ඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 21 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 05 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 16 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 13,429 ක් දක්වා ඉහළ ගොස් තිබේ.