ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙකු අද (27දා) සවස මහනුවර නගරයේ මාර්ගයන්හි දුවමින් ශරීර යෝග්‍යතා ව්‍යායාම්හි නිරතවූයේය. තරගයට අද දිනයේදීත් වර්ශාවෙන් බාධා ඇති වූ අතර අතරමග තරගය නවතා දැමීමට විනිසුරන් තීරණය කළේය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කළමනාකරු ගැවින් ඩෝවේ
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්‍රාන්ට් බැල්ඩ්වින් (මැද) යෝග්‍යතා පුහුණුකරු ඇන්ඩෘ වෙලලර් (දකුණේ)
ඡායාරූප AFP ඇසුරෙනි