ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී තිබේ. මෙම මරණ 185 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09දා) තහවුරු කළ මරණ වෙයි.
අවුරුදු 30 හා 59 අතර මරණ 03ක් හා අවුරුදු 60ට වැඩි මරණ 15ක් මේ අනුව වාර්තා වී තිබේ. පිරිමින් 09ක් හා කාන්තාවන් 09ක් කොවිඩ් හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.