ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තා වි තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13දා) සිදුව ඇත බවට තහවුරු කර තිබේ.
අවුරුදු 30ට අඩු මරණයක්, අවුරුදු 30 හා 59 අතර මරණ 05ක් හා අවුරුදු 60ට වැඩි මරණ 10ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.
කාන්තාවන් 08ක් හා පිරිමින් 08ක් මෙසේ කොවිඩ් හේතුවෙන් සිය දිවියෙන් සමුගෙන තිබුණි.