කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත්තේ එක් රෝගියෙක් පමණක් බවත් ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිස් මූලස්ථානය පවසයි.