ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20දා) සිදුවූ බවට තහවුරු කර තිබේ.
අවුරුදු 30 හා 59 අතර මරණ 05ක් හා අවුරුදු 60ට වැඩි මරණ 19ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 11ක් හා කාන්තාවන් 13ක් සිටියි.