ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 21ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (22දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
අවුරුදු 30 හා 59 අතර මරණ 03ක් හා අවුරුදු 60ට වැඩි මරණ 18ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.
පිරිමි 14ක් හා කාන්තාවන් 07ක් කොවිඩ් හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.