අරක්ෂාව, වගකීම සහ නීතිය කැඩීම පිළිබඳ නොතකන වැඩිහිටි පිරිසක් දිවයිනේ බොහෝ ප්රදේශවල දිනකට දෙවතාවක් හමුවෙති. ඒ පාසල් අසලදීය. යතුරුපැදියෙන් පාසල්වලට ළමුන් ප්රවාහනය කරන වැඩිහිටියන් ඔවුන්ගේ අරක්ෂාව ගැන පමණක් සලකා ආරක්ෂිත හිස්වැසුම් පැලඳුවද, හෙටදින රට භාරගැනීමට සිටින ළමා පරපුරේ අරක්ෂාව, වගකීම පැහැරහරින අවස්ථා නව පාසල් වාරයේදී දඹුල්ලේ පාසලක් අසලදී ‘අද’ කැමරා කාචයට හසු වූ අයුරු.