නව කෝවිඩ් මරණ 35ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (07දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද(08දා) තහවුරු කර තිබේ.
මෙලෙස වයස අවුරුදු 30ට අඩු පිරිමියෙකු හා කාන්තාවක්, අවුරුදු 30-59 අතර පිරිමි 04ක් හා කාන්තාවක් සහ 60 හෝ ඊට වැඩි පිරිමි 17ක් හා කාන්තා 11 ක් මරණයට පත්ව තිබේ.