saravita-anim2

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

Opinion - timelapse 10548 hours ago

LATEST

ගෑනු ගතියේ තමයි ගැටලුව තියෙන්නේ

calendar_today 2018 සැප් 06 - 11:28 remove_red_eye - 1385  

’’මල්, පහන් කොයිතරම් ලස්සන රටා මැව්වත් අවසානයේ අපි කැමැති විදිහට තියෙන්නෙ නැහැ’’

කපු පුළුන්වලින් නිෂ්පාදනය කරන සහ ඊට සමාන අනෙකුත් පරිසර හිතකාමී, නැවත භාවිත කළ හැකි බෑග් නිෂ්පාදනය දිරිගැන්වීමටත්, සුපිරි වෙළෙඳ සැල් තුළ එවැනි බෑග් භාවිතය දිරිගැන්වීමට සහ ප‍්‍රවර්ධනය කිරීමටත් බලධාරීන් පියවර ගත යුතු යැයිද මර්වින් ඩයස් පෙන්වා දෙයි.

Read More

නිලාවැලි වෙරළ තීරයේ සිට කිලෝ මීටර් දෙකක් ඔබ්බෙන් පිහිටි %පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය^ ශ්‍රී ලංකාවේ ඇති එකම දූපත් ජාතික උද්‍යානය ලෙස සැලකේ. විශේෂයෙන්ම මෙය දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරක අාකර්ෂණය දිනාගත් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි.

Read More

පරිසර දූෂණයට දැවැන්ත ඉඩක් වෙන් ‍ෙකරන ලොව කර්මාන්ත අතරින් රෙදිපිළි කර්මාන්තය දෙවැනි වන්නේ තෙල් කර්මාන්තයට පමණක් බව ඔබ දන්නවාද? දිනකින් දෙකකින් ඔබ ඉවතලන විවිධ මෝස්තරයන්ගෙන් ඔබ හැඩවැඩ කරන, ඔබ ඇඟලන ඇඳුම සැකසීමේ අමුද්‍රව්‍ය ලබාගැනීමට වවන කුඩා පැලෑටියේ සිට එය ඔබ ඇඟලා ඉවත දැමීම දක්වා සිදු වන සමස්ත ක්‍රියාවලියම පරිසර විනාශයක් වන බවට ඔබ මොහොතකට හෝ සිතුවාද? සරලවම කිවහොත් මුළු මහත් ලෝකයක් මේ මොහොතේත් මුහුණපා සිටින පරිසර උෂ්ණත්වයේ ඉහළ යෑමට ඔබ ඇඟලන ඇඳුම ඍජුව

Read More

ඉස්ලාමීය චිත්‍ර කලාව යනු ඉස්ලාම් ධර්මය ඇදහූ ජනතාව ක්‍රි.ව. හත්වැනි සියවසේ සිට නිර්මාණය කළ කලාවකි. ඉස්ලාම් චිත්‍ර කලාවට නිශ්චිත අර්ථ නිරූපණයක් ලබා දීම අපහසු වෙයි. ඊට හේතුව වන්නේ විවිධ ඉස්ලාමීය සංස්කෘති ඇසුරින් වසර 1400කට වැඩි කාලයක් මුළුල්ලේ එම කලාව වර්ධනය වී තිබීමය. ලෝකයේ සෑම තැනම ඉස්ලාමීය සංස්කෘතිය එකක් නොවේ. එය විවිධත්වයකින් යුක්ත වේ.

Read More

මිල අධික පිළිකා ඖෂධ 10ක් ඇතුළු තවත් ඖෂධ වර්ග 13ක් සහ වෛද්‍ය උපකරණ 02ක මිල අඩු කරයි. මේ සතිඅන්තයේ අහන්නට ලැබුණු ජනතාවට හුස්ම ටිකක් ගන්න පුළුවන් ආකාරයේ හෙඩ් ලයින් ගිය ප්‍රවෘත්තියකි. ඒ වගේම ඊට පෙර අත්‍යවශ්‍ය ඖෂධ 48ක් මේ ආණ්ඩුවෙන් අඩු කළේය. අමාරුවෙන් හුස්ම ගන්න ජනතාවට මේ ආණ්ඩුවෙන් සහනයක් ලැබුණේ ඖෂධ මිල අඩු කිරීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ ඇතිවී තිබෙන සංවර්ධනයත් නිසාවෙනි.

Read More

කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භ කිරීමේදී මුලින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පැතුම් එක්කිරීමට අවස්ථාවක් කර ගනිමි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ ඊයේ (03දා) දිනයට යෙදී තිබූ උපන්දිනය වෙනුවෙනි. අප අතර දේශපාලනික වශයෙන් වෙනස්කම් තිබුණද, උපන්දිනය සුබ වීමටත්, ඔහුට හොඳ ශාරීරික සෞඛ්‍යයක් වෙනුවෙනුත් සුබ පැතුම් එක්කරමි. එසේම %බිම්ස්ටෙක්^ සංවිධානයේ සභාපති ධුරයද ඔහුට හිමිවීම සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් ඔහුට සුබ පැතුම් එක්කරමි.

Read More
2020ට රෝස මලක්
3 09 2018 09:30:00
0 680

ලංකා ඉතිහාසය තුළ සිංහලයාගේ ආරම්භය පිළිබඳ පුරාවෘත්ත දෙකක් තිබේ. එකක් වන්නේ මහාවංශය පවසන පරිදි සිංහබාහු හා සුප්පා දේවිය විසින් වංග දේශයේ සිට ලංකාවට පිටුවහල් කරන විජය නමැති ඔවුන්ගේ වැඩිමහල් කුමාරයා විසින් දේශීය යක්‍ෂ ගෝත්‍රික කුවේණියට ආලයක් පා ඇයගේ ප්‍රේමය දිනාගෙන එය මත පදනම්ව, ඇයගේ සහයෝගය ඇතිව කුවේණියගේ වර්ගයා පරදවා තම්බපන්නියේ මල්වතු ගඟට දකුණින් (වර්තමානයේ විල්පත්තු වනාන්තරය) ගොඩනගා ගත් රාජධානියයි. එම රාජධානිය සිංහල ජනතාවගේ ආරම්භය හා ප්‍රථම සිංහල

Read More

එහෙත් සියුම් ලෙස ඒ පිළිබඳ සලකා බැලුවහොත් මෙම ව්‍යසනයන්ට ප්‍රධානම හේතු වී තිබෙන්නේ පරිසර සමතුලිතතාව බිඳ දැමීමය. ජලගැලීම් පාලනයට, නියඟය ඇතිවීම වැළැක්වීමට ගහකොළ ප්‍රධාන වශයෙන් කටයුතු කරනු ලබයි. එහෙත් ගෙවීගිය දශකය, දෙක සලකා බැලුවහොත් මේ රටේ වනාන්තර අක්කර දසදහස් ගණනින් විනාශ වී ගොස් තිබේ. වනාන්තර විනාශ වී යාම නිසා සුළු වර්ෂා තත්ත්වයකදී පවා ගංඟා, ඇලදොළ, වැව් ජලාශ රොන්මඩවලින් පිරී යන අතර, මේ නිසා ජලය ගබඩා කරන ස්ථානවල පවා නිසි ලෙස ජලය රැඳී පවතින්නේ නැත.

Read More

ධම්මො භවේ රක්ඛති ධම්මචාරී (ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකියි) යන බුදු වදන ආදර්ශ පාඨය කරගෙන, අභීත හස්තියෙකු මැදිකර ගනිමින්, ධර්ම චක්‍රය සහිත ලාංඡනය හිසෙහි දරා ගනිමින් ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ ජීවිත හා දේපොළ සුරක්‍ෂිත කරමින් නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට කැපවූ ශ්‍රී ලංකා පොලීසිය, මෙරට ස්ථාපිත කරන ලද පළමු රාජ්‍ය ආයතන ත්‍රිත්වයෙහි ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වෙයි. ඒ අනුව අද (03දා) සිය 152 වැනි සංවත්සරය මහත් හරසරින් සමරන ශ්‍රී ලංකා පොලීසියේ නොනිමි ගමන

Read More

‘ඇමතිතුමා..., වාසුදේව නානායක්කාර මහත්තයා කියලා තියෙනවා ජනාධිපතිතුමා කැමැත්ත පළ කරලා තියෙනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ධුරයට පත් කරන්න, නමුත් මහින්ද රාපක්ෂ මහත්මයාගෙන් තමයි තවම ඒකට ප්‍රතිචාරයක් නැත්තේ කියලා?’

Read More
ඇරිල්ල
31 08 2018 09:24:00
0 388

වැහිල්ලේ විරුද්ධ පදය වෙන්නේ ඇරිල්ලය. හැමදාම වහල තියන්න බැරි හින්දා වැසූ දේවල් කවදාහරි අරින්න වෙනවාය. නිතරම වහලා තියෙන දේවල් ඇරියොත් නම් හොඳහොඳ දේවල් බලාගන්න පුළුවන්ය. ඒ වුණාට ඇරපු හැම දෙයක්ම බලන්න එබිකම් කිරිල්ල ඇඟට ගුණ නැත්තේය. කොහොම වුණත් හැමදාම වහලා තියෙන දේවල් නිතර ඇරලා තියෙන දේවලට වැඩිය භයානක විය හැකිය.

Read More

වෛද්‍ය සභාවේ ගැටලු හා සෞඛ්‍ය සේවාවේ ගැටලු පිළිබඳව මේ වන විට විශාල කතා බහක් ඇතිවෙමින් තිබේ. මීට අමතරව අත්සන් කළ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා රටට අයහපත් ප්‍රතිඵල අත්වන බවටත් වෘත්තීය සමිති සඳහන් කරයි. මේ කරුණු පිළිබඳව විමසීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා සමග කතා බහක නිරතවිය.

Read More

ප්‍රේමය පිළිබඳ උරුමය තරුණ පරපුරටම බාරදීම බොහෝ දෙනාගේ සිරිතයි. භද්‍ර යෞවනය හා ප්‍රේමය අතර විශාල සම්බන්ධයක් පැවතියද ප්‍රේමය යොවුන් වියට පමණක් උරුම දෙයක් නොවේ. එය අද උපදින දරුවාගේ සිට මරණාසන්නව ගිලන්හලෙහි සිටින මහල්ලා දක්වා සියලු දෙනාටම එකසේ පොදු අවශ්‍යතාවකි. අනිවාර්යයෙන් සපුරාලිය යුතු ජීවන කොන්දේසියකි. රටක් ඉදිරියට යෑමේදී ආර්ථික කොන්දේසි මෙන්ම ප්‍රේමයද අත්‍යවශ්‍යය. මානව ගනුදෙනු මානවීය තත්ත්වයට ඔසවාලනුයේ ප්‍රේමය මගිනි. දූ දරු මාපිය සබඳතා මෙන්ම අඹ ප

Read More

ග්ලයිෆොසේට් තහනම් කිරීම සහ තහනම ඉවත්කිරීම පිළිබඳ ඇතිවුණු ආසන්නතම යෝජනා චෝදනා අදටත් එසේම ඇසේ. ඒ අතර ඉදිරි දිනවල මෙරට වැවිලි ක්ෂේත්‍රයට ග්ලයිෆොසේට් නිෂ්පාදන නැවත නිකුත් කිරීමට රජය පියවර ගන්නේ යැයිද චෝදනාවකි. අපි මේ සම්බන්ධයෙන් “අද, පාඨකයන් දැනුවත් කිරීමට පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතා හමුවුණෙමු.

Read More

හරිත විප්ලවය හරහා ලෝකයා ආහාරවලට වස විස එකතු කර අනුභව කළත් මෙරටේ අතීතයේ සිටි මිනිසුන් ආහාරවලට කිසිදු කෘත්‍රීම ද්‍රව්‍යයක් එකතු කළේ නැත. එහෙත් හරිත විප්ලවය ලංකාවට හඳුන්වා දීමට රටේ බලධාරීන් කටයුතු කිරීමත් සමග රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් ඉහළින්ම පිළිගන්නා මෙරටේ බහුතර වූ ගොවි ජනතාවත් කිසිදු සොයා බැලීමකින් තොරව හරිත විප්ලවයෙන් බිහිවූ දේවල් වැලඳ ගැනීමට කටයුතු කළේය. එයින් බිහි වූ බීජ, කෘෂි රසායන වල්නාශක, රසායනික පොහොර මේ භූමිය තුළ භාවිත කිරීම හේතුවෙන් වසර

Read More

21 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ ආශ්චර්යය ලෙසින් හැඳින්වෙන මොරගහකන්ද - කළුගඟ බහුකාර්ය‍ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් කෘෂි කර්මාන්තය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා දක්වන දායකත්වය ඉතා වැදගත් ස්ථානයක් ගන්නා බවට පැහැදිලිය.

Read More

ලෝකයේ බොහෝ දෙනෙකුට ගුරුවරුන් ඇත. බොහෝ දෙනෙකු පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු ආයතනික පද්ධතියක් මගින් අධ්‍යාපනය ලබා ඇත. එහෙත් එවැනි ආයතන පද්ධතියක් හෝ ගුරුවරුන් නොමැතිව අධ්‍යාපනය ලැබූ පිරිසක්ද ‍ලෝකයේ සිටිති. මෙවැනි සුවිශේෂිත වූ චරිත ලෝකයේ සෑම සමාජයකින්ම පාහේ දැකගැනීමට ලැබේ

Read More

කොළඹ නාගරික මන්ත්‍රී කෙනෙකුගේ වැටුප රු. 20,000 කින් වැඩි කරයි* ,&පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වැඩි කිරීමට යයි*. ඉහත දැක්වෙනුයේ මේ දිනවල වඩාත් අහන්නට ලැබුණු සමාජ කතාබහට ලක් වූ ප්‍රවෘත්ති සිරස්තල දෙකකි. මේ දේශපාලඥයන් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන කොට්ඨාසයකි. මොවුන් වැටුප් වැඩි කරන්නැයි කියන්නේ අපේම බදු මුදල් ඔවුන්ට වේතන ලෙස වැඩි වැඩියෙන් ලබාදෙන ලෙසයි.

Read More

අප සමග එම අවස්ථාවේදී දුක බෙදා ගැනීමට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන්ටත්, විපක්‍ෂ දේශපාලනඥයන්ටත් කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එසේම උතුරු, දකුණ භේදයකින් තොරව අතිවිශාල ජනකායක් මාගේ බාප්පාගේ දේහයට ගෞරව දැක්වීමට කටයුතු කළහ. මේ හරහා රාජපක්‍ෂ පවුලට ජනතාවගේ ඇති ළැදියාව පැහැදිලි වන අතර, අප මෙන්ම ඔවුහුද මේ අවස්ථාවේදී ශෝක වූහ.

Read More

වර්තමානය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ආණ්ඩු පක්ෂය නියෝජනය කළද තවත් කොටසක් විපක්ෂය නියෝජනය කරයි. මෙම තත්ත්වය යටතේ එම පක්ෂයේ පැවැත්ම සහ ඉදිරි ගමන පිළිබඳ විමසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද සමග සම්බන්ධ කර ගතිමු.

Read More

පසුගිය මාස දෙකේම මම පාක්ෂිකයන්ට කතා කළා. ජනතාවගේ සිතුවිලි, හදවත්වල තියෙන වේදනා, ප්‍රශ්න අපට මැනගන්න පුළුවන් වුණා. ඒ මැනිල්ලත් එක්ක තමයි අපේ වැඩසටහන පටන්ගන්නේ. ලොකු ප්‍රතිංස්කරණ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂයේ ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික්කවල තියෙන කළමනාකරණ ගැටලු, වෘත්තීය සමිති ප්‍රතිසංවිධානය, පක්ෂයේ උඩින් එන චිත්‍රය, සිංහල බෞද්ධ ඡන්ද පදනමට පක්ෂයේ තියෙන ස්ථානගත කිරීම වැනි ගැටලු තිබෙනවා. අපි මේ ගැන දැනට පක්ෂය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.

Read More

ලාංකික අපි වෙනස් වීමට අකමැතිය. කැමති වුවත් වෙනස් වීමට හැකියාවක්වත්, දිරියක්වත්, ලාංකික සමාජයට නැත. එය දෙමළද, මුස්ලිම්ද, සිංහලද කියා වෙනස් නැතිව සැමටම පොදුය. මේ වෙනුවෙන් ගත හැකි හොඳම උදාහරණය ගත හැක්කේ දෙමළ සමාජයෙනි. ප්‍රභාකරන් තිස් වසරක් තිස්සේ යුද්ධ කරමින් දෙමළ මිනිසුන් ලක්ෂයක් පමණ මියයෑමටද තවත් ලක්ෂ හයක් පමණ රට හැර යෑමටද සලස්වා කුලවාදය පිටුදකින දරුණු පාලනය, දශක තුනක එනම් සම්පූර්ණ ජන යුගයක් පවත්වාගෙන ගොසිනුත් අදත් දෙමළ සමාජයේ කුලය බරපතළ ප්‍රතිගාම

Read More

මහින්ද ප්‍රකාශයක් ලබාදෙන අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීහු විශාල පිරිසක් එදින උදෑසන සිට විජේරාම පෙදෙසේ නිල නිවස ඉදිරියේ රැස්ව සිටියහ. ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව මහින්ද මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරමින් සිටින අතරතුර එතැන සිටි අයකු කීවේ ‘සර් මාධ්‍යවේදීන් සෑහෙන වෙලාවක ඉඳලා බලන් ඉන්නවා’ කියාය.

Read More

දළදා පෙරහර පවත්වන සෑම වසරකම ආරම්භක දිනයේදී පමණක් නොව පෙරහර අවසානය දක්වාම වැසි බලාපොරොත්තු විය යුතු, හැකි බව ජනතාවගේ අදහසයි. වැසි පවතින්නේ දන්ත ධාතූන් වහන්සේගේ බල මහිමය නිසා බවද ඔවුහු විශ්වාස කරති.

Read More

ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය විසින් බිහි කරන ලද විශිෂ්ටතම න්‍යායාචාරීන් අතර තියෝඩෝ ඇඩෝර්නෝ, හබමාස්, මැක්ස් හොකයිමර්, එරික් ෆ්‍රොම්, හර්බට් මාර්කියුස් ආදීහු වෙති. මෙම න්‍යායාචාර්යවරුන් පිළිගත් මූලික අදහසක් වූයේ 20 වැනි සියවස තුළ ධනවාදය නිර්මාණය කළ සංකීර්ණ සමාජ තත්ත්වය පවතින න්‍යායන් තුළින් විග්‍රහ කිරීමට නොහැකි වන බවයි. ධනවාදය මෙන්ම, සෝවියට් පන්නයේ සමාජවාදයද ප්‍රතික්ෂේප කළ ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, සමාජ සංවර්ධනය උදෙසා විකල්ප ක්‍රමයක් යෝජනා කළේය.

Read More

මුහුදට කැළි කසළ බැහැර කිරීම ඇතුළු මානව ක්‍රියාකාරම් හේතුවෙන් සිදු වන සාගර දූෂණය ගෝලීය ගැටලුවක්ව තිබියදී, ගතවූ සති කිහිපයක කාලයක සිට මේ දක්වා ශ්‍රී ලංකාවද එය අත්දකිනුයේ ඉන්දියාවේ කේරළයේ සිට ගසාගෙනවිත් පුත්තලම සිට මන්නාරම දක්වා වූ මුහුදු තීරයට ගොඩගසා ඇති අපද්‍රව්‍ය හේතුවෙනි. කෙසේ වුවද, මෙහිදී අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ ශ්‍රී ලංකාව විසින් බැහැර කෙරෙන අපද්‍රව්‍යද ‍මුහුද හරහා වෙනත් රටවල පරිසර පද්ධතිවලට බලපෑම් ඇතිකළ හැකි නොවේද යන්න පිළිබඳවය. සියල්ල

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.