ශ්රීී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබේ. මෙම මරණ 20 ඊයේ (19දා) සිිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ අතර අවුරුදු 30ට අඩු මරණ 2ක්, අවුරුදු30-59 අතර මරණ 02ක් හා අවුරුදු 60ට වැඩි මරණ17ක් වාර්තා වී තිබේ.