ADA
www.ada.lk
2025 මාර්තු මස 14 වන සිකුරාදා
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර මීර්පූර් ක්‍රීඩාංගණයේ ඊයේ (18දා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 79 ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකර කඩුලු 05 ක් දවාලමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ මුස්තාෆිසුර් රෙහමාන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
ඉන්දීය කණ්ඩායම, බංග්ලාදේශය හමුවේ පරාජය වූ සිව්වැනි එක්දින ජාත්‍යන්තර තරගය මෙය වේ. 1988 වසරේ සිට දෙරට අතර එක්දින තරග පැවැත්වෙන අතර, මේ දක්වා තරග 30 ක් පවත්වා ඇත. ඉන් එක් තරගයක් විසදුමකින් තොරව අවසන්වී ඇති අතර, තරග 25 ක් ඉන්දියාව විසින් ජයගෙන ඇත.
බංග්ලාදේශ කණ්ඩායම එරටදී නොකඩවා ලැබූ 9 වැනි එක්දින තරග ජයග්‍රහණය මෙය වේ. මේ වනවිට ඔවුන් හමුවේ සිම්බාබ්වේ (5-0), පාකිස්තානය (3-0) හා ඉන්දියාව (1-0 මේ දක්වා) පරාජය කර ඇත.
popular news
OIC පුටු දෙකකට ගිය අඹු සැමියෝ
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
දේශබන්දු ඉන්න තැන රන්ජන් කියයි
මාස දෙකක සිගිත්තෙක් මහ පාර අයිනේ දමා යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd