ADA
www.ada.lk
2025 මාර්තු මස 14 වන සිකුරාදා
පසුගියදා දිවියෙන් සමුගත් ප්රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහයන්ගේ අවසන් කටයුතු අද (19දා) සිදුකෙරේ.
දේහය අද පෙරවරු 10.00 ට නිවසින් පිටත්ව මහජන ගෞරවය සඳහා කොළඹ ජාතික කලා භවනට රැගෙන ආවේය. පෙ.ව. 10.30 පමණ ප.ව. 2.00 දක්වා ජාතික කලා භවනේ දේහය තැන්පත් කර තැබේ.
අනතුරුව පස්වරු 2.00 ට කොළඹ ජාතික කලා භවනෙන් පිටත්වන දේහය රැගත් අවමංගල පෙරහර මහබාගේ ශ්රී හෘදය දේවස්ථානය කරා පැමිණීමට නියමිත අතර, දේහය පිළිබඳ සියලු ආගමික කටයුතු එහිදී සිදුකිරිමට සැලසුම් කර තිබේ. ඉන්පසුව අවසන් කටයුතු මත්තුමගල පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.
popular news
OIC පුටු දෙකකට ගිය අඹු සැමියෝ
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
දේශබන්දු ඉන්න තැන රන්ජන් කියයි
මාස දෙකක සිගිත්තෙක් මහ පාර අයිනේ දමා යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd