කෝවිඩ් මරණ 21ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (30දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද(31දා) තහවුරු කර තිබේ.
මෙලෙස අවුරුදු 30ට අඩු කාන්තා 02ක්, අවුරුදු 30-59 අතර පිරිමි 03ක් හා කාන්තා 02ක් සහ 60 හෝ ඊට වැඩි පිරිමි 08ක් හා කාන්තා 06ක් මරණයට පත්ව තිබේ.