කථානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධූරය සඳහා ශ්‍රී ලංකාවේ 23 වන කතා නායකවරයා ලෙස වෛද්‍ය අයි.ඩබ්ලිව්,එම්. ජගත් වික්‍රමරත්න මහතා තේරි පත්විය.
යුරෝපයේ හා උතුරු අප්‍රිකානු රටවලට ආවේනික පක්ෂියකු වන සත්ව විද්‍යාත්මකව Numenium tenuirostris හෙවත් හීන්තුඩු කලිත්තා (Slender-billed Curlew)ලෙස හඳුන්වන පක්ෂී විශේෂය 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ගෝලීය වශයෙන් වඳවී වී ගොස් ඇතැයි නවතම විද්‍යාත්මක වාර් තාවක් මගින් අනාවරණය කර තිබේ.
Read Moreමෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරන බවට පුරෝකථනය කළ කිහිපදෙනෙක් පරාජයට පත් වී තිබුණි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙනවා.
Read Moreදසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබේ. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට පත්වේ.
Read Moreචීනය ලොව දියුණු වෙමින් පවතින රාජ්‍යයන් වෙත දක්වන සංවර්ධන සහයෝගිතාවන් හුදෙක් උගුල් පමණක්ම බවට ඇතැමුන් හඳුන්වා දෙයි. විශේෂයෙන්ම සංවර්ධනය වූ බටහිර රාජ්‍යයන් මෙන්ම ඔවුනගේ මාධ්‍යයන්ද මෙම මතය ඉදිරිපත් කරයි. එය තහවුරු කිරීම සඳහාද බොහෝ කාරණා ගෙන හැර දක්වමින් සිටියි.
Read Moreජනාධිපතිවරණය සඳහා අද (13දා) සිට හරියටම ඇත්තේ තවත් දවස් 08කි. ජනාධිපති අපේක්ෂකයන් 39දෙනෙකු තරග බිමේ සිටියද සක්‍රීයව ජනාධිපතිවරණ මෙහෙයුමේ සිටින්නේ අපේක්ෂකයන් 05දෙනෙකු පමණි.
Read Moreජනාධිපතිවරණයට නියමිත දිනය ක්‍රම ක්‍රමයෙන් සමීප වන විට ජනාධිපතිවරණයට පෙර 9වැනි පාර්ලිමේන්තුවේ අවසන් දින දෙක පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය. ඒ පසුගිය 03වැනිදා සහ 04වැනිදාය. ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් සැලකිය යුතු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
Read Moreජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් එකම දිනයේ එනම් ඊයේ (29දා) කලඑළි බැසීම විශේෂත්වයක් විය. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුවූයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීය.
Read Moreජනාධිපතිවරණ සටනට අදාළව ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේත් බොහෝ සිද්ධි පසුගිය සතියේදී සිදුවූයේ දේශපාලන පිටිය තව තවත් උණුසුම් කරමිනි. මෙම සතිය පාර්ලිමේන්තු සතියක් වුවද, රැස්වීම් පැවැත්වුණේ එක් දිනයක පමණි. එම දිනය වූයේ පසුගිය 21වැනිදා බදාදාය. ජනාධිපතිවරණයට හරියටම මාසයක් තිබියදී පැවැත්වුණු පාර්ලිමේන්තු රැස්වීම් දිනය බොහෝ උණුසුම් වූයේ කරුණු කිහිපයක් හේතුවෙනි .
Read Moreබයිඩ්න් කෙනෙක් වෙන්න – දිලිත් රනිල්ගෙන් ඉල්ලයි අනුරයි, නාමලුයි කතා කළේ මොනවාද විජයදාසට ජනපති රනිල්ගෙන් ප්‍රසාදය නාමල් රාජපක්ෂට ලක්ෂ්මන් නම ලැබුණ හැටි වජිර- ගම්මන්පිල බර කතාවක් විජයදාසගෙන් මැතිවරණ කොමිසමට දොස් මුරයක් වේලුකුමාර් කුකුළා අතින් අරගෙන රනිල් ළඟට වැට උඩ සිටි පාඨලී, රිෂාඩ් සජිත් ළඟට
Read Moreසති ගණනාවක් පුරා පැතිර ගිය අනාවැකි සහ කටකතාවලට තිත තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද, නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) අපේක්ෂකයෙකු ලෙසද සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළේ එය සිවුකොන් තරගයක් බවට පත් කරමිනි.
Read Moreප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන 2024 ඔලිමිපික් උළෙලේ අවසන් දිනය හෙටට යෙදී තිබේ. ඒ අනුව මේ වනවිට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීම සඳහා චීනය සහ එක්සත් ජනපදය අතර තියුණු කරට කර සටනක් ක්‍රියාත්මක වෙමින් පවතී.
Read Moreනෑ අපි තරහා වෙන්නේ නෑනේ,එතුමගේ පුරුද්ද, එතුමා ගේනකොට අපි දන්නවා එතුමාගේ පුරුද්දක් විදියට එක්සත් ජාතික පක්ෂය කැඩුවා,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා,යහපාලනය කැඩුවා,ජේවීපී එක කැඩුවා,එල් ටී ටී ඊ එක කැඩුවා ඉතින් පොහොට්ටුව නොකැඩුවොත්නේ ප්‍රශ්නේ.හැබැයි ඉතින් අපි අවශ්‍ය දේශපාලන තීණ්ඩුව අපි රට වෙනුවෙන් ගත්තා..
Read Moreආසන්න කාලසීමාවේදී ආර්ථික ගෝලීයකරණය වෙත එල්ල වූ දරුණුතම බලපෑමක් වූයේ ප්‍රති-ගෝලීයකරණය (anti-globalization) පිළිබඳ වන මතවාදයයි. එහිදී ඇතැම් බටහිර රාජ්‍යයන් අනුගමනය කළ ප්‍රාග්ධනය, කර්මාන්ත සහ රැකියා නැවතත් සිය රට වෙතට ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්ති මෙන්ම, ’ජාතික ආරකෂාව’ මූලික කරගනිමින් විදේශීය ව්‍යවසායන් ප්‍රතික්ෂේප කිරීමත් ඊට හේතු විය.
Read Moreජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක් ඇති බවට විපක්ෂය කටකතා පැතිරවූවත් ජනාධිපතිවරයා නියම වේලාවට මැතිවරණය පවත්වන බවත් ඉන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කොට රටේ ආර්ථික ප්‍රශ්ණය විසදා රට නිසි තැනකට ගෙන එනු ඇති බවත් ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ගම්පහ , ගනේමුල්ලේදී පැවසීය.
Read MoreLGBTQIA+ පුද්ගලයන් මුහුණදෙන ලිංගික අල්ලස් හි බලපෑම විමර්ශනය කිරීම
Read More’’පොලිසිය ඉන්නෙ අපේ ආරක්ෂාවට කියල අපිට හිතෙන්නෙ නෑ,’’ යැයි සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තියක වන අයේෂා පවසයි. ඇය එසේ පවසන්නේ සහේතුකවය. සංක්‍රාන්ති සමාජභාවී හෙවත් ට්‍රාන්ස්ජෙන්ඩර් අයෙකු වන අයේෂා, ලංකාවේ පිළිගත් නීතිමය ක්‍රමවේදයට අනුව සංක්‍රාන්තිය සිදුකර ගනිමින් සිටින තැනැත්තියකි. ඒ නිසා ඇය තවමත් සිය හැඳුනුම්පතෙහි නම වෙනස් කරගෙන නොමැත. මේ වන විට ඇය කිහිපවරක්ම පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ අන් අයෙකු ලෙස වෙස් වළාගෙන සිටීම නමැති චෝදනාවටය. එනම් හැඳුනුම්
Read Moreඅනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreරටේ ආර්ථිකය කඩන් වැටී ගැටලුවක් ඇති වී තිබෙන අවස්ථාවේ තවත් අත්හදා බැලීම් කිරීමට ගොස් ඉල්ලන් කනවා දැයි ජනතාව තීරණය කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read More’’මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අවශ්‍යය නෑ, අපි ඉතාම වගකීමෙන් කියනවා අපි ඒවා නීතියක් හැටියටම අහෝසී කර ගන්නවා.පළමුවැනි ආදර්ශය දෙන්නේ අපි.මම වගකීමෙන් කියනවා අපේ ආණ්ඩුවේ වැඩ භාර ගන්න දවසේ ඉඳලාම, වැඩ භාර ගන්න විදිහේ ඉඳලාම ආදර්ශ දීලා, නාස්තිය දූෂණය නතර කරලා පෙන්වනවා.මුදල් විශුද්ධීකරණ පනත තියෙනවා, අල්ලස් හෝ දූෂණ පනත තියෙනවා, පොදු දේපළ අපරාධ පනත තියෙනවා, තව ගොඩක් නීතී තියෙනවා.නීතී නැත්නම් නීතී හදලා හරි මේ මහජනතාවගෙන් වංචා කරපු හොරකම් කරපු ධනය නැවත අත්පත
Read Moreතවද මෙම නිලධාරි වරයාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ වෙනත් බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙසේද පවසා ඇත. “මේජර් මුතාලිෆ් මහතා (2005) මැයි මාසයට ප්‍රථම මරා දමන බවට ද කොටි සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබුණු අවස්ථාවලදී පවා ඔහු බියට පත් නොවී තම රාජකාරිය අකුරටම ඉටු කළ නියම රණවිරුවෙකි.”
Read Moreමෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read MoreØ Base 1 ආයතනයේ ආරම්භය ගැන කතා කළොත්? Base 1 කියන සමගම ආරම්භ කළේ 2018 පෙබරවාරි 22වැනිදා. ඔක්තෝබර් වෙද්දී අපිට ලයිසන් එක ලැබුණා. 2018 දී අපි රුමේනියා යැව්වේ දෙන්නයි. විශාල කැපකිරීමක් කරලා Base 1 ආයතනය දැන් තිබෙන තත්ත්වයට ගේන්න අපිට පුළුවන්කම ලැබුණා.
Read Moreඕස්ට්‍රේලියාවේ හා ස්විස්හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිමවා1988 පළාත් සභාවලින් දේශපාලනයට පැමිණි මහින්ද සමරසිංහ අනතුරුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂ ප්‍රධාන සංවිධායකකම් හා කැබිනට් 05ක් ඇතුළු ඇමතිධුර 07ක් දැරුවේය. රටවල් 168කට අදාළ අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ ඡන්දයෙන් පත්වූ සභාපති ලෙස ද රටට ගෞරව ගෙනා ඔහුගේ ඇමෙරිකානු තානාපතිකම මගින් කළ කී දේ අපි කතා බහ කරමු.
Read Moreශ්‍රී ලාංකේය අගාවුඩ් වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමීයා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය තවත් ශක්තිමත් ඉදිරි පියවරක් තබමින් පින්තැන්න වතුයායේ අභිනවයෙන් ඉදිරිකරන ලද නවීන තාක්ෂණයෙන් සමන්විත බහුකාර්ය ගොඩනැගිල්ල පසුගියදා (16) විවෘත කෙරිණි.
Read Moreමා පිය සෙනෙහස අහිමි වු දරුවන් මෙන්ම කුඩා කල සිටම දෙමව්පියන් තම දරුවන් ප්‍රතික්ෂේප කිරීම ඉතා ඛේදණීය තත්ත්වයක් වන අතර එය සෑම රටකම පාහේ සිදුවන අවාසනාවන්ත සිදුවීමකි. නමුත් ප්‍රශ්ණය ඇත්තේ දෙමාපියන් අහිමි වූ දරුවන් මෙන්ම ප්‍රතික්ෂේප වූ දරුවන්ගේ අනාගතය සම්බන්ධව ඇතිවන ගැටළුය. එහි මූලිකම ගැටළුව වන්නේ දෙමාපිය සෙනෙහස සහ ඒ සෙනෙහස හා බැඳුණු ආරක්ෂාවයි. මේ සම්බන්ධව මෙන්ම මෙම දරුවන් සම්බන්ධව සමාජයේ අවධානය කොතෙකුත් දුරට ලැබෙන්ද යන්න ඔබෙන් ඇසුවොත් ඔබට කුමක් කිව හැ
Read Moreමෑත කාලීන අර්බුදවලින් ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණෙද්දී, ශ්‍රී ලංකාව දිගුකාලීන තිරසාර බවට ප්‍රමුඛත්වය දෙමින්, එහි සියලුම පුරවැසියන්ට ආහාර ආරක්ෂිතතාව සහතික කරමින් සහ සෙසු රටවලට ආදර්ශයක් ලබා දෙමින් කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රවල විප්ලවීය වෙනසක් ඇති කිරීමට නව්‍ය ප්‍රවේශයන් වැලඳ ගත යුතුය.
Read Moreතම සේවා කාලයේ වසර දාහතරක් තුළ එකම නිවාඩුවක්වත් ලබා නොගත් විදුහල්පතිවරයෙක් පිළිබඳ පුවතක් හොරණ අධ්‍යාපන කලාපයේ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයේන් වාර්තා වෙයි.
Read Moreතේ මණ්ඩලයේ කටයුතු පිළිබඳ කෝප් කමිටුවේ කනස්සල්ල තේ කර්මාන්තය ආශ්‍රිත එකතුවකට යෝජනා තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය අමාත්‍ය මණ්ඩල අනුමතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය ගිවිසුමකට අනුව තේ අලෙවි මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය සකස් නොකිරීම පිළිබඳ කමි
Read More