ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (23දා) තහවුරු කර තිබේ.
අවුරුදු 30 හා 59 අතර මරණ 06ක් හා අවුරුදු 60ට වැඩි මරණ 14ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. පිරිමින් 12ක් හා කාන්තාවන් 08ක් කොවිඩ් හේතුවෙන් මෙසේ සිය දිවියෙන් සමුගෙන තිබුණි.