ආර්ථික අර්බුදය ගැන හැමෝම කතා කරති. අඬති. ශාප කරති. ඇතැමෙක් සිනාසෙති. එහෙත් අවාසනාව වන්නේ මෙම අර්බුදයේ යථාව කුමක්ද? එය විසඳා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව බොහෝ දෙනාට විග්‍රහයක් නැති වීමය. මේ බොහෝ දෙනා අතර දේශපාලනඥයෝ විශාල ප්‍රමාණයක් සිටිති. බලයට එන්නට හදන අය මෙන්ම බලයේ ඉන්න අයද මෙම පිරිස නියෝජනය කරති. ඩොලරයේ ම
අද පනත අපේ අයට හරියට ටච් වුණේ නැහැ. නැත්නම් අපිට ඡන්ද 60ක් ගන්න තිබුණා. දඟලලා දඟලලා තමයි ආණ්ඩුව ඔය 59 ගෙන්වා ගත්තේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ උදාසීන ගතියක් තියෙන්නේ. මරික්කාර්ගේ කතාව ඇහුවද. කිසිම සැලකීමක් නැහැ කියලා එයා කියනවා. මරික්කාර්, හෙක්ටර් අප්පුහාමි හොඳටම වැටිලා ඉන්නේ. මෙවර අයවැයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 10කට වැඩි පිරිසක් ඡන්දය නොදෙන බවට අපිට කියා තිබෙනවා. ජේවිපී එකත් ගාණ බලලා තමයි එළියට බැස්සේ. ගාන අඩුනම් එයාලා පාර්ලිමේන්තුවේ
Read Moreමේ රටේ මගී ජනතාවගෙන් 94%කට ආසන්න ප්‍රමාණයකට ප්‍රවාහන සේවා සපයන්නේ දුම්රිය සහ බස් රථ මගිනි. 1978 වසරට පෙර මෙරට තුළ හොඳ බස් රථ සේවාවක් හා දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වී ඇති අතර, විවෘත ආර්ථිකය රටට හඳුන්වා දීමත් සමග බොහෝ දේ දියුණු වුවත් එදා පටන් මෙරට පොදු ප්‍රවාහන සේවා ආපස්සට ගමන් කරමින් තිබේ.
Read Moreහරිත ලොවක් සඳහා ගෝලීය සමාජය තුළ නැනෝ තාක්ෂණයටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ තවදුරටත් අපට නැනෝ තාක්ෂණය නොමැතිව සුරක්ෂිත වීමට අවස්ථාවක් නොමැති බැවිනි. නැනෝ තාක්ෂණය පිළිබඳ ලංකාවේ සිටින විද්‍යාඥයෙකු වන ශ්‍රීී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ෙජ්‍ය්ෂ්ඨ කථිකාචාර්ය නදීෂ් අඩස්සූරිය සමග අප කතාබහක නිරත වීමට සිතුවේ එබැවිනි.
Read Moreක්‍රි.ව.1831-1837 කාලයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සර් රෝබර්ට් විලියම් හෝර්ටන් සහ සබරගමුව රටේ රාළ සතුන් දඩයමේ පැමිණි අවස්ථාවක මේ ස්ථානය සොයාගෙන තිබේ. මෙම ස්ථානය 1836දී එසේ හඳුනා ගැනීමෙන් පසු එය හෝර්ටන්තැන්න ලෙස නම් කෙරිණි. එහෙත් එයට පෙර මහ එළියතැන්න යනුවෙන්ද ලේඛනයන්හි මෙය දක්වා ඇතැයි පරිසරවේදීහු පවසති. දුරාතීතයේ මෙහි මිනිසුන් ජීවත්ව ඇතැයි පැවසෙන අතර, රාවණා චරිතයට අදාළ සිදුවීම් පිළිබඳවද ඒ අතර පැවසේ.
Read Moreවැහි දෙයියෝ ඕවර් ටයිම් කරනවා වගේ. මාර වැස්ස. කොළඹ පාරවල් දැන් පොඩි වැස්සකටත් යට වෙනවා. වෙන මොකුත් හින්දා නෙවෙයි කුණු හිරවෙලා. තාම කොළඹ කුණු ප්‍රශ්නයට විසඳුමක් නෑ
Read Moreදකුණු පළාතට අයත් මිරිස්ස, නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය සහ බටහිර කලාපයේ කල්පිටිය ආදී කලාපයන් ආශ්‍රිතව තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීම විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව ඇති සංචාරක කර්මාන්තයකි.
Read Moreනීතියේ ආධිපත්‍යය සඳහා නිශ්චිත පනවන ලද එක් ක්‍රමයක් නොමැත. විවිධ රටවල දී විවිධ ආකාරයෙන් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙයි. එය කලින් කලට ද වෙනස් වෙයි.
Read Moreඅපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ අංශය සංවිධානය කරන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිබෝග වාර්ෂික සමුළුව (ASEAC) එළඹෙන 18 සහ 19 යන දිනවල පේරාදෙණිය ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් තාක්ෂණ මධ්‍යස්ථානයේදී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ බලමණ්ඩල රැස්වීමකට එක්වීම සඳහා පසුගිය සතියේදී එංගලන්තයට පිටත්ව ගිය අතර, නැවතත් ඊයේ (08දා) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි වහාම ’කුරහන් සුවඳ’ තීරු ලිපිය ලිවීම අරම්භ කළෙමි.
Read Moreතරබාරුව කියන්නේ කිසිම වෙදකමකින් නිරෝගීබවට හේතුවන්නේ යැයි පිළිගත් තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම තරබාරු බව නිසා තවත් අතුරුඵල රාශියක්ම ඇතිවන නිසා තරබාරුකම අඩුකරගන්න සියළු දෙනාටම මහත් ඕනෑකමක් ඇති බව කීවොත් එය වරදක් නොවෙයි.
Read Moreමෙම සතිඅන්තයේ සියලුම ජාතික පුවත්පත්වල මහින්ද රාජපක්ෂ පවුලේ හා ජනාධිපතිවරයාගේ හමුවක් ගැන තොරතුරු පළවී තිබේ. එයට අනුව එම හමුව සිදුවී තිබෙන්නේ ගිය සතියේ බදදා දිනයේදී බත්තරමුල්ල එස්. බීට අයත් නිවසේදීය.
Read More’විශාදය’ යෞවනය බිලිගැනීමට පෙර ඇස් ඇර බලමු
Read Moreමෙම ලිපියෙහි අරමුණ හුදෙක් රජය විසින් ගෙන එන්නට යෝජනා කෙරෙන වල්ඌරු මස් ප්‍රවාහනය සහ අලෙවිය පිළිබඳ නීති ලිහිල් කිරීමට එරෙහිව හෝ ඊට පක්ෂව කරුණු දැක්වීම නොව, ශ්‍රී ලංකාවේ මේ වනවිට දක්නට ලැබෙන ප්‍රායෝගික තත්ත්වයන් සමග අදාළ නීති ලිහිල් කිරීම සමස්තයක් වශයෙන් කොතරම් දුරට වනජීවී සංරක්ෂණය හා කළමනාකරණය කෙරෙහි බලපාන්නේ ද යන්න පිළිබඳ අවධානයට ලක්කිරීමයි.
Read Moreආර්ථික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට මේ වසර අවසන් වනවිට ඩොලරයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් දෙසීයක් ගෙවීමට සිදුවනු ඇත. එයට හේතුවී තිබෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල දිනෙන් දිනම කඩා වැටීමය.
Read Moreවැරදි තොරතුරු පළකරනවා නම් කරන්න ඕන ඇත්ත තොරතුරු ලබාදෙන එක. මේකේ එහෙම එකක් කරන්නේ නැහැනේ. ඇත්ත තොරතුරු දෙන්නෙත් නැහැ. අනිත් තොරතුරු දෙන්නෙත් නැහැ. අනික මොනවද දන්නේ නැහැ ඔය අසත්‍ය තොරතුරු. අපි නම් දන්න විදිහයට සත්‍යම සත්‍ය තොරතුරු පළවෙලා තිබුණේ.
Read Moreවසර දහස් ගණනක් පුරා ආගමික, සංස්කෘතික හා ආර්ථික බැඳීම් සහිතව සුවිසල් චීන දේශය ආසියානු රටවල් සමග යහපත් කාලවකවානුවලදී මෙන්ම අයහපත් කාලවකවානුවලදීද නොසැලී සිටි කල්‍යාණ මිත්‍රයෙකි.
Read Moreඅපි ලොකුවට සාක්‍ෂරතාව පිළිබඳ කතා කරනවා. ඉන්දියාව ගැන අපි හිතමු. එහි සාක්‍ෂරතාව අඩු වුණත් එයට වැඩියෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා. නමුත් ලංකාවේ සාක්‍ෂරතාව 90%ක් වුවත් වැඩ කරන පිරිස ඉන්නේ 40%යි. එහෙම නම් අපි සාක්‍ෂරතාවෙන් ඉහළට ගියා යැයි උදම් ඇනීම පමණක් ප්‍රමාණවත්ද?
Read Moreමෙලොවට බිහි වූ අතිශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතරින් එක් නමක් යැයි කා අතරත් ගෞරවාදරයටත් පත් සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝසභික මහනුවර මල්වතු විහාරයේ හිප්පොළ පන්සලේ අධිපති පූජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මරක්ඛිත ධර්ම කීර්ති ශ්‍රී ප්‍රියදර්ශී ධම්මානන්ද නායක හිමිපාණන් වහන්සේ ගත වූ 02 වැනිදා වයස අවුරුදු 103ක් ආයු වලඳා අපවත් වූ පුවත රටවැසි ජනතාවට මහත් කම්පනයක් ඇති කළ පුවතක් විය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ගැටලු විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉඩ ලබා දෙන ලෙස කළ ප්‍රකාශයට මම ද එකඟ වෙමි. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස අපේ ගැටලු පවතී නම්, එම ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු වන්නේද අපම හෙයින් දේශීය යාන්ත්‍රණයක් පිළිබඳ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාද සිය ස්ථාවරය ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට විදේශීය මැදිහත්වීමක් සම්බන්ධයෙන් පාර කැපුවේද වත්මන් ජනපති මෛත්‍රීපාල
Read Moreගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ඇති කිරීම පිළිබඳව දශක දෙක තුනක සිට රට තුළ කතා බහක් ඇති වී තිබේ. එහෙත් අද වන තෙක් ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ඇති කර ගැනීමට නොහැකි වී තිබෙන අතර, මේ නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටිති.මීට අමතරව දියුණු කිරීමට අවශ්‍ය කටයුතු නොකිරීම නිසා බස් කර්මාන්තය මේ වන විට දැඩි කඩා වැටීමකට ලක්ව තිබෙන බවද බස් හිමියෝ සඳහන් කරති. එබැවින් මේ පිළිබඳව හා බස් කර්මාන්තයේ ඇති වී තිබෙන වෙනත් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලංකා පෞද
Read Moreලංකාවේ දේශපාලනයේ ඊළඟ තීරණාත්මක මැතිවරණය බවට ජනාධිපතිවරණය පත් වෙමින් තිබේ. පවතින දේශපාලන තත්ත්වය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නිත්‍යනුකූල පසුබිමක් නොමැති අතර, එය පැවැත්විය යුතු නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් නව මැතිවරණ පනතක් සම්මත කරගත යුතු වේ. ඒ අනුව තාක්ෂණිකව නැවත ලංකාව තුළ පළාත් සභා පිහිටුවීමට ආණ්ඩු ක්‍රමය තුළ ඇති ප්‍රතිපාදන අකර්මණ්‍ය කොට ඇත. එබැවින් ලබන වසරේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණ පවත්වෙතැයි කිව නොහැක. මේ කාරණා අනුව
Read Moreලංකාව මෙතරම් පාදඩ රටක්, එනම් ගුණ නුවණින් හා විනයෙන් පිරිහුණු රටක් බවට පත්ව තිබෙන්නේ ඇයි? යන සාධාරණ පැනය බොහෝ අය තුළ ඇතිවීම සාධාරණය. විශේෂයෙන්ම දියුණු රටවල්වලට ගොස් එම රටවල අත්දැකීම් ලබා එන පුද්ගලයන්ට අපේ රට පෙනෙන්නේ භෞතික සුන්දරත්වයකින් යුක්ත නමුත් පුද්ගල විනය පැත්තෙන් අතිශයින් සෝචනීය රටක් ලෙසය. පාර පැනීමේ සිට ජනාධිපති තෝරා ගැනීම දක්වා තර්කානුකූල ප්‍රා‘යෝගික ඥානයෙන් යුක්තව කටයුතු නොකිරීම අපේ රටේ පුරවැසියාගේ මූලික ලක්ෂණයකි. බොහෝ විට ඔවුන්ට ඒ සඳහා
Read Moreමෙම පිළිමය නිරාවරණය කිරීමට නියමිතව තිබුණේ මීට මාස කිහිපයකට පෙරය. එදින මහින්දට සහභාගී වීමට හැකියාවක් නොතිබීම නිසා ඒ වෙනුවට සහභාගී වූයේ චමල්ය. එහෙත් රැස්ව සිටි පිරිස එක හඬින් කියා සිටියේ තමන්ට අවශ්‍ය චමල් නොව මහින්ද බවය. මහින්ද නොපැමිණීමට විරෝධය පළ කරමින් දෙදෙනෙකු ගස් නැගි බවද වාර්තා විය.
Read Moreනියඟය, ගංවතුර, මේ වන විට සෑම වසරකදීම රටේ ජනතාවට මුහුණදීමට සිදුව තිබෙනා ප්‍රධාන ආපදා තත්ත්වයන්ය. මේවායින් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් සහන සැලසීමට කටයුතු කළත් මෙම ගැටලුවලට මුහුණදීමට රට තුළ තවමත් වැඩපිළිවෙළක් නොමැත. මීට අමතරව කඳු නායයෑම නිසාත් සමහර අවස්ථාවල ජනතාවට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුව තිබේ. මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට අනතුරක් සිදු වූ අවස්ථාවේදී වැඩපිළිවෙළවල් සකස් කරන බවට දේශපාලන වේදිකාවල කතා බහ සිදු වුවත් අදටත් මෙම ගැටලුවට විසඳුම් ලැබී න
Read Moreශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ලොව ඉහළම තැනක සිටින රටකි. ශ්‍රී ලංකාවට ආවේණික වනසතුන් විශේෂ ගණන සාපේක්‍ෂව ඉහළ අගයක් ගනියි. මෙරටට ඇදී එන සංචාරකයන්ගෙන්ද අතිබහුතරයක් වනසතුන් දැක ගැනීමට විශාල උනන්දුවක් දක්වති. මෙරට වනාන්තරවල වෙසෙන සත්ත්වයන් අතර වඩාත්ම දුර්ලභ හා දැකබලා ගැනීමට අපහසු සත්ත්වයන් වනුයේ බිළාල පවුලට අයත් සත්ත්ව විශේෂයන්ය. ශ්‍රී ලංකාවෙහි බිළාල පවුලට අයත් සාමාජිකයන් සිවු දෙනෙක් වෙති. එයින් එක් සත්ත්වයෙකු වන බළලා ගෘහාශ්‍රිත ජීවිතයට හුරුවී ඇති අ
Read Moreදිනය 1900 සැප්තැම්බර් 16 වැනිදාය. ස්ථානය අප්‍රිකාවේ කිඹුලා ගංගා ප්‍රදේශයයි. බෝයර් සෙනෙවි විල් ජෝන් සිය සේනාංකවලට අණ දුන්නේ ගංතෙරේ රඳවා තිබුණු දිගු දුර ටොච්සීජ් (Tom Siege) කාලතුවක්කු විනාශ කරන ලෙසය. බ්‍රිතාන්‍ය හමුදා අවසාන බෝයර් සන්නද්ධ ප්‍රහාරය සමතලා කරමින් තිබිණි. 1899 දී බෝයර් ජනාධිපති පෝල් කෘගර් විසින් බ්‍රිතාන්‍යයට එරෙහිව අරඹන ලද යුද්ධය (බෝයර් යුද්ධය) එහි තර්කාන්විත අවසානය දක්වා ගමන් කරමින් තිබිණි. පළමුවෙන්ම ප්‍රිටෝරියා අගනගරය බ්‍රිතාන්‍ය සේ
Read Moreකෙසේ වෙතත්, මෙම ලිපියෙහි අරමුණ වන්නේ එම ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට නොවේ. මෙහි අරමුණ නම්, මාලදිවයින් වැසියන් අතරත් ශ්‍රී ලංකාවේ සිංහලයන් අතරත් ඇති සම්බන්ධතාව හෙළිදරව් කිරීමය.
Read Moreවනඅලි - දුම්රියේ ගැටීම, විසඳුම් යෙදීම සිද්ධියත් සමග අමතකව යන ශ්‍රී ලංකාවේ තවත් එක් ඛේදවාචකයක් බවට පත්ව තිබියදී, දේවල් සෝද සෝදා මඩේ දැමීම පලක් නැති බව අප දන්නේ වුවද වනඅලි දුම්රියේ ගැටීමට ස්ථීර විසඳුමක් ලබනු වස් අද කතාබහ මෙලෙස ගෙන එන්නෙමු.
Read More