පාකිස්තානයේ, ඉස්ලාම්බාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ සිදු විය. පාකිසාත්නයේ පිහිටි එකම ක්‍රියාකාරී බෞද්ධ විහාරස්ථානය වන්නේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයයි.