අම්පාර දිස්තිරඅලික්කයට වන අලි තර්ජන වැඩීවී ඇත. බුද්ධංගල වනයේ සිට පැමිණෙන අලි අමිපාර කල්මුනේ මාර්ගයෙන් පාර පැන වගාවන් වලට හානි කිරීමට ඒ අනුව වැඩිවී තිබේ. මෙවර කුඹුරු කිරීම ආරම්භ වුවත් අලින්ගේ පැමිණීම අවසන් වී නැත. ඒ අයුරින් ඊයේ (05දා) සවස දීඝවාපී මාර්ගට පැමිණි වන අලි රංචුවක් මෙසේ අද කැමරාවට හසුවිය.