saravita-anim2

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය පසුගිය මාස 22 තුළ හත්වතාවක් පොලී අනුපාත වෙනස් කර තිබේ. ට්‍රම්ප්ට ඕනේ ඇමෙරිකාව හදන්නටය. ට්‍රම්ප් එනවිට තිබූ 0.25%ක පොලී අනුපාතය අද වනවිට 02෴ දක්වා ඉහළ නංවා තිබේ. ඇමෙරිකාව ඇතුළේ පොලී අනුපාතය වැඩි කරන විට ඇමරිකානුවෝ කරන්නේ තම රටේ ආයෝජනවලට මුදල් යෙදවීම වගේම රට ඇතුළේ සල්ලි තැන්පත් කිරීමය. වෙනදා පොලී අනුපාතය අඩු නිසා ඇමරිකානුවෝ කළේ ලෝකයේ වෙනත් රටවල මුදල් ආයෝජනය කිරීමය. නමුත් පොලී අනුපාතය වැඩිකළ නිසා ඇමෙරිකාව තුළට ඩොලර් ඇදී යමින්

Read More

අයාලේ යන සුනඛයන් සම්බන්ධයෙන් අප අවධානය යොමු කර තිබෙනවා. එය මෙයට පෙර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පැවරී තිබූ දෙයක්. දැන් අප වෙත පැවරී තිබෙනවා. එහිදී අයාලේ යන සුනඛයන් සම්බන්ධයන් අපි ක්‍රමවේද දෙකක් සම්බන්ධයෙන් කටයුතු කරනවා. එකක් වන්ධ්‍යකරණයයි. අනෙක ජලභීතිකා එන්නත ලබාදීමයි. එය දැනට පළාත් සෞඛ්‍ය දෙපර්තමේන්තුව හරහා සිදු කරනවා.

Read More

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේදී කියූ සුරංගනා කතා මතක් වෙද්දී අද වන විට ශ්‍රී ලංකාව සුරපුරයක්ව පැවතිය යුතුය. දුප්පත් මිනිසා දැන් ආර්ථික අතින් ශක්තිමත් වී පොඩි වාහනයක් හෝ එසේත් නැතිනම් අවම වශයෙන් යතුරුපැදියක් හෝ අරගෙන සිටිය යුතුය. තුන්වේලටම බඩකට පිරෙන්න ආහාර පාන ගෙන දරුවන් සමග විනෝද සවාරියක් යමින් සිටිය යුතුය. තමන්ගේ අලුත්වැඩියාවට තිබූ නිවස සම්පූර්ණ කරගෙන තිබිය යුතුය. ඉඩමක් නැති කෙනා ඉඩමක් මිලයට ගෙන නිවසක් සැදීමේ කාර්යයෙහි නියැළී සිටිය යුතුය.

Read More

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නට කළුතර බිනර මහ පෙරහරේ කරඬුව තැන්පත් කිරීමට සුදත්ත හිමියන් ආරාධනා කර තිබුණි. පෙරහර පැවැත්වුණේ පන්විල හේනවත්ත ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ සිට කළුතර නගරය දක්වායි. එය ආරම්භ කිරීමට ප්‍රථම උත්සව සභාවක්ද පැවැති අතර එය ආරම්භයේ දී රාජිත සේනාරත්න, ජගත් සුමතිපාල ඇතුළු ආරාධිත අමුත්තෝ වේදිකාවේ රැඳී සිටියහ. එම අවස්ථාවේදී කළුතර

Read More

මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යයම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසි‍ෙවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුට උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යය

Read More

සංචාරක ක්‍ෂේත්‍රයේ ඉහළ ප්‍රමිතීන්ට අනුගත වෙමින් විනාශ වී ගිය පරිසරයක්, පරිසර හිතකාමී ලෙස සුඛෝපභෝගී නැවුම් අත්දැකීමක් බවට පත්කෙරෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන, කබානා හෝටලය නුදුරේදීම විවෘත කිරීමට නියමිතය. ඒ පරිසර හිතකාමී දැක්මක් සහිත පුළුල් ව්‍යාපාරික ඥානයකින් හෙබි ශ්‍රී ලාංකිකයෙකුගේ සිහින මල්ළඵල ගන්වමිනි.

Read More

ජපන් අධිරාජ්‍යය බිහි වන්නේ මෙයිජි පාලන සමයේ දී ය. ඒ 1868 වසරේ දී පමණයි. මෙයිජි අධිරාජ්‍යයා විසින් හඳුන්වා දෙනු ලැබූ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයත් සමගින් ජපානයේ දේශසීමා පුළුල් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරිණ.

Read More

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වැලි රට තුළින්ම සපුරා ගැනීමේ අවදානමක් උද්ගතවී ඇති බවට භූ විද්‍යාඥයන් මේ වන විටත් රතු එළි දක්වා අවසන්ය. ඔවුන් අවධාරණයෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව සිදුකර ඇති අවිධිමත් වැලි කැණීම් මීට ප්‍රධානතම හේතුව වී ඇති බවයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා සුදුසු වැලි විදේශීය රටවලින් ආනයනය කිරීමට අවධානය යොමුව තිබුණද, එය තවදුරටත් ප්‍රමාද කිරීමට කටයුතු යෙදී ඇත්තේ ආ

Read More

‘හිනාවෙන්නද අඬන්නද කියලා මට තේරෙන්නෙ නෑ’ මෙහෙම කිව්වේ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ හිටපු විදේශ ඇමති හමීඩ්ය. 1987දී වඩමාරච්චි මෙහෙයුම දියත් කරපු ආණ්ඩුවට ඉන්දියාව කිව්වේ වහාම මෙහෙයුම නතර කරන්නට කියාය. ඒ වෙනකොටත් ලංකාවේ හමුදා වැල්වැටිතුරෙයි වටලා හමාරය. එල්.ටී.ටී.ඊය කුපිත වී තිබිණි. එදා ‘යැංකිඩිකී^ ලෙසින් ඇමෙරිකාව සමීපතම මිතුරෙකු කරගෙන හිටපු ජේ.ආර්. ඉන්දියාවේ කීම සත පහකට ගණන් ගත්තේ නැත.

Read More

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පසුගිය කාලයේ වැඩිපුර කතාබහට ලක්වූයේ වංචා, දූෂණ පිළිබඳ නීතිය ක්‍රියාත්මක නොකිරීම සහ එජාප නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව පුන පුනා පැවසීම නිසාය. එම කරුණු කාරණා සම්බන්ධව සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔහු සමග කළ සංවාද සටහනකි මේ.

Read More

ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු, හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් ලෝක් සභා මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනාවකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසක් ඉන්දියාවේ සංචාරයකට එක් විය. නවදිල්ලි නුවර පැවැති රැස්වීමක් ඇමතීම වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට මෙම ආරාධනාව ලැබී තිබිණි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පැවැති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක ප්‍රධාන ආරාධිත දේශකයා ලෙස සහභාගි විය. මහාචාර්ය ජී.එල්. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියෙන් නිරන්තරයෙන් ඇරයුම් ලබන ප්‍රධානතම ආරාධිත දේශකයෙකි.

Read More

කඩොලාන යනු ආර්ථික හා පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් පරිසර පද්ධතියකි. පාරිසරික වැදගත්කම සලකා බැලීමේදී දූෂිත ජලයේ විෂ තත්ත්වය පහත හෙළීමට සමත්කම් දක්වන අතරම මෝය හා ඉවුරු ඛාදනය වැළැක්වීමට විශාල වශයෙන් දායකත්වය ලබාදෙයි.

Read More

මධ්‍යම පළාතේ සුවිශේෂී වූ දේශගුණික කලාපවලින් සමන්විත මාතලේ ප්‍රදේශයට වාර්ෂික වර්ෂාපතනය මි.මී 2,500ට ඉහළ අගයක් ගත්තද, දැනට වසර ගණනාව සිට මාතලේ දිස්ත්‍රික්කය විවිධ දේශගුණික විපර්යාසවලට ලක්වෙමින් පවතින බව පරිසරවේදීහු පවසයි.

Read More

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගණය වෙත නෞකාවකින් තෙල් පොම්ප කෙරෙන අවස්ථාවේදී එම තෙල් ගෙනයන බෝයාවේ වසර ගණනක් පැරණි අබලන් නළයක් හදිසියේ පුපුරා යෑම නිසා දැවිතෙල් ටොන් 25ක පමණ ප්‍රමාණයක් මේ වනවිට මුහුදට නිකුත්ව තිබේ. මෙම හදිසි තෙල් විසිරුමින් දික්ඕවිට සිට මීගමුව දක්වා මුහුදු තීරයට මේ වන විට බලපෑම් එල්ලවී තිබේ.මෙරට මුහුදු සීමාව හරහා වාර්ෂිකව තෙල් මෙට්‍රික් ටොන් 525 ප්‍රමාණයක් සංසරණය වන අතර, ශ්‍රී ලංකාවේ වරායන් වෙත වාර්ෂිකව නෞකා 5000කට අධික ප්‍රමාණයක් පැම

Read More

දෙවැනි ලෝක යුද්ධයත් සමගින් ‍මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සම්බන්ධයෙන් බරපතළ අභියෝගයක් එල්ල විය. පළමු වරට පරමාණු බෝම්බයක් පුපුරුවා හරින ලද්දේ දෙවැනි ලෝක යුද්ධයේ දීය. මිනිස් වර්ගයා මිනිත්තු කිහිපයක් තුළදී සහමුලින්ම තුරන් කර දැමීමට හැකි අවි ආයුධ මිනිස් වර්ගයාම සතු බව දෙවැනි ලෝක යුද්ධයේදී හොඳින් සනාථ විය. දෙවැනි ලෝක යුද්ධය විසින් ලෝකය වෙත බරපතළ වේදනාවක් ගෙන එනු ලැබීය. මිනිසා තමන් උසස් සත්ත්වයෙකි, ශිෂ්ට සම්පන්න සත්ත්වයෙකි යන ආප්තය තමන් වෙතම කියාගැනීම සම්බ

Read More

නේපාලයේ ඉඳන් මම ලංකාවට එනකොට ගුවන් යානයේදී කජු පීරිසියක් මට දුන්නා. බල්ලෙකුට කන්න බෑ. අපේ රටේ වගා කළ හැකි බෝග වර්ග ආනයනය කරන එක නතර කරන්න කටයුතු කරන්න* මේ ජනාධිපතිතුමා පසුගියදා කළ ප්‍රකාශයයි. ජනාධිපතිතුමා කියපු කතාව මසුරන්ය. නමුත් ගැටලුව තිබෙන්නේ එය ක්‍රියාත්මක නොවීමයි.

Read More

බස් ගාස්තු ගෙවීමේදී මගී ජනතාවට ඉතුරු මුදල් ලබා නොදීම, බස් රථ තුළදී කාන්තා හිංසන සිදුවීම් සිදුවීම පිළිබඳව මේ වන විට රටතුළ කතාබහක් ඇතිවී තිබේ. මීට අමතරව සේවකයන්ට ගැටලු තිබෙන බවට පවසමින් ප්‍රවාහන සේවක සංගම්ද යම් යම් විරෝධතාවල නිරතව සිටිති.මෙම විරෝධතාවලට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් වූ දඩ මුදල් ඉහළ දැමීම නිසා බස් රථ රියදුරන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව තිබෙන බවද සේවක සංගම් පෙන්වා දෙති. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමයේ ල

Read More

මෙම විරෝධතාවේදී ජනතාව අවසන් වරට එක්රැස් වන ස්ථානය ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කළ අතර, එය සාර්ථක විය. එසේම ආණ්ඩුව 5,000කට ආසන්න පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කොළඹට කැඳවා තිබිණි. ඔවුන් ස්ථාන කිහිපයක රඳවා තිබුණද, අප එක්වරම ජනතාව ලේක්හවුස් වටරවුමට කැඳවීමට කටයුතු කිරීම මගින් ඔවුන්ගේ සියලු සැලසුම් අසාර්ථක විය.

Read More

රාජපක්ෂවරුන් නැවතත් අර්බුදයකට ගොස් තිබේ. ඒ ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට පසුගිය පස්වැනිදා පැවැති ජනබලය වැඩසහටහන සාර්ථක නොවීම නිසාවෙනි. මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම පාහේ පිරී පැවතියේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ හා රාජපක්ෂවරුන්ගේ බලාපොරොත්තුවලිනි.

Read More
හිටිල්ල
7 09 2018 09:20:00
0 367

හිටිල්ල කියන්නේ නැවතිල්ල කියන එකටය. වැඩ අත්හිටිල්ල සිදුවන්නේ සිංහල අලුත් අවුරුද්දේ නොනගතයටය. එසේ නොගතයට අත්හිට වූ වැඩ යළිත් පටන් ගන්නේ අලුත් අවුරුද්ද ලැබුවාට පසුවය. ඒත් කම්මැලියාට නම් වැඩ අත්හිටුවන්නට නැකතක් ඕනෑ නැත්තේය. ඔහු හැමදාම වැඩ අත්හිටුවලාය.

Read More

මෙම මස මුල් සතියේ පාර්ලිමේන්තු සභාවාරයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ජවිපෙ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට න්‍යාය පුස්තකයට ඇතුළත් වී ඇතිද යන්න සොයා බැලුවේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාය. එය පස්වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර එය කළ යුතුව තිබුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා කොරියාවේ සිටි බැවින් සුනිල් හඳුන්නෙත්ති දුරකථනයෙන් ඔහු දැනුවත් කළ අතර එහිදී විජිත

Read More

රටේ ජන ජීවිතය තුළ එක් ප්‍රබල හා කේන්ද්‍රීය සාධකයක් වන්නේ මගී ප්‍රවාහනයයි. ජන ජීවිතයේ සෑම වැදගත් අහුමුල්ලක් නෑර පැතිර තිබෙන ප්‍රවාහනය රටේ ආර්ථික, සමාජ කටයුතුවලදී විශාල වශයෙන් බලපෑම් එල්ල කරන අතිශයින්ම වැදගත් හා තීරණාත්මක සාධකයකි. මිනිසෙකු එක් තැනක සිට තවත් තැනකට යන්නේ මානව සබඳතා ද ගොඩනගා ගනිමිනි. ඒ යන අතරතුර ඔහු හෝ ඇය තවත් මානව සමූහයක් සමග ගනුදෙනු කරයි. ඒ නව මිනිස් සබඳතා සමාජය තුළ විවිධ මට්ටමින් ක්‍රියාත්මක වෙයි. මුළු මහත් සමාජයේම පදනම මේ ගමනාගමනය

Read More

’’මල්, පහන් කොයිතරම් ලස්සන රටා මැව්වත් අවසානයේ අපි කැමැති විදිහට තියෙන්නෙ නැහැ’’

Read More

කපු පුළුන්වලින් නිෂ්පාදනය කරන සහ ඊට සමාන අනෙකුත් පරිසර හිතකාමී, නැවත භාවිත කළ හැකි බෑග් නිෂ්පාදනය දිරිගැන්වීමටත්, සුපිරි වෙළෙඳ සැල් තුළ එවැනි බෑග් භාවිතය දිරිගැන්වීමට සහ ප‍්‍රවර්ධනය කිරීමටත් බලධාරීන් පියවර ගත යුතු යැයිද මර්වින් ඩයස් පෙන්වා දෙයි.

Read More

නිලාවැලි වෙරළ තීරයේ සිට කිලෝ මීටර් දෙකක් ඔබ්බෙන් පිහිටි %පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය^ ශ්‍රී ලංකාවේ ඇති එකම දූපත් ජාතික උද්‍යානය ලෙස සැලකේ. විශේෂයෙන්ම මෙය දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරක අාකර්ෂණය දිනාගත් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි.

Read More

පරිසර දූෂණයට දැවැන්ත ඉඩක් වෙන් ‍ෙකරන ලොව කර්මාන්ත අතරින් රෙදිපිළි කර්මාන්තය දෙවැනි වන්නේ තෙල් කර්මාන්තයට පමණක් බව ඔබ දන්නවාද? දිනකින් දෙකකින් ඔබ ඉවතලන විවිධ මෝස්තරයන්ගෙන් ඔබ හැඩවැඩ කරන, ඔබ ඇඟලන ඇඳුම සැකසීමේ අමුද්‍රව්‍ය ලබාගැනීමට වවන කුඩා පැලෑටියේ සිට එය ඔබ ඇඟලා ඉවත දැමීම දක්වා සිදු වන සමස්ත ක්‍රියාවලියම පරිසර විනාශයක් වන බවට ඔබ මොහොතකට හෝ සිතුවාද? සරලවම කිවහොත් මුළු මහත් ලෝකයක් මේ මොහොතේත් මුහුණපා සිටින පරිසර උෂ්ණත්වයේ ඉහළ යෑමට ඔබ ඇඟලන ඇඳුම ඍජුව

Read More

ඉස්ලාමීය චිත්‍ර කලාව යනු ඉස්ලාම් ධර්මය ඇදහූ ජනතාව ක්‍රි.ව. හත්වැනි සියවසේ සිට නිර්මාණය කළ කලාවකි. ඉස්ලාම් චිත්‍ර කලාවට නිශ්චිත අර්ථ නිරූපණයක් ලබා දීම අපහසු වෙයි. ඊට හේතුව වන්නේ විවිධ ඉස්ලාමීය සංස්කෘති ඇසුරින් වසර 1400කට වැඩි කාලයක් මුළුල්ලේ එම කලාව වර්ධනය වී තිබීමය. ලෝකයේ සෑම තැනම ඉස්ලාමීය සංස්කෘතිය එකක් නොවේ. එය විවිධත්වයකින් යුක්ත වේ.

Read More

මිල අධික පිළිකා ඖෂධ 10ක් ඇතුළු තවත් ඖෂධ වර්ග 13ක් සහ වෛද්‍ය උපකරණ 02ක මිල අඩු කරයි. මේ සතිඅන්තයේ අහන්නට ලැබුණු ජනතාවට හුස්ම ටිකක් ගන්න පුළුවන් ආකාරයේ හෙඩ් ලයින් ගිය ප්‍රවෘත්තියකි. ඒ වගේම ඊට පෙර අත්‍යවශ්‍ය ඖෂධ 48ක් මේ ආණ්ඩුවෙන් අඩු කළේය. අමාරුවෙන් හුස්ම ගන්න ජනතාවට මේ ආණ්ඩුවෙන් සහනයක් ලැබුණේ ඖෂධ මිල අඩු කිරීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ ඇතිවී තිබෙන සංවර්ධනයත් නිසාවෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.