ADA
www.ada.lk
2025 මාර්තු මස 14 වන සිකුරාදා
කුවෙට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් රණවිරු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර පිරිනැමීමේ උත්සවයක් අද (06දා) ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ආරක්ෂක රාජ්‍ය අමාතර රුවන් විජයවර්ධන මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අතර රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මියද , මෙහිදී දරුවන් 101 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමිණි.
popular news
OIC පුටු දෙකකට ගිය අඹු සැමියෝ
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
දේශබන්දු ඉන්න තැන රන්ජන් කියයි
මාස දෙකක සිගිත්තෙක් මහ පාර අයිනේ දමා යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd