මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 566,196 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
ඒ, ඊයේ (03) දිනයේදීත් නව කොවිඩ් ආසාදිතයින් 725 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 566,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.