ADA
www.ada.lk
2025 මාර්තු මස 14 වන සිකුරාදා
(Video) වාද්දුව හා පානදුර මුහුදේ ඊයේ(30 දා) පස්වරු 3.00ට පමණ දුලබ එහෙත් අපූරු කාලගුණික වෙනස්වීමක් නිරීක්ෂණය කළ හැකි විය. මෙම හදිසි තත්ත්වය වෙනත් රටවල 'ටොනේඩෝවක් 'ලෙසින් හැඳින්වෙන තත්ත්වයක් වුවද එය මුහුදෙන් ආරම්භ වී වෙරළ දෙසට ගමන් කළේය. ඉතා තද සුළං තත්ත්වයක් සමග මුහුදේ ජලය අහස දෙසට ඇදගන්නා අයුරු දක්නට ලැබිණ. මෙම තත්ත්වයෙන් කිසිවෙකුට හෝ දේපළ හානියක් පිළිබඳව වාර්තා නොවීය. පහත දැක්වෙනුයේ එය 'අද' කැමරා කාචයේ සටහන් වු අයුරුය.
popular news
OIC පුටු දෙකකට ගිය අඹු සැමියෝ
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
දේශබන්දු ඉන්න තැන රන්ජන් කියයි
මාස දෙකක සිගිත්තෙක් මහ පාර අයිනේ දමා යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd