ඒ සඳහා යොදාගනු ලබන්නේ මාසික වාර ප්‍රවේශ පත්‍රයයි. විශේෂයෙන් නිවසින් ලබාදෙන දිවා ආහාරය හා උදෑසන ආහාරය රැගෙන රැකියාවට පැමිණෙන බොහෝ දෙනා අත ඇත්තේ රුපියල් සියයකට අඩු මුදලකි. එසේම නිශ්චිත වේලාවට දුම්රිය ගමනාගමනයේ යෙදෙනවා යැයි යන උපකල්පනය මත බොහෝ

Read More

අධිවේගී මාර්ගවල ගමන් කිරීම පිළිබඳව බොහෝ රියදුරන්ට නිවැරදි අවබෝධයක් නොමැති බවට රට තුළ කතාබහක් ඇතිව තිබේ. එමෙන්ම අධිවේගී මාර්ගයක ගමන් කිරීමේදී ලැබෙන පහසුකම්, එහිදී සිදුවන වැරුද්දක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ හෝ බොහෝ දෙනෙකුට දැනුමක් නොමැති බවට වාර්තා වේ. එම ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ එස්. ඕපනායක මහතා අද සමග

Read More

මෙවර පාර්ලිමේන්තු සතිය ආරම්භයේදීම පාර්ලිමේන්තුව උණුසුම්වනු ඇතැයි බොහෝ දෙනා අවධානයෙන් සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලැබිය යුතුයැයි ඔවුන් දිගින් දිගටම කියා සිටි බැවිනි. පාර්ලිමේන්තු සතිය ආරම්භ වූ අඟහරුවාදා එය ලබානොදුනහොත් පාර්ලිමේන්තුවේ අරගල කරන බව ඔවුන් පැවසූ බැවින් සියල්ලන්ගේම අවධානය පාර්ලිමේන්තුව දෙසට යොමුවී තිබුණි. එසේ නමුදු එවැන්නක් සිදු නොවී පාර්ල්මේන්තුව පවත්වාගෙන යෑමට කථානායක කරු ජයසූරිය මහත් වෙහෙසක් ගත්තේය.

Read More

මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යයම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුට උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙක

Read More

ගතවූ සති කිහිපයක කාලය තුළදී කිළිනොච්චිය ප්‍රදේශයේ ගම්මානයකට පැමිණි කොටියෙකු ගම්මුන් විසින් පහරදී ඝාතනය කිරීම සහ බිබිල, නිල්ගල ප්‍රදේශයේදී වස ශරීරගතව කොටි දෙනක සහ පැටවුන් දෙදෙනෙකු ඝාතනය වීම මේ වනවිට දැඩි අවධානයකට හා කතා බහකට ලක්වූ සිද්ධි වේ. එය ශ්‍රී ලංකාවේ වනජීවීන් සහ මිනිසුන් අතර ගැටුම වෙත පොදු ජනතාව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල පුළුල් අවධානයක් යොමුවන්නටද හේතුවී තිබේ.

Read More

දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුමෙන් පීඩාවට පත්, සිසිලසක් නොමැති නාගරික පරිසරයක දිවිගෙවන ඔබට සිසිලසෙන් පිරි ජෛව විවිධත්වයෙන් ගහණ පරිසරයක් ඔබේ ගෙවත්ත තුළ ගොඩනගාගැනීමට හැකි නම් එය කෙතරම් අපූරුද? නමුත් ස්වභාවික තත්ත්ව යටතේ නව වනාන්තරයක් බිහිවීම වසර සියයකටත් වඩා ගත වන දීර්ඝකාලීන ක්‍රියාවලියකි. තත්ත්වය මෙසේ වුවත් ජපන් ජාතික විද්‍යාඥයෙකු වන ආචාර්ය අකිරා මියවාකි විසින් මේ සඳහා කදිම විසඳුමක් ලබාදී ඇත. මෙම ක්‍රමය මියවාකි ක්‍රමය (Miyawaki method) ලෙස හඳුන්වන

Read More

ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා දිගින් දිගටම ප්‍රකාශ සිදු කරමින් සිටිති. මීට අමතරව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පුළුල් ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර තිබේ. මේ නිසා මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමග අපි කතාබහක නිරත වීමු.

Read More

යම් මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු වැටුප් වැඩි කිරීමට ඉල්ලා ඇත්නම්, ඔවුන්ගේ නම් හෙළි කිරීම ආණ්ඩුවේ වගකීමය. මෙයද ආණ්ඩුවේම එක් කතාවක තිර පිටපතක් ලෙස හැඳින්විය හැකිය. ආණ්ඩුවම මන්ත්‍රීවරුන්ගේ හා අමාත්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කළ පසුව ආණ්ඩුවම එසේ වැටුප් වැඩි නොකරන බවට ප්‍රකාශ කරමින් ජනතාව මුලා කරමින්, මාධ්‍යයට මාතෘකා ලබාදෙමින් සිටියි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී ප්‍රකාශ කළේ, මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ගෙන ඇති තීරණ

Read More

කෙරවළපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය ආරම්භ කරනු ලබන්නේ 2008 වසරේදීය. මෙම බලාගාරයේ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ LTL Holdings සමාගම වන අතර එය මෙරට ඉංජිනේරුවන්ගෙන් සමන්විත සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික සමාගමකි.

Read More

වර්තමානයේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳ ශිෂ්‍යන්ගේ පාර්ශ්වයෙන් අදහස් බොහොමක් ඉදිරිපත් වුවද ඒවාට පාලන අධිකාරිය පාර්ශ්වයෙන් අදහස් ඉදිරිපත් වූයේ අඩුවෙනි. මේ නිසාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වගකිව යුතු අමාත්‍යවරයා වන උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අප සමග සම්බන්ධ කර ගැනීමට %අද^ අප සිතුවෙමු. ඔවුන්ගේ අදහස් මෙම ලිපිය මගින

Read More

පසුගියදාක මා හට ශ්‍රී ලංකා ගෘහිණියන්ගේ සංගමයේ 60 වැනි සංවත්සර සාදයට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණි. කිංග්ස්බරි හෝටලයට ශ්‍රී ලාංකික ගෘහිණියන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබිණි. මෙම සංගමය ආරම්භ වී තිබුණේ දැනට හැට වසරකට පෙරය. එනම් පනහේ දශකයේදීය. මා මෙතෙක් සහභාගි වී ඇති සියලුම සංගම්වල උත්සවවලට වඩා මෙහි ඇති විශේෂත්වය නම් මෙම සංගමය නියෝජනය කරන බොහෝ දෙනා තම දරු මල්ලන් හා සැමියන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ කාන්තාවන් වීමයි. ඔවුහු බොහෝ දෙනෙක් තම ජීවිතයේ

Read More

මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යයම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුටෙහි උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍

Read More

අපේ රටේ දේශපාලනය අනෙක් දේවල් මෙන්ම බෙහෙවින් අන්තගාමී ගමනක යෙදෙයි. එක්කෝ න්‍යායවල් බදා ගැනීම එහි එක් අන්තයකි. නැතහොත් කිසිදු න්‍යායාත්මක විභාගයකින් තොරව ප්‍ර‘ායෝගික කටයුතුවල නිරත වීම අනෙක් අන්තයයි. අපේ වාමාංශිකයෝ කලක් දැඩි න්‍යායවාදීන් වූහ. එකල ඔවුහු තමන්ගේ පක්ෂයේ නොව තම වටිනා අවයවවල පතුරු ගියද න්‍යාය අත් නොහැරියෝය. අන්තිමේදී ඔවුහු තමන්ගේ පක්ෂ මුළුමනින්ම අහෝසි කර දමමින් අන්ත ප්‍රායෝගිකයන් වී වෙනත් පක්ෂවලට රිංගා තම වටිනා හර පද්ධති විනාශය කරා ගෙන ගි

Read More

‘ගම්පෙරළිය දැන් ප්‍රශ්නයක් වෙලානේ තියෙන්නේ. එයාලගේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු කියනවානේ කොහොමද කරන්නෙ කියලා බලාගමු කියලා. ඒගොල්ලො මගනැගුමෙන් කළේ මන්ත්‍රීවරුන්ට කෙළින්ම සල්ලි එකතු කරන ක්‍රමයක්. කොටින්ම කියනවා නම් ගේම් එකක්. 10%ක් ලොක්කාට, 05%ක් පොඩි එකාට. ඉස්සර %ටෙන් පසන්ට්^ කියලා කෙනෙක් ඔය පවුලේ හිටියා.

Read More

කාන්තාව දේශපාලනයට පිවිසීම පිළිබඳව රට තුළ විවිධ මත නිර්මාණය වෙමින් පවතී. ඒ සම්බන්ධව හා කාන්තා අයිතීන් බිඳවැටීම සම්බන්ධව සාකච්ඡා කිරීමට %ලක්බිමේ දියණියෝ^ සංවිධානයේ සභාපති සසනිකා ජයලත් ජයසුන්දර මහත්මිය සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු. මේ අප ඒ මහත්මිය සමග කළ සංවාද සටහනයි.

Read More

තිස් අවුරුදු යුද්ධය පැවති කාලයේදී අප රට එකම මළගෙයක් බවට පත්විය. යුද්ධයකදී ජීවිත අහිමි වීම සාමාන්‍ය දෙයක් වුවත්, ශාපලත් යුද්ධය නිසා අප රටේ අහිංසක නිරායුධ ජනතාවට විශාල වශයෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූහ. ජීවිතයෙන් වන්දි ගෙවීමට අමතරව වෙඩි උණ්ඩයට, බෝම්බයට හා ත්‍රස්තවාදීන්ගේ තියුණු ආයුධවලට අතපය, ඇස් අහිමිකර ගැනීමටත් සිදුවිය. එහෙත් තිස් අවුරුදු යුද්ධය 2009 වසරේදී අවසන් වූ අතර, මේ නිසා රටට වැඩදායී මිනිසුන් රටේ අනාගතය භාර ගැනීමට සිටිනා තරුණ තරුණියන්

Read More

මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ වැලි ගොඩ දැමීම මාෆියාවක් බවට පත් වනුයේ ඒ හරහා ගොඩ ගැහෙන මහා ධනස්කන්ධය උල්පතක් බවට පත්වීමත් සමගිනි. ගංගා, ඇළ, දොළ ආශ්‍රයෙන් අදටත් එදාවේල සොයා ගන්නට වෙර දරන අහිංසක සරල ගැමියාගේ දෑත් ගං වැල්ලට දියවද්දී ධනපතියන් බවට පත්වන්නෝ බොහොමයක් නිල බලයෙන්, මැර බලයෙන් ගාල කඩා ඒ මේ අත දුවද්දී ඒවාට බලපත්‍රද ලබා දෙමින් අඳ, ගොළු, බීරන් සේ සිටින බොහෝ බලධාරීන්ද විය. තත්ත්වය මෙසේ වෙද්දී වැලි කැණීම් සම්බන්ධයෙන් වන නියාමනය හා පසු විපරම වගකීම

Read More

නුවරඑළිය නගරයේ හදවත බඳු ජලාශයක් ලෙස %ග්‍රෙගරි වැව^ හඳුන්වාදිය හැකිය. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් විලියම් ග්‍රෙගරිගේ කාලයෙහි මෙය ඉදිකර ඇත. නගරයට මායිම්ව කුඩා කඳු පාමුල ඉදි වූ ග්‍රෙගරි වැව නගරයට අලංකාරයක් එක්කරනවා සේම වර්තමානයේ සංචාරක ආකර්ෂණය නොමඳව ලබන ස්ථානයක් බවට එය පත්ව කිබේ.

Read More

දිනක් ඇමතිවරයෙකු අසනීපව සිටි තම ඡන්ද දායකයෙක් බැලීමට රෝහලට ගියේය. රෝගීව සිටි ඡන්ද දායකයා ඇමතිවරයා එන විට තම රෝහල් ඇඳෙහි කතා කර ගන්නටවත් අමාරුවෙන් සිටියේය. මොන ලෙඩක් තිබුණත් දේශපාලන උණක් ඇම්මක් තිබූ රෝගියා ඇමති දුටු සැණින් නැගී සිටියද ඔහුට කතා කර ගන්නට බැරි විය. ‘මොකද තමුසෙට වුණේ ඇමතිවරයා අසත්ම එතැන සිටි පුද්ගලයකු තම ලෙඩා වෙනුවෙන් කතා කළේය.

Read More

යහපාලන ආණ්ඩුව දිගින් දිගටම ජනතාවට අසත්‍ය පවසමින් ඉදිරියට පැමිණි ගමන දැන් අවසන් වීමට පටන්ගෙන තිබේ. එකින් එකට බොරු පොරොන්දු දුන් ආණ්ඩුව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ලබාදුන් බොරු පොරොන්දුවක් හේතුවෙන් එම සිසුන්ට අත්ව තිබෙන ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

Read More

මෙම තීරුව කියවන පාඨකයන් බොහෝ දෙනෙකු කාලයක සිට දේශපාලනයට එහා ගිය විෂයක් පිළිබඳ ලියන ලෙස ඉල්ලීම් කරමින් තිබිණි. එම ඉල්ලීමට එක්තරා ප්‍රමාණයකට ගරු කරමින් මෙම සතියේ මම ප්‍රේමය ගැන ලියන්නට කල්පනා කරමි. ප්‍රේමය ගැන ලිවීමේදී වුවද දේශපාලනයට ප්‍රේමයේ ඇති ගැඹුරු සම්බන්ධය ගැන නොලියා සිටිය නොහැක. විශේෂයෙන්ම දේශපාලනය ආරම්භ වන්නේ ශිෂ්ටාචාරය බිහි වී බොහෝ කලකට පසුවය

Read More

අධික බදු පනවා තිබෙන බව පවසමින් මේ වන විට රට තුළින් ජනතා විරෝධයක් එල්ලවෙමින් තිබේ. එමෙන්ම ආණ්ඩුවේ වැරදි කියමින් ආණ්ඩුවේම පිරිස් ආණ්ඩුවට චෝදනා කරමින් සිටින ආකාරයක්ද දැකගත හැකිය. දේශපාලන හිතවතුන්ට රජයේ තනතුරු ලබාදෙන බවට හා දේශපාලන හිතවත්කම් මත සුදුසුකම් නොමැති පිරිස‍ට උසස්වීම් ලබාදෙන බවටත් වර්තමාන ආණ්ඩුවට චෝදනාවක් එල්ල වී තිබේ.මෙම චෝදනාවලින් වැඩි ප්‍රමාණයක් එල්ල වී තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයටයි. මේ නිසා %අද^ මේ පිළිබඳව එ.ජා

Read More

ලෝක පූජිත ඉන්දියානුවෙකු වන අමර්ත්‍යා සෙන් 1998 වසරේ දී නොබෙල් ත්‍යාගය හිමි කර ගත්තේය. ඒ ආර්ථික විද්‍යාව සඳහායි. ඔහු ඉතා වැදගත් කෘතියක් ලියා තිබේ. එහි නම සංවර්ධනය නිදහස ලෙස (Development as Freedom ) යන්නයි.

Read More

උද්ගත වූ, සහ උද්ගත වෙමින් පවතින පාරිසරික අර්බුද හමුවේ සිය වෘත්තීය දිවියම කැප කරමින් ශ්‍රී ලංකාවේ පරිසර සටන් රැසක් ජයග්‍රහණය කරාගෙන යෑමට පුරෝගාමී වූ ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා අද සොබා බදාදා කතාබහට එක්වූයේ එවන් අදහස් පළකරමිනි.

Read More

තෙත් බිම් තුළ සිදුවන විනාශකාරී තත්ත්වයන් නවතා දැමීම සඳහා රටවල් 18ක් එකතු වී 1971 වසරේ පෙබරවාරි 02 වන දින තෙත් බිම් සංරක්ෂණය සඳහා අන්තර්ජාතික සම්මුතියකට අත්සන් තබා තිබේ. රැම්සා සම්මුතිය නමින් හැඳින්වෙන මෙම සම්මුතිය 1975 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, මේ වන විට තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා රටවල් 160කට වැඩි ප්‍රමාණයක් සම්මුතියට අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තබා ඇති අතර, ඒ අනුව මෙරට සංරක්ෂණය වන තෙත් බිම් කිහිපයක්ද රට තුළ තිබේ.

Read More

පාසලකට දරුවන් ඇතුළත් කිරීමේ සිට සියලුම කටයුතුවලට දෙමවුපියන්ගෙන් මුදල් අයකර ගන්නා බවට මේ වන විට අප රට තුළ කතාබහක් ඇති වී තිබේ. මීට අමතරව ගුරු, විදුහල්පති හිඟය නිසා පාසල් පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවටත් වෘත්තීය සමිති නිරතුරුවම සඳහන් කරණ කරුණක් බවට පත්ව ඇත. මෙම ගැටලුවලට අමතරව විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන යන තනතුරුවලට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවට පවසමින් වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කර

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.