ශ්‍රී ලංකා රාමඤ්ඤ්ප මහා නිකායට වසර 150 ක් සැපාරීම නිමිත්තෙන් පැවැති ප්‍රධානෝත්සවය අද (18) පස්වරුවේදී රුවන්වැලි සෑ මලුවේදී පැවැත්විණි.
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයේන් හා ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වණි.
මෙහිදී ද්‍රවිඩ කුල දරුවෙකු අතුළු කුල දරුවන් 150 දෙනෙකු පැවිදි දිවියට පිවසීමද සිදුවිය.