ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29දා) සිදුවූ බවට තහවරු කර තිබේ.
කාන්තාවන් 09ක් හා පිරිමින් 09ක් මේ අනුව ජීවිතක්ෂයට පත්ව තිබුණි. අවුරුදු 30-59 අතර මරණ 6ක් හා අවුරුදු 60ට වැඩි මරණ 12ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.