ADA
www.ada.lk
2025 මාර්තු මස 14 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ හිටපු නායකයෙකු මෙන්ම වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ටෙසට් ක්‍රිකට් පිතිකරු වන කුමාර් සංගක්කාර අන්තර්ජතික ක්‍රිකට් පිටියට සමුදීම අද (27දා) නිල වශයෙන් තහවුරු කළේය.
ඒ අනුව දැනට ටෙස්ට් පිටියේ පමණක් රැදී සිටින සංගා අගෝස්තු මාසයේදී ඉන්දියාව හා පැවැත්වීමට ඇති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් පසුව ටෙස්ට් පිටියට සමුදෙනු ඇත.
දැනට විස්සයි20 හා එක්දින පිටියෙන් සමුගෙන සිටින සංගා ටෙස්ට් දිවියෙන්ද සමුගැනීම පී. සරා පිටියේදී නිල වශයෙන් පැවැසුවේය.
popular news
OIC පුටු දෙකකට ගිය අඹු සැමියෝ
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
දේශබන්දු ඉන්න තැන රන්ජන් කියයි
මාස දෙකක සිගිත්තෙක් මහ පාර අයිනේ දමා යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd